De første 200 linjer.
දොස්තර තුමිය...
අන්තර්ජාලය මාත් එක්ක විදිහ විදි වලට පැටලිලා
එකයි මම මෙහාට ආවේ.
මට පොඩි උදව්වක් ඕනේ.
මම...
මට මාවම මරාගන්න ඕනේ.
දිවිනසාගන්න.
මම සතියකින් නලා නැ...
සහ කාත් එක්කවත් කතා කරලවත්.
මගේ යාළුවොත් දුරකතන වලට ප්‍රතිචාර දක්වන්නේ නැ.
සමහර විට මට පිස්සු වෙන්න ඇති.
ටිකක් විතර, එත...
නුබේ හදවතයි නිවසයි...
දකුණු ඉන්දියානුවෝ හැමෝම එකයික් ..
මුළුමනින්ම පහත්.
මම කොහොමද අමතක කරන්නේ...
මම මගේ මනස දවසට දහස් පාරක් විතර නැවත නැවත ප්ලේ කරලා බලනවා.
මේ මොනවා වෙන්න පුළුවන්ද?
සාම් බාර්.
- මේවා?! - ඔවු.
ඇයි ප්‍රශ්නයක්ද?
එක ප්‍රශ්නයයි තියෙන්නේ. ඔහේ!
ඔයාට ප්‍රශ්ණයක් තියනවනම්, දිගටම යන්න.
සමාවෙන්න! ඔයා පේලිය පනිනවා.
ඔහු කොහොමද කන්නේ පේලිය පනින්නේ නැතුව?!
මම මෙහෙ ප්‍රධාන කෝකියා අවුරුදු 10 ක ඉදන්!
මගේ සම්බාර් වලට එක පැමිණිල්ලක් ආවේ නැ!
ඔහෙට් පැමිණිල්ලක් ආවේ නැති නිසාද කිසි දියුණුවක් නැත්තේ!
මේවා කාටවත් කන්න පුළුවන්ද?!
බැ...
එත් ඔයා ටික දවසක් යද්දී පුරුදු වෙයි.
රස්ගුල්ලා නරකමත් නැ ඒවා කලා බලන්න.
රස්ගුල්ලා දෙන්න.
මුලින් කෑම කළා ඉන්න.
එහෙම අහන්න ඔහේ කවුද?
ඒවා දෙනවා!
තව එකක්.
ශිෂ්‍යන්ට එක රස්ගුල්ලා එකයි.
හුගක් හොදයි.
කන්න පුළුවන් දේවල් එකයි ලමයින්ට...
මේ ජරා සාම්බාර් ඇතිතරම්!
ඇයට මගේ එකත් දෙන්න e...
කරුණාකරලා.
කරුණාකරලා.
මේ බුරුවා එන්නේ කොහේ ඉදන්ද දන්නේ නැ?
මට සාම්බර් ගැන කියලා දෙනවා.
හායි...
මම ක්‍රිෂ්.
අනන්‍ය.
ඔයා මේ අවුල් කෑම කන්නේ පලවෙනි පාරටද?
ඔවු.
මේ සාම්බාර් මාරම ජරාවක්.
මට හුගක් බඩගිනියි.
අපි එලියට ගිහින් කමු.
පැයකින් පංති පටන් ගන්නවා!
ඉතින්?
බාගේ තන්දුරි චිකන් එකයි, රූමාලි රොටි එකයි...
ඔයා දකුණු ඉන්දියාවේ නෙමේද?
තැමිලියන්.
සහ...
ඔයාලා ලග බියර් තියනවද?
ගුජරාට් කියන්නේ වියලි පලාතක්.
ඇයි?
ගාන්ධිජි ඉපදුනේ මෙහෙ.
ඉතින්...
ඔහු බියර් වලට විරුද්ධ උනාද?
ඉතින්... ආයේ මගේ ප්‍රශ්නෙට එනවනම.
මොකද දෙමල අය සහ දකුණු ඉංදියානුවන් අතර තියන වෙනස?
ලොකු වෙනසක්.
ඔයාට ස්තුතියි.
උදාහරණයක් විදිහට, දෙමල බ්‍රක්මන අය එළවලු කන්නේ නැ...
