De første 200 linjer.
පෘථිවියේ ජනගහණය බිලියනයක් බවට පත්වීමට
වසර සිය දහස් ගනණක් ගතවුනා..
පසුව බිලියන දෙකක් බවට පත්වීමට තවත් වසර සියගණනක් ගත වුනා..
තව වසර පනහකින් එය දෙගුණ විය......
1970දී බිලියන හතර දක්වා දෙගුණ විය..
අපි දැන් බිලියන අටට ආසන්නයි. ... බිලියන අටයි..
ජිවය පවතින්න අවශ්‍ය දේවල් අපි විනාශ කරනවා.
පෘථිවිය මත ව්‍යසනයක් වූ සෑම රෝගයකටම හේතුව වූයේ.....
හේතුව වූයේ අධික මිනිස් ජනගහණයයි... අධික මිනිස් ජනගහණය.
ඇයි අපි කිසිදු ක්‍රියාමාර්ගයක් නොඉල්ලන්නේ??
අපි පරිසරය වනසනවා, අපි කුණු දානවා අපි පරිභෝජනය කරනවා, අපි විනාශ කරනවා.
මිහිතලය මත සත්ව විශේෂවලින් බාගයක්ම අන්තර්ධාන වුනා
අතුරුදහන් වුනා පසුගිය අවුරුදු හතළිහ තුළ... අවුරුදු හතලිහ තුළ..
අපි දිගින් දිගටම අපේම පාරිසරික පද්ධතිය විනාශ කරනවා!!
අපේ පාඩම ඉගෙනගන්න ව්‍යසනයක් ඕනේ නැහැ. ... ව්‍යසනයකින් අපේ අවධානය ලබාගන්නවා.
වේදනාව මෙන් වෙන කිසිවකින් හැසිරීම් වෙනස් කරන්න බැහැ..
සමහරවිට වේදනාවට අපව මුදාගැනීමට හැකිවෙයි..
එයට ස්විචයක් තියෙනවා,
ඔබ එය ක්‍රියාත්මක කළහොත්,
මිහිපිට වසන මිනිසුන්ගෙන් අඩක්ම මියයාවි.
නමුත් ඔබ එය නොකලොත්, ශතවර්ශයකින් පමණ මානව වර්ගයා වද වී යනු ඇත..
ඔබ කුමක්ද කරන්නේ?
මානව වර්ගයා තමන්ගේම සිරුර තුළ පිළිකාවක්..
ඔබ මනුෂ්‍යත්වයට එය බේරාගැනීමට තරම් ආදරය කරනවද??
බැරිවෙලාවත් එයාලා මාව හොයාගත්තොත්,
මම ඔයාට මගක්(හෝඩුවාවක්) ඉතුරු කළා.
දුෂ්කරම එකක්. .
අවසානයේ නිරය තිබේවි
ඔයා තමා මගේ ආපදා සැලැස්ම.
ඔයා තමා මනුෂ්‍යත්වයේ අවසන් බලාපොරොත්තුව..
නිරය මුදාහරින්න.
ගවේෂණය කර සොයාගන්න.
දිග ගමනක්.
හැබැයි අපි මෙතනට ආවා.
ඇමරිකානුවෝ නැතුව මම ආපු එක හොදයි.
ඔයා මට කිව්වනම් හොදයි ඒක කොහෙද කියලා.
ඔව්, මිස්ට. බුචර්ඩ්.
මං දන්නවා මම කියයි කියලා.
එයාලට කියන්න,
"මනුෂ්‍යත්වය රෝගයක්, නිරය තමයි ප්‍රතිකාරය."
ද්‍රෝහියා!
විදවපල්ලා පව්කාරයිනි. උබලගේ පව්වලට වන්දි ගෙවපල්ලා.
විදවපල්ලා පව්කාරයිනි. උබලගේ පව්වලට වන්දි ගෙවපල්ලා..
උබලගේ පව්වලට වන්දි ගෙවපල්ලා..
