Allegiant

Allegiant

Download Sinhala undertekster

Udgivelsesinfo

Allegiant 2016 1080p 10bit BluRay 8CH x265 HEVC-PSA
Allegiant 2016 720p BluRay 2CH x265 HEVC-PSA
Allegiant 2016 RERIP 720p BluRay x264-DRONES
Allegiant 2016 1080p BluRay x264-DRONES
Allegiant 2016 RERIP 720p BluRay H264 AAC-RARBG
Allegiant 2016 1080p BluRay H264 AAC-RARBG
Allegiant 2016 720p BluRay x264 ShAaNiG
Allegiant 2016 720p BRRip x264-MkvCage
Allegiant 2016 RERIP 720p BluRay HEVC x265-RMTeam
Allegiant 2016 BRRip XviD-ETRG
En kommentar af ChaRu
BluRay ReSync by ChaRu | චාරුක ඉඳුනිල් | මෙම උපසිරැසි සියලුම BluRay පිටපත් සඳහා ගැලපේ | උපසිරැසි පරිවර්තනය - ශාන් විමුක්ති [වීමා] [baiscopelk.com]

Tags

BluRay
720p
720
x265
HEVC
brrip
XviD
x264
mkv
MkvCage
2CH
1080
Udgivet den: 2016-09-10
Downloads: 100
Hørehæmmede: No

Forhåndsvisning af Sinhala undertekster

De første 200 linjer.

හෙලෝ.

මම එන්නේ තාප්පයට පිට ඉඳන්.

අපට හිමි එකම ස්ථානය උවත් අපි අපිවම විනාශ කරගත්ත තැන ඉඳන්..

අපි ඔයාලගේ නගරේ හැදුවේ පරීක්ෂණයක් විදියටයි.

අපි හිතුවා ඒක තමා නැතිවෙච්ච මනුෂ්‍යත්වය ආපහු හදාගන්න තියෙන එකම විදිය කියලා..

අපි කණ්ඩායම් හැදුවේ සාමය පවත්වාගෙන යෑම තහවුරු කරන්නයි..

ඒත් අපි විශ්වාස කළා ඔයාල අතර මේ කණ්ඩායම් අභිභවා උත්තරීතර වෙන අය ඉඳියි කියලා.

ඒ තමා අපසාරීන්..

එයාල තමා මේ පරීක්ෂණයේ නියම අරමුණ,

මනුෂ්‍යත්වය නොනැසී පවතින්න ඔවුන් අත්‍යාවශ්‍යයි.

ඔයාලා මේක දකිනවා කියන්නේ අඩුම ගානේ ඔයාලගෙන්...

...එක්කෙනෙක් හෝ අපේ පරීක්ෂණය සාර්ථක වෙච්ච බවට සාක්ෂියක්.

ඔබගේ හුදකලා බවින් මිදී අප සමඟ නැවත එක්වීමට දැන් කාලය පැමිණ තියෙනව..

එව්ලින්ගේ නියෝග අනුව: මේ ගේට්ටුව දැන් වසා දැමුනා!

අපි ඔබට ඒත්තු ගැන්නුවා ඔයාලා තමා අපෙන් ඉතුරු වෙච්ච එකම අය කියලා.,

නමුත් ඉතිරි ඔබ පමණක් නොවේ.

මනුෂ්‍ය සංහතිය තාප්පයෙන් පිටත සිට ඔබ එනතුරු බලාපොරොත්තු සහගතව හිඳිනවා.

ALLEGIANT

127 ' වැනි උපසිරසි පරිවර්තනය ~ ශාන් විමුක්ති ~ w w w . b a i s c o p e l k . c o m ≡ කරුණාකර පරිවර්තන හිමිකම සුරකින්න ≡

තව ටිකයි.

ඔව් මම ඔයාගේ පිටිපස්සෙන් එනව.

මොකද ඔයා උස තැන් වලට බයද?

නෑ. කව්ද ඔයාට ඒක කිව්වේ?

සමහර වෙලාවට මම තාප්පයෙන් එහා බලනකොට,

මට හිතෙනවා එළියේ තියන මොනවහරි දෙයක් මට පෙනව කියල.

- ඔයාට පේනවද? - නෑ මට පේන්නේ නෑ.

ඔයා ඕනකමින් බලන්න ඕන ඇති සමහර විට.

මම බලනවා. ඔයාට පේන දේවල් මට පේන්නේ නෑ.

ඔයා ඉදිරියේ ඒක තියනකොට ඔයා ඒක දකීවි.

මේක කරන එක ගැන විස්වාසද ඔයාට?

