Kung Fu Panda: Legends of Awesomeness

Kung Fu Panda: Legends of Awesomeness

Download Sinhala undertekster

Sæson 1

Udgivelsesinfo

Kung Fu Panda - Legends of Awesomeness 1 x 20 My Favourite Yao
En kommentar af hkraveen

Tags

other
Udgivet den: 2013-12-07
Downloads: 53
Hørehæmmede: Yes

Forhåndsvisning af Sinhala undertekster

De første 195 linjer.

Kung fu panda: Legends of awesomeness.

Sweet!

1x20 - My Favorite Yao

මෙන්න මාස්ටර් මෙතන ඉන්නවා

ඔහු එනවා

මාස්ටර් ෂීෆූ?

මාස්ටර් ෂීෆූ?

ඔයා ඔතන උඩ හොදින් ඉන්නවද?

ඔයාට පේන විදිහට ටිකක් විතර....... ‍තෝන්තුවෙන් වගේ.

ඇහුණද පෝ. ඒකට නම් හිනායනවා.

මට තෝන්තුව වගේ නැහැ. මට කොහොමද එහෙම වෙන්නේ?

හැමෝම , මාස්ටර් යාඕ මෙහෙට පැමිණීම ගැනයි මේ

මෙහේ කිසිම තැනක් සම්පූර්ණ නැහැ.

Crane, ඇයි මෙතන ඔයාගේ පාද සලකුණු තියෙන්නේ?

ඒ ඔයාගේ පාද සලකුණු.

නිදහසට කාරණා කියන එක නවත්වන්න.

කුංග් ෆූ රහස්වල භාරකාරයා

කවදාවත් අපිරිසිදු පඩිපෙළවල් නගින්නේ නැහැ.

ඒක පිරිසිදු කරන්න

මේ දොරෙන් කොහොමද හීන් හඩක් එන්නේ?

ඇයි මේ ගහේ මල් පිපෙන්නේ නැත්තේ?

මාස්ටර් යාඕ ඔහුගේ භාවනා කුළුන ගැන කෝපවෙලා

අලුත් ගෙදර, ඒවගේම මෙතන නවතින්න ලැබෙනවා කියන්නේ

ජීවිතේම එකපාරක් හම්‍බවෙන අවස්ථාවක්.

කිසිම වැරැද්දක් වෙන්න බැහැ.

මොකක්ද වැරැද්ද වෙන්නේ, ඔහු කවදාවත් දැකලා නැති කෙනෙක්

ඔහුගේ පෙට්ටිය අරගෙන පලා ගියානම්?

පෙට්ටිය

මම ඒක ගන්නැහැ.

මාස්ටර් යාඕ ගමන් කරනකම්,

ඔහුගේ ජීවිත කාලෙම ඉන්නේ පෙට්ටියක් ඇතුලේ

සිත එකග කරගැනීමට බාධා වෙන ඒවායින් වැලකෙන්න.

පෙට්ටියක.

නිකං පෙට්ටියක් වගේ? මුළු ජීවිත කාලෙම?

ඔව්.

හරි, ඇයි ඒක, දැන් වෙන්නේ?

මාස්ටර් යාඕ ට තියෙනවා කුංග් ෆූ ගැන අනර්ඝ දැනුමක්

මේ ලෝකේ කාටවත් නැති

ඔහු තමයි එකම කෙනා.. සදහටම අගුළු ඇරපු

අභිරහස් රහස් ලිපිවල තිබුනුl.

ඒවගේම ඔහු ඒක කලේ අවුරුදු පහේදී.

අවුරුදු හයේදී, ඔහු හොයාගත්තා පෑහීම, ඒවගේම ඔහු පත්වුනා කිහිපදෙනෙක්ගෙන් එක්කෙනෙක්

කොහොමද ඇබකසය වැඩකරන්නේ කියන එක තේරුම්ගත්ත.

නමුත් අනර්ධ බුද්ධියක් ලැබෙන්නේ අනර්ධ කැපකිරීමක් එක්ක.

