Kung Fu Panda: Legends of Awesomeness

Kung Fu Panda: Legends of Awesomeness

Download Sinhala undertekster

Sæson 2

Udgivelsesinfo

Kung Fu Panda Legends of Awesomeness S02E09 Shifus Back
En kommentar af hkraveen

Tags

other
Udgivet den: 2014-04-09
Downloads: 39
Hørehæmmede: Yes

Forhåndsvisning af Sinhala undertekster

De første 176 linjer.

සාමයේ නිම්නය ගොඩක් කාලයක් කුංග් ෆූ භූමියක් වෙලා තිබුනා

මකර රණශූරයා සහ වේගවත් පස්දෙනා එක්ක

සතුරන් සමග සටන් කර ඔවුන්ව ඉවරයක් කරදමමින්

ඔහුගේ පැමිණීම සිදුවෙනකම් සෑමදෙයක්ම රසවත් ලෙස සිදුවුනා

අපි කුංග් ෆූ භාවිතා කිරීම තහනම් කලා.. එයට සුදුසු බලපත්‍රයක් නොමැතිව

ඒක ඉටුකරගන්න ගොඩක් අමාරු වුනා

පළමුවෙන්ම අපිට සිද්ධවුනා පුරවන්න විශාල අයදුම්පත්‍රයක්

මෙතැන්පටන් පණිවිඩකරුට යන්න සිද්ධවුනා ගොඩක් දුර

ප්‍රධාන ශාලාවට ඒවගේම මේ හාදයාට ඒක දෙන්න

ඒක ඇයට දුන්නා... පසුව ඔහුව... පිටපත් 40 ක් සකසමින්

ඔහු විසින් අනුමත කළ පසු, ඇය, ඔහු, ඔහු, ඔහු

ඒවගේම මේ හාදයා.... මෙහෙම කවදාවත් සිදුවෙලා නැහැ

මොකද ඒ එයාගේ නිවාඩු කාලේ

මේක මූලිකත්වය දෙනවා... සදාකාලීත්වයට

නරක හාදයෝ හැමතැනම

කවුරුත් නැත්නම් ඒකේ රසවත්භාවයක් නැහැ, ඒවගේම ලල් බල්

මේ අපිරිසිදු ඌරෝ තුන්දෙනා නැවත ඇවිල්ලා සාමයේ නිම්නයට

විනාශය පතුරවන්න

සටන් කරන්න බැහැ, ධෛර්යමත් රණශූරයෝ නැවත මාළිගාවට ගියා

හැම‍ මොහොතකම ලෑස්තිවෙලයි හිටියේ

ඔවුන් නැවත එන්න පුලුවන්.... නියමයි

3455, 3456 ...

3457, 3458 ...

ඔයා ඡායාව මගේ ඇගේ

මාස්ටර් ෂිෆූ

ඇයි පුහුණුවීම් කරන්නේ නැත්තේ?

මොන අරමුණක් වෙනුවෙන්ද?

අපිට බැහැ අපේ කුංග් ෆූ භාවිතා කරන්න

අපි දැන් ඉතිං පටන් ගන්න ඕනේ රැකියාවක් කරන්න?

එහෙම නෙමෙයි... මේ තත්ත්වය තාවකාලිකයි

ගිය සතියෙත් ඔයා මේකමයි කිව්වේ

ඒවගේම එපිට සතියෙත්

ඒවගේම ඊට කලින් සතියෙත්

පෝ, ඔයා මොකද කරන්නේ?

පුහුණුවෙනවා, මම මවාගෙන ඉන්නේ.... අපිට මුකුත්ම කරන්න බැහැ කියලා

අපි සර්කස් එකක් නිර්මාණය කරන්න ඕනේ

අපි කවදාවත් සර්කස් එකක් නිර්මාණය කරන්නේ නැහැ

හොදයි, මොකද මට ඒ ගැන නරක අදහසක් තියෙන්නේ

ඒකට කමක් නැහැ සේරම හරි... මම හොදින්

පෝ... ඔයා වැටුනේ ඔහු මත,

නැගිටින්න

ඔයා හොදින්ද, මාස්ටර් ෂිෆූ?

ඔයා විහිලු කරනවද? අනිවා ඔහු හොදින්

ඔයා මේ කතා කරන්නේ කුංග් ෆූ මාස්ටර් කෙනෙක් ගැන

ඔයාට ඒක කඩන්න මීට වඩා දෙයක් ඕන වෙනවා

පේන විදිහට මම ඒක පාලනය කරගත්තා වගේ ආයෙමත්

මේක සිදුවුන අන්තීම වතාවේ.. ඔයා, එහෙම වුනා ...

