De første 200 linjer.
පෝ, අපි..... පෝ?
මට අල්ලන් ඉන්න බැහැ...
ගොඩක් වෙලා.
උදව් කරන්න
පහළ බලන්න, පෝ.
එන්න.
අපිට කන්න පුලුවන් අපි මුදුනට ගියාට පස්සේ. ඇත්තට?
ඔයා ඉන්න තැන බලාගෙන...
කිඹුල්ලු
දවල් කෑමට?
අපිට.... ඔයාව අහුවුණා.
ඒක නිකං...
ඔයා දන්නවද, ඇයි ඔයාලා මට කිව්වේ නැත්තේ ඔවුන්...
ඒක නිකමට වගේ මැරිය යුත්තේ ඇයි කියලා, මම දන්නැහැ.
ඔයා දන්නවද, හරියට නිකම් ඔලුව කෙලින් තියාගෙන වගේ?
මට හිතාගන්න බැහැ හරි වචනය.
කොහොමද, මම දන්නැහැ, සමහරවිට...
ඔයා මේ කට්ටියව දන්නවද?
අනිවා.
දැක්කද, අපි යාලුවෝ
ඔවුන් මාව අල්ලගෙන ඉන්නේ කප්පමක් වෙනුවෙන්.
ආ? ඒ කප්පමක්
අපි ඔයාව අල්ලගෙන ඉන්නේ කප්පමක් වෙනුවෙන්.
ළමයව ගන්න
මේක තාම ඉවර නැහැ
කොල්ලෝ
ඔයා හොදින්ද, පුංචි එකෝ?
පස්සට වෙන්න.
මම වැළදගන්නේ නැහැ.
මම ඔයාට කැමතියි.
නැහැ, ඔයා කැමති නැහැ.
මම පෝ, ඒවගේම මේ ඉන්නේ ටයිග්‍රස්.
ඔයාට විශ්වාසයිද මේ මට ඔයා කැමති නැහැ කියලා?
මොකද සාමාන්‍යයෙන් ළමයි...
හායි, ටයිගස්, මම සෑන්.
ඔයා බනිස් වලට කැමතිද?
මට පුලුවන් ටයි එක බදින්න තදට
ළමයින් අතරින් හොද රසිකයෙක් නෙමේ වගේ?
ඔවුන් පියවරෙන් පියවර වැඩිහිටියන් බවට පත්විය යුතුයි.
ඉතිං... එපා?
ඒක නෙමේ
මම ඒක කැඩුවා.
පැහැදිලිවම, කිඹුල්ලු ඔහුව අල්ලගත්තා, නමුත් කොල්ලා පැනගත්තා
සෑන්, අපිට කියන්න පුලුවන්ද ඔයා කොහෙද ජීවත්වෙන්නේ කියලා?
නිල්පාට ගෙදර, කන්ද මුදුනේ තියෙන.. සමහරවිට කොළපාට
ඒක පැහැදිලි කළාට ස්තූතියි.
ක්‍රේන්, වයිපර්, ඔයාලා දෙන්නා ගිහින් සෑන්ගේ දෙමව්පියන්ව හොයාගන්න.
උඩ ඉදන් පහලටම හොයන්න
ඉහළ ඉදන්ම
මාව හැමවෙලේම පහළින් යද්දි හිරවෙනවා.
හොදයි, ඔයා දන්නවද, මොකද කියලා, ආ,
මට තියෙනවා පිහාටු ඒවගේම මට කරන්න පුලුවන් දේත් ඒක...
ඔහුගේ දෙමව්පියෝ හොයාගන්න.
එහෙමයි මාස්ටර් ෂීෆූ.
මට පුලුවන් 50 වෙනකම් ගණන් කරන්න
ඔයාගේ ආසම පාට මොකක්ද?
මගේ පාට තැඹිලි කළු ඉරි සහිත
හොදයි, නිසැකවම සෑන් ඔයාගේ රසිකයෙක් වෙලා ඉන්නේ, ටයිග්‍රස්.
ඔයාට පුලුවන් ඔහුව බලාගන්න.
මොකක්?
මාස්ටර් ෂීෆූ, මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා,... බැහැ
සන්සුන් වෙන්න, ටයිග්‍රස්
ඒ ඒක නෙමේ... මම ළමයින්ට කැමති නැහැ... නමුත්...
ඔව්, එහෙම තමයි.
