Kung Fu Panda: Legends of Awesomeness

Kung Fu Panda: Legends of Awesomeness

Download Sinhala undertekster

Sæson 2

Udgivelsesinfo

Kung Fu Panda Legends of Awesomeness S02E07 Enter The Dragon
En kommentar af hkraveen

Tags

other
Udgivet den: 2014-04-02
Downloads: 44
Hørehæmmede: Yes

Forhåndsvisning af Sinhala undertekster

De første 200 linjer.

Enter the Dragon එවන්ඩද ගැරඩියා

දිව්‍ය ප්‍රඥාව සහිත පූජනීය වූ ජීව වෘක්ෂය

සාමයේ නිම්නය අවුරුදු ශතවර්ෂ ගණනාවක් රැකබලාගත්තා

නමුත් ඒ කාලයේ, නිම්නයේ සාමය ආරක්ෂා වෙලා තිබුණා

යක්ෂයින්ගේ පාතාලයේ නීති පැමිණීමත් සමග

සැමදෙනාගෙම ජීවිත නරක අතට හැරුනා සාමයේ නිම්නය විනාශ වුනා

යක්ෂයින්ට අභියෝග කරන්නට කෙනෙක් පැමිණෙනතෙක්

ඕග්වේ නම් වූ කැස්බෑවා

ඕග්වේ නැත්නම් අපි මොකුත් දැනගන්නේ නැහැ

ඔහු සතුව තිබුණා විශාල බලයක් සහිත ශක්තියක්

විශ්වයෙන් ලද ත්‍යාගයක්.. පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රදානය කරන ලද ත්‍යාගයක්

වීරයන්ගේ ත්‍යාගය

ඕග්වේට හැකියාව ලැබුනා යක්ෂයින්ව නැවත පාතාලයට යවන්න

ඒවගේම ඔහු වීරයන්ගේ ත්‍යාගය පාවිච්චි කලා පොළොව මතුපිටින් වැසීම සදහා

නමුත් එක යක්ෂයෙක් ඉතුරුවුනා

ශක්තිමත්, කඩවසම්, එවගේම වේගවත් අනිත් අයට වඩා

ඔහුගේ නම තමයි.... කී-පා

පළිගැනීමේ පිපාසයෙන්

ඕග්වේ කීපා අතින් ප්‍රහාරයට ලක්වුණා

අන්තීමට, යක්ෂයා ඔහුට විරුද්ධව නැගීසිටියා, මාරක ගිනි පිඹීම

ඒ මොහොතේ, කොහොමහරි, යම්කිසි මැජික් එකක් සිද්ධවුනා

ඕග්වේට සිද්ධවුනා සාමයේ නිම්නය ආරක්ෂා කරගන්න

ජීව වෘක්ෂය ආරක්ෂාවෙලා තියෙන්නේ ඕග්වේ නිසා

ගසේ බලයෙන් ස්වර්ගයේ සහා පෘතුවියේ බලය විනාශකර දැමුවා

කීපාගේ යක්ෂ බලය

ඔහුගේ ගෞරවය නැතිවීම නිසා, කීපා දිවුරුම් දුන්නා පළිගැනීමට ඒවගේම පළාගියා,

ජීව වෘක්ෂයේ බලයෙන් ඔහුට...

ඌරෙකුගේ ශරීරයක් ලබාදුන්නා.

හොදයි, තත්පරයක් අල්ලන් ඉන්න... ඔයා තමයි කීපා?

ඒක හරි

ඔයා තමයි හොදම, මකර රණශූරයා.

ස්තූතියි, පෝ

තවමත් ඒවා ආවේ නැද්ද?

පෝ, අපිව පරීක්ෂා කරලා බලන්න... හොදයි

මම ඔයාලට මේ පාර අමාරු එකක් දෙන්නම්

මම ජාඕ ඩුෂ්වල සොහොන්බිම පහුකලේ නැහැ...

එහෙදි තමයි ඔයා ටාමුටයිට පහරදුන්නේ සටන් ඉරියව් කිහිපයක් දියුණු කරගනිමින්

ඒවගේම මෙයි ලී රැජිනත් සමග මිත්‍රකමක් පවත්වගත්තෙත්

පැරණි විශේෂ දෙයක්, නමුත් ඔව්

උදව් කරන්න... කවුරුහරි උදව් කරන්න

පස්සේ, කට්ටිය මම කරන්න ඕන දේ කරන්න ඕනේ

දැක්කද, කට්ටිය? ඒකනේ, ඔයාලා කොහොමද අපරාධයක් කරන්නේ

ඉක්මනින් සහ නිරුපද්‍රිතව

නිරුපද්‍රිතව කියන එක ගැන විශ්වාස නැහැ

නොදකින්

දැන්වත් ඒවා ආවේ නැද්ද?

