প্রথম 200টি লাইন।
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ❖අචින්ත මදුමාල්❖
මතක තියාගන්න.
මම ඔයාට ආදරෙයි.
මම ඔයාට ආදරෙයි, තෝමස්.
අම්මේ!
අම්මේ!
තෝමස්, ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.
තෝමස්!
තෝමස්!
එපා !!!
තෝමස්!
නැගිටින්න, අපිට යන්න වෙනව! එන්න!
අපි යමු! ඉක්මනට, අපිට යන්න වෙනව!
ඉන්න, ඉන්න, ඉන්න...!
ඔයා කොහෙද යන්නෙ! අපිට වෙලාවක් නෑ!
- එන්න! - එන්න, අපි යමු.
මෙහෙන් යනව!
බෙදෙන්න! බෙදෙන්න!
අපිට යන්න වෙනව. - අපි මෙහෙ ආරක්‍ෂිත නෑ.
හරි එහෙනම්, ළමයිනේ, අපි යමු. අපි යමු! ඉක්මන් කරන්න!
දිගටම යන්න. දිගටම යන්න.
එයාලට පිටත් වෙන්න උදවු කරන්න! ඉක්මනට!
වංකගිරියෙන් උවදුරු පිරුණු ස්කෝර්ච් අඩවියට.
ළමයිනේ කොහොමද ඔයාලට?
ඔක්කොම කලබල ගැන කණගාටුයි. අපි ඉන්නෙ පොඩි රැලක.
ඔයා කවුද?
ඔයාල තාමත් පණපිටින් ඉන්න හේතුව මම තමයි. මගෙ අදහස තමයි ඔයාලව එහෙමම තියාගන්න එක.
දැන්, මං එක්ක එන්න. අපි ඔය ළමයි ගැන බලාගන්නම්.
ඔයාලට පුළුවන් මට මිස්ටර් ජැන්සන් කියල කථා කරන්න. මමයි මේ තැන පාලනය කරන්නෙ.
අපිට නම්, ඒක අභය භූමියක්, පිටත ලෝකයෙ භීතියෙන් ආරක්ෂිතයි.
ඔයාල හැමෝම හිතනව ඇත්තෙ ඒක නැවතුම්පොළක් කියල.
නිවෙස් අතර නිවසක් වගේ. පරිස්සමට.
එතකොට ඔයා අපිව ගෙදර එක්කං යනවද?
ගෙදරක්ම නෙවෙයි.
කණගාටුයි ඔයාල අපු දිහා ගොඩක් දේවල් ඉතුරු වෙලා නෑ.
හැබැයි ඔයාල වෙනුවෙන් අපිට තැනක් තියනව, ආරක්‍ෂිත ස්ථානයක්, ස්කෝර්ච්(විනාශ වූ මතුපිට) එකෙන් පිට,
... එහෙදි WCKD එක ආයෙත් කවදාවත් ඔයාලව හොයාගන්න එකක් නෑ. ඒක කොහොමද?
ඇයි ඔයා අපිට උදවු කරන්නෙ?
අපි කියමුකො පිටත ලෝකය තියෙන්නෙ තරමක් අස්ථිර තත්වයක කියල.
අපි හැමෝම එල්ලිල ඉන්නෙ හුඟක් හීනි නූලක.
ඔය ළමයිට ෆ්ලෙයාර් වෛරසයෙන් බේරෙන්න පුළුවන් කියන කාරණාවෙන්
ඔයාල මනුෂ්‍යත්ව දිගටම නොනැසී පැවතීමේ හොඳම අවස්ථාව වෙනව.
අවාසනාවට, ඒකෙන් ඔයාලව ඉලක්කයකුත් වෙනව.
මේ වෙද්දි නම් කිසිම සැකයක් නෑ ඔයාලට තේරිලා තියෙන්නෙ.
මේ දොරෙන් එහා, ඔයාලගෙ අළුත් ජීවිත වල ආරම්භය තියෙන්නෙ.
වැදගත්ම දේ මුලින් කරන්න ඕනෙ.
අපි ඔය ගඳට මොකක් හරි කරමු.
නියමයි.
- ඒ මොකක්ද? - පුංචි මධ්‍යසාර දියරයක් විතරයි.
