Οι πρώτες 200 γραμμές.
අපි ජිවත් වෙන්නේ විදුලියෙන් සියල්ලම කෙරෙන ලෝකේක
එයින් තමයි අපි සියල්ලම කරගනු ලබන්නේ
නමුත් විදුලිය නැති වු විටකදි
හැමදෙයක්ම නවතින්න පටන්ගන්නවා
අපි එයට සුදානමින් සිටියේ නැහැ
භිතිය ව්‍යාකුල තත්වය මිනිසුන්ව තවත් අවුල් කලා.
වාසනාවන්ත අය නගර වලින් අයින් අනා.
ආණ්ඩුව අඩපන උනා
හමුදාව විසින් බලය තහවුරු කෙරුවා, ඒ වගේම ආහාර පාලනය කෙරුවා
ආයුධ භාවිතයත් නැවැත්තුවා
අපි තවමත් දන්නේ නෑ විදුලි බලය ඇයි නැති උනේ කියලා.
නමුත් අපි බලාපොරොත්තුවෙන් සිටිනවා කවුරුන් හෝ පැමිණෙයි කියලා
ඒ වගේම ලෝකයම ආලෝකමත් කරයි කියලා.
Revolution... පසුගිය කොටසින්
මම නොරාව ගන්න ඕන
කවුද ඒ ගැණූ කෙනා
එයා දක්ෂයි මේ වගේ දෙවල් වලට
- ඔයා කැරළි කණ්ඩායමේ හිටියද? - මොකක්ද කැරළිෙකරුවෝ කියන්නේ
- හිතක් පපුවක් නැති මෝඩ... - දේශප්‍රේමියෝ.
කැප්ටන් ටොම් නෙවිල් ඔයා එයාව දන්නවනේ
එයා මෙහෙට ආවා හරිනේ?
එයා එක්ක හිරකාරයෝ හිටියද?
කොල්ලෙක් 19ක් විතර ඇති
- කවද්ද ඔයා අන්තිමට දැක්කේ? - ඊයේ
ඩැනිව අපිට ඉක්මනටම හොයාගන්න පුලුවන් එයා ලග ඉන්නේ.
විහිලූකරනවා,
කොච්චර කල් ඉඳන් පස්සෙන් එනවද?
ඇති තරම් කාලයක්. දැන්ද දැක්කේ?
ඔයා වයසට යනවා වගේ
එයා ඔත්තු කාරයෙක් චාර්ලි.
මට කණගාටුයි, ඒත් ඔයා වැදගත් කෙනෙක්, ළමයෝ
ඔයා හිතනවටත් වඩා වැදගත්.
ඇයට කොහොමද?
ඔයා මාව බේරගත්තා, චාර්ලි.
ඒක හරි. අපි ඔයාව බේරගන්නවා.
අනේ එපා යන්න එපා.
නෝබල්ස්විල්, ඉන්ඩියානා.
අන්න හරි.
කොහොමද දැනෙන්නේ?
තව ඕනද?
ඊලඟට කවුද?
ඩැනී කොල්ලෝ?
ඔයා තමා.
- එපා ඕන නෑ ස්තූතියි. - එනවා.
අනික් කට්ටිය හයියෙන් ගහන්න බයයි.
නුඹ මා ගැන හිතන විදිහ මම දන්නවා.
මම ඔයා එක්ක ගහගන්නෙ යන්නේ නෑ
එනවා!
ඔයාට තව ශක්තිමත් වෙන්න වෙනවා
ඕහ්
ඕහ්!
ඔයාට ඒක පැහැදිලි කරන්න පුලුවන්ද?
ඔව්, කැනෝලි පවුල.
ගිනි හිමිකම
සහ දේපල විනාශය?
ඒක... මම...
අපි කොච්චර මේ වගේ කතාබහ කරලා තියෙනවද?
ඒවා ආවරණය කර නෑ.
දුම්වලින් හානි උනාට අපි ගෙවන්නේ නෑ.
ඔහේව අස්කරලා දැම්මා
හොදයි එහෙනම්
එයාලට තව ටිකක් වෙලා දෙන්න
මම තිහක්ම දුන්නා .
