أول 200 سطر.
දිල්ලි!
ඉන්දියාව!
අගනගරය.
කුඩා නගරයක ජනග්‍රහනයක් එහි වෙසෙනවා.
සෑම වසරකම මිනිස් ඝාතන එකොලොස් දහසක් වාර්තා වෙනවා.
එය වැලැක්වීම කල නොහැකි දෙයක්.
පොලිස් බලය ප්‍රභූ ආරක්ශාව සහ රථවාහනහැසිරවීම වෙනුවෙන් යෙදවීමෙන්වත්.
නගරය තවමත් ඒ වගේමයි.
මොකද එය හැමදාම එහෙමයි.
එහෙත්, එක් සිදුවීමකින් අප ලෝකයේම අවදානය දිනා ගත්තා.
මුලු ලෝකයම දිල්ලිය ගැන කතා වුනා.
මල්කාන්! නවත්තහන්!
සෙනග ඉන්න හරියෙන්.
ඒයි! අයින් වෙනවා! අපිට බලන්න ඉඩ දෙනවා!
ඔය කට්ටිය පස්සට වෙන්න. යන්න!
අර එහා තියෙන හොටෙල් එකෙන් බෙඩ් ශීට් අරන් එන්න. - ගේන්න ගියා සර්.
මොකක්ද ඔහේගෙ නම? - ආකාශ්!
ආකාශ්! මොකද වුනේ?
අයින් වෙන්න! මෙන්න බෙඩ් ශීට් එක.
යමු.
ඉක්මන්ට යමු.
දැන් කියන්න මොකද වුනේ කියල. - අපි බස් එකට නැග්ගා. එතකොටත් ඒකෙ පස් හය දෙනෙක් හිටියා.
උන් අපේ ඇදුම් ගැලෙව්වා.අපෙ හැම දෙයක්ම උදුර ගත්තා. අපිව නිර්වස්තරෙන් පාරට ඇදල දැම්මා.
අපිට හරියට ගැහුව උන්.
උන් මට මහ නරක දේවල් කලා. මගෙ තාත්තට මේ මුකුත් කියන්න එපා.
මල්කාන්, පරිස්සමට එලවහන්!
දෙයියනේ!
ඔයි කැස්ස හොඳ නැද්ද තාම?
බේත් අල්ලල නැ වගේ. - දන්නෙ නෑ.
මම බලල වෙන බේතක් හම්බුනොත් අරන් එන්නම්.
සර් A-Block එකෙන් කෝල් එකක් ආවා. මිනිස්සු වගයක් තුවක්කු අරන් හිටියලු.
යමු යමු.
යමු.
ඉක්මන් කරන්න සර්. අර ඉන්නෙ තුවක්කු තියන් හිටපු අය.
අර බලන්න සර්, අරෙහෙ.
ඒ පොලීසියෙ අයනෙ. මොකක් හරි මිශන් එකක් වෙන්න ඇති.
මම කොහොමද සර් ඒක දන්නෙ? මට නම් ඔය ඔක්කොම මැරයො වගේ පෙන්නෙ.
පලයන් යන්න! පලයන් මෙතනින්.
ඔව් මැඩම්?
එයා ඇතුලෙ ඉන්නවා කියල ශුවර්ද?
තහවුරු වුනා. සුදීර් උදේ ඉඳන් මෙතන ඉන්නවා.
හරි.
යන්න.
හරි මැඩම්.
මහත්තයා ගෙදර ඉන්නවද?
කවුද?
අසීම්! - ආහ්!
දිල්ලි පොලීසිය. ඔහේගෙ යාලුවා. බුපේන්දර්.
උඹද පොලීසියට එන්න කිව්වෙ? - ඔව් උඹ වගේ බල්ලෙකුට එහෙම වෙන්න ඕනෙ.
උඹටයි එහෙම වෙන්න ඕනෙ බැල්ලි!
පිස්සුද උඹලට?
තාම වැඩ කරනවද?
අපි ත්‍රස්තවාදියෙක් අල්ලගත්තා.
ත්‍රස්තවාදියෙක්?
නියමයිනෙ. - ඔය ඇති.
වැඩ ගැන තවත් කතා බෑ.
අද මගෙ උපන් දිනේනෙ.
අද අපි කරන්න ඕනෙ මම කියන දේ.
ඔව් ඩාලින්.