ඔයා තමයි පැන්ඩා, පෝ

ඔයා හොදින්ද? හොදින්

ඒවා දැන් මෙහේ තියෙන්න ඕනා සමාවෙන්න, මකර රණශූරයා

ඔයා මගේ පෙට්ටියේ සමරුවක් දානවද?

බලන්න අර ඔහු ඔහුවම මෝඩයා කරගන්නවා.

පෝ ආතල් එකක් ගන්නවා. ඇයි ඔහු අවධානයෙන් විනෝද වෙන්නේ නැත්තේ?

නියම මකර රණශූරයෙක් වගේ

පෝ මකර රණශූරයා වුන විදිහ පොඩ්ඩක් වෙනස්

මාස්ටර් ෂිෆූ මම හිතුවේ අපිට තව කාලය තියෙනවා කියලා.

වෘක්ෂය

පේන විදිහට යක්ෂ රජා එච්චර දරුණු නැහැ වගේ.

වෘක්ෂය.. මිය යනවා

ඒවගේම මම මේ බනිස් වලට කියන්නේ කළුගල් කියලා

පෝ, ඒවා මෙහේ... ඒවා මෙහේ...

නියමයි

මම මගේ ජීවිත කාලෙම මේ වෙනුවෙන් බලාගෙන හිටියා.

ඒවගේම දැන්, ඒ මොහොත උදාවෙලා

මගේ පෞද්ගලික කාර්යාලීය බලපත්‍රය, කම්හල් ඉදිකිරිම, නීති මාලාව

මකර රණශූරයා ක්‍රියාදාම ඉරියව්

බලන්න මා දිහා මම චමත්කාරජනකයි

ඔහු ඉතාමත් චමත්කාරයි. එහෙනම් ඇයි ඔයා ‍ඔහුව විවාහ කරගන්නේ නැත්තේ?

මම මේක පෙන්වන්න ඕනේ ෂීෆූට සහ අනිත් කට්ටියට

මට සමාවෙන්න, නමුත් මේකට තියෙන මාර්ගය ඒක තමයි.

කස්ටිය, කස්ටිය... ඔයාලා මේක බලන්න ඕනේ ඒවගේම...

හේයි, ජීව වෘක්ෂයට මොකද වුනේ?

ඒක මියයමින් තියෙන්නේ.

නමුත් මම හිතන්නේ ඔයා ඒක දැනගෙන හිටියා කියලා, මොකද වෙන්නේ

ඔයා කියපු ඒ භාවනාවන් සේරටම ඔයා එතන ඉදන් කරපු.

යම්තාක් දුරකට වුවමනා නැහැ

ඒ කියපු භාවනා ගැන සලකාබලන්න.

මම හිතන්නේ ඔයා ගොඩක් කාර්යබහුලයි කියලා ඔයාට ගෞරව කරන්න ආපු අයට සංග්‍රහ කිරීම සම්බන්ධයෙන්.

හොදයි, සමහර අය මකර රණශූරයාට ආදරෙයි, ඉතිං....

සම්පූර්ණයෙන්ම අමතක වුනා

මම අන්තීමේදී ළගාකරගත්තා මගේ අංක එකේ හීනය

නිහතමානීභාවය? ඒ මම

හේයි, මම කිව්වේ, විශ්වාසයි, ඒක නෙමේ ඇත්තටම නිවැරදි ආකාරය,

නමුත්, මම කිව්වේ.... ඉවත්වෙන්න

ඔයාලා හැමෝම දන්නවා ඔයාලා මොනාද කරන්න ඕනේ කියලා.

කස්ටිය? ඔවුන් කොහෙද යන්නේ?

ජේඩ් මාළිගාවේ තියෙන පුරාවස්තු ලෑස්ති කරන්න ප්‍රවාහනය කිරීම සදහා.

ඇයි?

ප්‍රඥාවේ දැනුම නොනැසී පැවතීම නිසා

අපිට බැහැ ඔහුව නවත්වන්න.

කාව නවත්වන්නද?

මට නිකං දැනෙනවා... හොදයි වගේ

ඒක මාව නැවතත් යථා තත්ත්වයට ගේන්න පටන් අරන්.

වෘක්ෂය මිය ගියහම, මට මගේ සම්පූර්ණ බලය නැවත ලැබෙනවා.

