The 100

The 100

Download Sinhala undertekster

Sæson 5

Udgivelsesinfo

The 100 S05E04 Pandoras Box 1080p WEBRip 6CH x265 HEVC-PSA
The 100 S05E04 Pandoras Box 720p WEBRip 2CH x265 HEVC-PSA
The 100 S05E04 Pandoras Box 1080p AMZN WEBRip DDP5 1 x264-CasStudio
En kommentar af ChaRu
WEBRip ReSync by ChaRu | මෙම උපසිරැසි සියලුම WEBRip පිටපත් සඳහා ගැලපේ | උපසිරැසි පරිවර්තනය - නිලුපුල් මධුකප්‍රිය පෙරේරා [baiscopelk.com] '♡Enjoy

Tags

webrip
web
BRip
1080
x265
HEVC
x264
720p
720
2CH
Udgivet den: 2018-06-23
Downloads: 94
Hørehæmmede: No

Forhåndsvisning af Sinhala undertekster

De første 200 linjer.

"The 100"පසුගිය කොටස්වලින්...

මුණ ගැහෙන්න එලිජියස් IV.

"රැදවියන්ට මෙම ස්ථානය පසු කිරීමට අවසර නැත."

සිරකරුවො තවමත් මෙහෙ.

මේක හමුදාවක් .

ඔයාට පුලුවන්ද අපිට දුරස්ථව උන්ව මරන්න පුළුවන් වෙන්න හදන්න?

- බොහෝවිට. ඇයි? - තුරුම්පුවක්.

උඹලගේ ආයුධ බිම දාපල්ලා නැත්නම් අපි ප්ලග් එක ගලවනවා.

පොළවෙන් ප්ලග් එක ගලවන එක විකල්පයක් නෙවෙයි.

කාටහරි නවතින්න වෙනවා.

මාත් නතර වෙනවා.

කර්නල්, තව හතුරෝ පහක් ඉන්නවා.

මම කිව්වා නේද මට බොරු කිව්වොත් වෙන්නෙ මොකද කියලා?

බෙලමි? ක්ලාක් දැනන් හිටියා ඔයා එයි කියලා.

ඔය හැමෝම එක ගෝත්‍රයක්, නැතිනම් තමුන් තමයි ඒ ගෝත්‍රයේ හතුරා.

තෝරගන්න.

ඔය හැම කෙනෙක්ම ගෝත්‍රයට එරෙහිව අපරාධ සිද්ද කළා.

සටන දිනලා තමන්ගෙ ජිවිතේ බේරගන්න.

ඊළග තරගකරුවන්ව ගේන්න.

මේ තරගකරුවන් හැම කෙනෙක්ම ගෝත්‍රයට එරෙහිව අපරාධ සිද්ද කළා.

එයාලා අපේ හතුරෝ... අපේ මිනිස්සුන්ට ද්‍රෝහියෝ උනා,

අපේ ශක්තියේ, එකමුතුවේ සහ ගෞරවයේ නීතියට ද්‍රෝහී උනා...

ඒත් අද ඔයාලා අතරින් එක් අයෙක්ට අවස්ථාව ලැබිලා තියෙනවා

යළිත් වරක් අපේ සහෝදරයෙක් හෝ සහෝදරියක් වෙන්න.

කොහොමවුනත්, ඊට කලින් ජිවිතේ බේරගෙන ඉන්න ඕන.

මේ සංග්‍රාම භුමියේ තියෙන එකම නීතිය තමයි, අන්තිමයා වෙන එක.

නිතරම පාහේ, අපි මරණයට මේ ශාලාවට ආරාධනා කරනවාත් සමගම අපි එයට ගරු බුහුමන් දක්වනවා.

- මගේ සියල්ලක්ම අප සැම වෙනුවෙන්. - මගේ සියල්ලක්ම අප සැම වෙනුවෙන්.

මගේ සියල්ලක්ම අප සැම වෙනුවෙන්.

අන්තිමයා වෙන්න.

ඇබි කොයිලෝකෙද?

අනේ!

එයා මැරෙන්න සුදුසු නෑ!

ඔක්ටේවියාට කියන්න. ඔක්ටේවියාට කියන්න ඒක කලේ මමයි කියලා!

ඒක කලේ මම.

හරි!

මිනිහව ඉවරයක් කරන්න! වැඩේ අහවර කරලා දාන්න!

ඌව ඉවරයක් කරන්න!