මම පිරිසිදු, බ්‍රක්මණ නිවසකින්.
එක පෙනේවා.
ඔයා?
මම පන්ජාබි.
අපිට අපේ කුකුලාව සංග්‍රහ කරන්නවත් බැ ඇල්කොහොල් නැතිව.
මම හිතන්නේ ඔයා *IIT නෙමේ කියලා '.
IIT දිල්ලි.
ඇයි?
මොකුත් නැ!
ඇයි... මොකුත් ප්‍රශ්නයක්ද?
තාම නැ...
මොකක්ද?
ඔයාට හිතන්නේ නැද්ද IIT කොල්ලෝ ටිකක් අමුතුයි කියලා?
තේරුම?
මම කිවේ...
සතියක් ඇතුලත, මම IIT කරන අය 10 දෙනෙක් යෝජනා කරා...
කසාද බදින්න!
එක්කෙනෙක් එයාගේ ආච්චිගේ වලලුත් මට අරන් අවා!
සහ ඔයා හිතන්නේ අද ඔයාගේ 11 වෙනි එක වෙයි කියලද?
නැ...
- මම කිවේ එක නෙමේ! - එහෙනම් ඔයා මොකක්ද කිවේ?
අමතක කරන්න.
ඔයාගේ කොල්ලෝ කිහිප දෙනෙක් ලයින් දැම්මා කියලා ඔයාට ඔයාගේ සිහිය නැති වෙලා?
නැ, එහෙම දෙයක් නැ.
මම මෙතන ඉදන් ඉන්නවනේ, නැද්ද?
ඔහ ...වාවු! ස්තුතියි!
මම යනවා.
මෙන්න මගේ ගාන... යන්නම්.
මට සමාවෙන්න! සමාවෙන්න!
බලන්න...
මට මෙහෙ කිසිම යාලුවෙක් නැ...
ඔයා විතරයි ආරක්ෂිතයි කියලා හැගුනේ.
එක පාරට...
එහෙම එක පාරට මට කවුරුත් ලයින් දැම්මේ නැ!
ඔයා දන්නවනේ මම කියන එක, හරිනේ?
වැරදියි.
මම කිවේ...
ඇයි මම එයාට ලයින් කරන්නේ නැත්තේ?
මම තරුණයි, රතු ලේ තියන පංජාබ් කොල්ලෙක.
සහ මම මදි වයසේ?
මමත් මිනිහෙක්නේ,.
මම කිවේ... මම.
රුපියල් 120 ගානේ සමානව.
ඉතින්... අපි හොදින්, හරිනේ?
සංසුන් වෙන්න, හැමෝම...
සංසුන් වෙන්න!
ආර්ථික විද්‍යා උපාධි ධාරීන් කොච්චර ඉන්නවද මෙහෙ?
ඔවු... මිස්, ස්වාමිනාතන්.
ඔයා මේ චක්‍රය හදුන ගත්තද?
මූලික ආන්තික උපයෝගිතා වක්‍රය, සර්.
ඔවු!ඔයා කොහොමද මේ වක්‍රය ගණිතමය ක්‍රමයට ඉදිරිපත් කරන්නේ?
හ්ම්ම්...
සර්, වක්‍රය පෙන්වන්නේ භාණ්ඩ තොගයේ ප්‍රමාණය...
මට ගණිතමය සුත්‍රය කියන්න.
මම දන්නේ නැ, සර්.
දැක්කද, පංතිය...
මේ තමා මේ රටේ ආර්ථික විද්‍යාව ඉගෙනීමේ තත්වේ.
හොදම උපාධිදාරියෙක් දන්නේ නැ ගණිතමය සුත්‍රය.
ඔයා.
සමාන්‍ය පාරිභෝගිකයාගේ මුලික ආන්තික උපයෝගිතාව...
ගණනය කරන්න පුළුවන්...
උදාහරණයක් විදිහට MU= DUIDQ,
උපයෝගිතාවයේ DU නියෝජනය වෙනස් වෙන්නේ කොහෙද ඊට සමානුපාතිකව DQ නියෝජනය වෙනස් වෙනවා...
