De første 200 linjer.
ආයුබෝවන්.
මගේ නම ෆොරස්ට්. ෆොරස්ට් ගම්ප්.
ඔයාට චොකලට් ඕනෙද?
මට නම් මේවා මිලියන එකහමාරක් විතර කන්න පුළුවන්.
අපේ අම්මා හැම තිස්සේම කියන්නේ ජීවිතේ හරියට චෝකලට් පෙට්ටියක් වගේ කියලා.
ඔයා කවදාවත් දන්නේ නෑ ඊලඟට ඔයාට මොනාද වෙන්නේ කියලා.
මේ සපත්තු ගොඩක් සැප පහසු ඒවා වෙන්න ඕනේ.
ඕන ඔට්ටුවක් ඔයාට මේ වගේ සපත්තු දාල එක දිගට දවසක් ඇවිද්දහැකි කිසි කරදරයක් නැතිව.
මම කැමතියි මටත් ඒවගේ සපත්තු දෙකක් තිබුනනම්.
මගේ කකුල්නම් රිදෙනවා.
අම්මා හැමතිස්සෙම කියනවා ඒක හුඟක් භයානකයි කියලා
ඔයාට කියන්න තිබුනා ඔවුන්ගේ සපත්තු ගැන:
ඔවුන් කොහේ ගියත්, ඔවුන් කොහේ හිටියත්.
මම ගොඩක් සපත්තු දාලා තියෙනවා.
ඕන ඔට්ටුවක් මම හිතුවනම් ඒක හුඟක් රළුයි කියලා, මට මතකයි මගේ මුල්ම සපත්තුදෙක.
අම්මා කිව්වේ ඒකට මාව ඕන තැනකට ගෙනියන්න පුළුවන් කියලා.
ඇය කිව්වේ ඒවා මගේ මායා සපත්තු කියලා.
ඔක්කොම හරි, ෆොරස්ට්, දැන් ඇස් අරින්න.
අපි ටිකක් ඇවිදිමු.
මේවා ඔයාට කෝහොමද දැනෙන්නේ?
ඔහුගේ කකුල් ශක්තිමත්, ගම්ප් මහත්මිය,
මම දැකලා තියෙන ශක්තිමත්ම කකුල්,
ඒත් පිටුපසින් වක ගැහිලා දේශපාලකයෙක් වගේ.
ඒත් අපි ඒක හරියට කෙලින් කරන්නයි යන්නේ, නේද, ෆොරස්ට්?
ෆොරස්ට්!
ෆොරස්ට්: දැන්, මම චූටිකාලේ,
අම්මා මට නමක් දැම්මා කලින් යුද්ධයක වීරයෙක් වන,
ජෙනරාල් නේතන් බෙඩ්ෆෝර්ඩ් ෆොරස්ට්.
ඇය කියනවා අපි ඔහුට නෑකම් කියනවාලු .
පස්සේ ඔහු මොකක්ද කලේ,
ඔහු කල්ලියක් හැදුවා කූ ක්ලක්ස් ක්ලෑන් කියලා.
ඔවුන්ඔක්කොම ඇන්ඳේ නිලඇඳුම වෙනුවට ඇඳරෙදි
ඔවුන් හිටියේ හරියට හොල්මන් හරි භූතයෝ හරි මොකෙක්ද විදියට.
ඔව්න් ඇඳරෙදි අශ්වයන්ටත් අන්දලා ඔහේ රස්තියාදු ගහනවා.
කොහොම උනත් ඒ විදියට තමයි මගේ නම ලැබුනේ,
ෆොරස්ට් ගම්ප්.
අම්මා කියන්නේ "ෆොරස්ට්" කියන කෑල්ල
අපිට කවදා හරි මතක් කරයි අපි හැමෝම කලයුතු දෙයක් වන,
කමක් නෑ, දැන් සිහිය අව්ල් කරගන්න එපා .
