De første 200 linjer.
♠♠♠ ◄ ◄ ◄◄◄ රවිඳු ඉමේෂ් සඳරුවන් ►►► ► ► ♠♠♠ කළ උපසිරැසි ගැන්වීමකි. කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න ෴
හේ! නවතින්න! ඔයාට මාව අමතක වෙලා!
හේ, හේ .බලාගෙන, පූසෙක්!
මම දැක්කා මිනිස්සු ඔයාට ගහල පන්නනව මොකක්ද ඔයා කලේ,
ඒගොල්ලන්ගෙ සෝපාව පහුරුගෑවද? කාපට් එක උඩ චූ කරාද?
- මොකක්?. නෑ, මම කිසිම වැරදි දෙයක් කලේ නෑ ඔහ්, ඔයා අනිවාර්යයෙන්ම මොකක් හරි කරල තියනව, යාලුවා
එහෙනම්, ඒගොල්ලො ඔයාට ගහල එලවල නිකං දවසක් පරණ "බුරීටො" (ඉතාලි කෑමක් ) එකක් වගේ
ඒක තමා හැමවෙලේම වෙන්නෙ මේ පාර පිරිල තියෙන්නෙ කාටවත් ඕන නැති පුංචි පූස් පැටවුන් ගෙන්
හේයි, ඔයා හිතනවද මට ඔයා යන යන තැන එන්න පුලුවන් කියල?
ඔයා මාව අල්ලගත්තා පටියකින් බැඳලතියන කම්මැලි බල්ලෙක්?
මම නං එහෙම හිතන්නෙ නෑ, සහෝ අහ්, මොකක්?
මට මුත්‍රා කරන්න විනාඩි දෙකක් දෙන්න බැරිද? එච්චරයි?
අහ්, හරි, මම එනවා, මම එනවා
මිනිහෝ, මේ ශාරීරික වැඩේ මගෙ වර්ධනය වීම වලක්වනව.
හෙලෝ?
හේයි!නවතින්න. ඔයාට මොකක් හරි අදහසක් තියනවද,.
මං ඉන්නෙ කොහෙද කියල?
වෝව්!
මරු තැනක්
තන්ඩර් සහ මායාවේ ගෙදර
හොඳයි, හායි, ඉතින්
ඔහ්, බය වෙන්න එපා මම ඔයාට රිද්දන්නෙ නෑ
මම නිකං තැනක් බැලුව.....
නවතින්න
තත්පරයක් ඉන්න
කරුණාකරලා, අහකට දුවන්න එපා
ඔහ්, ඉන්න, මේක මහ පිස්සුවක් මට පැහැදිලි කරන්න ඉඩදෙන්නකෝ
ඔහොම ඉන්න.. මට ඕන ඔයත් එක්ක කතාකරන්න විතරයි මීයා: මගෙන් ඈත්වෙලා ඉන්න!
මීයා:ජැක්!
ජැක්!
හහ්?- (ඉතාලි බසින් ) මොකක්?
පිටිපස්සට වෙනව ජැක්, මේ රාක්ෂයා මාව කන්න හැදුව
නෑ, මම එහෙම කලේ නෑ අනික මම මීයන්ට කැමතිත් නෑ
ඔයා හිතුවද අපි මෝඩයෝ කියල? අපි දන්නව ඔක්කෝම පූසො මීයන්ව කනව කියල
මම ඔයාට අනතුරු අඟවනවා ඔයාගෙ ඔය නීච අත් මැගීගෙන් අහකට ගන්නවා මම?
අවංකවම මම ඇයව කන්න හිතුවේ නෑ කතා කලා ඇති!
කරුණාකරලා, ඔයා ට මේක තේරෙන්නේ නෑ මම අතරමංවුන කෙනෙක්
කණගාටුයි අපේ ප්‍රශ්නයක් නෙමෙයි
මේ කොටසේ හැමෝම දන්නවා මේක සීමාසහිතයි කියල
ඔව්, විශේෂයෙන්ම දඩාවතේ යන අයට
මම දඩාවතේ යන කෙනෙක් නෙමයි ඕහ්, ඒකනං ලඟින් ගියා
ජැක්:යාහ්, අපිට ඕන නෑ කවුරුවත් මේක ඇතුලට ඇවිල්ලා අපි වෙනුවෙන් දේවල් අවුල් කරනවට.