සතිගාණක් ඇදට වුනා.... මාව භයංකර වුනා, භයංකර

මෙන්න ඔයාලා

මට තියෙනවා වැදගත්.... ඔයා මොනාද බිම කරන්නේ?

ඔහුගේ කොන්ද රිදෙනවා.... කොහොමහරි

ගොඩක් හොදයි

අහන්න... ඔයාලගේ කුංග් ෆූ ඉගෙනගැනීමේ අයදුම්පත පිළිඅරගෙන

අර ඌරෝ පස්සේ ඔයාලට යන්න පුලුවන් වුනා.

මම හිතුවේ ඔයාලා සතුටු වෙන්න ඕනේ කියලා

අපි අයදුම් කළේ මාස දෙකකට කලින්

ඌරෝ දැනටමත් ගිහින් ඇති

බලපත්‍රයක් ලැබීමේ වාසිය මොකක්ද නරක ඌරෝ ටික ගිහිල්ලා නම්?

මේ සේරම පිස්සු වැඩ.

ඇයි සේරම මට බනින්නේ?

ඔයාලා හිතන්නේ මම මේකට කැමතියි කියලද? දාමරිකයෝ උමතුවෙන් ඉන්නේ?

ඒක මාව විහිලුවක් කරනවා

නමුත් ඒක තමයි ප්‍රධාන ශාඛාව විධිවිධාන දෙන තැන

දැන්, මෙන්න තියෙනවා ඔයාලගේ අවසර පත්‍රය

ඔයාලට ඕ‍න දෙයක් කරන්න මේක එක්ක... සුභ දවසක්

මොනාද මාස්ටර් ෂීෆූ කරන්නේ?

ඌරෝ මේ ළගපාත ඉන්න අවස්ථාවක් තියෙනවා

ඔයා පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ

මේක... අන්තීමේදි, ක්‍රියාදාමයක්

ඇයි අපි තාමත් ඉන්නේ?

ඔයාට කාගෙහරි උදව්වක් ඕනෙද?

ඒක නම් නියමයි, ඔව්

මම මන්කිට කතා කරන්නම්... එපා

ඔයයි මමයි?

අපි මේක කරමු

නමුත්... අවසානයේදී කුංග් ‍ෆූ අපිට පුලුවන් ඕනම දෙයකට භාවිතා කරන්න

ඔයා හේතුවක් ඇතිකළා, ඒ නිසයි තවමත් ඔයා‍ මෙහේ ඉන්නේ

දැන් මට උදව් කරන්න ඇතුළට යන්න.

ඔයාට සිද්ධවෙනවා මේ සද්ද ටික එහෙමම තියාගන්න?

එහෙමයි

අදහසක්

ලෑස්තිද, සැපපහසුයි?

පෞද්ගලිකවම, නැහැ.

හරි, ඉතිං.... ඒ දවස, ඒක නෙමේ?

මට මොනාහරි ඕනෙනම් මම බොරු කියනවා, බෙල් එක ගහන්න

මට බඩගිනියි

මගේ ඇගිල්ල කසනවා

සුප් එක සීතලයි

දැන්... ගොඩක් රස්නෙයි

මට කාව්‍යයක් අහන්න ඕනේ

මට ඕනේ ලොකු බෙල් එකක්

ෂීෆූ මේ කොහේහරි ඇති

ඔයා නැවතීම ගැන හිතන්නේ නැතන්ම්, අධ්‍යක්ෂකයා

මම මේ දැන් මේ ගන්න ඕනෙද සර්?

අඩුම ගානේ දැනවත්.... මට මේක ගැන බලන්න අද දවසම නැහැ

මට තියෙනවා මාජොං සෙල්ලම කරන්න අධිරාජ්‍යාත් එක්ක, අධිරාජ්‍යා

මගේ තරහ ගිය මුහුණ බලන්න ඕනෙද?

ඉවත්වෙන්න, මෝඩයෝ

ෂීෆූ, දෙවියන්ගෙන් ලද කුංග් ‍ෆූ, ඔයා කොහෙද?

පේන විදිහට ඔයා රෑ නිදාගෙන නැහැ වගේ

මම නිදාගත්තේ නැහැ.. ඇයි?

මොකක්ද ඒ සද්දේ?

මෙන්න ඔයා, අපි කතා කළ යුතුයි

මේක හොද වෙලාවක් නෙමෙයි

මම නිදාගන්නයි යන්නේ

නැහැ, ඔහු දැනගන්න ඕනේ ඔයාටත්

කාට?

වූ

මොකක්? නැහැ,

නැහැ, ඒ නිකම්ම වුවුවුවුවු

ඔයා මොකක් ගැනද මේ කියන්නේ?