අනන්‍ය!
එක අමතක කරන්න!
එහෙම දේවල් වෙනවා.
ඔයාට බලන්න ඕනෙද මගේ ලග කොච්චර පදක්කම් තියනවද කියලා?
මම අපේ විශ්වවිද්‍යාලයේ තුන් වෙනියා!
එත් දැන් මේ චැටර්ජි මාව අසමත් කරනවා!
මට ශුවර් ගුරු විවේක කාමරේ ඉන්න හැමෝම මට හිනා වෙයි!
සංසුන් වෙන්න.
අවුරුදු කිහිපයක් ගියාට පස්සේ ඔයා එයාලට වඩා හතරගුනයක පඩියක් හම්බ කරනවා.
එයාලා ඊලග කණ්ඩායමට මේ දේශනයම දිදී ඉදිවී!
පස්සේ ඔයාට පුළුවන් ඔයාට හිනා වෙන්න.
හරි?
මට මෙහෙම ලැජ්ජාවක් කවදාවත් වෙලා නැ!
එහෙනම් පංතියේදී අත උස්සන්න එපා.
ඔයාට ඕනේ නම්... මට ඔයාට ආර්ථික විද්‍යාවට උදවු කරන්න පුළුවන්.
මම නිකන් අහනවා විතරයි; මේක 11 වෙනි යෝජනාව නෙමේ.
මම තමා ආර්ථික විද්‍යාවේ හොදම...
සමාවෙන්න එත් ඔයා ඉංජිනේරු වරයෙක්.
ඔයා කොහොමද මට උදව් කරන්නේ?
හරි.
බායි.
ක්‍රිෂ්!
හරි, කරමු. 8.00 ට? මගේ කාමරේ.
එක නෙමේ... දැන් ලකුණු 22 යි.
වාව්, ඔයා මේක හුගක් සංකිර්ණව අරන්නේ!
එන්න.
මගේ අම්මා.
ඇය ගායිකාවක්!
මාවත් ගායිකාවක් කරන්න ඕනේ උනේ...
එකයි මම පැනලා ආවේ!
ඔයාගේ කතාව මොකක්ද?
මගේ කිසිම කතාවක් නැ.
අනාතයෙක්ද?
නැ...
එහෙනම්, ඔයාගේ තාත්තා මොනවද කරන්නේ?
අපි පටන් ගමුද?
කියන්න බැරි නම්, බැ කියන්න.
තාත්තා...
විශ්‍රාමික හමුදා නිලදාරියෙක්.
සහ?
ඔයාට ඕනේ අසමත් වෙන්නද?
ඔයා ඔච්චර නොඉවසිලිවන්ත ඇයි?
මෙහෙ.
ඌ ලග මොනවද තියෙන්නේ මගේ ලග නැති?
වසනාව මචෝ වාසනාව!
විනාඩි 2 මම කෝල් එකක් අරන් එන්නම්.
කවිතා, ෆෝන්!
කවි.
හෙලෝ?
හෙලෝ?
හෙලෝ?!
හෙලෝ?
මම කි පාරක් කියලා තියනවද 10 පස්සේ ෆෝන් එක ලග තියන් ඉන්න කියලා!
11 පස්සේ! කොහොම උනත්...
ශිපරා කිවා ෆෝන් එකේ දෙදරීම ඔලුවට හොද නැ කියලා!
ඔයාට එච්චර අමාරුද එයාට "හෙලෝ" කියන්න?
ඔයා හුගක් මුරණ්ඩුයි.
ඔයාත්.
එක අමතක කරන්න.
ඔයාට කොහොමද?
මම හොදින්...
එහෙ කුකුල් මස් කන්න දෙන එක පටන් ගත්තද?!
නැ! අපිට මාංශ කෑම කන්න ඕනේ උනහම, අපි එලියට ගිහින් කනවා.
මට තමාත් තේරෙන්නේ නැ...
ඇයි ඔයා ගෙදර අත්හැරලා ගිහින් එළවලු කන්න පටන් ගත්තේ කියලා?!
අහන්න!ඔයාට එහෙ යාලුවෝ හම්බ උනාද?
No comments yet. Be the first to leave one.