විදවපල්ලා පව්කාරයිනි. උබලගේ පව්වලට වන්දි ගෙවපල්ලා.
විනාශව අතරමන් වුන ආත්ම...
- මොහොතක් දෙන්න, කරුණාකරලා. - මොකක්ද සිද්දවෙන්නේ...
- මොකක්ද වෙන්නේ? - ඩොක්ට බෘක්ස්.
බලාපොරොත්තු සියල්ල අත්හැරලා.
... සියලු බලාපොරොත්තු.
විදවපල්ලා පව්කාරයිනි. උබලගේ පව්වලට වන්දි ගෙවපල්ලා.
ලැන්ග්ඩන් මහත්මයා, මම ඩොක්ට බෘක්ස්.
මම පොඩි පරීක්ෂණ වගයක් කරන්නයි යන්නෙ, බයවෙන්න දෙයක් නැහැ.
අපි මේක කරලා දාමුනේ?
ඔයා දන්නවද අද සතියේ මොන දවසද කියලා?
සෙනසුරාදා.
අද ජූනි 28වන සදුදාවක්.
ජූනි 28 සදුදා.
ඔයා දන්නවද අපි කොහෙද ඉන්නේ කියලා?
බොස්ටන්වල.
මම ඉන්නෙ ප්‍රධාන රෝහලේ.
ඔයාට අන්තිමට මතක තියෙන දේ මොකක්ද?
මම... මම කැම්පස් එකේ හිටියේ.
හැමදේම බොදවෙලා. කිසිදෙයක් පැහැදිලි නැහැ.
මට මොකක්හරි අනතුරක් වුනාද?
අපි ඒ ගැන කතා කරමු.
අපි ඔයාගේ කතා කරන්න ඕනේ කෙනෙක් ඉන්නවද?
නැහැ.
ඔයාගේ නෝනා? පවුලෙ අය එහෙම?
නැහැ,නැහැ මං කසාද බැදලා නැහැ.
මහාචාර්ය ලැන්ග්ඩන්, ඔයාට හිසේ කම්පනයක් වෙලා තියෙන්නේ.
ඔයා මතකය අහිමිවීමකින් පෙළෙනවා
අපි CT ස්කෑන් එකක් කළා, හිස්කබල ඇතුලේ ලේ ගැලීමක්නම් නැහැ.
ඒක හොද දෙයක්. බයවෙන්න දෙයක් නැහැ.
කලබල නොවී ඉන්න බලන්න.
ස්නායුවේදයට අනුව, ඔයා හොදින් වගේ.
ඊලග දවස් කීපයේදී ඔයාගේ මතකය ආපහු ලැබෙයි.
ඉතින් අපි... අපි එතකම් බලා ඉමු.
ඔයාට කරුණාකරලා ලයිට් ඕෆ් කරන්න පුලුවන්ද.
නිසැකවම.
හිසේ කම්පනය දරුණුයිනම් මස්තිෂ්ක තැල්මක් ඇතිවෙන්න තරම්, එහෙනම්...
ඔයාට පුලුවන්ද කරුණාකරලා- කරුණාකරලා ලයිට් ඕෆ් කරනවද?
මම මොනාද... කරන්නේ... ෆ්ලොරන්ස්වල?
අර ඉල් ඩුවෝමෝ. අර තියෙන්නේ ප්ලාසෝ(ෆ්ලොරන්ස් නගර ශාලාව) වෙකියෝ නේද?
ඔව්.
කොහොමද.... කොහොමද මං මෙහාට ආවේ?
ඔයා පැය තුනකට කලින් අපේ හදිසි ප්‍රතිකාර ඒකකයට ආවා ඔලුවේ තුවාලෙකුත් එක්ක.
මාත් එක්ක.... මාත් එක්ක ගෑනූ කෙනෙක් හිටියද?
නැහැ, කැබ් ඩ්‍රයිවර් කෙනෙක් ඔයාව එක්කන් ආවේ.
