Now You See Me 2

Now You See Me 2

Stáhnout Sinhala titulky

Informace o verzi

Now You See Me 2 2016 1080p 10bit BluRay 8CH x265 HEVC-PSA
Now You See Me 2 2016 720p 10bit BluRay 6CH x265 HEVC-PSA
Now You See Me 2 2016 1080p BluRay REMUX AVC TrueHD 7 1 Atmos
Komentář od LightGrey
Perfectly Synced to 10bit PSA Release | සමන් ප්‍රසාද් @ බයිස්කෝප් සිංහලෙන්

Tagy

BluRay
1080
HD
REMUX
x265
HEVC
720p
720
Zveřejněno: 2016-09-18
Stažení: 212
Pro sluchově postižené: No

Náhled titulků v jazyce Sinhala

Prvních 200 řádků.

පොඩ්ඩක් ඉඩ දෙන්න. සමාවෙන්න.

සමාවෙන්න.

පොඩ්ඩක් ඉඩ දෙන්න.

අද රෑ, මැජික් ශිල්පියෙක් යැයි කියනා ලයනල් ශ්‍රයික්

කල නොහැකි වික්‍රමයක් කියා ඔහු කියන දේ ඉදිරිපත් කිරීම මගින් අවධානය ලබා ගැනීමට තවත් අසතුටුදායක උත්සාහයක් ගන්නවා.

මේ ආරක්ෂක සේප්පුව හදලා තියෙන්නෙ ශක්තිමත්ම යකඩ වලින්.

ඒක කියතකින් කපන්නවත් කඩලා අරින්නවත් බෑ.

ඒ වුණත්, ලයනල් ශ්‍රයික් හිතනවා ඔහුට මේකෙන් එළියට එන්න පුළුවන් කියලා.

තාත්තේ! තාත්තේ!

ආ, යාළුවා.

ඔයා ආවා එහෙනම් ආ?

ඉතින් දැන්, අතන තියෙන පුටුව පේනවද?

ලයනල් ශ්‍රයික් කියන්නෙ මේ වැඩේ සාර්ථකව කරන්න පුළුවන් ජාතියේ මැජික් කාරයෙක්ද?

නැත්නම් එයා ඇත්තටම කරන්න බැරි වැඩකටද පැටලිලා ඉන්නෙ?

අපි බලමු ඒ ගැන.

මොකද්ද ප්‍රශ්නෙ?

මං කැමති නෑ ඔයා යනවට.

ඩයිලන්, මොනාද අප්පා. අපේ මේක ගැන කතා කළානෙ.

මතකද? මේක තමා මම කරන්නෙ.

මං මේ බෑ කියලා කියන හැමෝම වැරදියි කියලා ඔප්පු කරන්න ඕනා.

හරිද? ඇරත්...

මං කොයි වෙලෙත් මොකක් හරි දෙයක් හංගන් තියන් ඉන්නව.

දැන් ඉතින් ඔයාගෙ වෙලාව තාත්තගෙ ඔරලෝසුවේ විදිහට හදා ගත්තද?

හරි. තත්ත්පර කීයක්ද?

300ක්.

300ක්. සමහර විට ඊට පොඩ්ඩක් අඩුවෙන්නත් පුළුවන්.

මං ඔයාට හුඟාක් ආදරෙයි.

හරි එහෙනම්. පස්සෙ හම්බෙමුකො, ලොක්කා.

- නෝනාවරුණි මහත්වරුණි, - ලයනල් ශ්‍රයික්!

ඔහුට පුළුවන් වේවිද හුස්ම අල්ලගෙන ඉන්න?

ඔහුට පුළුවන් වේවිද කෙසේ හෝ මේ ආරක්ෂක සේප්පුවෙන් එළියට පැනගන්න?

තුනයි, දෙකයි, එකයි...

දෙකයි, තුනයි,

හතරයි, පහයි, හයයි, හතයි, අටයි...

296...

297, 298, 299, 300.

303, 304...

දැන් විනාඩි පහක් වෙනවා,

ඒත් අපිට ලයනල් ශ්‍රයික්ගෙන් තාමත් කිසිම දෙයක් දැක්කෙවත් ඇහුනෙවත් නෑ.