වෙනස්වීම පවතීවා

යක්ෂයා භූමිය අයිතිකරගනියි අපෙන් හොරකම් කරන ලද

අපි සාමයේ නිම්නය විජයග්‍රහණය කළ යුතුයි,

ඉන්පසු මුළු චිනයම, ඒවගේම අවසාන වශයෙන්, මුළු ලෝකයම

කවුද.... කවුරු ගැනද ඔයා මේ කියවන්නේ?

ෂීෆූ

නවතින්න, ඔයා?

මට සමාවෙන්න, ඒක...

අල්ලන් ඉන්න... මොකක්ද ඒ?

අපි සටනකින් ඈතට ගිය මොහොතේ සිට?

කීපා වගේ බලසම්පන්න සතුරෙක් අපිට හමුවෙලා නැහැ.

නමුත් මම හිතන්නේ ඔයා ඒක දැනගෙන හිටියා,

ලිපි ලේඛණ සේරම අධ්‍යයනය කිරීම මගින්

ඔයා කිව්වා ඔයා කරලා තියෙනවා කියලා. හොදයි, සමහරවිට මම මගහැරියා

භාවනා කිරිම.. එවගේම අධ්‍යයනය කිරිම සහ පුහුණුවීම,

නමුත් මෙතන මකර රණශූරයා වීම කියන්නේ ඊට වඩා යමක්

මේ සියලු දේටම වඩා... මොකක් වගේද?

ඔයා සටන් ඉරියව්ව දැක්කා, හරිනේ?

ඔයාට හිතෙන්නැද්ද මේක චුට්ටක් විතර ඕනවට වැඩියි කියලා?

අපි කවදාවත් කීපා වගේ කෙනෙක් එකක් සටන් කරලා නැහැ?

හොදයි, කීපා කවදාවත් මං වගේ කෙනෙක් එක්ක සටන් කරලා නැතිව ඇති.

මම තමයි හැමදේම

ඒවගේම ඔහු තමයි හැ‍මදේම

පෝ. මම තමයි හැමදේම, හරියට....

ඒවගේම ඔහු වෙයි, හරියට....

පෝ

සෙල්ලම් බඩුත් එක්ක සෙල්ලම් කරන්න නියම වෙලාව. මොකක්ද ඊළගට, මාස්ටර් ෂීෆූ?

කීපා ගොඩක් කැමතියි යක්ෂයින්ව නිදහස් කරන්න ඔහුගේ පළවෙනි ක්‍රියාව හැටියට, අපිට සිද්ධවෙනවා...

අල්ලන් ඉන්න. මේ හාදයට ඕනේ යක්ෂයින්ව නිදහස් කරන්න නම්,

ඔහු යන එකක් නැහැ ඕග‍්වේ සීල් කරපු තැනට කන්ද උඩ?

ඔයා සේරම අධ්‍යයනය කලේ නැද්ද?

ඕග්වේ ජේඩ් මාළිගාව හැදුවේ යක්ෂයින්ව වහලා දාලා තියෙන තැනට උඩින් ආරක්ෂාව සදහා

මොකක්? යක්ෂයෝ ඉන්නේ මෙහේද?

ඔයාලා හැමෝම විවිධ දක්ෂතා තියෙන අය.

අපේ එකම බලාපොරොත්තුව ඔයාලගෙන් කවුරුහරි

ජීව පළතුරු ගස මියයන්න පෙර කීපාව නවත්වන එකයි

ඒවගේම ඔහුගේ සම්පූර්ණ බලය ලැබෙන එක නවත්වන එකයි.

නමුත් ඔයාල තනි තනිවම සටන් කළොත් කිසිම අවස්ථාවක් නැහැ ඒකට.

නමුත් කණ්ඩායමක් හැටියට කළොත් අපිට අවස්ථාවක් තියෙනවා.

නළාව වාදනය කරන්න ඔයාලා ඔහුව සොයාගත යුතුයි,

ඒවගේම අපේ ඉතුරු අය දුවගෙන එන්නම්.

නැත්නම් ඉගිලිලා.

ඔවුන් දන්නවා මම මොනාද කියන්නේ කියලා දැන් යමු

පැන්ඩා, ඔයා යන්නැහැ

ඔයා ගිහින් ගමේ අයට කියන්න

බඩු ටික අහුරගෙන ඔවුන්ගේ ජිවිත බේරගෙන යන්න කියලා

ඔවුන්ට කියන්න මකර රණශූරයවත්

කීපාට සමාන කරන්න බැහැ කියලා.

ඒකෙන් මගේ ප්‍රතිරූපයට හානියක් වෙන්නේ නැද්ද?

මම කිව්වේ.... මේක විහිලුවක් නෙමේ, පැන්ඩා

Do you think I give a flying fig about your precious image?

Fig?