ඔයා දන්නවනේ නාකි මිනිහට එයාව හම්බුනොත් හුරතල් කරනවට වඩා වැඩක් නැති බව
ඒකනං ඇත්ත ජැක්, හොඳ වැඩේ අපි එයාව වෙලාවට අයින් කරපු එක
ඇත්තෙන්ම, ඇත්තෙන්ම
මොනවගේ දවසක්ද?
එඩිසන් මෙන්න ඔයාට ඕනකරපු දේ මම ඉෂ්ට කලා double-twisted ඳගරයක් වැසිකිළි පෝච්චිය ඇතුලට
නිශ්ශබ්ද ක්‍රියාකාරකමක්, මම කියන්න ඕන
මට පුංචි ස්කුරුප්පු නියන පාස් කරන්න අහ්, දම් පාට එක, ඔව්
අහ්, ස්තූතියි, ට්වීගෝ
ගොඩක් දුරට ඉවරයි
ඔන්න හරි ආහ්, අලුත් එකක් වගේ
ඔයාව සම්පූර්ණයෙන්ම පිලිගන්නවා අහ්, ඊලඟ වතාවේ ඔයිට වැඩිය පරිස්සම් වෙන්න
කෑම කාමරය ඔයාගේ ක්‍රීඩා පිටිය විදියට පාවිච්චි කරන්න එපා
ප්‍රසංගයකදී කතාකරනකොට,
මට මතකයි මගෙ පලවෙනි එක,. ඒක නිකං ඊයෙ වගේ වාදනය, කරුණාකරලා!
ඒ 1954 දී
මම ඉදිරිපත් කලා උසස් සාර්ථක මැජික් සංදර්ශන මුලු යුරෝපය හා ආසියාව පුරාම
නමුත්, මේක තමා මගේ ගොඩක් දුරගිය සහ හුඟක් සාර්ථකවූ විජ්ජාව
නෝනාවරුනි, මහත්වරුනි..
ඇස් දෙක වහගන්න!
මම සමග මම තනියම,
මම සමග මම තනියම, තියෙයි එකම එක දෙයක් මෙතන ඉන්න ඔයාගෙ ඇතුලේ
සහ1,000ක් පාවෙන කිරිච්චි!
මේ පැයේදී මෙහෙ ආවෙ කවුරු වෙන්න පුලුවන්ද?
ඔක්කොම, ඉක්මනට, හැංගෙන්න
හොඳයි!, අපි බලමු කාටද, අපේ ගේ කඩාගෙන ඇතුලට එන්න ඕන කියල!
ඔහ්, අයියෝ, ලෝරන්ස් මාමේ! ඔහ්, ඩැනියල්, මේ ඔයානෙ
මේක ඔයාගෙ තවත් මෝඩ විජ්ජාවක් නෙමෙයිනේ? පෙට්ටිය අරිනවා.
ඔව්, ඔව්, කණගාටුයි මම....මම හිතුවා ඔයා හොරෙක් කියලා.
හොරෙක්? මට ඔයාගෙ අර පරණ මළකඩ කාපු දොර අරින්න බැරිවුනා. එච්චරයි.
ඔව්, මම දන්නවා, මම ඒක හදන්න ඕන අහ්, කරන්නම ඕන වැඩක්
දැන් මාව ඔය දහංගැටෙන් එලියට ගන්න! ඒක ප්‍රශ්නයක් නෙමයි!
යතුර හොයාගත්තහම. ඔයා මට විහිලු කරනවාද?
ලෝරි මාමේ?, අනිවාර්යයෙන්ම, කාලය කියන්නෙ මුදල්
අහ්, ඒකෙ තේරුම මොකක් වුනත් හුඟක් හොඳයි ඔයා මෙහෙ ආපු එක
ඔයා කැමතිද තේ එකකට?, නැත්තං බිස්කට් එකකට?
ලෝරන්ස් මාමේ, මට කෝල් එකක් ආව විදුලිබල මණ්ඩලෙන් ඔයා ඔයාගෙ බිල් ගෙවල නෑ
අපහු සැරයක්! මෙන්න ඒක!