අයින් වෙන්න!

තාත්තේ!

තාත්තේ! තාත්තේ!

මාව අතාරිනවා!

තාත්තේ!

අයියෝ! තාත්තේ!

තාත්තේ! අතාරිනවා!

එයාව හොයාගන්න!

ඇස.

ඒක බොරු කරනවා නොවෙන්න පුළුවන්...

හැබැයි මොහොතකටවත් හිතන්න එපා ඒක රවට්ටන්න බෑ කියලා.

දැකීම කියන්නෙ විශ්වාස කිරීම.

ඒ වුණාට ඒක ඇත්තද?

මිනිස්සු අසරුවන්ව දකින්නෙ උදාර රොබින් හුඩ්ලා විදිහට.

එයාලා රොබින් හුඩ්ලද?

නැත්නම් එයාලත් සාමාන්‍ය හොරු ටිකක්ද?

තීරණය වෙන්නෙ ඔයා බලන විදිහ අනුව තමා.

මෙන්න තියෙනවා ඔයාලා දන්න දේ. එයාලා ලාස් වේගාස් වල වේදිකාවක ඉඳගෙන පැරීසියේ බැංකුවක් හොරකම් කළා.

ඔවුන් රක්ෂණ ප්‍රධානියෙක්ගෙන් ඩොලර් මිලියන සිය ගානක් වංචා කරලා

නිව් යෝර්ක් වල වහලක ඉඳගෙන අතුරුදහන් වෙලා ගියා.

හැම වෙලේම එයාලගෙ ලෙන්ගතු ප්‍රේක්‍ෂකයින්ව සල්ලි වලින් නාවමින්.

මෙන්න තියෙනවා ඔයාලා නොදන්න දේ.

එයාලා එක මිනිහෙක්ව අතෑරලා දාලා ගියා.

කොටු කරලා. නොකළ දේකට වරද පවරලා.

මාව.

ඔහේලා අහගෙනද ඉන්නෙ, අසරුවනේ?

ඔහේලා කොහෙන් හරි මතුවෙන වෙලාවට...

මං එතනට වෙලා බලාගෙන ඉඳීවි.

මොකද මං මේ කියන එක හොඳින් අහගන්නවා,

ඔහේල කරපු දේට ගැළපෙන නරක දේකට ඔහේලට මුහුණ දෙන්න වෙයි

ඔහේලට බලාපොරොත්තු වෙන්න බැරි ක්‍රම වලට.

හැබැයි ඒ ක්‍රම හුඟාක් ඔහේලට ගැළපෙනවා.

මොකද මං විශ්වාස කරන එකම දේ

ඇහැට ඇහැක් ගන්නවා කියන එකයි.

සාදරයෙන් පිළිගන්නවා, ඩැනියෙල් ඇට්ලස්.

මං මේ කාටද කතා කරන්නෙ?

මං ඉල්ලුවේ මේ හැමදෙයක්ම පිටි පස්සෙ ඉන්න කෙනාව හම්බවෙන්නයි.

ඔයා හුඟාක් ප්‍රශ්ණ අහල තියෙන්නෙ.

ඒ වගේම හුඟක් චෝදනා හිතේ තියාගෙන ඉන්නෙ.

අපිට ඔයා කියපු දේ තේරුණා කියන එක මතක තියාගෙන ඔයාට කළබලයක් නැතුව ඉන්න පුළුවන්.

තේරුණාද මං කියපු දේ? මොකද මං...

- විශ්වාස කරන්නෙ නැද්ද? - නෑ තමා.

ඔයාගෙ නායකයව? ඔයාගෙ යාලු අසරුවන්ව?

- සමහර විට අපිවත්. - මං කැමති නෑ අපි අවුරුද්දක් තිස්සෙම ජීවත් වෙන්නෙ හැංගිලා කියන එකට.

මං කැමති නෑ මට ඩිලන්ගෙන් එන හැම පණිවිඩයකම තියෙන්නෙ "ඉන්න. ඉවසන්න. ඇස ළඟ සැලැස්මක් තියෙනවා" කියන එකට.

