Kung Fu Panda: Legends of Awesomeness

Kung Fu Panda: Legends of Awesomeness

Download Sinhala undertekster

Sæson 2

Udgivelsesinfo

Kung Fu Panda Legends of Awesomeness S02E14 Invitation Only
En kommentar af hkraveen

Tags

other
Udgivet den: 2014-05-21
Downloads: 36
Hørehæmmede: Yes

Forhåndsvisning af Sinhala undertekster

De første 191 linjer.

Invitation Only

ඔයා අපරාධ කරපු කාලේ ඉවරයි, ටාමුටයි

පැන්ඩට ගෙවන්න වෙලාව හරි

ඝන්ඨාරය

දවල් කෑම

පේනවිදිහට ඔයා වැරදියි, මකර රණශූරයා

මම ඔයාට හිනාවෙලා ඈතට දුවලා යනවා

ඔයා ටාමුටයිට යන්න දුන්නා?

අනිවා මම කළේ නැහැ

හොදයි, සමහරවිට ටිකක් විතර

නමුත් මීළග පාර එහෙම වෙන එකක් නැහැ

ඊළග පාර මට ටාමුටයිව හමුවුනහම, ඔහු මගේ

ඒවගේම මේ කේක් එකත්

මට සමාවෙන්න, ඔයාට ඕනවුනේ මේකද?

ඒක අමතක කරන්න

මෙන්න ඔයාලා සේරම මම හැමතැනම බැලුවා

ඒවගේම ඔයා අපිව හොයාගත්තා අපි ජීවත්වෙන තැන, හිතන්න

ඔයාලා හැමෝම දන්නවා, යෝන් මගේ අලුත් ලේකම්

මම දන්නවා මට ඒක විශ්වාස කරන්නත් බැහැ

මං ගාව තියෙනවා වැදගත් ප්‍රවෘත්තියක් ඔයාලා ‍හැමෝම ඉදගන්නවද?

ඔයාලත්... දැන්...

දිස්ත්‍රික් ප්‍රධානී උත්තරීතර පාලක

චෑන්ග් අපේ ගම හරහා යනවා,

ඉතිං මම ඔහු වෙනුවෙන් භෝජන සංග්‍රහයක් පවත්වන්නයි යන්නේ

නියමයි, සාදයක්, මටත් ඕනවෙලා තිබුනේ ඒ වගේ එකකට යන්න

ආරාධනාපත් තියෙන්නේ කිහිපයක් පමණයි,

නමුත් මම අනිවාර්යයෙන්ම බලාපොරොත්තුවෙනවා ඔයාලගේ පැමිණීම

ඒක විශිෂ්ඨ කාර්යයක් වෙන්නයි යන්නේ විශිෂ්ඨ කාර්යයක්

ඔයාට ඒක ඇහුණද? ඒක ගොඩක් විශේෂ දෙයක් වෙන්නයි යන්නේ

මට සමාවෙන්න, කොස්තාපල් හූ

නමුත් අපි සාමාන්‍යයෙන් සාදවලට සහභාගීවෙන්නේ නැහැ ........ රජයේ නිළධාරීන් වෙනුවෙන්

චෑන්ග් කියන්නේ රජයේ නිළධාරියෙක් නෙමේ

ඔහු රජයේ නිළධාරියෙක් ස්වාධීන පුරාවෘතයක්

ඔහු පටන්ගත්තේ සහයකයෙක්ගේ සහයකයෙක් විදිහට

සහයකයෙක්ගේ සහයකයෙක්, ඔහුගෙත් සහයකයෙක්

නිලධාරීවාදී සබදකම් වලින්

ඒක තමයි මේ ඔහුගේ පුදුමාකාර සොයාගැනීම

ඔයාට බැහැ බනින්න ‍දේවල් වැරදියට වෙද්දි

ඔයා කවදාවත් මොකුත් කළේ නැත්නම්

ඔහුව ඉක්මනට උසස් කළා අලුත් තැනකට ඔහු මොකුත් කළේ නැතිනිසා

ඊටපස්සේ ආයෙමත් උසස් කළා ඔහු මොකුත් කළේ නැති නිසා

ඒවගේම ආයෙමත් ඒවගේම ආයෙමත්, ඒවගේම ආයෙමත්

ඔහු මොකුත් නොකර ඉන්නකම්ම

ඔහු ඉහළම තැනට ගියා මේ දවස වෙනකම්ම

ඒක දෙවනි වතාවට වඩා ගොඩක් හොදයි

මට සමාවෙන්න, කොස්තාපල් හු නමුත් තවමත් උත්තර තමයි " බැහැ "

නමුත් කරුණාකරලා ඔයා කරන්න ඕනේ, මට ඔයාව ඕනේ

ඔයා ආවේ නැත්නම් ඔහු මගේ මාරුව අනුමත කරන එකක් නැහැ

මාරුවීම? මාරුවීම?