ඒක මුලු කාලෙම තිබිල තියෙන්නෙ මගෙ සාක්කුවෙනේ
හිනා යන්නේ නෑ
ඔයාගෙ අත් දෙක බලාගෙන.
සහ
ඔයාගෙ නාහෙ
මට මහන්සියි ඔයාගෙ තකතීරු විජ්ජා වලට අහුවෙලා
ඔයා ඒවට ආදරේ කරන්න දැනගන්න ඕනා. ලෝරන්ස් මාමේ,
අපි මේ ගෙදර ගැන ටිකක් කතාකරමුද?
මේ ගෙදර ගැන මොනවද කතා කරන්න තියෙන්නේ?
මෙහෙ පූසෙක් ඉන්නවද? පූසෙක්? නෑ, ,මම නං එහෙම විශ්වාස කරන්නෙ නෑ.
අහ්, ඇයි ඔයා එහෙම ඇහැව්වේ? මම දිහා බලන්න.
සමහරවිට ඔයාට වෙන මොනවහරි ඇලජික් ද? ඔහ්, මම ඇහැව්වා නේද ඔයාගෙන් ඔයා බිස්කට් එකක් කන්න කැමතිද කියල?
බිස්කට් එපා!. මම මෙතන තව වෙලා ඉඳියොත්, මම බැලුමක් වාගෙ පුපුරලා යයි
- දෙවියනේ! - මට ඇලජික් වෙන දේවල් දෙකයි තියෙන්නේ
කාලය නාස්ති කරන එකටයි .........
පූසන්ටයි
ඔයාට හිතන්න වෙනවා මෙතන විකිණීම ගැන
මම ගාව ඉන්නව මේවගේ දේපළක් අයිතිකරගන්න කැමති සේවාදායකයො ගොඩක්
ඒගොල්ලො ඔයාට ඩොලර් වලින් ගෙවයි ඇයි මම එහෙම කරන්නේ?
මේ ගෙදර පරම්පරා ගාණක පවුල් ජීවත් වෙලා තියනවා
මම දන්නවා ඔයා හොඳ ඉඩම් විකිණුම් උපදේශකයෙක් කියල
මම ඒක විකිණුවොත්, මම කොහෙද යන්නේ?
කොහොමද හොඳ විශ්‍රාම නිවසක්?
විශ්‍රාම නිවසක්? අහ්, ඒව වයසක අයටනේ වැඩිමනත්,
කොහෙද මම මගේ බඩු දාන්නේ?
මම මේ සුන්බුන් ඔක්කොම ගැන බලාගන්නම්
සුන්බුන්? මේව සුන්බුන් නෙවෙයි. මගෙ මුලු ජීවිතේම මෙහේ.
මොනවවුනත්! දැන්......
බිල් ටික ගෙවල දානවා!
එයා හොඳ ළමයෙක්නේ! මොකද එයාට වුනේ?
ඔහ්, වදවෙන්න එපා, ඔක්කොම මම මගේ ගේ විකුණන්නේ නෑ
ඕගොල්ලො නැතුව මට වැඩක් තියනවද?
මේ ගෙදර මාව වසඟ කරනවා ඒක හරි නේද, මැගී?
උඩට එන්න, ජැක් කොහෙද එඩිසන්?
මට ඕන තෙල් ටිකක් දාන්න එයාගෙ රිවයින් ස්ප්‍රීන් එකට.
නැත්තම් එයා වැඩකරන එකක් නැතිවෙයි
ඕගොල්ලන්ගෙන් කාටහරි මළකඩ නොකා ඕනනං ඒක තමා විසින්ම කරගන්න ඕනා
එහෙම නැත්තං තවදුරටත් වැඩකරන්න බැරි වෙයි
ඒ ඔක්කොම මොකක් ගැනද කිව්වේ? මට ඒක එච්චරටම තේරුනේ නෑ
ඒක නිකං අඳුරු මීදුමක් වගේ, නමුත් මම කවදාවත් එයාගෙ බෑණා ට කැමති වෙන්නේ නෑ මම කියන්නේ
එයා එන්නේ නම් හොඳකට නෙමෙයි
මැගී: ජැක්, බලන්න, එයා ආපහු ඇවිල්ලා දැන් ඉතින් මම කවදාවත්
අල්ලගන්න එයාව, ජැක් ඔහ්.ඔයා හුඟක් පසුතැවෙන්න යන්නේ
මොකක්?