කැල්සියම්, ෆෝලික්, A වල ඉඳන් Z වෙනකං ෆීනෝ,
එහෙදි ඔයාට අහිමි වෙලා තියන හැමදේම වගේ.
සංසුන් වෙන්න උත්සහ කරන්න.
විශ්වාසද ඔයා ළඟ ඇති වෙනකං තියනව කියල ?
- සුබ සැන්දෑවක්, ඩොක්ටර් ක්‍රාෆඩ්. - සුබ සැන්දෑවක්.
- අළුතෙන් ආපු අයට කොහොමද? - හුඟක් හොඳින් ඉන්නව.
හරි.
ඔයා වෙන්න ඕනෙ තෙරේසා.
තෝමස්?
- ඔව්? - මාත් එක්ක එන්න කරුණාකරල.
තෝමස්, මාව හමුවෙනවට ස්තූතියි ඔයාට.
අපහසුතාවය ගැන කණගාටුයි, මම හිත හිත හිටියෙ අපිට...
මොහොතක් ලැබෙයි කියල පුද්ගලිකව කථාබහ කරන්න, අනිත් අයගෙන් ඈත් වෙලා.
හොඳයි...
මම ඔයාලගෙ කාලයෙන් වැඩි වෙලා ගන්නෙ නෑ.
හොඳයි එහෙනම්, මට තියෙන්නෙ එක ප්‍රශ්නයක් විතරයි:
ඔයාට මොනවද WCKD වලින් මතක;
ඔයා ඉන්නෙ කරදරේක නෙවෙයි.
මම නිකං කථාබහ කරනව විතරයි. මම තේරුම්ගන්න උත්සහ කරන්නෙ.
මොකක් තේරුම්ගන්නද?
ඔයා ඉන්නෙ කාගෙ පැත්තෙද?
මට මතකයි මම වැඩ කළේ WCKD එක වෙනුවෙන්.
මට මතකයි එයාල මාව වංකගිරිය ඇතුලට යැව්ව.
මට මතකයි මගෙ යාළුවො මගෙ ඉස්සරහම මැරෙනව බලන එක.
මම ඉන්නෙ එයාලගෙ පැත්තෙ.
ආස හිතෙනවනෙ.
මම කියන්නෙ ඔයා වැඩ කළේ WCKD එකට, හැබැයි එයාල ඔයාව වංකගිරියට යැව්ව.
ඇයි එයාල ඒ වගේ දෙයක් කරන්නෙ?
මම දන්නෙ නෑ. ඔයා එයාල ඔක්කොම මරන්න කලින් එයාලගෙන් අහන්න ඕනෙ.
මම ඒක මතක තියාගන්නම්කො.
මෙහෙ ඉන්න ඉතුරු ටිකේ විනෝද වෙන්න.
එච්චරයිද?
ඔව්, ඔයා මට දැනගන්න ඕනෙ හැමදේම කිව්ව.
ඔයාටයි ඔයාගෙ යාළුවන්ටයි අනිත් අයට එකතු වෙන්න පුළුවන්.
ළඟදිම ඔයාලව අළුත් අවස්ථා තියන අළුත්ම තැනකට යවයි.
ඉන්න.
අනිත් අය?
ඒයි තෝමස්!
ඒයි, මින්හෝ මොකෝ වෙන්නෙ?
අපි නෙවෙයි එකම වංකගිරිය.
පස්සෙ මේ ලොකු පිපිරුම වුණා. පස්සෙ මේ මිනිස්සු කොහෙන් ආවද මන්ද.
- එයාල ඒ තැන විනාශ කරන්න පටන්ගත්ත. - ඒක දරුණු වුණා.
- එයාල අපිව වංකගිරියෙන් එළියට අරං මෙහෙට ගෙනාව. - ඉතුරු අය ගැන මොකද?
අනිත් මිනිස්සු වංකගිරියෙ දාල ඇවිල්ල, එයාලට මොකද වුණේ?
මම දන්නෙ නෑ. මම හිතන්නෙ WCKD ළඟ තාම එයාල ඉන්නෙ.