කවුද කිව්වේ අපි එන්නේ නැහැ කියලා? අනිවා අපි එනවා

හරි

පාටිය

ඔයා කැමති නම් අපිට පුලුවන් අපේ දක්ෂතා පෙන්නන්න සාදයේදී

ඒක ඔයා මං වෙනුවෙන් කරන්න?

හොදයි ඒකට අවශ්‍ය ඕනදෙයක් කරන්න

මට කියාගන්න වචන නැහැ

ඔයා මොනතරම් ගජමිතුරෙක්ද කියලා

මේ සාදය විචිත්‍රවත්, දර්ශනීය එකක් වෙයි

උත්කර්ෂවත් සන්ධ්‍යා උත්සවයක් නිම්නයේ කවදාවත් තිබිලා නැහැ

ඔයාට ඕනේනම්..

මට පුලුවන් චෑන්ග් රාත්‍රී ආහාරය ගන්නකම් ළගට වෙලා ඉන්න

ඔයා? අනිවා

මම මුළු රාත්‍රියෙම ඔහු ගාවින් හෙලවෙන්නෙවත් නැහැ

ඉතිං, කවදද අපිට ඒ ආරාධනාපත් හම්බවෙන්නේ?

මේ සාදය හොදට කෙරුනොත් කොස්තාපල් හූ අපෙන් වෙන්වෙලා යනවා

තවදුරටත් ඔහුගේ අවසර වුවමනා නැහැ, ඔහුගේ අවසානයක් නොමැති පෝරම,

ඔහුගේ ඇගිලි ගැසීම් වලින් අපි නිදහස් වෙයි

ඒකහින්දා

දර්ශනය විචිත්‍රවත් ආකාරයට කරන්න ඕනේ

මොකද කියන්නේ ගිනිජාලාවක්? ගොඩක් කම්මැලියි

සම්පූර්ණත්වයේ මුදුන? හැමෝටම ඒක පුලුවන්

අපිට ඕනේ අලුත්ම එකක්

මොකක්හරි වේගවත්, පිස්සුවක්, පට්ට දෙයක්

ඔහු කිව්වේ පට්ට දෙයක් කියලද? ඒවගේම වේගවත්, පිස්සු දෙයක්

මම දන්නවා මම දැකලා තියෙනවා මේ කණ්ඩායම ගමේ

මේක කරනවා එකපාරක්, ඒවගේම ඒක නම් චමත්කාරයි

මොකක්? හොදයි

ඉතිං මේකට කියන්නේ..... දියුණුව

ඔයාලා මේකට කැමති වෙයි ඒක ඉතිහාසජනකයි

ඒක ගොඩක් විහිලුයි

හරි..... හරියට, හරි ඉතිං ඒක.... හරි

ඔයාලා ප්‍රේක්ෂකයෝ වෙන්නයි යන්නේ ඒවගේම ෂීෆූ සහ මමයි යෝජනා කරන්නේ

යෝජනා කරන්නේ මොකක්ද? අපි කරන්න යන්නේ පුංචි විගඩමක්

මට වුවමනා නැහැ කරන්න පොඩි විගඩමක් ඔයා විහිලු කරනවද?

ඔවුන් ප්‍රීතිඝෝෂා කරයි මාව විශ්වාස කරන්න, ප්‍රීතිඝෝෂා කරයි

මෙන්න අපි කරනවා

කට්ටිය කොහොමද තත්ත්වේ?

හොදයි, අපි පොඩි විගඩමක් කරන්නයි යන්නේ පාදක කරගෙන..

මට වුවමනා නැහැ විගඩමක් කරන්න ඔයාලා ඒක හොදට කරයි

ආරම්භය විදිහට, පළමු යෝජනවා තමයි අපිට වුවමනායි ස්ථානයක්

ස්ථානයක් මොකටද? අපි කරන්න යන විගඩමට

මට වුවමනා නැහැ විගඩමක් නටන්න

මම හිතුවේ ඒක ගොඩක් ආතල් දෙයක් වෙයි කියලා

අපි තවමත් ඒක කරලා ඉවර නැහැ

මොකක් කරලද? විගඩම

මට වුවමනා නැහැ විගඩමක් කරන්න

ඔයා පොඩ්ඩක් නිකමට...? ගල් ආකරයක්

මොකක්? ඒක තමයි මගේ යෝජනාව

ස්ථානයක් හැටියට ගල් ආකරයක්? සිරාවට?