ඔව් ඒ වගේම අපේ චැම්පියන්.
බේබි!
පොලිස් කාරයෙක්ව නම් කසාද බඳින්න එපා. - කොහොමටවත් නෑ.
ඔහ්! හේයි! - කෝපි එකක්.
මගෙන් ආච්චිට දෙන උපන් දින තෑග්ග.
ඇත්තටම? - එයා ඔයාට සිංදුවක් ලියලා.
ඔයා ටොරොන්ටෝ ගියාම මට ඔයාව හරියට මතක් වෙයි.
ඒත් එයාට මුලින්ම අවසර ගන්න ඕනෙනෙ. - ඔව්.
ඇත්තටම මට අවසර ලැබුනා.
ගිය සතියෙ.
කවද්ද ඔයා ඕක අපිට කියන්න හිටියෙ?
මේ දිල්ලියෙ නැති මොනාද ටොරොන්ටෝ වල තියෙන්නෙ?
ඔයාට ලිස්ට් එකක් ඕනෙද?
ඒක එච්චරටම නරක නෑ.
ඔයගොල්ලො ත්‍රස්තවාදියෙක් අල්ලගත්තා? - ඔව් ඒ ත්‍රස්තවාදියෙක් තමයි. - මේ නගරෙ මහ ජරාවක්.
නෑ, ඒක හොඳ වීගෙනයි එන්නෙ. - ඇත්තට?
අම්ම ආපහු ආවම අපි ඒ ගැන කතා කරමු.
ඔව්.
මම කෙලින්ම කාරනේට එන්නම්. අවුරුදු 15 ඉවර උනාට පස්සෙ පාර්ලිමේන්තුවට එන්න.
ඔහේව ඇතුලට දාන්න හදපු උන්ට වෙඩි තියන්න තුවක්කු අරගන්න.
හිරේ ඉන්දැද්දිත් ගෑනිට බොරු කලානෙ.
ඒකිට මල පැනල අපිට කෝල් කලා. ඔහේ ඒකිව මරල දැම්මා.
මෙයා ගැන ඇහැ ගහගෙන ඉන්නවා!
මේ මොකද? අද දවසට දෙවෙනි වතාව. - ඔයගොල්ලො ගිය මාසෙට කොච්චර විදුලිය පාවිච්චි කලාද?
මම ඔය බිල් ගැන මතක තියාගෙන ඉන්නෙ නෑ. - හැබැයි මගෙ ලග තියෙනවා ගිය මාසෙ බිල. දෙගුන වෙල.
මගෙ යුනිට් එක සෑහෙන වැඩ ගොඩක් කරනවා. රෑට වැඩ කරන්නෙ කරුවලේද?
ලයිට් දාගන්නවලකො. මම බිල ගෙවන්නම්. - ස්තූතියි.
කවුරුහරි මේක අරන් ගිහින් ගෙවන්න. පෙට්‍රල් වලට දීපු සල්ලි වලින් ගෙවන්න.
සර්ට මේ උදව්ව කරන්නම වෙනවනෙ. - ලොකුම උදව්වක්.
මිස්ටර් ඉන්ඩියා, රාම් ප්‍රතාප්!
ඊයෙ රාජකාරි කරන වෙලාවෙ අතුරුදහන් වෙලා හිටියා. නැහැයි කියන්න එපා/
මහත්තයා!
මුලු දවසෙම වැඩ කලා. බේත් අරගන්නවත් වෙලාවක් නෑ මහත්තයා.
නෝනට සනීප නෑ මහත්තයා. - එහෙමද?
මගෙ මල්ලිගෙ මගුලටත් මට යන්න බැරි උනා මේ වැඩ නිසා. රාජකාරිය කරන්නෙ කොහොමද කියල මට කියල දෙන්න එන්න එපා.
ආයෙ ඔහොම දෙයක් සිද්ද උනොත් එහෙම...
හරි! - මහත්තයා!
ඔහොම ඉන්නවා! මන් දන්නවා ශිෆ්ට් එක දිග වැඩියි කියල.
කාටවත් තමන්ගෙ පවුල වෙනුවෙන් වෙලාවක් නැහැ.
ආයෙ එහෙම දෙයක් මට අහන්න ඉඩ තියන්න එපා. තේරුනාද?
ඔව් මහත්තයා.
මට එන්න කිව්වද විනෝද් ජී?
ඔව් මැඩම්.