ඔහු ජීවිත කාලෙම ධ්‍යානයත් එක්ක ගතකලා තනියම

පිටත ලෝකය සමග කිසිම ගනුදෙනුවක් නැතිව

ඒවගේම ඔහු පත්වුනා කුංග් ෆූ රහස් වල භාරකරු විදිහට.

ඔහුගේ මනසේ, මාස්ටර් යාඕ තියාගෙන ඉන්නවා හිතන්නවත් බැරි තරම් දැනුමක්,

තව මේ මුළු විශ්වයේම බලය.

අන්න ඒක නිසා තමයි ඔහුව පැහැර ගන්න උත්සාහ කරන්නේ.

කවුරුවත් ඔහුගෙන් ඒ රහස් ගන්න එක නවත්වන්න ඕනේ

ඔහුගේ බුද්ධිමත්භාවයෙන්, අනර්ඝ මොලයෙන්.

අන්න ඒකයි අපි අවදිව, විපරමින් , සහ සන්සුන් ව ඉන්න ඕනා

ඔහු ඇවිල්ලා!

මාස්ටර් පෙට්ටිය අපි කොහෙටද දාන්නේ?

මගේ කාමරේට!

ඒකට කියන්නේ, වීරයන්ගේ ශාලාව කියලා

පේන විදිහට සුදුසු තැනක්

මම ඔයත් එක්ක යනවා... ඉතිං, මට පුලුවන් සම්පුර්ණයෙන්ම ආචාර කරන්න--

සංචාරයෙන් පස්සේ,

මට විශ්වාසයි, මාස්ටර් යාඕ කැමති ඇති පොඩි ‍විවේකයක් ගන්න.

අනිවාර්යයෙන්ම.

කිසිම සද්දයක් නැතිව

මාස්ටර්ටයි ඔහුගේ පෙට්ටියටයි කිසිම කරදරයක් කරන්නැතිව ඉන්න.

තව, ඔයා විශේෂයෙන්

ඇයි, ඔව්...... අපි වැඩ කරනවා එකට එකතුවෙලා.

මාස්ටර් ෂීෆූ,

මම දන්නවා කුංග් ෆූ වල හැම රහසක්ම..

නමුත් මේ ඒ තමයි ඔයා,... මට මිත්‍රකම උගන්වපු.

තව ඔයා මට තව දෙයක් ඉගැන්වුවා.

ඇත්තට? ඒ මොකක්ද?

ක්‍රියාකාරී සංඛ්‍යා?

ඔයා සෙල්ලම් කරන්නේ ක්‍රියාකාරී සංඛ්‍යා එක්කද?

ඒක...... චමත්කාරයි,... අල්ලන් ඉන්න, මට මනස තියාගන්න ටිකක් ඉඩදෙන්න.

නැහැ,... මේ ක්‍රියාකාරි සංඛ්‍යා නෙමේ.

මේවා....... මානවකෘති.

මම මේවායේ දූවිලි ටිකක් පිසදැම්මා.

මේ තියෙන්නේ මානවකෘති?

ඔව්, මේ මාස්ටර් යාඕ කෝපයෙන් ඉවත් කරපු පෙට්ටිය.

ඒක ඇත්තටම හොයාගන්න අමාරු වුනා.

ආධුනික සෙලවිම.

මේක පළමු ඇසුරුමෙන් එලියට ගන්න එක හොද දෙයක් නෙමේ.

මේක නිකංම පෙට්ටියක් මම සෙල්ලම් කරපු.

මටත් මාස්ටර් යාඕ‍ කෙනෙක් ඉන්නවා පෙට්ටිය ඇතුලේ ඉන්න

ඒක රහස් ගබඩාවේ තියෙන ඇත්තම පෙට්ටියක්.... පෙට්ටියක් ඇතුලේ.

පෙට්ටි.

තවමත් ඒක අරන් නැහැ.

පැන්ඩා, කරුණාකරලා.... ඒකනම් නියමයි.

මම දන්නවා මේක කොහොමද පහසු කරගන‍්නේ කියලා,

නීති කිහිපයක් කඩ කරලා,

ඒවගේම ඔයාගේ ක්‍රියාකාරී සංඛ්‍යා එක්ක සෙල්ලම් කරලා.