- ඔයාල කොච්චර කල් ඉඳන්ද මෙහෙ ඉන්නෙ? - වැඩි කල් නෑ , දවසක් නැත්තම් දෙකක්.
අර අතන ඉන්න ළමය, එයා තමයි වැඩිම කාලයක් මෙහෙ හිටියෙ.
සතියකට ළඟයි.
එයාගෙ වංකගිරියෙ කෙල්ලො විතරයිලු.
ඇත්තටමද?
සමහරුන්ට වාසනාව තියනව.
සුබ සැන්දෑවක්, මහත්වරුනි. නෝනාවරුනි.
ඔයාල හැමෝම දන්නව මේක වෙන විදිහ. ඔයාලට තමන්ගෙ නම කියනව ඇහුණොත්
කරුණාකරල පිළිවෙලට නැගිටල මගෙ සහයකයන්ට එකතු වෙන්න...
මගෙ පිටිපස්සෙ ඉන්න, එයාල ඔයාලව නැගෙනහිර කොටසට ඇරලවයි.
ඔයාලගෙ අළුත් ජීවිත පටන්ගන්නයි යන්නෙ.
කෝනර්.
ඇඩ්ලින්.
ජස්ටින්.
පීටර්.
ඇලිසන්.
ස්ක්විගී.
හරි, සංසුන් වෙන්න.
ෆ්‍රැන්ක්ලින් සහ ඇබිගේල්.
දැන්, දැන්. අධෛර්යමත් වෙන්න එපා. මට තව ගෙනියන්න පුළුවන් වුණා නම්, මම ගෙනියනව.
හැමතිස්සෙම හෙටක් තියනව.
ඔයාලගෙ වෙලාවත් එයි.
හොඳට කන්න.
එයාල කොහෙද යන්නෙ?
මෙහෙන් හුඟක් දුරකට.
හුඟක් වාසනාවන්තයො.
ගොවිපොළක් වගේ තැනක්. ආරක්‍ෂිත තැනක්.
එයාලට එක වතාවකට ඔයාලගෙන් කිහිපදෙනයි ගෙනියන්න පුළුවන්.
ඒයි, තෙරේසා.
තෙරේසා!
හේයි. හේයි හේයි හේයි.
එයාල කොහෙද එයාව අරං යන්නෙ?
තව පරීක්ෂණ කිහිපයක් කරන්න තියනව. වද වෙන්න එපා, එයාගෙ පරීක්ෂණ ඉක්මණට ඉවර වෙයි.
එයා හොඳින්ද?
එයා හොඳින්.
මම උඩ ඇඳ ගන්නම්.
පරක්කු වැඩි.
මට මේකට හුරු වෙන්න පුළුවන්.
ඔව්, ඒක නරකම නෑ.
ඔයාල හිතන්නෙ තෙරේසාගෙන් එයාලට මොනව ඕනි කියලද?
මම ඒ කෙල්ල ගැන දන්න එක දෙයක් හරි තියනව නම්, ඒක තමයි එයාට තමන් ගැන බලාගන්න පුළුවන්.
ඒ ගැන කරදර වෙන්න එපා.
මෙහෙ පහළ.
ශ්ශ්ශ්, ශ්ශ්ශ්. ශ්ශ්ශ්.
එන්න. මගෙ පස්සෙන් එන්න.
මොකද?
ඉක්මන් කරන්න. මේ පැත්තෙන්.
එන්න.
හේයි, තත්පරයක් ඉන්න. අපි මොන මඟුලක්ද කරන්නෙ?
එන්න, අපිට ඒක මඟහැරෙන්න යන්නෙ.
මොන මඟුලක්ද මම කරන්නෙ?
අපි මොකක්ද මෙතන කරන්නෙ?
මෙහෙ එන්න.
බලන්න.
මොන මඟුලක්ද ඒ?
එයාල හැම රෑකම අළුත් අය අරං එනව.
- එතකොට එයාල මොනවද ඔවුන් එක්ක කරන්නෙ? - මම දන්නෙ නෑ.
මෙහෙ මම ඇවිල්ල තියෙන දුර මෙච්චරයි. වා කවුළුව ඒ අංශයට ගියෙ නෑ.
හැබැයි එයාල අර දොරෙන් ගියාම, එයාල ආපහු එළියට එන්නෙ නෑ.