ඕනවටත් වඩා දුන්න දැන් යන්න ඕන.
මයිල්ස් ඉන්න
අපිට දැනටම සෑහෙන වෙලාවක් නාස්ති වුනා.
අපි මැගීව භුමදානය කලා විතරයි
ඉතින් පොඩි වෙලාවක් අපිට දෙන්න
ගුඩ් බායි
කාටද?
එයා දැන් මැරිලා ඉවරයි චාලි
ඒත් ඩැනී,එයා තාම පණපිටින්.
අනික එයා ලගයි.
ඔයාට එයාව ආපහු ඕනනම්,
ඔයාට මේහෙම කරන්න බෑ.
ඒත්.
මෙතන ඉදන් ඇඩුවා කියලා
කිසිම දෙයක් වෙන්නේ නෑ.
අපි යමු!
මට මැගී ගැන කණගාටුයි .
ඒ මොකක්ද?
ඔයා මට විහිළු කරනවා.
මොන්රෝ ට කෝච්චියක් තියෙනවනම්...
ඒක නම් හොද නෑ චාලි
ඒක ගොඩක් නරක වෙන්න පුලුවන්.
මොකක්ද ඒකේ තේරුම, "අකරතැබ්බ ?"
මේක හරි නම් තියෙන්න ඕන කෞතුකාගාරෙක නැතුව රෙල් පාරේ නෙමෙයි
අනික් දෙවල් නම් පිලි අබලන්
එවා හරි ගස්සන්න අපි හැමදාම මහන්සිඋනා
මෙතන ඉදන් ෆිලඩෙල්ෆියා අතරයි මලකඩකාපු සේරම එවා අහක් කරලා.
කොච්චිය හෙට උදේට පිටත් වෙනවා
මම ඔයාගේ තැන හිටියා නම්
නිදහසට කරුණු පැහැදිලි කරන්නේ නැතුව මේ වැඩේ ඉවරයක් කරනවා
හොදමයි සර් - උදේට මුණ ගැහෙමු
හරි.
හරි ඔයාලට ඇහුනනේ!
ඉක්මන් කරමු.
ඔයාගේ පුතා කෝච්චියට නඟිනවා,
එයා ඉක්මනින්ම මෙහාට ඒවි .
මොකක්ද රේචල් මේක හොද ආරංචියක්නේ
කොහොමද මේක ආරංචියක් වෙන්නේ?
ඔයාට පුලුවන් ආපහු ඔයාගේ ළ මයා එක්ක ඉන්න.
ආපහු සතුටෙන් ඉන්න පුලුවන්.
බාස්.
කරුණාකරලා.
අපි යාළුවො වගේ හිටියේ.
එකෙන් ඔයාට මතක තියනවා නම්
ඩැනී ට යන්න දෙන්න.
ඔයා මාව අල්ලගත්තා.
මම ඔයාට හැමදේම කියන්නම්.
මම දන්නවා.
ඔයා කියනවා කියලා මම දන්නවා.
දන්නවද කොහොමද මම ඒක දන්නේ කියලා?
මොකද මම ඔයාගේ පුතාව මෙහෙට අරන් එනවා.
උඹ නම් මහා කාලකන්නියෙක්
මම එයාට ගොඩක් අවස්ථා දුන්නා
මේක මෙහෙම කරන්න උන එක ගැන සමාවෙන්න
රෙවුලූෂන් පළමු අදියරේ පස්වන කොටස
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම නවින් රන්දික පෙරේරා
ඔයාලා ඔතන හිටගෙන මොනවද කරන්නේ?
මේක ඉක්මන් කරමු!
කෝච්චිය උදේම යන්න ඕනා!
මොන්රෝ කොච්චියකුත් හදාගෙන
එකෙන් තවත් වැඩේ අවුල් වෙනවා
- ආසාමාන්‍ය විදිහට. - මම දන්නවා.
අපිට තව ප්‍රශ්න තියෙනවා.
ඉතින්?
කෝච්චිය හෙට යනවා.
යන්නේ ෆිලී වලට නේද?
එයාලා ඩැනී දානවා කෝච්චියට.
මම ඒක සහතතික කරනවා.