අපිට මොකකක්ද මේ හම්බුවෙලා තියෙන්නේ? ඔයා කොහොමද මෙහෙට ආවේ?
ජැක්ද ඔයාට ඇතුලට එන්න දුන්නේ?
හොඳයි, හෙලෝ කොල්ලෝ ඔහ්, කොච්චර හුරතල් පූස් පැටියෙක්ද එහෙම නේද?
ඔහ්, මට මේක විශ්වාස කරන්න බෑ! එයාව වඩාගෙන
කවුරුහරි ඔයා ව තනියම දාල ගියාද?එහෙම නේද? ඔව්, මම දන්නවා....
එළියේ තියෙන්නේ ලොකු බය හිතෙන ලෝකයක්. එහෙම නේද?
හොඳයි, තවදුරත් වදවෙන්න එපා. පුංචි යාලුවා
අපි එකිනෙකා සමාගමයක් තියාගමු මොකක් කියලද අපි ඔයාට කතා කරන්නේ?
වෝ!, ඒක තමයි විදුලි සැරය
තන්ඩර්, මේ ඔයාගෙ අලුත් පවුල! අලුත් පවුල?
මට විවේකයක් දෙන්න මොකක් වුනත් එයා බලෙන් පදිංචි වුන කෙනෙක්
ජැක් සමහර වෙලාවට ටිකක් විතරක් නොඉවසිලිවන්ත කෙනෙක්
පැටව් 70න් 68වෙනියා
මට විශ්වාසයි එයා ඔයාට හිතවත් වෙයි කියලා. ඒක ගණන් කරන්න එපා
මේ පුංචි මැගී ජැක් ගේ අතිජාත මිත්‍රයා
මේ ක්ලාරෝ සහ ක්ලාරා, අපේ නේවාසික ලව්බර්ඩ් ල දෙන්නා
බලන්න, එයා කොච්චර හුරතල් ද? මම පූසන්ට කැමති නෑ
මම පූසන්ට කැමති නෑ නෑ, හරිම ප්‍රතාපවත්
ඔය බොරු ... නවත්වන්න එපා ඔක්කොම හරි, හැමෝම
අපි උණුසුම් පිළිගැනීමක් දෙමු අපේ පවුලේ අලුත්ම සාමාජිකයාට..
එක පාරක්, මම සංදර්ශනයක් පැවැත්වුවා බෘනායි රජ්ජුරුවන්ට ඔහ්, ඔව්,
ඒ විජ්ජාවෙ නම තමයි... "කාන් රජ්ජුරුවන්ගෙ ප්‍රතිමූර්තිය."
ඔහ්, ඒව මහ පුදුමාකාර කාලයක්, තන්ඩර්
පුදුමාකාර කාලයක් විජ්ජාකාරයෙක්ට.
ප්ස්ස්, හේ, ඔයා, හෙණ ගහන කලිසම්
හායි, ජැක්, හායි, මැගී මුකුත් නැති මෝඩ මිනිහෝ!
මොකක් ද ඔයා අදහස් කලේ? - ඕන එකක් හිතාගන්නවා
හිතාගන්නවා ඕනනම් කුප්පමේනියා ගහ ගැන
අපි දන්නවා ඔයා එන්නෙ මොකටද කියල මම මොකකටවත් එන්නෙ නෑ
බලන්න, යාළුවා අපි ලෝරන්ස් එක්ක ඉන්නෙ හුඟ කාලෙක ඉඳන්
අපි ඔයාට ඉඩදෙන්නේ නෑ "මියැව් මියැව්" ගාල ඔයාට මෙතන අල්ලගෙන බලය පතුරවන්න
මට ඕනකමක් නෑ...... මම උත්සාහ කරන්නේ
මෙතන අල්ලගන්න
ඔක්කොම හරි, මේකයි ගනුදෙනුව මෙතනින් චුත වෙලා යනවා, හෙට ඉර එළිය වැටෙන්න කලින් තමුන්ගේ තැනක් හොයාගෙන
ඔයාට ඒක නවත්වගන්න බෑ තමන් ගේ "පුරුපුරු" ව පාවිච්චි කරලා
නමුත් එයා කීවා මට පුලුවන් කියලා එයාගෙ පවුලේ සාමාජිකයෙක් වෙන්න
අනික එයා මට නමකුත් දුන්නා අපොයි, ඔව්. තන්ඩර්, බූම් බූම්, මරු නමක්
මේක සාකච්ඡාවක් අපි ඔයත් එක්ක කලා වගේ
අපේ ගෙදර පිටස්තරයන්ට සීමාසහිතයි.