පර්ස් එකක් තිබ්බේ නැහැ. පෝන් එකක් නැහැ. හැදුනුම්පතක්වත් නැහැ.
ඔයා කොහොමද මගේ නම දන්නේ?
අපි කලින් මුන ගැහිලා තියෙනවා.
මම ඔයාව ලන්ඩන් ඉම්පීරියල් කොලේජ් එකේ දේවස්ථානයේදී දැක්කා,පස්සේ අපි කතා කළා,
ඔයා මට කරුණාවන්ත වුනා.
අපි හම්බවෙලා තියෙනවා.
සමාවෙන්න, ඒක සාධාරණ දෙයක් නෙවේ.
ඒ කාලේ මට අවුරුදු නවයයි.
ඉන්න. අවුරුදු නවයයි කිව්වා?
මං ප්‍රහේලිකාවලට පිස්සු වැටිලා හිටියේ.
ඒවගේම මං ඔයාගේ පොත්වලට කැමතියි.
"වසන්ව ගිය සංකල්ප භාෂාව", කියන එක ඇරෙන්න අනිත් ඒවාට කැමතියි.
හරි.
මම ඒ ඔක්කොම කියෙව්වා.
අමුතු ළමයෙක්.
ඇත්තටම මම ඒවගේ තමා.
මං ඒක හයියෙන් කිව්වද?
ඔයා කිව්වා.
සමාවෙන්න.
මහාචාර්ය ලැන්ග්ඩන්,ඔයාගේ හිසේ කැක්කුම ටිකෙන් ටික අඩුවෙලා යයි.
ඒවගේම ඔයාට වමනය කරකැවිල්ල එහෙම ඇතිවෙන්න පුළුවන්
විමසීම් කවුළුවෙන් කතා කලේ.
පොලිසියෙන් ඔයාව හම්බවෙන්න ඇවිත්.
මාව,ඇයි?
එයාලට කතා කරන්න කලින් ඔයා ඔයාගේ සිද්දිය ගැන කරුණුකාරනා දැනගන්න ඕනේ.
ඔයාගේ ඔලුව අනතුරකින් නෙවේ තුවාල වෙලා තියෙන්නේ.
ඒක වෙඩිපහරකින් ඇතිවුන දෙයක්.
උණ්ඩය ඔයාගේ හිස්කබලේ ගෑවිගෙන වගේ ගිහින් තියෙන්නේ ඒ වෙලාවේ ඔයාව දරුණු විදිහට වැටිලා
ඒකෙන් තමා මෙහෙම වෙලා තියෙන්නේ.
ඒ උන්ඩේ තව අගලක් එහාමෙහා වුනානම්,
ඔයාව මැරෙන්නත් තිබ්බා.
එන්න. එන්න.
මේ පැත්තෙන්. මේ පැත්තෙන්, එන්න.
ටැක්සි.
නගින්න.
මොකද, ඔහේ බීලද?
මොකක්ද වුනේ?
අපි යමු!
පාගලා යන්න. යනවා තමා!
- මොකක්ද සිද්දවෙන්නේ? - මම දන්නේ නැහැ.
මේකනම් රිදෙයි.
ඒකට කමක් නැහැ. ඒකට කමක් නැහැ.
රොබට්.
ගවේෂණය කර සොයාගන්න.
ගවේෂණය කර සොයාගන්න.
මේ මගේ නවාතැන.
ඔයා තාමත් ඉන්නේ ෆ්ලෝරන්ස්වල.
මම පොලිසියට කතා කරනවා.
ඉන්න. අර පොලිස් ගෑනි අපිව මරන්න හැදුවේ.
හරි.
ඔයා කැමතිනම් අපි ඇමරිකානු තානාපති කාර්යාලෙට කතා කරමු.
පොඩ්ඩක් ඉන්න.. මට.. විනාඩියක් දෙන්න..
මේ දේවල් දරාගන්න.
