أول 200 سطر.
අපි බාබේරියන් මිනිස්සු මැරුවා!
අපි මෙසපොතේනියන් මිනිස්සු මැරුවා!
අපි ඇසිරියන් මිනිස්සු මැරුවා!
මයිසීනියන් මිනිස්සු!
සුමේරියන් මිනිස්සු!
නමුත්...
...අපි කවදාවත් සතුටක් ලැබුවේ නෑ...
...මැරීමෙන්...
...ආකේඩියන් මිනිස්සු.
මොන කකුලද මම ඉස්සෙල්ලා ගන්නේ?
දෙවියෝ නුඹට අනුකම්පා කරත්වා.
මගේ මල්ලී ආවේ නැත්නම්.
බූ.
උඹ මළා.
උඹ් වසනාවන්තයි අපි දෙන්නගේම අම්මා එක්කෙනෙක් වුන නිසා.
පිරිමීඩ සෑදීමට පෙර කාලයේ, පෙරදිගින් බිහිසුණු මිනිස්සු රැලක් ආවා...
...පැරණි ලෝකයේ නිදහස් රටවල් යටත් කරගෙන.
එයාලගේ නීතිය අනුව මේ කණ්ඩායමේ හොදම රණ ශුරයා රජු බවව පත් කර ගත්තා.
ඔහුගේ නම මේමොන්.
ලොකේ හිටිය් හොදම කඩු සටන්කරු තමයි ඔහු .
දක්ශ මන්ත්‍ර කාරයෙක් වගේ ඔහුට අනාවැකි කියන්න පුලුවන් වුනා කියන්න පුලුවන් වුනා හැම සටනකම අවසන් ප්‍රතිඵලය ගැන...
...මෙමොන් ඔහුට විරුද්ධ වෙන හැමෝම දරුණු ලෙස මරා දැම්මා...
...නිර්භීත අය නැත්තටම නැති වෙනකල්.
නිශ්ශබ්ද වනු!
මගේ පියාණන් නිශ්ශබ්දතාවය පිළිබද විමසා සිටිනවා!
නුඹලාගේ කටවල් වසා ගනු!
අපගේ මතබේද ඉවත දමා අපි මේ ස්ථානයට රැස් වුනේ.
මේ තවදුරටත් අපේ කාලය ඉවරවේවි...
...නිදහස් ජාතියක් ලෙස ගත කල අපේ කාලය ඉවරවේවි...
...අපි විරුද්ධ වුනේ නැත්නම් දුෂ්ඨ පාලනයට.
මේ හූනියම් කාරයාව...
...අපි විනාශ කරන්න ඕනේ.
හූනියම් කාරයා මැරුනොත්...
...මොනවද වෙන්නේ?
ඔය උපක්‍රමයට ගොඩාක් පරක්කුයි,පැරන්.
මම මෙමොන්ගේ සැපයුම් නතර කරලා තියනවා භටයින්ට පහර දීලා තියනවා...
...ඒත් ඔහු තවමත් රටවල් යටත් කරගන්නවා හරියට වසංගතයක් වගේ.
මට මැරෙන්න දෙන්න බෑ මගේ මිනිස්සුන්ට දිනන්න බැරි යුද්ධෙකට ඇරලා.
ඒ මොන මිනිස්සු ගැනද,බලස්තාර්?
නුඹ මොනම දෙයකවත් පාලකයා නෙමෙයි...
...ගල් වලයි...
...වැලි වලයි ඇරෙන්න.
හරි මම රජතුමා නෙමෙයි නම්...
...ඇයි නුඹ මා ඉදිරියේ දණ නමන්නේ?
බලස්තාර්! ආරක්ශකයිනි!
ආකේඩියන් මිනිස්සු. මම හිතන්නේ ගොඩාක් කාලෙකට කලින් උන්ව අතුගාලා දැම්මා කියලා.
උන් උන්ගේ ජාතියේ අවසාන ටික.
උන්ගේ අතින් හූනියම් කාරයා මැරේවි.
ඔබලාගේ ඇදහීම සල්ලි වලට ද්‍රොහියා මැරීම කරගන්නවද ?