ඔව්.

චිකාගෝ වැසියනි...

තාප්පෙන් එහා මොනවද තියෙන්නේ කියල ඔයාල කුතුහලයෙන් බව මම දන්නව,

ඒත් සමහර වෙලාවට තාප්ප එතන තියෙන්නේ අපිව ආරක්ෂා කරන්න.

මතක් කරගන්න, අපිව කණ්ඩායම් වලට බෙදල වෙන් කරල දැම්ම ඔවුන්.

ඉතිං එයාලගේ අරමුණ දැනගන්නකම්, තාප්ප වහල දාලම තියෙන්න ඕන.

ජෙනීන් මැරුණා.

අද අපි ඇගේ කුමන්ත්‍රණ කරුවන්ගේ නඩු විභාගය පටන් ගන්නව.

ත්‍රස්තවාදීන්ව නඩු මගට බස්සනවා, ගේට්ටු වහල තියනවා.

එයාටත් වැඩි කාලයක් ගියෙ නෑ ජෙනින් කරපු අත් වැරද්දම කරන්න .

මම එයා එක්ක කතා කරන්න ඕන.

මං හිතනවා තවම එයාව හරි පාරට ගන්න පුළුවන් කියල.

ඒත් එකෙන් කිසිම දෙයක් වෙනස් උනේ නැහැ නේද?.

නෑ.

ඔයා මං වෙනුවෙන් දෙයක් අරන් එන්න ඕන.

මේකද?

ඉර හඳ එහෙම ඕන නැහැ කියල ශුවර්ද?

- මං දන්නවා ඒක අමාරු දෙයක් බව. - ඒක කරන්න බෑ.

- ඉතින්? - ඉතිං මම එක කරන්නම්.

හොඳයි. කොහොමද කෙල්ලනේ. අපි කොහෙද යන්නේ? මාත් එන්නද?

- පැත්තටකට වෙනවා පීටර්. - ඇයි ඔච්චර තරහෙන්!

කණ්ඩායම් නැහැ මෙතන. අපිට යාලුවෝ වෙන්න පුළුවන් නේද?

අපි හැමෝටම එක වගේ ඉන්න බැරිද?

ට්‍රිස්.

නගරෙ අනිත් නායකයෝ එක්ක ඔයා උඩට වෙලා ඉන්න ඕන හරිනම්.

නෑ මම එහෙම නෑ.. මට නීති හදන්න ඕන නෑ.

උසස් නායකයින් බලය හොයන්නේ නෑ,

ඉරණම විසිනුයි එවැනි නායකයින්ට වරම් ලැබුනෙ.

එයාලට ඔයාව ඕන.

මේ බලාපිය! මේ බලාපිය ද්‍රෝහියා!

- අද තෝ මැරෙනවා! - පස්සට වෙනවා.

අද තෝ මෙතනම මැරිල යනවා!

යමන්!

කෙලින් හිටගනින්.

අපි හැමෝම නව ලොවක නැවත නැගී හිටිනවා.

සත්‍ය සෙවීම උදෙසා මම මගේ ජීවිතය කැපකලා,

නමුත් ජෙනින් යටතේ, මට එය කල නොහැකි වුණා.

ඒ වෙනුවෙන් මම යටහත් පහත්ව සමාව යදිනවා.

නමුත් මගේ පෞද්ගලික පරාජය මේ දේ බේරුමක් කරගැනීමට ධෛර්ය සැපයුවා.

නිර්ව්‍යාජ කණ්ඩායම කියල දෙයක් තවදුරටත් නෑ,

හැම කෙනෙක්ටම කියන්න ඕන මම අවංක-භාවය සොයායාමේ නායකත්වය නවත්වන්නේ නැති බව,

අපි අපේ නගරය ගොඩනගන්නාක් මෙන්.

යේ..හ්හ්!!

නඩු විභාගය පටන් ගමු! යුක්තිය ඉටුවෙයි!

යේ...හ්හ්හ්!

සත්‍ය ඔබව නිදහස් කරාවි.

කිසිම සැකයක් නෑ මැක්ස්, චිකාගෝවෙ බලය අල්ලන්න ඔයා ජෙනින්ට උදව් කළා,

ඒ වෙනුවෙන් තමන්ගේම මිනිස්සුන්ව සාහසික විදියට පාලනය කළා.

ඉතින් ඔයාගෙන් අහන එකම ප්‍රශ්නය.

මනුෂ්‍ය ඝාතනයන් කරමින් ඇගේ පාලනයට සහය වීමේදී යුක්තිසහගත බවක් දැනුනද?