ඇයි කවුරුවත් ඔයාට වෙඩි තියන්නේ?
මම දන්නේ නැහැ.
ඒවගේම ඔයා බෙහෙත් ගන්න එද්දී
ඔයා සැරින් සැරේට දෙයක් මිමිනුවා.
සමාවෙන්න.
බො සමා...බො සමාවන්න.
'බොහොම සමාවෙන්න?
ඔයාට අදහසක් තියෙනවද ඇයි ඔයා එහෙම කියෙව්වේ කියලා?
- නැහැ. - ඇයි කවුරුවත් ඔයාට වෙඩි තියන්නේ?
ඔයාට ඕනේනම් මගෙන් දිගටම ඔය ප්‍රශ්න අහන්න පුලුවන්,නෝනා.
හැබැයි මම උත්තර දන්නේ නැහැ!
මගේ නම සියානා.
මට සමාවෙන්න.
හෙලෝ.
හායි.
ඔයා ගොඩක් ප්‍රශ්න අහනවනේ.
ඔව්, මට මේ වෙලාවේ අනතුරකට ලක්වෙලා වගේ දැනෙනවා.
මම ඉන්නේ අනිත් අය වෙඩි තියන්න හදන කෙනෙක් එක්ක!
මට සමාවෙන්න.
ප්‍රශ්න අහන එක වැදගත්.
ඒක ඔයාට සනීප වෙන්න උදව්වක් වෙනවා.
මට ඔයාගෙන් ඉල්ලන්න පුලුවන්ද.... කෝප්පයක්...
ඒක... ඒක... ඒක... අහ්හ්.
ඒක දුඹුරුපාටයි වගේම... රස්නෙයි.
මිනිස්සු ශක්තිය වඩවගන්න උදේට ඒක බොනවා. අහ්හ්...
තේ.. නැහැ.. අනිත් ඒක.
- කෝපී. - කෝපි.
මට කෝපි කෝප්පයක් ලැබෙයිද?
අනිවා.
ඔයාට ස්තුතියි.
ඔයා හරිම පිළිවෙලයි.
මං කැමතියි පිරිසිදුව ඉන්න.
ඔයාට ස්තුතියි මට ඉස්පිරිතාලෙදි උදව් කළාට.
ඒක ලොකු දෙයක්.
ඒක ඉබේ කෙරුණ දෙයක්.
බොහොම සමාවෙන්න.
බොහොම...
සමාවෙන්න.
මට එක එක දේවල් පේනවා වගේ.
ඒ හිසේ කම්පනය නිසා.
ටික වෙලාවක් යනකම් ඔයාට ඔයාගෙම සිතුවිලිවත් විශ්වාස කරන්න බැරිවෙයි.
මං දැක්කා වසංගත වෙස්මූනක්.
ඒක කළු මරණය වෙලාවේ මධ්‍යතන වෛද්‍යවරු පැළදගෙන හිටපුවා වගේ.
ඔයා ඒ ගැන දෙයක් කිව්වා.
ඔයා කැබ් එකේදී විකාර දේවල් කියෙව්වා...
හැබැයි මට වෙස්මූණ කියන වචනෙනම් ඇහුනා.
වෙන මොනවත්?
මළමිනී, රුධිරය සහ ගින්න වගේම...
... අපාය.
එතන ගෑනූ කෙනෙක් හිටියා.
හරි, ගෑනු කෙනෙක් හිටියා, එයාව පෙනුනේ...
ගවේෂණය කර සොයාගන්න.
අහ්හ්. හොදයි, භයානකයි වගේ පෙනුනේ.
නැහැ, අපිට කතා කරන්න පුළුවන් කෙනෙක් ඔයාට ඉන්නම ඕනේ.
එහෙමද? ඇයි?
මගේ ඔර... මාව ඉස්පිරිතාලෙට ගේද්දී
මගේ අතේ ඔරලෝසුවක් තිබ්බද?
නැහැ.
No comments yet. Be the first to leave one.