එයාට කට්ටියගෙ කැමැත්ත නැතිවෙනවා.

මාකස් කේන්,

ගෝත්‍රයෙන් ජිවිතයක් බේරිය හැකි බෙහෙත් සොරාගැනීමෙන්

ඔයා අපේ මිනිස්සුන්ට එරෙහිව අපරාධයක් සිද්ද කළා,

හැබැයි ඔයා තමයි අන්තිමයා.

මොහු තමන්ගෙ නිදහස දිනාගත්තද, රතු රැජිණියනි?

නෑ.

එයා හෙට ආයෙම සටන් කරනවා.

කර්නල්, මේ මම.

එයා කියන්නෙ ඇත්ත.

කොහොමහරි එයාලා හිමායන මැදිරියට සහ කුටිවලට

දුරස්ථපාලක ප්‍රවේශය අවහිර කරලා.

අපිට කාවවත්ම ඇහැරවන්න බෑ.

දැන්වත් ඔයාගෙ අවධානය මට ලැබෙයිද?

මම දන්නේ නෑ තමුසේ කොහොම මගේ යානෙට රිංගුවාද කියලා

ඒත් මගේ මිනිස්සුන්ගෙන් කාටහරිම මොනාහරි දෙයක් සිද්දඋනොතින්...

එයාලට කිසිමදෙයක් සිද්දවෙන්නේ නෑ

අපිට එකගතාවයකට එන්න පුලුවන්නම්.

මමනම් කියන්නෙ අපි දැන්ම මූව මරමු කියලා.

ඔයාට මොනාද ඕන?

අපිට ඔයාලගේ උදව් ඕන බංකරයක් ඇරගන්න.

ඔයාලා පතල්කරුවෝ,

ඉතින් ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ.

ඔයා ඒක කලොත්, මම ඔයාගෙ අයට යන්න දෙන්නම්.

ඊටපස්සේ මොකෝ, සදහටම සතුටින් දිවි ගෙවනවද?

ඊටපස්සේ අපි මේ නිම්නය හරිමැදින් දෙකට බෙදාගන්නවා.

සතුටුවෙනවද නැද්ද කියන එක ඔයාට බාරයි,

ඒත් මං හිතන්න කැමතියි අපිට සහයෝගයෙන් ජිවත්වෙන්න ක්‍රමයක් හම්බවෙයි කියලා.

මගෙ මිනිස්සු 283දෙනෙක්ව මරන්න තර්ජනය කරන එක

මිත්‍රකමක් පටන්ගන්න කියාපු ක්‍රමයක්.

අපිට එකගතාවයක් තියෙනවද නැද්ද?

ඔහ්හ්, ඔයා ඇත්තටම ඇවිත්.

- මැඩි? - එයා පරිස්සම්.

එයා අනිත් අය එක්ක කැලෑවේ ඉන්නවා.

අපි පාලනයේ ඉන්න තාක්කල් ඩියෝසා එයාලව හොයන එකක් නෑ.

ඔය හැමෝම ජීවත් වෙනවා...

මර්ෆි, මොන්ටි, රේවන්?

එකෝයි එමොරියිත් ඉන්නවා. ඔව්.

ක්ලාක්, ඔයා අපි හැමෝවම බේරගත්තා.

දැන් ඔයා ගෙදර ඇවිත්.

ඉන්න. එයා ඇයි මාව නිදහස් කලේ?

අපි එකගතාවයකට ආවා.

එයා එකග උනා බංකරේ අරින්න.

ඒ හැමෝම තවම නිදි.

මං කිව්වනේ ඒක බලන්න ඔයා යන්න ඕන නෑ කියලා.

ඔයාම බලාගන්න.

නිදාගෙන ඉන්න හිරකාරයො කොළපාටයි.

මොන්ටි කියනවත් වගේ කොළපාට හොදයි.

කාර්ය මණ්ඩලය නිදාගෙන හිටිය හිස් කුටීර රතුපාටයි.

- රතුපාට කියන්නෙ... - මැරිලා.

ඔව්. ඒකට අපේ මිත්‍රයා කෝඩියෑක්වත් අදාළයි.

කොහොමවුනත් ඒක පාලනය කරලා තියෙන්නෙ.

දැන් එයාලව ඇහැරවන්න පුළුවන් එකම කෙනා මං විතරයි.

ඒක පාලනය කරලනම්, එහෙනම් ඔයා ඇයි තවම

නැහීගෙන වැඩ කරන්නෙ?