හරි... ගන්න ඒක, ගන්න...
ඉන්න, ඒ මේ විදිහටද? ඔහොම ඉන්න.
ඔක්කොම හරි...
මොනවද ඔය කට්ටිය බලන්නේ?
තමුසෙලා කවදාවත් දැකලා නැද්ද රැඳවුම්පටි කකුලේ දාගත්ත පොඩි කොල්ලෝ ?
ඔයා කාටවත් කියන්න ඉඩ දෙන්න එපා ඔවුන් ඔබට වඩා හොඳ බව, ෆොරස්ට්.
හැමොම සමාන කරන්න, දෙවියන් ඉඩ දුන්නනම්
ඔහුට අපි හැමෝටම කකුල් වලට දාන්න පුළුවන් රැඳවුම්පටි දෙන්න වෙනවා.
ෆොරස්ට්: අම්මට හැම දේම හොඳට තේරුම් කරලා දෙන්න පුළුවන්
ඉතින් මට ඔව්න් තේරුම් ගන්න පුළුවන්.
අපි ජීවත් වෙන්නේ මහ පාරට සැතපුම් කාලක් දුරින්,
අල්බාමාවල ග්‍රින්බෝ නගරයට, සැතපුම් භාගයක් දුරින්
ඒක තියෙන්නේ ග්‍රින්බෝ වලමයි.
අම්මාගේ පරම්පරාව තමයි අපේ ගෙදර හිටියේ අම්මගේ සීයගේ සීයගෙත් සියගේ ඉඳලා
අව්රුදු 1,000 කටත් කලින් මුහුද හරයා ඇවිල්ලා තියෙන්නේ,
නෑ..ඒ වගේ දෙයක්.
ඒත් මමයි අම්මයි ඉන්න කාලෙ ඉඳලා අපිට මේ හිස් කාමර ටික තිබුනා,
අම්මා තීරනය කලා මේ කාමර කුලියට දෙන්න,
ගොඩක්ම මේ හරහා යන අයට
අපොයි,සංචාරකයෝ ආසයි, මේ වගේ කඳුකර, ස්ථාන වලට.
එහෙම තමයි මමයි අම්මයි සල්ලි හොයාගන්නේ.
අම්මා ඇත්තටම හරිම කඩිසර කාන්තාවක්.
මතක තියාගන්න මම කියපු දේවල්, ෆොරස්ට්. ඔයා අනෙක් අයට වඩා වෙනස් කෙනෙක් නෙවෙයි.
මම කියපු දේ ඇහුනද, ෆොරස්ට්?
ඔයත් අනිත් අය වගේමයි. ඔයාගේ වෙනසක් නෑ.
ඔබේ දරුවා වෙනස්, ගම්ප් මහත්මිය.
දැන්, ඔහුගේ බුද්ධි මට්ටම 75.
හොඳයි, අපි හැමෝම වෙනස්, හැන්කෝක් මයත්මයා.
ෆොරස්ට්: ඇයට ඕනේ මට හොඳට උගන්වන්න ,
ඉතින් ඇය මාව ගත්තා ග්‍රින්බෝහි ප්‍රධාන පාසලකට.
මම විදුහල්පතිවත් හම්බඋනා.
මට ඔයාට පෙන්වන්න දෙයක් තියෙනවා, ගම්ප් මහත්මිය.
දැන්, මේකයි සාමාන්‍යය මට්ටම.
ෆොරස්ට් ඉන්නේ මෙතන.
රජය ඉල්ලනවා අඩුම බුද්ධි මට්ටම 80ක් රජයේ පාසලකට යන්න, ගම්ප් මහත්මිය.
ඔහුට විශේෂ පාසලකට යන්න වෙනවා.
පස්සේ, ඔහු හොඳ වෙයි.
කොහොමහරි"සාමාන්‍ය" කියන එකේ තේරුම මොකක්ද?