ඉන්න. ඉවසන්න.

ඇස ළඟ සැලැස්මක් තියෙනවා.

මේක නම් සෙල්ලම්ක් වගේම මට මේක හරියන්නෙත් නෑ.

ඔයාට දැනෙන්නෙ ඩිලන් නෙවෙයි, ඔයයි අසරුවන්ගෙ නායකයා වෙන්න ඕනා කියලා.

ඔයා හුඟක්ම ආස කරන්නෙ ඒකට නම්,

දිගටම වැඩේ කරගෙන යන්න.

ඔයාගෙ අද්විතීය හැකියාවන් සහ අරුම පුදුම මනස ගැන මිනිස්සු නොදකින තැනට පත් වෙන්නෙ නෑ කියන එක විශ්වාස කරන්න.

අසරුවන්ට දෙන්න අපි ළඟ අළුත් මෙහෙයුමක් තියෙනවා.

ඩිලන් ළඟ සැලැස්මක් තියෙනවා වගේම එයා ඉක්මණටම ඔයාලව රැස් කරාවි.

දැන් යන්න!

...උතුරු කැරොලිනා, ෆ්ලොරීඩා, මේරිලන්ඩ්, මෙයින්.

අපි මේ කතා කරන්නෙ නැගෙනහිර මුළු මුහුදුබඩ ප්‍රදේශයම ගැන.

මට ප්‍රථිපල ටිකක් දකින්න ඕනා.

ආ මේ. සමාවෙන්න.

හරිම ඉක්මණට. මට විනාඩි දෙක තුනකට ඔයාව ගන්න පුළුවන්ද?

මං දැන් විශේෂ වැඩක් මැද්දෙ ඉන්නෙ, ඩයිලන්.

නෑ, මං දන්නවා. ඒකට කමක් නෑ. පොඩ්ඩක් අහන්න හැමෝම. සමාවෙන්න.

ඒ ගැන සමාවෙන්න.

නගරාධිපතිතුමාට කතා කරන්න.

හුඟක් ස්තූතියි. නිවුන්නු නේද? හොඳයි.

මෙයත් එනවද?

බලන්න, මේක වැදගත් දෙයක් නොවුණා නම් මං ඔයාව ඒ රැස්වීමෙන් එළියට අරන් තියාගන්නෙ ගන්නෙ නෑ.

මේක අසරුවන් ගැන දෙයක්.

මොකක්ම හරි දෙයක් මෙහෙ මේ දැන් වෙනවා.

මැසේජ් බෝර්ඩ් වෙබ් අඩවි. එලීට් මැජික් සංසදය.

අසරුවන් ගැන පොඩි කසුකුසුවකුත් යනව

තව ඔක්ටා කියන ලොකු මෘදුකාංග සමාගමත් එක්ක මොකක් හරිත් වෙනවා.

ඔක්ටා කියන්නෙ මොකද්ද කියලා මං දන්නවා.

මට සමාවෙන්න, මැඩම්, ඒත් මාස දෙකකට කළින්

අපි ෆිලඩෙල්ෆියා වලට කට්ටියව යැවුවා මෙයා දැනගෙන හිටපු...

ඉතින් මං කිවුවා මං වැරදියි කියලා.

මෙයා දැනන් හිටියා අසරුවන්

යුරෝ- ඇට්ලාන්ටික් බැංකු සමුළුවට පහර දෙන්නයි යන්නෙ කියලා.

මං ළඟ සාක්‍ෂි තියෙනවා.

- එයාට කතා කරන්න දෙන්න. - ස්තූතියි.

පණිවිඩ හුවමාරු කිරීම්.

ඩැනියෙල් ඇට්ලස් වෙන්න පුළුවන් කියලා මං හිතන කෙනයි මෙරිට් මැක්කිනී වෙන්න පුළුවන් කෙනයි අතර සම්බන්ධතාවය.

එතකොට ඔයා ළඟ මොනවද තියෙන්නෙ? ඊ මේල්ස්? ජංගම දුරකථන?

මොනාම හරි පිටපත් ලේඛන?

- පරවියෝ. - මොකක්?