කොහොමද ඉතින්?
ඉතින් පුහුනුවෙ පලවෙනි සතිය කොහොමද?
හොඳයි. - නියමයි.
ඔයා කොහේ ඉදන්ද ආවෙ?
චන්දිගර්. - චන්දිගර්? මෙහෙ ආවෙ කොහොමද?
පංජාබි පොලීසියටත් දක්ශ නිලදාරියො ඕනෙ වෙනවනෙ.
මට ලොකු නගරෙක අත්දැකීමක් ඕනෙ වුනා. ඒකයි.
ඒ කියන්නෙ ගෙදරින් ඈත් වෙන්න ඕනෙ වුනා?
ඉතින් මැඩම්! ඔයාට මොනවද මෙහෙන් කරන්න ඕනෙ?
හොඳ රස්සාවක්.
හරි.
එහෙනම් මම ඔයාට ආචාර කරන්න ඕනෙ. අපේ DCP නෝනා.
ජේ හින්ද්!
මොකක්ද මේ වෙන්නෙ? - ඔව් මැඩම්.
මට ආචාර කරන්න ඕනෙ නෑ.
මෙතනින් මෙච්චර වාහන යනවා. ඒත් ඔයගොල්ලො ඒ එකක් දිහාවත් බලන්නෙ නෑනෙ.
මේ චෙක්පොයින්ට් එකේ තේරුම මොකක්ද?
මුලු දවසෙම බලන් හිටියෙ මැඩම්. පොඩි විවේකයක් ගත්තා.
මෙයාට මොකක්ද වෙලා තියෙන්නෙ?
කුඩු ගහලද ඉන්නෙ? වැඩ කරන වෙලාවෙත්?
අපි දැන් දවස් දෙකක් තිස්සෙ වැඩ කරනව මැඩම්, කිසිම විවේකයක් නැතුව.
එක්කො ඕගොල්ලො බොරු කියනවා. නැත්නම් හරියට වැඩ කරන්නෙ නෑ.
නියමයි.
මෙයාව අරන් යනවා මෙතනින්. - යනවා එහාට.
විනෝද්! මොකද මේ ඔයාගෙ වැඩකට නැති නිලදාරියොන්ව චෙක් පොයින්ට් වලට දාන්නෙ?
-Yes, Madam Sir? -Vinod!
මැඩම්! මොකද වුනේ?
මම වසන්ත් විහාර් ලග තියෙන චෙක් පොයින්ට් එකේ ඉන්නෙ. එතන ඉන්න මේ ඔයාගෙ මිනිස්සු තුන් දෙනා කිසිම වැඩක් කරන්නෙ නෑ.
එකෙක් හොඳටම වෙරි. - මැඩම් මට හැම කෙනෙක් ගැනම පෞද්ගලිකව බලන්න බෑනෙ.
අපේ කට්ටිය අඩුයි කියලත් දන්නවනෙ. අලුත් අය ඉන්නවනම් මෙහෙම වෙන්නෙ නෑනෙ.
ඔව් හරි. ඔයා දන්නෙ නැ ඔයාගෙ මිනිස්සු ගැන.
දැන් මේගොල්ලන්ව අයින් කරනවා මෙතනින්. මාරු කරන්න.
හරි මැඩම්. - මම බලන් ඉන්නවා.
හරි, අනාගත DCP මැඩම්.
චෙක් පොයින්ට් එකට. ඒකෙන් ඔයාට ලොකු නගරෙක අත්දැකීමක් ලැබේවි.
අසීම්ව ඔයාට බාර කරනවා.
වැඩේ ඉවරද?
ඔව් තොරතුරු අරන් කූඩුවට දැම්මා. දැන් උඹේ වාරෙ.
දැක්කද? කාටද කරන්ට් එක ඕනෙ?
හීනයක් වගේ.
හරිම විනෝදයි නේද නාරායන්? - ඔව් මැඩම්.
දැන් ගෙදර යන්න.
යන්න ගෙදර යන්න. ගෙදර ගිහින් ඕනෙ තරම් ෆෝන් එකෙන් කතා කරන්න.
මොකක්? ඔහොම නවතිනවා!
මොකක්ද ඒ කිව්වෙ?
මුකුත් නෑ මැඩම්. - මුකුත් නෑ මැඩම්.
යමන්!
අපි යන්නම් මැඩම්!
මෝඩ යක්කු!