ඔහුට ටිකක් අඩු බුද්ධි මට්ටමක් ඇති,
ඒත් මගේ පුතා ෆොරස්ට්ටත් හැමෝටම වගේ
අවස්ථාවක් ලැබුනොත්.
ඔහුට ටයර් නැවත පුරවන හැටි ඉගන ගන්න විශේෂ පාසලකට යන්න ඕනෙ නෑ.
අපි ලකුනු 5ක අඩුවක් ගැනයි කතා කරන්නේ
එතනට කරන්න පුළුවන් දෙයක් ඇති.
අපි ඉදිරියට යන පාසැල් පද්ධතියක්.
අපිට කව්රුත් හලලා යන්න ඕනෙ නෑ.
එහෙම නේද Mr. ගම්ප්, Mrs. ගම්ප්?
එහෙනම් ඔහුව ඉවත් කරගන්නවා.
හොඳයි, අම්මා අනිවාර්යෙන්ම ඔයාගේ ඉස්කෝලේ ගමන ගැන හුඟක් හිතනවා, පුතා.
ඔයා ගොඩක් දේවල් කියන්න එපා, හරිද?
"අන්තිමේදි, ඔහුට උත්සහ කරන්න උනා.
"ඒක පේන විදිහට ලේසි, නමුත්,
"අපොයි. මොකක්ද උනේ
- "මුලින්, එහාට..." - අම්මේ, මොකක්ද "vacation" කියන්නේ?
- Vacation? - තාත්තා ගියේ කොහෙද.
ඒ කියන්නේ ඔයා කොහේ හරි යනවා
කවදාවත් නැවත එන්නේ නෑ.
ෆොරස්ට්: කොහාම උනත්,මම හිතනවා ඔබට කියන්න පුළුවන් අම්මයි මායි හිටියෙ අපේම.
ඒත් අපේ කියලා හිතෙන්නේ නැති. කවදාවත් හිස් වෙන්නේ නැති අපේ ගෙදර.
හැම වෙලේම නැදෑයෝ එනවා... යනවා...
MRS. ගම්ප්: රෑ කෑම.
- ඒ රෑ කෑම, හැමෝටම. ෆොරස්ට්... - පෙනුමට නම් හුඟක් හොඳයි වගේ.
ෆොරස්ට්: සමහර වෙලාවට අපිත් එක්ක ගොඩක් අය ඉන්නවා
හැම කාමරයක්ම සංචාරකයන්ගෙන් පිරිලා.
දන්නවද, නැදෑයෝ යන්නේ එන්නේ ඇඳුම් බෑග්
තොප්පි බෑග් සහ සාම්පල් බැග් එක්ක.
ෆොරස්ට් ගම්ප්, දැන් රෑකෑම වෙලාව! ෆොරස්ට්...
එක පාරක්, ලස්සන තරුණ හාදයෙක් ඇවිල්ලා හිටියා,
ඔහුට තිබුනා ගිටාර් බෑගයක්.
ෆොරස්ට්! මම කියලා තියෙනවා නේද මේ ලස්සන තරුණ හාදයට කරදර කරන්න එපා කියලා.
එල්විස් ප්‍රෙස්ලි: ආ..ඒක ප්‍රශ්ණයක් නෑ, අම්මා.
මම ඔහුට මේ ගිටර් එකේ තියෙන දේවල් ටිකක් ඔහුට පෙන්වමින් හිටියේ.
හරි හරි, ඒත් ඔයාලට කන්න ඕනේ නම්, රෑ කෑම ලෑස්තියි.
ඔව්, ඒක හරි ලස්සනයි. ස්තුතියි, අම්මා.
හරි,අයිත් කරලා පෙන්නන්න කලින් මෙතන කරපු පිස්සු නැටුම.
ටිකක් හෙමින් කරන්න.
ෆොරස්ට්: මම ඒ ගිටරයට ආසයි.
ඒ සද්දේ නියමයි.