මට සමාවෙන්න. ඔයා කියන්නෙ රහස් ඔත්තුකාරයො?

නෑ, මං කියන්නෙ ඇත්තම පරවියො. හරියට පණිවුඩ ගෙනියන පරවියෝ වගේ.

- හරිද? මැජික්කාරයො පරවියො එක්ක වැඩ කරනවා. - කොබෙයියො.

කියන එක අහගෙන ඉන්නකො.

මේ පරවියා, හරියටම මෙතන ඉන්න...

මේ ඉන්නෙ ඩැනියෙල් ඇට්ලස්. ඒ පරවියාමයි.

ඊස්ට් විලේජ්.

ඒ පරවියාම, වෙස්ට් විලේජ්.

42 වෙනි වීදිය, පරවියා. 65වෙනි වීදිය.

ජෝර්ජ් වොෂිංටන් පාලම වෙනකම්ම

හරියටම මෙරිට් මැක්කිනීගෙ පෙනුම තියෙන හාදයෙක් එක්ක රුවල් බෝට්ටුවක.

එතකොට මොකද්ද මේ ඔක්කොගෙන්ම කියවෙන්නෙ?

මං දන්නවා ඔය ඔක්කොගෙන්ම මොකද්ද කියවෙන්නේ කියලා.

ඕකෙන් මෙලෝ මගුලක් කියවෙන්නෙ නෑ. මළ විකාර.

- අනේ ඔයා කියන්න අළුත් දෙයක් හොයාගන්නවද? - බෑ.

අවුරුදු දෙකකට කළින් ඔයා හුඟාක් ළඟටම ආවා කියන එක...

ඔයා හිතන්නෙ මං මගේම පරීක්‍ෂණය අනාගන්න උත්සාහා කරා කියලද?

දැන් මං හිතන්නෙ ඒක නෙවෙයි. මං හිතන්නෙ ඔහේ මොළකාරයෙක්. ඒත් ඔහේට ඕන කරන්නෙ අනිත් හැමෝම ඔහේ මෝඩයෙක් කියලා හිතනවා දකින්න.

හරි හරි නවත්තන්න.

කවන්, මං දන්නවා මං මෙහාට අළුත්, ඒත් මට කියන්න පුළුවන්තාක් දුරට,

ඔයාව අඳුනන්නෙවත් නැති මිනිස්සු පවා, හිතන්නෙ ඔයා මහා බූරුවෙක් කියලා.

එතකොට ඔයා. ඔයා මාව දන්නෙ නෑ, ඒත් ඇකඩමියෙ මගේ මුල් අවුරුද්දෙදි,

ඔයා හොඳ කතාවක් කළා.

"දීර්ඝ කාලීන සෙල්ලම" කියලයි ඔයා ඒකට කිවුවේ.

ඔයා සදාචාරාත්මක සීමාවක් ගැන කතා කළා.

වෙනස් නොවෙන විදිහට ඔයා ඔයාගෙ සදාචාරාත්මක සීමාව ගැන විශ්වාස කළ විදිහ ගැන.

එතකොට මං මටම කියාගත්තා, "අර මිනිහා නම්.

"දවසක, මටත් අර මිනිහා වගේ වෙන්න ඕනා" කියලා.

එතකොට දැන්... පරවියෙක්ද?

කරුණු වලට අනුව නම්, පරවියෝ කීපදෙනෙක්, ඒත් මට ඔයා කියන දේ තේරෙනවා.

හරි. මෙන්න තියෙනවා මම කරන්න යන දේ.

ඔයාට දවසක නිවාඩුවක් ගන්න ඕනද?

නිවාඩුවක් ගන්න. කමක් නෑ. හැබැයි මං තවත් නිකන් විහිළුවකට නම් අවශ්‍ය ප්‍රතිපාදන දෙන්නෙ නෑ.

මං ආවෙ මේ ප්‍රශ්නෙ විසඳලා දාන්න, තව එකතු කරන්න නෙවෙයි. මට කණගාටුයි.

ලොක්කා, ස්තූතියි.