ඔවුන් ඒකට වැඩිය ඔවුන් එක්ක දක්ශ ඇසිසියන් ඉන්නවා ...
...පරම්පරා ගනනක් තිස්සේ මරණයේ කළාව පුරුදු වුණු.
මේ කුලී හේවායෝ අපෙන් කොච්චර මිලක් ඉල්ලනවද? පියාණෙනි?
රතුකැට විස්සක්.
ඒක් අපේ භාණ්ඩාගාරයේ අන්තිම ටික.
නිශ්ශබ්ද වනු!
මේ හූනියම් කාරයා මරලා දාන්න නුඹ්ලා සටන් කරනවද??
ඉතින් එක වේවි.
අපෙන් එකෙක් ඉතුරු උනත් නොවුනත්...
...හූනියම් කාරයා මැරේවි.
ඇසිසියන්!
ඔහුව...
..අපි ලේසියෙන්ම මරනවා.
අපිට රෑ වෙලා මෙමොන්ගේ කදවුරට ලගා වෙන්න පුලුවන්.
ඇයි නුඹ මේ කැත තිරිසනා තියා ගන්නේ?
එයා උඹ ගැන මොනවත් ඒකෙන් අදහස් කලේ නෑ.
අශ්වයින් වේගවත්.
නමුත් ඔටුවන් ගොඩාක් දැකුම්කලුයි.
මේකා මගේ.
නිදහසේ ජීවත් වෙන්න.
හොදින් මැරෙන්න.
කතාව නවත්තන්න.!මම කියනදේ අහන්න!
මම තමා මෙතන උසස්ම පූජකයා.
අනික මට,වෙනස් භාෂා පහකින් ආශීර්වාද කරන්න පුලුවන්.
උඹ වෙනස් භාෂා පහකින් කෑ ගහයි' අශ්ව හොරා!
පොඩ්ඩක් ඉන්න!
මම ඒ තරම් බර නෑ.
අර මහත එකා දිහා බලන්න!එයා ඔයාගේ පිටිපස්සේ!!
මට උදව් කරන්න!
මට කව්රුහරි උදව් කරන්න!
ස්තුතියි ඔබට,හොද මහත්තයා.
සද්ද කරන්න එපා.
මම ආරක්ශිතව නැවත පැමිණීම වෙනුවෙන් මේ විශාල තෑග්ග.
හූනියම් කාරයාගේ කූඩාරම.
පස්සට!
මේ පැත්තෙන්!
අනිත් එකා හොයා ගන්න!
නුඹ ද්‍රෝහී වුනා,මතායස්..
නුඹ මගේ නම දන්නවද?
ඇයි නුඹ මෙහාට ආවේ.
ඔහු කූඩාරමේ ඉන්නවා!
ජීවත් වෙන,හුස්ම ගන්න ආකේඩියන් මිනිහෙක්.
මගේ විශ්ෂ්ඨ සතුට පිළිගන්න.
මම අහලා තියනවා නුඹ දරුණු වේදනාවල් දරාගෙන තනියම සටන් පුරුදු වුනා කියලා.
නුඹ මට එය ඉගැන්විය යුතුයි නුඹට ජීවත් වීමට අවශ්‍ය නම්.
නුඹ ගැන නුඹ සම්පුර්ණයෙන් සැළකිලිමත් වුනේ නෑ එහෙම නේද අසසියන්?
නුඹ..
නුඹගේ තාත්තට ද්‍රෝහි වුණා! ඔව්.
ඔහු ගොඩාක් කම්පනයට පත් වෙලා.
නුඹට මොනවද කියන්න පුලුවන් ඔහුගේ මුහුණේ පෙනුමෙන්.
මගේ තාත්තගේ හිසින්...
...මම ප්‍රතිඥාවක් දෙනවා මගේ රාජපාක්ෂික භාවය ගැන.
නුඹේ පක්ෂපාතී බව ඔප්පු වුනා,ටැක්මෙට්.
මේකා තාම ජීවත් වෙන්වා.
ලස්සනයි.