මම හිතන්නෙ නෑ කවුරුත් කවදාවත් මේ තැනින් පිට වෙනව කියල.
එන්න, අපිට යන්න වෙනව අපි නෑ කියල කාටහරි තේරුම්යන්න කලින්.
එතකොට ඇයි ඔයා මට මේක පෙන්නන්නෙ?
මොකද සමහරවිට අනිත් අය ඔයාට ඇහුම්කන් දෙන්න පුළුවන් නිසා.
මෙහෙ මොකක් හරි අමුතු දෙයක් සිද්ධ වෙනව මම හිතනව ඔයත් ඒක දන්නව කියල.
හේයි, ඉන්න.
- ඔයාගෙ නම මොකක්ද? - ඇරිස්.
ඇලිස්.
බේරී.
වෝල්ට්.
එඩ්ගර්.
- සැමැන්තා. - මට දැනගන්න ඕනෙ අර දොරෙන් එහා මොනවද තියෙන්නෙ කියල.
ඇරොන්.
නෑ, අපි මේ ගැන කථා කළා.
ඔයා කිව්වෙ එයාලව ආවරණය කරල තිබ්බ කියල, ඉතිං ඔයා දන්නෙ නෑ ඔයා දැක්කෙ මොනවද කියල.
ඒවගේ ඕනම දෙයක් වෙන්න පුළුවන්.
මම දන්නව හරියටම මම දැක්කෙ මොකක්ද කියල. ඒව සිරුරු.
ඇරිස් කියනව එයාල හැම රෑකම අළුත් කාණ්ඩයක් අරං යනව කියල.
මොකාද ඇරිස්?
හෙන්රි.
ටිම්.
හොඳයි.
මට ඇඩෙනව.
අන්තිමය වුණත් වැදගත් නැත්තෙ නෑ, ඩේවිඩ්.
ඔයාලගෙ අවධානයට ස්තූතියි. ඉතුරු සැන්දෑව භුක්ති විඳින්න.
හරි. මේ දේවල් කොතනින්ද කෙළවර වෙන්නෙ කියල අපි දැනගන්නකන්,
අපි ඔළු පාත් කරගෙන කාගෙවත් අවධානෙකට අහු නොවී ඉන්න උත්සහ කරන්න ඕනෙ, හරිද?
- එයා මොකද කරන්නෙ? - මම හිතන්නෙ එයා අවධානය ගන්න හදන්නෙ.
හෝව්, ඔහොම ඉන්න. ඔයාට කථා කළේ නෑ.
- මට තත්පරයයි යන්නෙ. - මේක තහනම් ප්‍රදේශයක්, ළමයො.
මට මගෙ යාළුවා බලන්න ඕනෙ, ඔයාලට පුළුවන්ද මට යන්න දෙන්න?
ගිහිං අර පුටුවෙන් ඉඳගනින්.
- තමුසෙගෙ ප්‍රශ්නෙ මොකක්ද මිනිහෝ? - පස්සට පලයන්!
- ඇයි තමුසෙ මට යන්න නොදෙන්නෙ? - තමුසෙලගෙ යාළුවව පාලනය කරගන්නව!
මෙතන මොකක්ද වෙන්නෙ?
තෝමස්, අපි දෙන්නට දෙන්න විශ්වාස කරන්න පුළුවන් කියල හිතුවෙ.
ඔයා දන්නවනෙ අපි මෙතන ඉන්නෙ එකම කණ්ඩායමේ.
අපි එහෙමද?
මෙයාලව එයාලගෙ ඇඳන් වලට ගෙනියන්න.
ඇතුලට යනව! ඔක්කොමල!
ඒ මොන මඟුලක්ද?
ඔයා ඇත්තටම හිතුවෙ නෑ නේද එයාල ඔයාට නිකංම ඇතුලට යන්න දෙයි කියල?
නෑ, හපෝ කොහෙත්ම නෑ.
නෑ.
අර දොරෙන් එහා පැත්තෙ මොකක්ද වෙන්නෙ කියල මම හොයාගන්නව.
හරි.
බලන්න. එයාල මොනවහරි හංගනව.
No comments yet. Be the first to leave one.