හොදයි, ඒක එහෙම තමයි.
ඔයාට බැහැ මට මෙහෙම කරන්න.
මාස්ටර් ටයිග්‍රස්
මේ ඉන්නේ පුංචි ළමයෙක් තමන්ගේ දෙමව්පියන්ගෙන් වෙන් වෙච්ච.
ඔහු ඉන්නේ නාදුනන තැනක.
ඔයා දන්නවා කොච්චර තැතිගැන්මක් එතන තියෙනවද කියලා.
සෑන් ඔයාට කැමතියි.
එච්චරයි දැනට හේතුවකට තියෙන්නේ ඔහුට මෙහේ නැවතිලා ඉන්න පුලුවන්
ඉතිං ඔයා ඔහුව බලාගන්න
ඒවගේම අඩුම තරමේ අඟවන්න මේක නිසා ඔයා සතුටින් ඉන්නවා කියලා
පැහැදිලිනේ?
එහෙමයි, මාස්ටර් ෂීෆූ.
අනිවාර්යයෙන්ම.
මට ඇත්තටම සන්තෝෂයි ඔයාව බලාගන්න ලැබීම ගැන.
ඇය ගැන විපරමින් ඉන්න, පෝ
ඇයට ළමයින් සම්බන්ධව එච්චර අත්දැකීමක් නැහැ.
කරන්න පුලුවන්.
දැක්කද, මම දන්නවා ළමයින්ගේ සිතුවිලි.
මොකද ඔයාට තියෙනවා ළමයෙක්ගේ මානසීකත්වයක්.
ඇත්තෙන්ම.
ඉතිං, සෑන්?
සෙල්ලම් කරන්න ඕනෙද?
හොදයි, යන්න.
මට ඕනේ ඔයත් එක්ක සෙල්ලම් කරන්න.
අනේ, නැහැ.
යන්න, ඔහුත් එක්ක සෙල්ලම් කරන්න.
මම දන්නැහැ කොහොමද කියලා
මොකක්ද දැනගන්න ඕනේ?
සෑන්?
දැක්කද?
ඒක නිකං ලේසි වැඩක්.
මේකද සෙල්ලම් කරනවා කියන්නේ?
ඔව්.
හොදයි එහෙනම්
සෑන්, අපි සෙල්ලම් කරමු.
ටයිගස්
දැන් ඔයා ඉදිරියට එන්න.
මෙහේ.
ඔයා මාවද හොයන්නේ?
නැහැ.
නැහැ, නැහැ, නැහැ, නැ.... ඔව්, සමහරවිට.
කොහෙද.....
ටයිග්‍රස්
මොකක්?
මම ඔහුව ඒකට අල්ලලා ගැටගැහුවේ නැහැ.
ආයෙමත්, ආයේ... ආයේ..
ටයිග්‍රස්, ඔයාට බැහැ සෑන්ට කරපටියක් දාන්න.
ඇයි බැරි?
මම ඔහුව පෝෂණය කළා, මම ඔහුට වතුර දුන්නා,
ඒවගේම ඔහු දැන් ඇඳගෙන ඉන්නේ කාලගුණයට ගැළපෙන විදිහට.
ඔහු ගාව තියෙනවා ඔහුට අවශ්‍ය හැමදෙයක්ම.
නැහැ, ඔහුගාව නැහැ.
ළමයින්ට අවශ්‍යයි, ඔයා දන්නවා, ආදරය සහ සෙල්ලම් බඩු.
ඇයි?
මොකද නැත්නම්, ඔවුන් වැඩෙනවා
සීතල සහ හැගීම් දැනීම් නැතිව ඒවගේම ඔවුන්..
ඔයාට ගොඩක් ආදරය ලැබිලා නැහැනේ... ඔයා පොඩිකාලේ, එහෙම නේ?
වැළඳගැනීම් ඕනවෙන්නේ දුර්වලයින්ට
මම වැළඳගන්නවා කුංග් ෆූ පුහුණුවීම්.
අනිවා
හොදයි, ඉතිං ඇයි ඔයා ඒවගේ පුහුණුවීමක් වැළඳගන්න සෑන්ට කියලා දෙන්නේ නැත්තේ?
සෑන්, ඔයා දන්නවද කුංග් ෆූ ගැන මොනාහරි?
අම්මා තම්බනවා ඒක බත් එක්ක.