ඔහු මා වෙත ගේන්න.
මතායස්.
නිදහසේ ජීවත් වෙන්න.
හොදින් මැරෙන්න,මගේ සහෝදරයා.
ඉතින්...
..කොහොමද මේකා මැරෙන්නේ?
ඔහු අද රෑට මැරෙන්නේ නෑ.
ඇත්තට?
අපි බලමු.
ඔහු නුඹේ අතින් මැරේවි...
...නැත්නම් ඔබ නියම කරන කවුරුහරි මරාවි.
නුඹ බලාගත යුතුයි,මේ දර්ශනය?
ඒක මගඇරියොත් විශාල අවාසනාවක් ගෙන එයි.
මේ රෑ දෙවියෝ ඔහුට පිහිට වෙයි.
දෙවියෝ විතරද?
ඒක ප්‍රහෙළිකාවක් එහෙනම්:
මගේ අත් දෙකෙන් කොහොමද නුඹව මරන්නේ නැත්නම් වෙන කෙනෙක් මම නියම කරන.
මනහරයි,එහෙම නේද?
මේ දුම නිසා කූඹි උන්ගේ ගුල් වලින් එළියට එනවා,ඔයා දැක්කද?
තව ටිකකින් උන් අපේ ඔළුගෙඩි කාලා දාවි..
- නුඹ හිතන්නේ මේක විහිලුවක් කියලද? - ඒක ටිකක් විහිලුවක් වගේ.
ඔයා දන්නවද,මම පලායාම පිළිබද. නුඹ අනිත් අතින්,දරුණු විදිහට මැරෙයි...
...ඊයේ රෑ මාව මරණයෙන් ගලවා ගත්තේ නැත්නම්!
ඉතින්,මොනවටද නුඹ බලාගෙන ඉන්නේ?
ඔයා දැක්කද අර උඩ ඉන්න එකා?
ඒකා තව ටිකකින් අර යැක් ගවයාගේ මුත්‍රා බොයි නැත්නම් ඉක්මනටම...
ඔයා දැක්කද?
කොහේද අශ්ව හොරා?
දැන් හරි,ඉක්මනට මාව මෙතනින් එලියට ගන්න.
එලියට ගන්නවද...
...පොරොන්දු වෙන්න මාව මරන්නේ නෑ කියලා?
ඔව්, මම පොරොන්දු වෙනවා.
අමතක කරන්න එපා,නුඹ ආකේඩියන් මිනිහෙක් නුඹ පොරොන්දුවක් උනා නම් ඒක කඩන්න බෑ.
ඒක හරි.
පොරොන්දු වෙන්න මාව අත් අරින්නේ නෑ කියලා පොරොන්දු වෙන්න බෙදාගන්න නුඹේ නිර්හීත වැඩ.
මොකක්?
හරි,හොදයි,ඔව්,මම පොරොන්දු වෙනවා.
හරි,දැන් මෙතන නතර වෙන්න.
මෙතන එකෙක්.
මේකා ලොකු එකෙක්!
මගේ අම්මා මෙහේට ඒවි!
ඉතින්, කොහේද අපි යන්නේ?
මෙමොන්ගේ රාජධානියට මගේ සහෝදරයාගෙ මරණය වෙනුවෙන් පලිගන්න.
කවදාවත් දුන්න අල්ලන්න එපා.
ප්‍රශ්නයක් නෙමෙයි.
- කාටද නුඹ කතා කලේ? - මගේ ඔටුවට.
ඒකා ලස්සන ඔටුවෙක්.
පිටිපස්සේ ගොඩාක් ඉඩ නෑ. මාවත් නග්ග ගන්න,කරුණාකරලා.
අපේ පොරොන්දුවක් තියනවා!
ඒක හරි.මම තාම නුඹ මැරුවේ නෑ.
මගේ පේන කියන්නිය,මොනවද අද තොරතුරු?
මොනවද තොරතුරු?
ඔබගේ හමුදා බටහිර පැත්ත ජයග්‍රහනය කරාවි.
ඉසිස් රැජිණගේ හමුදා සී සී කඩ පලා යනවා.
