De første 183 linjer.
Sweet!
...................... සෑම් .....................
ඔය ළමයි තමයි චීනයේ අනාගතය
ඔයාලා මහන්සිවෙලා වැඩකරන්න ඕනේ සම්පූර්ණත්වය කරා ළඟාවීමට
ඔයාලා උදාර වෙන්න ඕනේ, නිවැරදිව ඉලක්ක කරන්න ඕනේ, දරුණු වෙන්න ඕනේ, නිර්භීත වෙන්න ඕනේ.
ඒවගේම තවත් ලක්ෂණ, දරුවනේ
ජේඩ් මාළිගාවේ කුංග් ෆූ කඳවුරට සාදරයෙන් පිළිගන්නවා
මේ අවුරුද්දේ කඳවුරේ කටයුතු හොදින් සිද්ධවෙනවා, ෂෙන්ග්.
ඒක ළමයින්ට ගොඩක් හොදයි ශක්තිමත් වෙන්න, තමන්ගේ දක්ෂතා වර්ධනය කරගන්න.
ඊටපස්සේ.... .........හැමදාම කියන එක......
හුක්කි--හූ
ඒවගේම ඊටපස්සේ, අනිවාර්යයෙන්ම, මෙන්න පෝ.
මාස්ටර් ෂීෆූ, බලන්න
ඒක රාජකීය පවුලේ ලාංඡනය.
සුභපැතුම්, මාස්ටර් ෂීෆූ.
මම මෙන්ග් ටාඕ, අගරජුගේ පෞද්ගලික දූතයා.
අපිට ගෞරවයක්, ඔබගේ පැමිණීම.. අපි කොහොමද ඔබට සේවය කරන්නේ?
මං ගාව ඉන්නවා රාජකීය ශිෂ්‍යයෙක් ඔයා වෙනුවෙන්... අගරජුගේ මුණුපුරා.
ඔයාට සිද්ධවෙනවා හරි තැනට එන්න.
අපේ උපදේශකයන් තමයි චීනයේ ඉන්න අවසාන කුංග් ෆූ මාස්ටර්ලා.
මම ඉදිරිපත් කරනවා මාස්ටර් ටයිග්‍රස්.
ඇය පෞද්ගලිකවම ගයනවා.... තේමා ගීතය
සමාවෙන්න, මාස්ටර් ෂීෆූ... අපි යමු අනිත් දේවල් බලන්න.
ඔවුන්ට දැනටමත් තියෙනවා විශිෂ්ඨ වැකියක්.
හුක්කි-හූ.... කඩලා දාපං
හේයි මෙහේ
ඔවුන් මාව ගොඩක් ආඩම්බරයට පත්කරනවා.
මම සමාව ගත යුතුයි මකර රණශූරයා වෙනුවෙන්, ප්‍රභූතුමනි.
ඔහු කඳවුරු කවුන්සිලයට තවමත් අලුත්.
එහෙනම් මම ඔයාට අනතුරු ඇඟවිය යුතුයි... මගේ රාජකීය ගෙවිම් ඔප්පු කරලා තියෙනවා..... අපහසුතාවය
ප්‍රශ්නයක් නැහැ... ළමයින් මට ආදරෙයි.
පුංචි එකාව ගේන්න.
මම කැමතිය දකින්න වීරයන්ගේ නමස්කාරය ඔවුන්ගේ පුංචි ඇස් වලින්.
මම ඉදිරිපත් කරනවා රාජකීය අතිඋතුම්.... රාජකීය මුණුපුරා, ලූ කැන්ග්.
හායි, හැමදෙනාටම, මම ලූ... ඔයාලව දකින්න ලැබිම සතුටක්, මම කියන්න ඕනේ.
මම ඉන්නේ ඔටුන්නට ළඟාවෙමින්.
ඒවගේම මට පෙනීයනවා මගේ අත් අවුල් ගොඩක හිරවෙලා තියෙනවා වගේ.
තත්පරයකට මට සමාවෙන්න.
රාජකීය පවුලේ කෙනෙක් හැටියට මෙතුමා ඔහුගේ තැන ලබාගන්න ඕනේ ඉක්මනටම.
නමුත් කරන්න දේවල් ගොඩයි, ප්‍රථමයෙන්ම ඔහු රාජකීය මනුෂ්‍යත්වයේ ගුරුවරයෙක් වෙන්න ඕනේ
මම කුංග් ෆූ ටිකක් ඉගෙනගෙන තියෙනවා මගේ කිරි අම්මගෙන්.
ඇය මට මේක ඉගැන්නුවා.
මම ඒක ආයෙමත් කළා, චර පුරුෂ.