මේක නම් විහිලුවක්, ඔහු දන්නේ නැහැ ඒ මොකක්ද කියලවත්.
ඉතිං? එන්න
උත්සහයක් දෙන්න
හොදයි
මං දිහා බලන් ඉන්න
අපි පටන් ගන්න යන්නේ මූලික ඉරියව්වෙන්.
මම ඔයාගේ ''අපොයි'' ටික බාරගන්නවා.
දැන්, ඔයා උත්සාහ කරන්න.
නැහැ
නැහැ
ඔහු කිසිවැඩකට නැහැ.
මම කුංග් ෆූ වලට කැමතියි
නැහැ, ඔහුට හතරයි... මම කුංග් ෆූ වලට කැමතියි
ඔයාට තියෙන්න ඕනේ ඉවසීම කියන එක.
මම කුංග් ෆූ වලට කැමතියි
ඉවසීම
මට ඕනේ ටයිග්‍රස් මාව නිදිකරවන්න...
හොදයි, සුභ රාත්‍රියක්.
නවතින්න.
නවතින්න, මම දන්නැහැ කොහොමද...
ඔයා කොහෙන්ද ඉගෙනගත්තේ ළමයින් එක්ක ඉන්න?
ඔයා ඒක ඉගෙනගන්න ඕනේ නැහැ.
ඔයාට තියෙන්නේ ඒ හැගීමට ඉඩදෙන්න විතරයි.
නමුත් මට කිසි දෙයක් හැගෙන්නේ නැහැ.
ඔහුව නින්දට යවන්න ඕනේ නම් ඔහුව රවට්ටන්න
මේක ගිනිකෙලි විද්‍යාව නෙමේ.
රාත්‍රියක්, සෑන්.
අන්න ඔයාගේ ඇඳ.
හොදයි, සුභ රාත්‍රියක්.
මට කතන්දරයක් කියන්න.
මම දන්නැහැ කිසිම කතන්දරයක්.
එකක් හදලා කියන්න.
හොදයි, ඉතිං එක මිනිහෙක්...
කොල්ලෙක් ද කෙල්ලෙක් ද?
මම දන්නැහැ, කොල්ලෙක්.
ඔයා ඇවිදගෙන ගියා තැනකට
ඒවගේම ඔහු එතන්ට ගිහින්.. ගත්තා ගත්තා ලී දඬු ටිකක්.
ඒවගේම, ඔයා දන්නවද, සමහරවිට ඔහු හැදුවා... යම් දෙයක්.
බෝට්ටුවක්?
හොදයි, ඔහු හැදුවා බෝට්ටුවක්, ඉවරයි
මැජික් බෝට්ටුවක් අහසේ ගමන් කරන.
බෝට්ටුවලට එහෙම යන්න බැහැ.
ඇයි ඔයා මට කියන්නේ ඔයා බොරු කියනවා කියලා?
මොකද මේක කතන්දරයක්.
රාත්‍රියක්, අම්මා.
මම නෙමෙයි ඔයාගේ...
ඔහු මෙහේදී හරි.
විනාශය සහ පැහැරගැනීම.
ඒයි මෙතන, සැනී.
කොහොමද ඉතිං?
නිදිමතයි, කිඹුල් මහත්මයා.
යමු ළමයව අල්ලගන්න.
අපි මේ යන්නේ
ඔහු නිදි.
ඔහුව නැගිට්ටවන්න එපා.
අපි සටහනක් තියලා යනවද නැත්නම්...
නැහැ, මෝඩයිනේ, අපි කප්පම් ගන්නේ නැහැ
වේගවත් පස්දෙනාගෙන්.
අපි කප්පම් ගන්නේ ඔහුගේ දෙමව්පියන්ගෙන්.
ඔයා කොච්චර ඉල්ලන්නද යන්නේ?
ගොඩක්.
මිනිහෝ, මේ ළමයා ගොඩක් වටිනවා....
හරි, ෆන්ග්...
නිහඬවෙන්න, ඔහුව නැගිට්ටවන්න එපා.
අනේ, සමාවෙන්න
සේරම හරි, ෆන්ග්.
දැන් තමයි වෙලාව හොද ගේම් එකක් දෙන්න.
අපි ගෙනාවා අපේම අකුණු කිහිපයක්.
හුක්කි හූ....
පසුබහින්න
පසුබහින්න
හායි, ටයිගස්.
මොකද වෙන්නේ?
No comments yet. Be the first to leave one.