මම සෙල්ලම් කලේ නැහැ--

මම දන්නවා, මම දන්නවා මට තේරුනා

ඔයා ඔයාගේ වීරයොත් එක්ක අත්වැල් බැදගෙනද ඉන්නේ.

ඒ මම, මෙතන, හැමදාම.

ඔයාගේ ධ්‍යානය තියාගන්න පෝ, තව ඒකට ඉඩදෙන්න

ඔයාගේ පිටතට එන්න.

මාස්ටර් යාඹ්?

මම.... මම ඔයාට බනිස් කේක් ටිකක් ගෙනාවා

හේතුව ඔයාට බඩගිනි ඇති.

ඔයාව අපහසුතාවයට පත්කිරිම ගැන සමාවෙන්න

ඔයා මොකක් හරි කීව්වද?

මොකද. මට පුලුවන් පෙට්ටිය විවෘත කරන්න.

හරි. ඔයා හරි.

ඔයාට විශ්වාසද ඔයා හොදින් කියලා?

සමහරවිට, මම මේ පෙට්ටිය විවෘත කළ යුතුයි.

ඔයාගේ ඔලුව හැමතැනම ගහන්න වුවමනා නැහැ

ඒවගේම කවුරුත් මේක දැන්ගන්න වුවමනා නැහැ-

හොදයි, මට ඉඩදෙන්න මේක මේ විදිහට කරන්න:

ඔයාට වුවමනායි නම් මම මේක විවෘත කරන්නැතිව ඉන්න ඒක කියන්න.

ගොඩක් හොදයි, ඉතින්. ඔයා කැමැත්තක්.

මාස්ටර් යාඕ. ඒක ගෞරවයක්.

මාස්ටර් ෂීෆූ.

ඔයා මගේ නම දන්නවා?

මම දන්නවා හැමදෙයක්ම.

මාස්ටර් යාඕ.... මේකනම් හීනය ඇත්ත වෙන්න යනවා වගේ.

මට බැහැ ඔයාට කියන්න

ඔයා මොනාද කරන්නේ?

ගොඩක් බොකුටුයි

බනිස් කේක්!

ඔව්... මම හැදුවේ මේවා ඔයාට.

මාව ගොඩක් කාලයක් හිරකරලා තිබ්බේ

ඉතිං ගොඩක් දේවල් තියෙනවා බලන්න සහා අල්ලන්න,

තව...... බලන්න අරක දිහා!

මේ පඩිය නිකමට වගේ දැනෙනවා... මේකනම් අදහාගන්නත් බැහැ!

හොදයි, ඔයා ඒකට කැමති නම්, මට සිද්ධවෙනවා පලසක් එලන්න

මගේ කාමරේ තියෙන

බලන්න මේ ආවරණය!

ඒක නම් සීතලයි, මේක නම් උණුසුම්!

සිනිදුයි

කදිමයි රසවත්

මම මේකට කැමතියි!

සමහරවිට.. මම ඔයාට කරදර කල යුතු නැහැ කියල හිතනවා.

බලන්න. දොරක්

මාස්ටර්

එපා.... මාස්ටර් යාඕ?

හෙලෝ? හෙලෝ?

ඔතන කවුරුවත් ඉන්නවද?

මාස්ටර් යාඕ, මම...... සමාවෙන්න

ෂීෆූ කිව්‍වා ඔයාට හරි ඔයාගේ පෙට්ටියට හරි කරදර කරන්න එපා කියලා.

මම ෂීෆූ.

ඒකනම් දඩබ්බරයි.... ඔයාදේ කටහඩ නිකං ඔහුගේ වගේමයි.

ඔයාට පුලුවන්ද හයියෙන් කෑගහන්න පුල්වන්ද ''පැන්ඩා'' කියලා..... හරියට තරහ ගියා වගේ?

පැන්වා- ඔයා .. සර්.. තෑග්ගක් තියෙනවා.

පෙට්ටිය අරින්න... මේ මම.

ෂීෆූ

ඔහු කොහෙද? ඔහු කොහෙද ගියේ?

මොකක්ද වුනේ?