ඔහු දැනගන්න ඕනේ.... හොදයි, බෙල් ගැහුවා හොදටම ඇති

ඔය බෙල් ගැහිල්ල නවත්වනවා

මගේ අධීක්ෂක, අධ්‍යක්ෂක ඉන්නේ මෙහේ

ඔහු සතුටින් නෙමේ ඉන්නේ මේ අපරාධකාරයෝ නිදහසේ සැරිසරන එක ගැන.

ඔහු කිව්වා තත්ත්වය පාලනය කරගන්න බැරි තරමට උග්‍ර වෙලා කියලා

ඔහු මට ගිනිතියයි, ඔහු ඔයාටත් බනිමින් උන්නේ

ඒක අපේ වැරැද්දක් නෙමේ බලපත්‍රය එනකම් ඉවසගෙන හිටපු එක

ඒ අරක නිසා

ඔහු කිව්වා ඔහු එව්වා කියලා සම්පූර්ණ පොලිස් බලකායක්

ඔයාට බලපත්‍රයක් අවශ්‍ය නැහැ

තවදුරටත් අවශ්‍ය වෙන්නේ නැහැ ඔයාට, ඒවගේම ජේඩ් මාළිගාවටත්

නැත්නම් මට

භය උපදවන සේරම දේවල් නවත්තලා දාන්න

ඔහුට ඒක කරන්න බැහැ

ඉතිං මම ඔහුගෙන් ඇහුවා... මම ඔහුව දැක්කා

දැන්, මේ හොඩවැලේ එසවිම, ඔහුට බැහැ

ඔහු ළගාකරගත යුතුයි... නැත්නම් නැත්නම් අපි පාරේ නතර විය යුතුයි

දැන්, ඉක්මන් කරන්න

ඉතිං, මට උදව් කරන්න

ඔහු වෙලාවට මෙතනට එයි

කිසිම විදිහක් නැහැ.. මට නැගිටින්න

නමුත් ඔයාට සිද්ධවෙනවා

අපි ඉවරයි

හරි.. එහෙනම් උත්සාහ කරලා බලමු ...

සමහරවිට ...

මොනාද ඒ සද්ද?

සද්ද කියලද ඔයා කිව්වේ?

ඔයාට ඇහෙන්නේ නැද්ද? ඔයාට මේක ඇහෙනවද?

මොකක්ද මේ ඔයාගේ කරපටිය?

නැහැ, නැහැ, අඩන්නේ නැහැ

ඔහු කරන්නේ.... උදේ ව්‍යායාම

ඒවා ‍ගොඩක් අමාරුයි

මාස්ටර් ෂීෆූ, ඔයාට පුලුවන්

මිනිත්තුවක් ඉන්න

මතකද පූජනීය ලිපි වලට මම එකග විය යුතුයි?

ඒකේ පළවෙනි දේ තමයි මත්පැන්

මාංශ සැහැල්ලු කිරීම සදහා... අනිවාර්යයෙන්ම,පෝ

ඔයාට ඒ මත්පැන් ගන්න වෙනවා

වහාම

මොකක්ද ඔයා ...?

ඔයා කාට හරි කතා කරමින්ද ඉන්නේ?

නැහැ, නැහැ.. ඒ නිකමට ...

මේක දිහා පොඩ්ඩක් බලන්න

ඒ නිකම්ම නිකං ‍තීරුවක්

මේවා ‍ගොඩක් දුර්ලභයි.. මේවායින් තව කරන්න.

ඇයි හැමදේම පරක්කු?

පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න

ඒ එකම තීරුව

මම හිතුවේ ඒක නැවත බැලීම ඉස්සෙල්ලාට වඩා වටියි කියලා

මට මගේ ඉවසීම නැතිව යනවා

ඔයා‍ට මගේ තරහ ගිය මුහුණ දකින්න ඕනෙද?

මගේ තරහ ගිය මුහුණ දකින්න ඕනෙද?

මෙතන ඊට වඩා දෙයක් තියෙනවද?

ගොඩක්

එහෙනම්, එපා

පෝ‍, මම හිතන්නේ ඒක වැඩකරනවා

මේක... පොඩ්ඩක්වත් රිදෙන්නේ නැහැ

මම ඇවිදිනවා... පෝ, ඔයා ඒක කළා

අපි ගමු අපේ ආගන්තුකයාව

මේක නම් නියමයි.... ඒ මත්පැන් නම් කවදාවත් බීලා නැහැ ...

පෝ, ඔයා හොදින් ඒ උපදෙස් පිළිපැද්ද ද?

මම ඒක හොදින්ම කළා

ඔයා හිටියේ ගොඩක් වේදනාවෙන්... මම මාත්‍රා තුනක් දුන්නා

මම ඔට්ටු අල්ලනවා ...

ඔයාට ඕනවෙයි තොප්පි කිහිපයක්.... ඔයා දන්නවනේ, මොකද මේ අං නිසා

Kommentarer

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left