නිසැකවම.

මිනිස්සු තමා බැටළුවෝ.

උන්ව හසුරවන්න ගොපල්ලෙක් ඕන.

උන් ඒකට විරුද්ධ වෙනකොට,

උන්ව මරල දැම්ම.

- රාක්ෂයා. - අපි උබවයි මරල දාන්න ඕන!

උව මරන්න!!

- ඌව මරන්න - මරන්න එපා!

- එයාට ජිවත් වෙන්න දෙන්න! - මරාපිය!

හොඳ තීරණයක් ගන්න.

ඔයාට මෙහෙම කරන්න බෑ, නවත්තන්න!

එයාට ජිවත් වෙන්න දෙන්න! අපි මුන්ට වඩා හොඳයි!

හොඳ තීරණයක් ගන්න.

ජෙනින්... ජෙනින් මැරිල!

ඒකිගේ ආත්මය ජිවත් නොකර ඉඳිමු.

- මරන්න උව! - ජිවත් වෙන්න දෙන්න!

ඔයා මොනවද කරන්න යන්නේ?

එයාලට උත්තරයක් ඕන.

මේක මරණ දණ්ඩනය පැමිණවීමක්.

නෑ. මේක නඩු විභාගයක්.

මම ජනතාවගේ තීරණයන්ට අවනත වෙනවා.

මේක තමයි අපි අතීතයෙන් වෙන්-වන වෙලාව!

යේ..හ්හ්හ්!!

උබ මැරිලා යන්න ඕන!

මට මැරෙන්න ඕන නෑ.

උබේ බැටළුවොත් මැරෙන්න ඕන නෑ.

ඔව්.

මම ඔයාව සෙනෙහසින් යුතුව හැර යනව කියල කියන්න පුළුවන් වෙච්ච කාලයක් තිබ්බ. දුෂ්ඨ අදහසින් යුතුව කියල නෙමේ.

ඒ කාලය ගෙවිල ගිහින්.

- ඒකිව මරල දාන්න! -ද්‍රෝහියා!

- ඒකිව මරල දාන්න! - ඒකිව මරල දාන්න!

ද්‍රෝහියා!

පලයන් යන්න!!

පලයන්! එලියට!

බියට්‍රිස්!

මට සමාවෙන්න!

ඔයා මිනිස්සුන්ව පොළඹවනවා. එයාලව පාලනය කරනවට සුභපැතුම්.

බියට්‍රිස් අනේ! එයාලට මාව මරන්න දෙන්න එපා!

බියට්‍රිස්, එපා!

බියට්‍රිස්!

ඔයා මොන විකාරයක් කරනව කියලද හිතන්නේ?

අපි එක්සත් ඉදිරි පෙළක් පෙන්වන්න ඕන.

විශේෂයෙන්ම ට්‍රිස් අපිත් එක්ක ඉන්න ප්‍රතික්ෂේප කරනව.

- එයා කරන්න ඕන මොනාද කියල කියන්න යන්නේ නෑ මම. - ඔයා උත්සහ කරලා බලන්න ඕන!

මිනිස්සුමේ නගරය දාල යන එක නවත්වන්න පුළුවන් කියල හිතනවද ඇත්තටම?

තාප්පය සම්පුර්ණයෙන්ම වහල දල තියෙන්නේ

මගේ සෙබළුන්ට නියෝග දීල තියනව. කවුරුත් එලියට යන්නේ නෑ.

ඇයි ඔයා ජෙනින් එක්ක යුද්ධ කලේ,

ඔයත් එයා වගේ වෙන්න හිතන් හිටියනම් ?

තමන්ගේ මිනිස්සුන්ව ආරක්ෂා කරන්න නායකයින් දැඩි තීරණ ගන්න ඕන.

මගෙන් පස්සේ බලය ලැබුනම ඔයාට එක තේරේවි.

මම ඔයා වෙනුවෙන් මේක කරන්නේ.

ඔයා දන්නවා, යන්න හොඳම කාලේ මේක නොවෙන්න පුළුවන්.

මං දන්නවා, ඒත් හැම සටනක් වෙනුවෙන්ම අපිට මෙහෙ ඉන්න බෑ.

පණිවුඩයෙන් කියවුනේ එලියට ඇවිත් ලෝකයා මුණගැහෙන්න කියල..

අපිට ඒක එවපු අය ගැන කිසිම දෙයක් දන්නේ නෑ අපි දැනට .

ඒක දැනගන්න කුතුහලයක් නැද්ද ඔයාට?

අපේ නිවහන ගැන මොකෝ?