කල්පනා කරල බලනව, මේක එක රෑකට විතරක් තියන නවාතැන් පොලක්
කොහොමද ඉතින්?, යාලුවනේ
පාස් කරන්න, ගෝල්!
ජැක්!
යකඩ බෝලෙ තාම මෙහේ!! ඔහ්, ඒක මගේ පිගාන!
හරියටම වෙලාවට, මගේ යාලුවා පරක්කු වෙලා නිසා අපිට දුවන්න වෙනවා
ඔයා ඒක ගණන් ගත්තේ නෑ, එහෙම නේද? ඔයා සීමාව පැන්නා
මට මුකුත් තේරෙන්නේ නෑ, එයාද මෙතන ලොක්කා? තමුන් සම්බන්ද වෙන්න කලියෙන්
මම තමුන් ගැන බලාගන්නම් මම ආපහු ආවම
කණගාටුයි, තන්ඩර්, අද බෑ
හේයි, කොහෙද ඒගොල්ලො යන්නෙ?
නෑ, තන්ඩර්, ඔයා මෙහෙ නවතින්න ඕනා ගෙදර බලාගන්න
හේ, බලන්න ඔයාට දෙන්න මං ගාව මොකක්ද තියෙන්නෙ කියලා
ඔහ්, මොකෝ නැත්තේ? මං හිතන්නෙ මං ගාව අදහසක් තියනවා
සුබ උදෑසනක්!, හැමෝටම සුබ උදෑසනක්!, ලෝරන්ස් මහත්මයා
ඉතින්
ඔයාට පුලුවන්ද මට කීයක් හරි දෙන්න? මං ගාව සල්ලි නෑනේ
මොකක්ද ඔයා කිව්වෙ, සල්ලි නෑ කියලද? ඔය තියෙන්නෙ
නියමයි, තව කී පාරක් ඔයා ඔය විජ්ජාව පෙන්නන්න හිතන් ඉන්නවද?
මං හිතනව ඔයා හරි කියල, ඩිලාන් අපි බලමු මං ගාව තව මොනවද තියෙන්නේ කියල
හේ, ළමයිනේ මට කියන්නකෝ මැජික්කාරයෝ පෙන්නන අනෙක් විජ්ජා මොනවද කියලා?
මම දන්නවා, එයා එයාගෙ තොප්පියෙන් හාවෙක්ව ඇදල ගන්නවා සම්පූර්ණයෙන් ම හරි ලිසී
මේ විජ්ජාවට ඕන කරනවා සම්පූර්ණ මානසික ඒග්‍රතාවක්
ඇබ්‍රකඩාබ්‍රා!.ප්‍රෙස්ටෝ, පූෆ්!!
ට-ඩා!
ඒ කැරට් අලයක්නේ!
ඌප්ස්!, මං හිතන්නෙ මට ටිකක් ලිස්සලා ගිහිල්ල මගෙ හාවා මෙතන ඉන්න ඔනේ නේ
පොඩි නිදහසට කරුණක් එක්ක, තව තොප්පියක්
ට-ඩා!
ඒ හාවෙක් නෙමෙයි නෙ!
පැටියෝ, ඒක තමයි හ්ම්ම්, මට බයයි මගෙ අතේ බලය නැති වෙයි කියල
හාවා! හාවා! ඌ කැරට් අලය ගත්තා
ඔහ්, මොකක්ද ඕගොල්ලො මොකක්ද කිව්වේ? කොහෙද මගෙ කැරට් අලය ගියේ?
ඒ සුදු පාට මීයෙක් මීයෙක්
අතන!, ඔයාගෙ ඔලුව උඩ!
ඒ මැගීනෙ ඔන්න පහළට යන්න.
එපා! පූසා ඇයව කයි!
මට ඒක විශ්වාස කරන්න බෑ! ඔහ්, නෑ, ඔයා ඒක කලේ නෑනෙ
No comments yet. Be the first to leave one.