ඔයා මොකද කියන්නේ ආමි එකේ කොල්ලෝ?
ඔයා මේ ගැන දන්නවද?
ඔව්.
ඩැනී මෙහේ, කොහේ හරි.
උදේ වෙද්දි හොයා ගන්න බැරි උනොත් එයා ගියාම තමයි
අපිට බලන්න වෙනවා එයාව තියාගෙන ඉන්නේ...
කෝච්චියෙද නැත්නම් එලියෙද කියලා
ගොඩක් වෙලාවට එයාලා එයාව එලියේ කූඩුවක දාලා ඇති.
ඒක තමයි මම කරන්නේ
අපි බලමු පරණ දුම්රියස්ථානයේ.
අධිශිතකර කාමරයක මම දන්නේ නෑ කොහොම හරි ඒ වගේ තැනක
ආරක්ෂා සහිත තැනක්.
නෑ ඔවා ගන්න බෑ
අපිට සමාන්‍ය අය වගේ යන්න වෙන්නේ
ඔයා මෙතන මුර කරන්න.
එයා හෙල්ලෙන්න හැදුවොත් විදින්න.
අපි බෙදිලා යමු,
නගරයම පරීක්ෂා කරමු.
ඔයාට මොකක් හරි දැනගන්න ලැබුනොත්
එතනින් ඇවිත් මාව හොයාගන්න
අපිට තියෙන්නේ මේ අවස්ථාව විතරයි
ඔයාට බැංකු කියන දෙවල් මතක නැතුව ඇති.
ඒක අමුතුයි.
මම සල්ලි හොයන්න මහන්සි උනේ
ආහ්
මම හොයාගත්ත දේවල් මමවත් දන්නේ නෑ.
ඔව්, මම ඔයාට කියන්නම් දෙයක්...
කට වහගන්නවා.
මොකක්ද මට කිව්වේ?
මට මේක ඇතිවෙලා.
මට ඇතිවෙලා ඔහේගේ කියවිම මේ විකාර දේවල්
ඔයා කරන්න දේ මොකක් වුනත්...
ඒකෙන් වැඩක් නෑ.
මම ඔහේ උනා නම් කතා කරන දේවල් ගැන පරිස්සම් වෙනවා
ඇයි මොනා කරන්නද?
ආපහු මට ගහන්නද ?
ඔයාට ඒකෙන් හයියක් එනවද?
අවුරුදු 18 ක කොල්ලෙක්ට ගහන එකෙන්?
එහෙම උනාම ඔහේ ගැන හිතෙන්නේ මොකක්ද?
රොබ්. ඔයාට පුලුවන්ද...
සද්දේ පොඩ්ඩක් අඩු කරන්න
ඒකෙන් මගේ පුතා ඇහැරෙනවා.
- ඩැඩී! - හේයි!
හේයි, ඔප්ටිමස්
ඔයාට කොහොමද ?
- හොඳයි, ඩැඩී. - හොඳයි.
වැඩ කොහොමද ?
හොඳයි. දන්නවනේ ඉතින්.
රැ කැමට කලින් පොඩ්ඩක් කතා කරමුද
ඔව්,ඇයි මොකද
ජේසන්.
කොච්චර වෙලා ඔතන හිටියද?
- පොඩ්ඩක් ගහලා බලන්න කැමතිද? - මට පුලුවන්ද?
ඔව්. එන්න
හරි
අත් උස්සන්න.
දැන් මතක තියාගන්න.
අපි ගහන්නේ බෑග් එකට විතරයි. අපි කවදාවත් මිනිස්සුන්ට ගහන්නේ නෑ
පැටියෝ?
කරන්ට් එක ගියාද?
හායි.
හෙලෝ.
ඔයාට මගෙන් උදව්වක් ඕනද
ඔව්. යාළුවෙක් මට කිව්වේ මෙතන ගැන.
මම හොයන්න ආවේ ජෝ බයිඩන් ගේ ජිවිතකතාව ගැන
මට ඒක හරිද කියලා දැනගන්න ඕන
හරි.
දැන් මට ඔයාගේ එක පෙන්වන්න.
නෝරා ක්ලේටන්.
No comments yet. Be the first to leave one.