පුහුනු වෙනවද? - ඔව් මැඩම්.
මෙතන චෙක් පොයින්ට් එකක් දැම්මෙ ඇයි කියල කියන්න ඕනෙ නෑනෙ?
ඩ්‍රයිවර්ලව බය කරන්න ඕනෙ. ඒගොල්ලන්ගෙ ඇස් දිහා බලන්න.
ඒගොල්ලො මොනා හරි හංගනවනම් මූනෙන් ඒක පේනවා.
ඒගොල්ලන්ව නවත්තල චෙක් කරන්න. තේරුනාද? - ඔව් මැඩම්.
මැඩම්!
මන් කියන්නම ඕනෙ...
...මම ඔයාගෙ ලොකු රසිකයෙක්.
ඇකඩමියෙදිත් අපි මැඩම්ට තමයි කැමතිම.
ඒ සෑහෙන කාලෙකට කලින්.
අපේ සර්,ජෝශි සර් කිව්වා ඔයා එයාගෙ හොඳම ගෝලයෙක් කියල.
පාර ගැන ඇහැ ගහගෙන ඉන්න.
හරි මැඩම්.
ඔව් මැඩම්? - අපි එකට වැඩ කරපු කාලෙ මට හරියට මතක් වෙනවා.
මම දැන් මේ මෝඩයොත් එක්ක හිර වෙලා. - මැඩම් කියන්නෙ දැන් මටත් අතාරින්න කියලද?
නෑ දැන්ම එපා.
ප්‍රශ්න කිරීම ඉවරද?
ඔව්, රිපෝට් එක හෙට උදේට මැඩම්ගෙ මේසෙ උඩ තියෙයි.
හරි, හෙට කතා කරමු.
හරි මැඩම්.
ඕක නවත්තන්න.
ඒ පාර මොකක්ද මැඩම්? - ඒ පාර මොකක්ද කිව්වෙ>
මේ මාව නවත්තපු දෙවෙනි වතාව,. මට පරක්කු වෙනවා.
මොකක් හරි හේතුවක් ඇතිනෙ. පිටිපස්සෙ මොනාද තියෙන්නෙ?
ඉස්කෝලෙ පොත්.
අරින්න.
මැඩම්, ඉස්කෝලෙපොත් තියෙන්නෙ.
අරින්න.
දැක්කනෙ? ඉස්කෝලෙ පොත් තියෙන්නෙ. - බිමට ගන්න.
දැන්ම බිමට ගන්න.
හරි බරයි මැඩම්. - බිමින් තියන්න.
අරින්න.
මේ බලන්න මැඩම්! මම පෙන්නන්නම්. මේ බලන්න.
මේවත්.
ඉස්කෝලෙ පොත් කියන්නෙ ඇත් දල වලටද?
රීබා දුවට කොහොමද?
හොඳින් ඉන්නවා. ටිකක් බය වෙලා.
මනින්දර් පුතත් මෙහෙ ඉන්නවනෙ.
මන් කියන දේ ගැන එච්චර හිතන්න එපා.
ගිය වතාවෙ කතා කරද්දි ඔයා කිව්වෙ නෑනෙ කොහෙද වැඩ කරන්නෙ කියල.
මම දිල්ලි පොලීසියෙ වැඩ කරන්නෙ. - ඕ දිල්ලි පොලීසිය?
මොකක්ද තනතුර.
STF. මම ඒකෙ ප්‍රධානියා, දකුනු දිස්ත්‍රික්කයෙ.
ඒ කියන්නෙ ඔයා IPS කෙනෙක්ද?
නෑ සර් මම දිල්ලිපොලීසියෙ වැඩ කරන්නෙ. - ඒ දෙකේ තියෙන වෙනස මොකක්ද?
IPS විබාගෙන් පස්සෙ පුහුනුවීම් තියෙනවා. ඊට පස්සෙ අපි වගේ නිලධාරීන්ට අණ දෙනවා.
හැබැයි අපි පහලම කොස්තාපල්ගෙ ඉඳන් ටිකෙන් ටික ඉහලට එනවා.
ඔව් ඔව් මට තේරෙනවා. ඒක ඉංග්‍රීසිකාරයින්ගෙන් ලැබුනු තව තෑග්ගක්.
ඇත්ත නේද මම කිව්වෙ? - ඔව් ඔව් හරි.
No comments yet. Be the first to leave one.