මොකද ඔයා ඉබාගාතේ ඇවිදින වෙලාවේ

මට පුළුවන්කමක් ලැබුනා

මේ කට්ටිය කවුද කියලා හොයාගන්න.

මෙයාව දැකලා පුරුදුයි වගේද?

කැප්ටන්ගෙ වාර්තාවල හිටිය ගෑණි.

කර්නල් කාමයින් ඩියෝසා.

එයා නේවි සීල් කියලා එහෙක කෙනෙක්,

3වතාවක් නිර්භීතකමට පදක්කම් අරන් තියෙනවා.

මට තේරෙන්නෙ නෑ.

යුධ වීරයෙක් කොහොමද රැදවී යානයක

කැරළි මෙහෙයවන තැනට පත් උනේ?

හොද ප්‍රශ්නයක්.

එයා ත්‍රස්තවාදීයෙක් උනා...

බෝම්බ ප්‍රහාර, ඝාතනයන්.

එයාව අත්අඩංගුවට ගන්න කාලේ වෙනකොට

එයා තමයි ලෝකෙට වැඩියෙන්ම අවශ්‍ය කෙරුව අපරාධකාරයා.

එතකොට අපි එයාගෙ මිනිස්සුන්ව මරනවා කියලා තර්ජනය කරනවා.

මොනා කියලා වැරදෙන්නද ඉතින්?

රේවන්, ඔයාට මාව ඇහෙනවද? අමතන්න.

මට කියන්න හැමෝම හොදින් කියලා.

හැමෝම හොදින්.

අපි අර යානයේ හිටිය කට්ටියත් එක්ක එකගතාවයකට ආවා,

එතකොට අනික තමයි, ලේසර්කොම් තියෙන්නෙ විවෘත නාළිකාවක,

දැන් එයාලට අපි කියන හැම වචනයක්ම ඇහෙනවා.

ඔයාලව හමුවීම සතුටක්.

අපි නරක උන්දලා නෙවෙයි. අපි...

රේවන්, ඕකාව රේඩියෝ එකෙන් අහකට යවන්න.

තේරුනා.

එයාලා නීතිරීති දන්නවා, හැබැයි වැඩි පරිස්සමටත් එක්ක,

කර්නල් ඩියෝසා ආයෙමත් ඒ ටික අහගන්න.

කවුරුහරි ඔයාගෙ ආරක්‍ෂාව අභිබවා යන්න හැදුවොත් එහෙම,

ප්ලග් එක ගලවලා දාන්න.

කවුරුහරි එකගත්වයේ නැති දෙයක් කළොත්,

ඔයා ප්ලග් එක ගලවනවා,

ඒ වගේම මම පැයෙන් පැයට ඔයාට කතා කලේ නැත්නම්,

ඔයා ප්ලග් එක ගලවනවා.

එච්චරයිද?

නෑ. තව තියෙනවා. කෙනෙක්ට කතා කරන්න ඕනලු.

රේවන්, මර්ෆි,

ඔයාලගේ කටහඩවල් අහන්න ලැබීම සතුටක්.

ක්ලාක්? මට මේක අදහගන්නත් බෑ.

දෙයියනේ, මුන් මටයි කැරපොත්තා කියන්නෙ.

ඒයි, ඔයාලා පරිස්සමෙන් ඉන්න, හොදේ?

මේ දේවල් ඉවරයක් උනාම අපි කතාබහ කරමු.

මට හැමදේම දැනගන්න ඕන.

හරි, ඒත් මුලින්ම,

ඔයාට ස්තුතියි අපේ ජිවිත බේරුවට.

මට ඔය දෙන්නවම මතක් උනා.

අපිට යන්න වෙනවා.

රේවන්, පරිස්සමෙන් ඉන්න. අපි ඉක්මනටම කතා කරන්නම්.

හරි, පැයෙන් පැයට.

මට කියන්න ඔයා මොකක්ද කරන්නෙ කියලා මොකද ආයේ දෙකක් නෑ

මේක ත්‍රස්තවාදීන් එක්ක ගනුදෙනු කරනවා හා සමානයි.

පිළ වෙනස් උනාවත්ද?

මට තප්පර 90කින් ගුවන්ගත වෙන්න ඕන.

ගුවන්ගත වීමට තප්පර 90යි.