සීයා හරි, මම මහා මෝඩයෙක්, මෝඩයෙක්, මෝඩයෙක්.
රජතුමා ලූ කැන්ග් ට එක මාසයක් දීලා තියෙනවා
මනුෂ්‍යත්වයේ ශ්‍රේෂ්ඨයෙක් වෙන්න
එක මාසයක්? නමුත් ඒක නෙමේ ඇත්තටම ප්‍රමාණවත් කාලය.
මට සමාවෙන්න.
ඒකට කමක්නැහැ, චර පුරුෂ... මාව අවශ්‍ය නැති අයට මම බනින්නේ නැහැ.
මම කුණු ගොඩක ඉදියි, අවනම්බුව සහ මා ගැනම පිළිකුලකින්.
නමුත් මම ගෞරවනීය ලෙස පිටත්වෙනවා
අපි පුලුවන් ඔහුව සම්පූර්ණයෙන්ම පුහුණු කරන්න.
ඔහු නිකං අන්දමන්ද වූ.. අස්ථීර... කම්මැලි පොරක්
මම ඒ මාර්ගයම පාවිච්චි කළා දැන් බලන්න මා දිහා.
සමාවෙන්න..
අච්චාරු සුවඳ නම් මරු.
මොකද වෙන්නේ ඔහුට මනුෂ්‍යත්වයේ ශ්‍රේෂ්ඨයෙක් වෙන්න බැරි වුනොත්?
ඔහු ඔහුගේ පවුලට ලැජ්ජාවක් වෙයි.. ඒවගේම ඔහුව පිටුවහල් කරයි මොන්ගෝලියන් පාළු දේශයට.
මාස්ටර් ෂීෆූ, එහෙම වෙන්න ඉඩදෙන්න බැහැ.
මම හිතන්නේ, අපි ඔහුව මූලික අදියරේ ඉදලම පුහුණු කරන්න ඕනේ
සද්දේ නම් නියමයි, මම ඒක කරන්නම්... නියමයි.
උතුමාණෙනි, මකර රණශූරයා එකඟවුනා ඔයාව පුහුණු කරන්න.
ඔයා කියන්නේ.... කවුරුහරි මං ගැන විශ්වාස කරනවද?
මෙහේ, අලුත් යාලුවා... මට ඉඩදෙන්න මේකට උදව් කරන්න.
කනගාටු වෙන්න එපා, මාස්ටර් ෂීෆූ... මට සම්පූර්ණයෙන්ම වෙලාව තියෙනවා ලූ කැන්ග්ව පුහුණු කරන්න.
කස්ටිය, මේ ඉන්නේ රාජකීය උතුමාණන්, ලූ කැන්ග්
ඒවගේම අපි ඔහුට උදව් කරන්නයි යන්නේ... මනුෂ්‍යත්වයේ රාජකීය දක්ෂතා ගොඩනඟා ගන්න
හායි, කස්ටිය, හමුවීමට ලැබීම සතුටක්. මට ලූ කියලා කතා කරන්න.
හායි ලූ
අපි පටන් ගන්න යන්නේ ලේසිම ලේසි තැනකින්
මට පෙන්නන්න ඩිෆ් එකක් ගහලා.... මට පොඩ්ඩක් ලෑස්තිවෙන්න ඉඩදෙන්න.
මම ලෑස්තියි
ක්‍රෝධයෙන්
දැනෙන්න දෙන්න...
...මතුපිට.
මම විසික්කළා මගේ කටින් ටිකක් උඩට... හොදයි, ඉවත් වෙන්න..
අපි පොඩි විවේකයක් ගමු
නියම අනුශාසනය, පෝ.... ඔහු එක දක්ෂතාවයක් තියෙන මාස්ටර් කෙනෙක් නෙමෙයි.
හොදයි, ඉතිං ඔහු නිකං හරියට උයපු නැති අලුත් දෙයක් වගේ පෝ, මේක බලාපොරොත්තු රහිත දෙයක්
ඔයාට බැහැ ලූ කැන්ග්ව පුහුණු කරන්න... ඔයාගේ කිසි පරිණතභාවයක් නැහැ.
ඔයා ඒක නැවත ගන්න... නැත්නම් මම මගේ හුස්ම අල්ලන් ඉන්නවා
මේක හරියන දෙයක් නෙමේ.... ලූ කැන්ග්ව පුහුණු කරන්න බැහැ
ජේඩ් මාළිගාවේ..... ඒක ගොඩක් අවදානම් වැඩක්.
සුභ දවසක්, යාලුවනේ..... ප්‍රභූතුමනි.
මාස්ටර් පෝට තියෙනවා ඔයාට කියන්න යම් දෙයක්.