මම පෙට්ටිය විවෘතකලා ඒවගේම ඔහු පිටවුනා පිස්සුවෙන් වගේ.

ඔහු ගිහින්. මට මාස්ටර් යාඕ ව අහිමිවුනා.

ඔයාට මාස්ටර් යාඕ ව අහිමිවුනාද? ඔයා අවුල් කලා.

ෂීෆූ ඇත්තටම අවුල්කලා. නැහැ, මම කලේ නැහැ.... මම-

අනිවා ඔයා කලා. ඔයා ගොඩක් වෙලා ඒක අවුල් කලා

මම අවුල් කලේ නැහැ.

මාව විශ්වාස කරන්න, කවුරුහරි අවුල් කිරීම ගැන දන්නවනම් ඒ තමයි මම,

ඒවගේම අපි මොනාද මෙතනින් ගත්තේ මේක අවුල් කරන්න

මම

ඔයා හරි. මට උදව් ඕනේ.

නමුත් මිනිත්තුවක් ඉන්න.

ඔයා දන්නවා පටලැවිලි ගැන ගොඩක් දේවල්.

විනෝදාංශයක් වගේ ද

පෝ, කාටහරි මට උදව් කරන්න පුලුවන් නම්.... මම විශ්වාස කරන්නැහැ

මම මේ කියන්නේ...... ඒ තමයි ඔයා.

පෝ, මට ඔයාගේ උදව් ‍ඕනේ.

ෂීෆූ අවුල් කලා

ඒවගේම ඒ දවසෙම මගෙන් උදව් ඉල්ලනවා?

පැන්ඩා

කෙසේවෙතත්, මොකද මම ඔයාට උදව් කරනවා.

ෂීෆූ යි මකර රණශුරයයි එකට , අපරාධ මැඩපවත්වනවා

නරක පුද්ගලයන්ව නවත්වනවා.

අපි අපරාධ මැඩපවත්වන්න නෙමේ යන්නේ

අපි මේ හොයන්නේ මාස්ටර් යාඕ ව.

ඒවගේම දැන්.... ශීෂ්‍යයා

මාස්ටර් කෙනෙක් බවට පත්වෙනවා.

අපි මොකද කරන්නේ?

ඉස්සරවෙලාම... අපි භයවෙමු.

පරීක්ෂා කරන්න.. ඊළගට? පොඩි කෑමක් ගන්න.

මෙතන.

තුන්වෙනුව, කාටවත් කියන්න එපා.

ඔයාම හරිගස්සන්න උත්සාහ කරන්න

කවුරුහරි දැනගෙන මෝඩ පැන්ඩා කියලා කියන්න ඉස්සරවෙලා.

මාස්ටර් ෂීෆූ?

මොකුත් නැහැ

මට වුවමනා ඔය සේරම දෙනා මාස්ටර් යාඕගේ පෙට්ටිය ආරක්ෂා කරන්න,

කොයි වෙලාවෙද ඔහු ඇතුලට යන්නේ, අපිට ඒක ඔහුගෙන් අපේක්ෂා කරන්න පුලුවන්, .... ඒක වෙයි කියලා.

කුංග් ෆූ රහස් වල භාරකරු

ආරක්ෂාවක් නැතිව මෙහෙන් පි‍ටවෙලා තනියම.

හොදයි, ඔහු සම්පූර්ණයෙන්ම අනාරක්ෂිත නැහැ.

ඔහු කුංග් ෆූ මාස්ටර් කෙනෙක්.

මනසින්, ශරීරයෙන් නෙමේ.

නරක ප්‍රවෘත්තියක්, ටාමුටයි.

ඔයා කියපු විදිහට අපි මාස්ටර් යාඕ ගේ පසුපස ලුහුබැන්දා

නමුත් දැන් ඔහු ජේඩ් මාළිගාවේ විවේකයෙන් ඉන්නවා.

දැන් අපිට ඔහුව කවදාවත් අල්ලගන්න ලැබෙන්නේ නැහැ

ෂීෆූ කවදාවත් මෝඩ වෙන එකක් නැහැ

Kommentarer

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left