සාමාන්‍ය තොරතුරු දෙන්න. ඔවුන් ඔවුන්ගේ හමුදා සූදානම් කරලද?
ඔව්,මගේ උතුමානෙනි.
ඔයා හිතන්නේ මම දරුණුයි,එහෙම නේද?
සමහරවිට,ඔයා සමාව දෙයි මේ බිත්ති වලින් එහා පැත්ත මොනවගේද කියලා දන්නවනම්.
හදවත් නැති, මුළාවුණ...
..තිරිසන්නු.
එත් මට ඒක වෙනස් කරන්න පුලුවන්.
මට පුලුවන් ශතවර්ශ ගනනාවක් තිස්සේ තියන මේ අවුල් ජාලය ලෙහන්න.
මගේ නීති අවුරුදු 1000 ක් පවතීවි!
රුධිර ගංගා වලට කවදාවත් සාමය ගේන්න බෑ.
නමුත් ඒවට පුලුවන් යටහත් බව ගේන්න!
ඒක දැනට සෑහේවි.
මම අධිරාජ්‍යයේ රජු වෙනකල්...
...එතකොට ඔයා මගේ සිංහාසනේ පැත්තකින් ඉදීවි මාත් එක්ක...
...ඒ වගේම මගේ යහනාවෙත්.
ඒත් මගේ උතුමානෙනි...
..ඔබගේ යහනාවේදී, මගේ අනාගතය බලන දැක්ම නැති වෙයි.
ඒ වගේම ඔබගේ යුධ දක්ෂතාවයත් නැතුව යයි..
මම කියන දවස එනකොට ඔයාගේ අනාගතය බැලීමෙන් වැඩක් නැති වෙයි.
ගොමෝරා.
ඔය නගරය කොල්ලකෑවයින් පස්සේ මෙහේ ගොමෝරා වලට වඩා හොද නගරයක් නෑ.
වෙන්න පුළුවන්.
මම හිතන්නේ මට පුළුවන් වෙයි ඔයාට සම්බන්ධ වෙන්න.
නුඹ යන්නේ නැත්ද?
මාව විශ්වාස කරන්න,මම කැමතියි සටන් කරන්න පවා මේ රතු සෙබළු ටිකත් එක්ක.
එත් ඔවුන් මගේ ඔළුවට නියම කරලා තියන මිල නිසා,මට කවදාවත් දොරටු වලින් අතුලට යන්න බැරි වෙයි.
මට ඔයා ගැන විශ්වාසයි,මගේ යාළුවා.
ඔයා අපිව ඇතුලට අරන් යාවි.
ඔයා දැක්කද?එයාලා නගරේ ආරක්ෂාව තර කරලා හරියට කකුළුවන්ගේ පස්සවල් වගේ.
මම හිතන්නේ මෙහේ මොකක් හරි තිබුනා මට උදව් කරන්න පුලුවන්,ඒත් මම...
ඒත් මෙහේ.
මොකක්ද ඔයාට මෙතන තියන ගණුදෙනුව?
මම ආවේ තෑග්ගක් අරන්.
අශ්ව හොරා.
මම මේ බල්ලව දන්නවා ඔවුන් මේ වෙලාවේම ඔහුගේ හිස ගසා දාවි.
ඔහු ඒකට නැතුව අනිත් හැම දේටම හොද වේවි.
- මොකක්ද වුනේ? - ඔයා අපිව ඇතුලට ගෙනාවා.මම දන්නවා. - ඔයාට ඒක කරන්න පුලුවන් වුනා.
ඔයාගේ ප්‍රියතම වයින් වලින් ජෝගුවක් මට පාර පෙන්නපු යාළුවට.
පොඩ්ඩක් ඉන්න මට අන්තිමට මතක මම...
...මේ යෝධ ආකේඩියන් මිනිහා එනවා කෙළින්ම මගේ...
මෙන්න ඔයාගේ වයින් එක,මහත්තයා.
මට කියන්න ඔයා කැමති වෙන මොනවා හරි මෙහේ තියනවා නම්.
No comments yet. Be the first to leave one.