හරි... ඒක තමයි.... ලූ කැන්ග් ඇත්තටම...
චර පුරුෂ, චර පුරුෂ
මට තිබුණා හොද දවසක්... පෝගේ අනුශාසනා කවදාවත් නැති.
ඔව්, ලූ, විස්තරේ තමයි...
මම දැනටමත් උඩට තල්ලු කරලා තියෙන්නේ... බලාගන්න
මට දැනෙනවා බලය මා සතුයි කියලා
ඉතිං ඔයාට මොනාද තියෙන්නේ මට කියන්න? ලූ ගේ හොද වර්ධනයක් තියෙනවා.
මොකක්? ඔව්, ඔහු... ස්වභාවිකයි.
මම දන්නවා මට පුලුවන් ඔහුව පුහුණු කරන්න, ඉතිං රජ්ජුරුවන්ගේ ඔටුන්න පල්ලා... සත්තයි
ඔය ලූ මනුෂ්‍යත්වයේ දක්ෂතා වල ශ්‍රේෂ්ඨත්වයට පැමිණෙයි
පෝ, ඔයාට තේරෙනවද ඔයා මොනාද කළේ කියලා?
රජ්ජුරුවන්ගේ ඔටුන්න මත කරන දිවුරුම් කැඩුවොත් හම්බවෙන දඬුවම තමයි ...
මොකක්ද? නොතාසි නිකුත්කරන ලිපිය?
නැහැ, ඔබලා හැමෝගෙම ගෙල සිඳදමයි
මොකක්ද සිද්ධවෙන්නේ?
හොදයි, ලූ, මේ දැන් ඉදන්, පේන විදිහට මාස්ටර් ෂීෆූ
පෞද්ගලිකවම ඔයාව පුහුණු කරයි වගේ.
ඒකට හේතුව ඔයා... අපරික්ෂාකාරී ලෙස දුන් දිවුරුම නිසා
ඒකෙන් ඔයාගේ සහ ඔයාගේ යාලුවන්ගේ ජීවිත අනතුරේ වැටෙනවා.. මම ඔයාව පුහුණු කරන්න සමත් වුනේ නැත්නම්?
මොකක්? නැහැ.
ඔව්.... ඕනම කෙනෙකුට කුංග් ෆූ ඉගෙනගන්න පුලුවන්
සිත පාලනය කරගන්න ඉගැන්වීමෙන්
ඔවුන්ගේ මනස වර්තමානය සඳහා යොමු කිරීමෙන්
ඒක කරන්න පුලුවන් එකම දෙය අධ්‍යාත්මික සුවය
ඇත්ත කුංග් ෆූ මාස්ටර් කෙනෙක් වීමේ මාර්ගය විවෘත වෙනවා
හරියට නිකං වද මලක් වගේ
මම කැමතියි මල්වලට... මේකෙන් මොකද වෙන්නේ?
නවතින්න, ලූ, එපා
සමහරවිට අපි පොඩි විවේකයක් ගන්න ඕනේ.
ඕක මගෙන් අහකට ගන්න
මට සමාවෙන්න, පෝ, මම ඇත්තටම උත්සාහ කරනවා.
මට ඕනේ මගේ පවුල ආඩම්බරයට පත්කරන්න
ලූ, බලන්න, ඔයා පුංචි මෝඩයෙක්... මොකද ඔයා ඉක්මනටම බයවෙනවා.
ඔයාට ආත්ම විශ්වාසය ගොඩක් අවශ්‍යයි.... නමුත් මම කොහොමද ආත්ම විශ්වාසය ලබාගන්නේ?
ඔයා ඔයාගේ බයට මුහුණ දෙන්න, ඒකට ගොඩක් කිට්ටුවෙන් වුනත්,
නැත්නම් මැරිච්ච අධමයෙක්ට හරි, නැත්නම් ශක්තිමත් මකරුන්ට
ගිනි පිඹින සහ විනාශය ළඟාකරන.
දුෂ්ටයෝ, මකරු, කිට්ටුවෙන්? ලු.. ලූ, නවත්වන්න
මම බයවෙලා ඉන්නේ, මම බයවෙලා ඉන්නේ
ලූ, ඕක කරන්න එපා... කරුණාකරලා එළියට එන්න
ඒක අමතක කරන්න, මම කිසි වැඩකට නැහැ
මම සාර්ථක වෙන්න නම් අරුම පුදුම දෙයක් වෙන්න ඕනේ
ලූ, මම හිතන්නේ මම හොයාගත්තා අපේ ආශ්චර්යය.
මේක තමයි මානවකෘති කාමරය
මෙතන තමයි අපේ බලවත්ම ධාතු තියලා තියෙන්නේ.