මේ කීපා හැමෝටම වඩා කෲර වෙන්න විදිහක් නැහැ,

නැත්නම් ෂීෆූ මාව අනිත් අය එක්ක යවන්න ඕනේ.

පෝ? පෝ

ඔයාට ආයේ නූඩ්ල්ස් කඩේ අවට ඉන්න වෙන එකක් නැහැ.

ඔයාට එන්න පුලුවන් වුනොත් ආඩම්බර වෙන්න

මේක අල්ලන් ඉන්න ඕනේ, තාත්තේ.

හැමෝම... යමක් තියෙනවා ඔයාලට කියන්න

ඔයා ටායි ලන්ග්ට ගහපු හැටි ගැන කියන්නද යන්නේ?

කියන්න අපිට ඔයා කවදද ශ්‍රේෂ්ඨ ෂෙන්ව පරාජය කළේ

නැහැ, නැහැ, නැහැ. ඒ සේරම නියමයි, නමුත්..

පට්ට? ඔයා කවදාවත් පරාජය වුනේ නැහැ, පෝ.

ඔයා හුන්ඩූන්ව පරාජය කරනවා

ගෝනුස්සව

ෆන්ග් සහ කිඹුල් දාමරිකයෝ

මම හිතන්නේ, මම නැතිවිය යුතු කෙනෙක් නෙමේ.

ඒකනම් පට්ට.. පට්ට පට පට.

ඉතිං ඔයාට මොනාද කියන්න තියෙන්නේ, පෝ?

ඔයාලා හැමෝම දැනගත යුතුයි...

ඔව්?

ඔයාලා දැනගත යුතුයි

කොයිවෙලාවක හරි යක්ෂයා ඔබලාට පහර දුන්නොත්,

ඔයාලගේ අපරාජිත මකර රණශූරයා කවදාවත් ඔයාලට එහෙම වෙන්න දෙන්නේ නැහැ

කවුරුවත් කැමති නැද්ද කීපාව පිළිගන්න? කීපා?

නවතින්න... ඔයා ... කීපා? ශරීර මාංශයෙන්.. ඇත්තෙන්ම ඒක තමයි

ඒක නම් හොද එකක්.

මම ඇත්තටම ඒ ගැන හිතුවා

මේ හාදයාව බලන්න... මෙයා කියනවා ඔහු තමයිලු කීපා

කවුද කීපා?

ඔයා දන්නවද, තත්පරයකට, මම..

හොදයි, මෙතන සන්සුන් වෙන්න ලෑස්තිවෙන්න එපා... නමුත් දැන් මගේ වාරේ.

මොකක්? ඔය කැකිරි හිනාව නවත්වනවා?

කැකිරි.. එපා? කොක්හැඩලිම?

කොක්හඩලලා සි‍නාසෙ....

සමාවනේන. සමහරවෙලාවට මට භය හිතුනහම හිනායනවා

‍හොදයි. මේක තමයි ඔයාට දෙන අවසාන අවස්ථාව යටත‍් වෙන්න.

මම ඒ ගැන සන්තෝෂ වෙනවා, නමුත් මම අවස්ථාව මග හරිනවා

"මකර රණශූරයා" ඒක නම් ටිකක් හොදයි.

මේක මතක තියාගන්න

සේරම මට සමාවෙන්න මම මේ ඉහළට යන ගමන්

මගේ පැරණි මිත්‍රයන්ව හමුවෙන්න

වෙලාව අරගන්න, කොල්ලෝ... මම නැවත එන්නම්

එතකොට අපිට නියම ආතල් එකක් ගන්න පුලුවන්

ඇත්තටම, හාදයෝ, වෙලාව අරගන්න.

පුතා, ඔයා හොදින්ද? නැගිටින්න

කොහෙද කීපා? ඔහු කිව්වේ මුදුනට යනවා කියලා.

වෘක්ෂය

අල්ලන් ඉන්න ටිකක් ලොකු වෙලාවකට.

ගහකට කතාකරමින්ද ඉන්නේ? ඔයා සිරාවටම උදව් අවශ්‍යයි.

කීපා

අවසානයේදී, කවුරුහරි මාව අදුනගත්තා.

ඉතිං, වෘක්ෂය, ඔයා ඇත්තටම මියයනවා.

ඔයා කවුරුවත් දන්නේ නැද්ද කොයිවෙලාවෙද අතහරින්න ඕනේ කියලා?

ඒක ඇත්තටම අපේ දෙයක් නෙමේ

ඔයා මාව පිස්සු වට්ටන්න ඉස්සරවෙලා මගේ මාස්ටර්ව බිමින් තියන්න.

ඒක වෙන්න වුවමනා නැහැ.

Kommentarer

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left