තවදුරටත් අපේ නිවහන පවතිනව කියල හිතන්නේ නෑ මං..

චිකාගොවට උදව් කරන විදිය තාප්පෙන් එහාපැත්තට යන එක වෙන්න පුළුවන්.

එහෙ මොකුත්ම නොතිබ්බොත් මොකෝ? කිසිම දෙයක් ඉතිරිවෙලා නැත්නම් ?

ඔයා මාත් එක්ක එනවනම් එහෙම උනාත් කමක් නෑ මට,

ඒත් උත්සහ නොකර ඉන්න බෑ මට.

කේලබ්'ගේ නඩුව හෙට බව දන්නවනෙ.

ඔව් මං දන්නව.

මම එයාට කිසිම දෙයක් ණයගැති නෑ.

නෑ. ඔයා ණය නෑ.

මම මූ ගැන බලාගන්නම්.

මම තමුසෙගෙ අවසර ඉල්ලනව කියල හිතනවද?

නෑ එපා. අපී ෆෝ එපා!

ෆෝ. ෆෝ, අනේ මාව මරන්න එපා! මට සමාවෙන්න!

ෆෝ මට සමාවෙන්න!

තමුසෙගේම සහෝදරියව මරන්න හැදුව කේලබ්.

තමුසෙමයි තමුසෙට මෙහෙම කරගත්තෙ.

හැම දේකටම සමාවෙන්න මට.

එනවා. අපි යනවා.

එනව. එනව.

- බියට්‍රිස්? - හෙමින් ඇවිදිනව.

හේයි!

වියත් කණ්ඩායමේ හැම හිරකාරයෙක්ම කුඩුවේ ඉන්න ඕන හරිනම්.

නවතිනවා!

මට මු ගැන බලාගන්න පුළුවන්.

එයාව අරන් එන්න!

දැන් එලියට එන්න පුළුවන් කේලබ්.

ස්තුතියි ෆෝ. ස්තුතියි ඔයාට.

මට ස්තුති කරන්නෙපා. ඒක ඔයාගේ සහෝදරියගේ අදහසක්.

ඔයා මාව බෙරගත්තද?

පවුලෙ අය වෙනුවෙන් එහෙම දේවල් කරනව.

වාහනේට නගින්න.

මම දැනගෙන හිටිය.

- හෙයි සහයකයිනේ. - ඔයා මොනවද කරන්නේ පීටර්?

යනව යන්න මෙතනින්.

ඔව්මම කරන්න හදන්නේ ඒක තමා, මෙතනින් යන්න යනවා.

බලන්න, ඔයාගේ පිස්සු හැදුන අම්ම ජෙනින් වෙනුවෙන් වැඩ කරපු හැම

කෙනෙක්වම හොයා හොයා මරල දානකොට මට මෙතන ඉන්න ඕන නෑ හරිද?

බලන්න, මට ඔයාල එක්ක එකතු වෙන්න පුළුවන්

එහෙම නැත්නම් කෑගහනව: උදව් කරන්න උදව් කරන්න! මෙයාල පැනල යනව!

- වාහනේට නගිනව පීටර්. වාහනේට නගිනවා. - මම කියන්නෙත් ඒකම තමා.

- වාහනේට නගිනවා. - ස්තුතියි.

කොහොමද කේලබ්?

ඔව්!

අපිට ඕන ඇත්ත!

ඌ මැරුණා. ඉක්මනට උව මරල දාන්න.

හැම කෙනෙක්ටම යුක්තිය!

ඔයාට සැලසුමක් තියනව නේද?

හිරකාරයෙක් අරන් යන එක ගැන මොකුත් අහන්න ලැබුනේ නෑ.

ඔයාට ඒ ගැන මගෙන් අහන්න ලැබෙනව.

ඔයාගේ ගමනාගමන නියෝගය බලන්න පුලුවන්ද.

මං ගාව තියනව!

මෙන්න!

හැම දෙයක්ම තියනවා මං ගාව. ඉතින් ගේට්ටුව අරින්න.

තව එකෙක් ඉක්මනට. ඉක්මනට ට්ව එකෙක්!

ටොබායස් ඊට්න්, කේලබ් පියර්ව කුඩුවෙන් අරන් ගියා.

එන්න යමු.

ඉක්මනට! තව මොනවහරි කරන්න!

තමුසේ පිළිමයක්ද?

ගේට්ටුව අරිනව.

උන් මෙහෙන්ද ඇවිත් තියෙන්නේ?

මෙතනින් පැනගමු.

උන් පැනල යනව.

Kommentarer

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left