මම සංගීතයට අනුව නටන්න පටන් ගත්තා,
මගේ ඉණ පද්දලා.
එක රැයක, අපි බඩු ගන්න එලියට ගියා,
හරියටම බෙන්සන්ගේ ලී බඩු උපකරන සාප්පුව, ඉස්සරහින් යද්දී
මොකද උනේ කියන්න?
ඒක පොඩි ළමයින්ට හොඳ නෑ.
අව්රුදු කීපයකට කලින් තමයි ඒ, ලස්සන තරුන හාදයා හිටියේ
"රජු" කියලයි හැමෝම කියන්නේ
හොඳයි, එයා හුඟාක් සින්දු කියලා තියෙනවා,
ඔහුට හැදුනා පපුවේ අමාරැවක්, හරි මොකක් හරි.
රජ කමේ තියෙන වගකීම වැඩි නිසා වෙන්න ඇති.
ඔයා දන්නවද, සමහර දේවල් මතක් වෙනකොට, හරිම විනෝදයි.ඒත් සමහර ඒවා එහෙම නෑ.
- දැන් ඔයා ඔයාට පුළුවන් උපරිමයෙන් වැඩ කරන්න, ෆොරස්ට්. - මම එහෙම කරන්නම්, අම්මේ.
ෆොරස්ට්: මට හොඳට මතකයි මම මුලින්ම ඉස්කෝලේට බස් එකේ ගිය හැටි.
ඔයා තනියමද එන්නේ?
අම්මා කිව්වා අඳුනන්නේ නැති අය කථා කලාට කථා කරන්න එපා කියලා.
මේක ඉස්කොලෙට යන බස් එක.
මම ෆොරස්ට්. ෆොරස්ට් ගම්ප්.
- මම ඩොරති හැරිස්. - හොඳයි, දැන් අපි අඳුනන්නේ නැති අය නෙවෙයි.
මේකෙ ඉන්නවා එක්කේනෙක්.
මේකෙත් ඉන්නවා !
මෙතන වාඩිවෙන්න බෑ.
ෆොරස්ට්: දන්නවද, පොඩි කාලේ දේවල්, මතක් කරන එක හරි විනෝදයි
'හේතුව මට ඉපදුන හැටි මතක නෑ.
මගේ මුල්ම නත්තල් තෑග්ග, මොකක්ද කියලා මට මතක නෑ
මම මුලින්ම විනෝද චාරිකාවක් ගියේ කවදද කියලා මතකත් නෑ.
නමුත් මේ විසල් ලෝකයේ තියෙන ලස්සනම කටහඬින්
මුලින්ම මම අහපු දේ මට මතකයි.
ඔයාට ඕනි නම් මෙතන වාඩි වෙන්න පුළුවන්.
මගේ මුළු ජීවිතේටම එච්චර ලස්සන කෙනෙක් මම දැකලා නෑ.
ඇය හරියට සුරංගනාවියක් වාගේ.
හොඳයි, ඔයා වාඩිවෙන්නද යන්නේ, නැද්ද?
ඔයාගේ කකුල් වලට මොකද වෙලා තියෙන්නේ?
මුකුත් වෙලා නෑ, ස්තුතියි. මගේ කකුල් කෙට්ටුයි ඒත් ඉස්තරම්.
මම බස් එකේ ඇය ලඟින් ඉඳගත්තා
ඉස්කෝලෙට යනකන්ම අපි කථා කලා.
...මගේ පස්ස පැත්ත ඇදයි හරියට ප්‍රශ්නාර්ථ ලකුණ(?) වගේ.
ඒවා හරියට හදන්නයි යන්නේ..
අම්මා ඇරුනම කව්රුත් මාත් එක්ක කථා කරලවත් ප්‍රශ්න අහලවත් නෑ.
ඔයාට පිස්සු වගේ මොකක් හරි තියෙනවාද?