මං පොරොන්දු වෙනවා ඔයාට, මේක නිකන් විහිළුවක් වෙන එකක් නෑ කියලා.

අපි ඔය අසරුවන්ව අල්ලගන්නයි යන්නෙ.

එයා නම් මරු.

ප්‍රශ්නෙ තමා

එකම වෙලාවෙ ඔහේ මිනිස්සු දෙන්නෙක් වගේ රඟපානකොට,

ඒ දෙන්නගෙන් කෙනෙක් අනෙක් කෙනාව වට්ටන්න බැඳිලා ඉන්නවා.

ඉතින් ඒක වෙනකොට,

මං එතන ඉඳීවි.

තේරෙනවා.

- ආ කොහොමද! - ඔයා කවුද?

- ඔයා මොකද්ද මගේ... - ඒක ඇත්තටම හිනායන කතාවක්.

ඔහේ කොහොමද මං ඉන්න තැනට ඇතුල් වුණේ?

මං හිතන්නෙ ඒකට හිනායනවා. ඒක නිකන් හොඳටම හිනායන විදිහේ නෙවෙයි.

නැත්නම් ඔයා හිතන්නෙ නැතිවෙන්න පුළුවන් ඒකට හොඳටම හිනායනවා කියලා.

මං නම් හිතන්නෙ ඒකට හිනායනවා. මං හිතන්නෙ ඒ ඔක්කොම ටිකක් විතර සාපේක්ෂයි.

මං මේ ඇත්තටම... නෑ, ඒක නෙවෙයි...

මං ආවෙ අහළ පහළට ඒත් මං දැන් මෙතන,

තව සමහර විට...

හරි.

සිරාවටම, ඔයා කොහොමද මෙතන ඇතුළට ආවෙ?

ඔයා කවුරු හරි පිස්සු වැටිච්ච ප්‍රේක්ෂකයෙක් හරි කවුරු හරිද?

දෙයියනේ. නෑ, නෑ, නෑ, මං ඔයාව අඳුනනවා.

ඔයා අර බී ශ්‍රේණියේ "ගීක් මැජික්" වැඩේ කළානෙ නේද? ඔයා හාවෙක්ගෙන්...

හාවෙක්ගෙන් තොප්පියක් එළියට ඇදලා ගත්තා.

හාවෙක්ගෙන් තොප්පියක්, අන්න හරි.

මං දන්නවා ඒක හරි ගියේ නෑ කියලා.

නෑ, ඇත්තටම ඒක ටිකක් විතර බලන්න අමාරුයි.

හොඳයි, ඔයාගෙ ඔළුව වැටෙන එක නම් හොඳටම පෙනුනා, තව එතකොට ඔයාගෙ බොරු ඇඟ හරිම කෙට්ටුයි.

ඉතින් ඔයාට මගේ පුටු සෙටිය යටින් එළියට එන්න පුළුවන් නම්...

ට-ඩා! දැන් මං මෙතනට වෙලා ඉඳගෙන ඉන්නවා. පිස්සු හැදෙනවා නේ!

ඒක නෙවෙයි, අර හාවගෙ වැඩේ?

ඒක කළේ අවුරුදු අටකට වගේ කළින්, හරිද?

එදා ඉඳලා මේ වෙනකොට මං හුඟක් දියුණු වෙලා ඉන්නෙ.

- එහෙමද? - ඔව්.

හරි එහෙනම්, මෙහාට එනවා. ඔයාට මොනවද ඕනා?

මට ඕන කළේ ඔයාව හම්බවෙන්න. ඔයාලා හැමෝවම, ඇත්තටම.

මටත් ඇසේ කොටසක් වෙන්න ඕනා, හරිද?

ඔව්. මට ඕනා. තව මට මගේ මැජික් හැමදාටම පාවිච්චි කරන්න ඕනා,

හරියට ඔයයි මෙරිටුයි විශේෂයෙන්ම ජැකුයි වගේ.

ආ, ඒක හරි. මං දන්නවා ජැක් ජීවතුන් අතර ඉන්නවා කියලා.

මං දන්නවා එයා එයාගෙම මරණය බොරුවට මවා පෑවා කියලා.

Komentáře

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left