මම කැමතියි මැජික් ධාතුවලට... මට එකක් පෙන්වන්න, මට එකක් පෙන්වන්න
හොදයි, නමුත් ඔයා ඔයාගේ ඇස්දෙක වහගන්න ඕනේ.
ඔයාගේ මනස මේ චමත්කාර ජනක ආශ්චර්ය වෙන්න සූදානම් නැතිව ඇති
කෙන්සුවල ශුද්ධවූ බෝංචි කරල
ඇහුම්කන් දෙන්න මගේ අරුම පුදුම වලිගයට
ආශ්චර්යයට සහ,... අද්විතීය.
හැම කුංග් ෆූ මාස්ටර් කෙනෙක්ටම තිබුණා ගුප්ත වූ එළවළුවක්
ඒවා ඔවුන්ට ශක්තිය ලබාදුන්නා
මාස්ටර් මූට තිබුනා හුනාන්වල ලබු
මාස්ටර් ඔයින්ක්ට, චෙන් ඩූවල කැරට්
මාස්ටර් කුවැක්ට, ගුවන්ෂාඕවල රාබු
නමුත් එළවළුවලින් වඩාත්ම බලවත් එක වුනේ
මාස්ටර් ඔක්ස්ගේ, කෙන්සුවල බෝංචි කරල
මේ එක එළවළුවට තිබුණා හමුදාවක ශක්තිය
මාස්ටර් ඔක්ස් හැම යක්ෂයෙක්වම චිනයෙන් අතුගාලා දැම්මා
මේක තමයි ඒ බෝංචි කරල.
වෙන්න බැහැ
ඒක ගන්න... ඒකේ බලය ලබාගන්න.
ඒයි, මට කිසිම දෙයක් හැගෙන්නේ නැහැ.
ඒ මොකද..... මට අමතක වුනා
බලය පැවරීමේ රහස් වචනය
ෂා-ෂැම්බෝ
මට ඒක දැනෙනවා.... මට ශක්තිය දැනෙනවා.
එහෙනම් මට දෙන්න බලන්න දණිස්ස නමලා හොද ඩිෆ් එකක්. ලූ.
මේ දැන්
ඔයා ඒක කළා.... ඔයා ඒක කළා... ලූ
නැහැ, මම කළේ නැහැ.
කෙන්සුවල රහස් බෝංචි කරල කළේ මං වෙනුවෙන්.
නියම වැඩක්
ඔයා මොකද හිතන්නේ, ෂීෆූ? ඔහුට අවශ්‍ය වෙන්නේ පුංචි ආත්ම විශ්වාසයක් විතරයි.
ගොඩක් හොදයි, උතුමාණෙනි.... මට ගොඩක් සන්තෝෂයි
ඒක සුළු දෙයක්, උසස් ගුරුතුමෙනි,
මට දෙවියන්ගේ බලය සමග සම්බන්ධය ලැබීම වෙනුවෙන්.
සැරදේවා
ලූට හැම ශිල්පයකම දක්ෂතාවය තියෙනවා.
විශ්වාස කරන්නත් බැහැ... මම...
මම රජුට කියන්න ඕනේ සුභ පුවතක්.
එන්න, මිත්‍ර පෝ.... ශක්තිමත් සිංදුවක් එක්ක මාත් එක්ක එකතු වෙන්න.
හොදයි
ඔක්කොටම පස්සේ... අපිට පුලුවන් අපේ ඔලුගෙඩි ටික තියාගන්න
හුන්ඩුන්, පේනවිදිහට ඔයාට ඉන්නවා අමුත්තෙක්
ඔයාට මොනාද ඕනේ? අපෙන් ඉවත් වෙන්න.
ඔයා කවුද? ඔයාගේ උදව් අවශ්‍ය යාලුවෙක්.
මට තියෙනවා පොඩි ප්‍රශ්නයක් ජේඩ් මාළිගාවත් එක්ක.
කියාගෙන යන්න.
අගරජුගේ මුණුපුරා මෙහේ පුහුණුවීම් ලැබුවා.
මට ඕනේ ඔයා සුවර් එකටම දැනගන්නවට මේක... ඔහු ඒ පුහුණුවීමෙන් පරාජ වුනා...
ස්ථීරවම
මට පේනවා... ඒවගේම මට මොකක්ද මේකෙන් ලබාගන්න පුලුවන් දේ?
ඔයාගේ නිදහස.
මට මොකක් ගැනද බලාපොරොත්තු තියාගන්න පුලුවන්... ඒකෙන් ඔයාට ලැබෙන වාසිය ගැන?
මගේ නිදහස.
ලූ?
No comments yet. Be the first to leave one.