මොකද කියන්නේ දොස්තරගේ කාර්යාලය ගැන?

ගල් ආකරයක්

හොදයි, ගල් ආකරයක්

කීයටද මේක ආතල් වෙන්නේ?

මම පටන් ගත්තා විතරයි ඒකට තත්පරයක් දෙන්න, හරිද?

ඔයා තමයි කිව්වේ ගල් ආකරයක් කියලා

වැඩකාරයා මෙන්න තියෙනවා ඔයාට අවශ්‍ය කන්ද

අපි සම්පූර්ණත්වයේ කොතක් හදමු

ඔව්, හොද අදහසක් සම්පූර්ණත්වයේ කොත

අන්න ඒක තමයි අපි කරන්නේ

ආරාධනාපත්, ආරාධනාපත් සාදය සදහා

පාටිය පාටිය

ටාමුටයිට ආරාධනා කරන්නැතිව කාටවත්ම බැහැ මෙහේ පාටියක් දාන්න

රණශූර රජු කුයිඩන්වල

නියමයි දිස්ත්‍රික් ප්‍රධානී

පාලක චෑන්ග් ගොඩක් විශ්මයට පත්වෙයි

කීයටද අපි සාදයට යන්න ඕනේ?

මම විශ්වාස කරන විදිහට ආරාධනාපත්‍රයේ තියෙන්නේ හයට... ඉතිං...

නවතින්න, නවතින්න........... කොස්තාපල් හූ එව්වා ඔයාලගේ ආරාධනාපත්?

ඔයාට ඒක ලැබුනද? අනිවා ලැබුනා... අපි හැමෝම යනවා

මමත් මමත්

ඔව්..... මමත් යනවා

ඔයාගේ එක හම්බවුනේ නැද්ද?

මේක දැනගන්න, මිස්ටර් පින්ග් පිළිගන්වනවා දීප්තිමත් නැති එකතුවක් එකටම... ඊටපස්සේ

මම කැමතියි කොස්තාපල් හූ එක්ක කතා කරන්න මම බලන්නම් ඔහු වැඩක නෙමේද ඉන්නේ කියලා

මම ඔයාට කිව්වා ඔහු අයින් කරලා දාන්න කියලා

ඔහු දන්ත වෛද්‍යවරයා හමුවෙන්න ගිහින්

ඔහු ඉන්නේ අන්න අතන

කොස්තාපල් හූ, මම...... පෝ,...

කොයිවෙලාවෙද මෙහෙට ආවේ?

කොස්තාපල් හූ, මගේ ආරාධනාපත්‍රයේ මොකක්හරි අවුලක් තියෙනවා වගේ

ඇත්තටම ම‍ට ඒක ලැබුනේ නැහැ... තවමත්

තවමත් ලැබුනේ නැහැ? ඇත්තට?

හොදයි, ඒක නම් විකාරයක් දැනුයි මතක්වුනේ

ඔයාට ආරාධනා කරලා නැහැ මොකක්?

පෝ, මට ඒ ගැන කනගාටුයි

නමුත් ඔබේ ආචාරශීලිබව ගොඩක් දරුණුයි

මට බැහැ මේක චෑන්ග්ට හෙළිදරව් කරන්න ඒකෙන් මං කොයිවගේ කෙනෙක් වෙයිද?

ඔයා දන්න‍වනේ මේ රාත්‍රිය මට මොනතරම් වැදගත් රැයක්ද කියලා

නමුත් ඔයා මට එන්න දෙන්න ඕනේ ගමේ හැමෝම යනවා

බාවා, රෑට හමුවෙමු, පෝ බාවා, ඔයා බාවා එක්ක ඔට්ටු ඇල්ලුවද

ඔයා අර යන බාවාටත් ආරාධනා කරාද

ඔහු බාවා වෙන්න පුලුවන්, නමුත් ඔහුගේ හැසිරීම? අති විශිෂ්ඨයි

මෙතන මට කරන්න පුලුවන් දෙයක් නැහැ දැන්, මට පොඩ්ඩක් සමාවෙන්න

කොස්තාපල් හූ, කරුණාකරලා පෝ, වචන දෙකයි...