මම ඒක පිළිගන්නත් කැමති නෑ,

ඒත් බාලදක්ෂිකාව කිව්වා වැරදි නෑ.

වෙන කාටත් වැඩියේ ඔයා ඒක දැනන් ඉන්න ඕන.

මං කියන්නෙ අපි උන්ව ඉවරයක් කරලා දාලා ආපහු එලිජියස් එකට ගිහින්

අපේ මිනිස්සුන්ව එක්කාසු කරගමු.

මේ රේවන්ට හිමායනයේ ඉන්න අයව මරන්න

කොච්චර වෙලාවක් යයිද?

එයා ආරක්‍ෂක ක්‍රමවේදයන් ඉවත් කරලා කියලා උපකල්පනය කලොත්

විනාඩි 3ක් වගේ යයි.

හැමෝම පටි දාගන්න.

ඔයා මාව විශ්වාස කරනවද නැද්ද?

මම කාවවත් විශ්වාස කරන්නෙ නෑ.

ඒ බංකරේ ඇතුලෙ දොස්තර කෙනෙක් ඉන්නවා...

ක්ලාක්ගෙ අම්මා.

අපි දොස්තරව අල්ලගන්නවා

ප්‍රාණ ඇපකාරයො තියාන ඉන්න එකාවයි උගේ කෙල්ලවයි මරලා දානවා.

අපි ගෙදර ගිහින් ප්‍රතිකාරයක් හොයාගන්නවා.

දැන් ඔයා මාව විශ්වාස කරයිද?

පිටත්වීමට සුදානම්.

3යි, 2යි, 1යි.

ඔයාට ඊයේ යස අගේට නිදහස ලබාගන්න තිබ්බා.

ප්‍රේක්ෂකයෝ හිටියෙ ඔයාගෙ පැත්තේ

ඒත් ඔයා දුර්වලකමක් පෙන්නුවහම එයාලව නැතිවෙලා ගියා.

මං දන්නවා ඔයා බෙහෙත් හොරකම් කලේ නෑ කියලා, කේන්.

ඒක පිළිගන්න.

මට කියන්න කවුද අරගත්තෙ කියලා, එතකොට මං ඔයාව නිදහස් කරන්නම්.

වැරදිකාරයො විතරයි සංග්‍රාමභුමියේ සටන් කරන්න ඕන.

අපි හැමෝම වැරදිකාරයො.

මම මෙතෙන්ට ආවේ දාර්ශනික අවවාද අහන්න නෙවෙයි, කේන්.

මම මෙතෙන්ට ආවේ ඔයාට දෙවැනි අවස්ථාවක් දෙන්න.

මමත් ඔයාට දෙන්න හදන්නේ ඒකමයි.

ඔයා අපිව එකට තියාගත්තා, ඔක්ටේවියා.

ඒක ඇත්ත. මේ ගෝත්‍රය ශක්තිමත්.

අදුරු අවුරුද්ද වෙලාවේ අපි එකිනෙකාව කෑලිවලට ඉරාගන්න තිබ්බා.

අදුරු වසර ගැන තව එක වචනයක් හරි කිව්වොත්,

මම ඔයාව තරගබිමට දානවම තමයි,

ඔයා ඇත්ත කිව්වා උනත්.

- ඔයා නීතිය දන්නවා. - මම සටන් කරන්නෙ නෑ.

හ්ම්ම්. එහෙනම් ඔයා මැරෙයි.

ඔයා මුළාවෙලා ඉන්නෙ.

අපි හැමෝම මුළාවෙලා ඉන්නෙ.

මම සෑහෙන කාලයක් නිශ්ශබ්දව හිටියා.

ඔයා හිතන්නෙ තරගබිමෙන් යුක්තිය ඉෂ්ට වෙනවා කියලද?

මං දන්නවා එහෙම වෙනවා කියලා.

ඔයාගෙ අම්මා... ඔයාගෙ අම්මව

මැරුවේ දෙවැනි දරුවෙක් හැදුවට, ඔයාව හැදුවට.

ඒකට වගේම තව ගොඩක් දේවල්වලට මම හවුල් උනා.

අපිට අවස්ථාවක් තියෙනවා මෙතැනදී ඊට වඩා හොද යමක් කරන්න.

අපි ඒකට පයින් ගහනවා.

ඔක්ටේවියා, අනේ.

අනුකම්පාවක් නොමැති ශක්තියක් වැඩක් නෑ.

Kommentarer

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left