අම්මා කියන්නේ, "පිස්සා කියන්නේ පිස්සුනටන කෙනාට කියලා."
- මම ජිනී . - මම ෆොරස්ට්. ෆොරස්ට් ගම්ප්.
එදා ඉඳන් අපි හැමවෙලේම, එකට තමයි හිටියේ.
ජිනීයි මමයි හරියට මෑ ඇටයි කැරටුයි වගේ.
ඇය මට ගස් නගින්න කියලා දුන්නා.
එන්න, ෆොරස්ට්, ඔයාට පුළුවන්.
මම පෙන්නුවා ඇයට කොහොමද එල්ලිලා ඉන්නේ කියලා.
"...ලස්සන පොඩි වඳුරෙක් සහ..."
ඇය මට කියවන හැටි ඉගැන්නුවා, මම ඇයට පැද්දෙන්න ඉගැන්නුවා.
සමහර වෙලාවට අපි එලියේ වාඩි වෙලා තරු පායනකල් බලන් හිටියා.
- අම්මා මාව හොයවා ඇති. - තව ටිකක් ඉන්න බැරිද.
මොකක් හරි හේතුවකට, ජිනී කවදාවත් ගෙදර ගියේ නෑ.
හරි, ජිනී, මම ඉන්නම්.
ඇය තමයි මට හිටිය හොඳම යාළුවා.
සහ එකම යාළුවා.
දැන්, අම්මා හැම තිස්සේම මට කියන්නේ හැමදාම හාස්කම් සිදුවෙනවා කියලා.
සමහරු එහෙම හිතන්නේ නෑ, ඔවුන්ටත් එහෙම වෙනවා.
ඒයි,රූකඩයා!
උඹ අබ්බගාතයෙක්ද, නැත්තම් නිකම්ම මෝඩයෙක්ද?
- "බලන්න, මම ෆොරස්ට් ගිම්ප්." - ජිනී: ඈතට දුවන්න , ෆොරස්ට්.
දුවන්න, ෆොරස්ට්! ඈතටදුවන්න! ඉක්මනට!
- බයිසිකලේ ගන්න! ඉක්මන්කරන්න! අපි ඔහුව අල්ලගමු!
- ඉක්මන් කරන්න! - බලපන්, රූකඩයා, අපි එනවා!
අපි උඹව අල්ලගන්නයි යන්නේ!
දුවන්න, ෆොරස්ට්, දුවන්න! දුවන්න, ෆොරස්ට්!
ඒයි,ආපහු වරෙන්!
දුවන්න, ෆොරස්ට්!
දුවන්න!
ෆොරස්ට්: දැන්, ඔයාලා මම කිව්වට විශ්වාස කරන්නේ නෑ,
නමුත් මට දුවන්න පුළුවන් හරියට හුලං හමනවා වගේ.
එදාඉඳන්, මම කොහේ හරි යනවා නම්,
මම දුවලා තමයි යන්නේ!
ඔහු පැනලා යනවා! නවත්තන්න ඔහුව!
අර කෙල්ලා දුවන්නේ හරියට පිස්සෙක් වගේ.
ඉතින්, මතකද මම ඔයාලට කිව්වා
ජිනී කවදාවත් ගෙදර යනවා දැකලා නෑ කියලා?
හරි, ඇය හිටියේ අල්බාමා වල තියෙන පරණම ගෙදර.
ඇයගේ අම්මා ඇයට අව්රුදු 5 දී ස්වර්ගස්ථ වෙලා,
ඇයගේ තාත්තා එක විදියක ගොවියෙක්.
ජිනී?
ඔහු හුඟක් ආදරණීය පුද්ගලයෙක්.
ඔහු හැමතිස්සෙම ඇයවයි සහෝදරියවයි ආදරයෙන් ඉඹිනවා.
එක දවසක්, ජිනී බස් එකට ආවේ නෑ ඉස්කොලේ යන්න.
No comments yet. Be the first to leave one.