බැහැ

ඒක එක වචනයයි

සාදය ගැන මට සමාවෙන්න, පෝ

ඔයාලා හිතන්නේ මම කන විදිහ අශෝභනයි කියලද?

අපි උත්සාහ කරනවා.... බලන්නැතිව ඉන්න නමුත් ඒක ඇත්තටම අශෝභනයි

ඔයා කොස්තාපල් හූ එක්ක මේ ගැන කතාකළොත් හොදයි

ඔයා දන්නවනේ, ඔහුට කියන්න ඒකට කමක් නැහැ මට එන්න දෙන්න කියලා

පෝ, මම....... සමහරවිට මේක වෙන්න ඇති හොදම ක්‍රමය

මේ සාදය අතිශයින්ම වැදගත් සහා...

ඔයාට වුවමනා නැහැ මට යන්න දෙන්න

පෝ, ඔයා තේරුම්ගන්න ඕනේ..... නැහැ, නැහැ, නැහැ, මට තේරෙනවා

මට තේරෙනවා, සේරම හරි

මම තරබාරුයි ඒවගේම අශෝභනයි කාටවත් වුවමනා වෙන එකක් නැහැ මාත් එක්ක ඉන්න

ඉතිං ඔයාලා මට සමාවෙනවනම්, මම මගේ කාමරේට ගිහින් හැංගිලා ඉන්නම්

පෝ

හොදයි?

මට සමාවෙන්න, ටාමුටයි, නමුත්...

ඔයාට ආරාධනා කරලා නැහැ

ඔයාට විශ්වාසයිද? මොකද සමහරවිට ඒක අත්වැරදීමක් වගේ දෙයක් වෙන්න ඇති

ඔයා දන්නවනේ අපිට එවන හැමදෙයක්ම හම්බවෙන්නේ නැහැ කියලා

මොකද වෙන්නේ මට එවපු එක වෙනකාටහරි ගිහිල්ලා නම්...

මෙතන කිසි අත්වැරදීමක් නැහැ, ටාමුටයි ඔයාට සාදයට ආරාධනා කරලා නැහැ

කවුරුවත් කුයිඩන්වල රණශූර රජ්ජුරුවන්ට මෙහෙම අගෞරව කරලා නැහැ

ඔයා දන්නවද ඒකෙන් මට කොහොමද දැනෙන්නේ කියලා යන්නැති එකම කෙනා වීම?

නමුත් ඔයා විතරක් නෙමේ, මකර රණශූරයටවත් ආරාධනා කරලා නැහැ

මොකක්? අනිවා ඒක නම් හිතන්න ඕන දෙයක්

මම දැකලා තියෙනවා ඔහු කන හැටි

එතන මකර රණශූරයා නැත්නම් අපේ මෙහෙයුම ලේසි එක්ක වෙයි

අපේ මෙහෙයුම?

කණ්ඩායම ලෑස්ති කරන්න හැම ආයුධයක්ම ගන්න

මට ඒ සාදය රසවිදින්න බැරිනම් කාටවත්ම රසවිදින්න දෙන්නේ නැහැ

පැත්තකට යන්න

පෝ? මම ඇතුලට එන්නද?

මම ඔයාව කළකිරීමට ලක්කළේ නැහැ

පෝ, දොර අරින්න

මෙන්න ඇස් බදින පටිය එතකොට මගේ විකෘති මුහුණ බලන්න වෙන එකක් නැහැ

මම පොඩි එකා කාලේ, මට සාදවලට ආරාධනා ලැබෙන්නේ නැහැ

මේ හේතුව නිසාම තමයි

පැහැදිලිවම, ඔයා එක භාජනයක් ඉවර කළහම

රසකැවිලි සහ ඇඹුල් එක්ක, ඔයා මුළු ජීවිතේම ඇණ ගන්නවා

ඉතිං මම පෝච්චියක හැංගිලා බලාගෙන හිටියා

ඊටපස්සේ මම මටම කියාගන්නවා

දවසක මම එතන ඉදගෙන ඉන්නවා

සාදය රසවිදිමින්

දවසක මට ආරාධනා ලැබෙයි මේ දේවල් වෙනුවෙන්

පේනවිදිහට මම වැරදියි

පෝ, මට වුවමනා වුනේ ඔයා දැනගන්නවට

Kommentarer

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left