Delhi Crime

Delhi Crime (दिल्ली क्राइम)

تنزيل الترجمة Sinhala

الموسم 1

معلومات الإصدار

Delhi Crime S01E06 720p NF WEB-DL x264-MkvCage ws
تعليق من Chuta85
Baiscopelk.com

الوسوم

Web-DL
web-dl
web
WEB-DL
x264
720p
720
mkv
MkvCage
نشرت في: 2020-04-02
تنزيلات: 23
ضعاف السمع: No

معاينة ترجمة Sinhala

أول 200 سطر.

බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් චානක ඉඳුනිල් විසින් කල උපසිරැසි ගැන්වීමක් කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න

ඒ කියන්නෙ...

ගමේදි පොඩි පොලිස් කාරයො එක්ක වැඩ කරද්දි කොහොමද?

අපි එච්චරටම පසුබට වෙලා නැහැ නේද?

පොඩි අවබෝධයක් තියනව.

අවබෝධයක් තියනව?

ඔයාට අවබෝධයක් ගන්න ඕන නම්, ඔයා ගයාවට යන්න ඕන.

බෝ ගහ මුල ඉඳ ගන්න, ඔයාට නිවන ලැබෙයි.

- මොකද කියන්නෙ උපෙන්දර්? - මට කියන්නෙ මොකද සර්?

මම බෞද්ධයෙක් නෙවෙයි. මම මස් කනව, අරක්කු බොනව.

මොකෙක් හරි කමක් නැහැ, කෑම ටික අරගෙන එන්න.

ඔව්.

අරේ...සර් කන්නෙ එලවලු කෑම විතරයි.

ප්‍රශ්නයක් නැහැ.

එහෙනම් පොඩ්ඩක් කාල බලන්න.

- ඔන්න් ඔහෙ කාල බලන්න. - එපා සර්.

ඔන්න දෙවනි එකත් ගේනව.

හේයි, ඔහොම ඉන්නව.

- ඔයාල ඌව දැන් මරන්නද හදන්නෙ? - ඔව්, මේ පිටිපස්සෙ.

අපිට අපේ අමුත්තන්ට පරණ නරක්වුනු කෑම දෙන්න බැහැනෙ...

...දිල්ලියෙ අමුත්තන්ට.

ඌව අත්හැරල දාන්න.

මම කුකුල් මස් කන්නෙ නැහැ, මං වෙනුවෙන් අත්හරින්න.

මට හොදට ආගන්තුක සත්කාර කරන්න අවස්තාවක් දෙන්න.

හිතන්න, ඔයා එහෙම කරනව, අපි ඒවට තෘප්තිමත්.

- දැන් ඌට යන්න දෙන්න. - ඔහොම ඉන්න සහෝදරය.

ඌට වියදම් කරේ අපි.

අපි ඌව මරනව, උයනව, ඊට පස්සෙ කනව.

- ඒක අපේ කැමැත්ත. - ඔයා කිව්වෙ උන් ගෙනාවෙ අපිට කියල.

-අපිට ඕන ඌව ජීවත් කරවන්න, අත්හරින්න. - හලෝ!

අපි ඒ කුකුලට හොදට ගෙවල තියෙන්නෙ.

මම ඔයාලට ඌව මරන්න දෙන්නෙ නැහැ.

මොනව කරන්නද දිල්ලි පොලිසියෙන්?

- මොනව කරන්නද දිල්ලි පොලිසියෙන්? - මේක නවත්තන්න.

මට ඕන හොදට ආගන්තුක සත්කාර කරන්නයි.

මගේ ආත්මයට ශාන්තියක් වශයෙන්...

ආගන්තුකයෙක් ගැන හිතල ඌව අත්හරින්න.

ඔයාගෙ ආතමයට ශාන්තියක් වෙන්න.

ඔයා ඔය කුකුළ ගැන බලාගන්න.

මොකුත් දැනගන්න ලැබුනද?

නැහැ සර්.

මෙහෙ හතරෙන් එකක් කවුරුහරි සෝනු කෙනෙක්ව දන්නව.

අපි හය දෙනෙක් හොයාගෙන ගියා.

ඒත් අපේ විස්තර වල්ට ගලපෙන කෙනෙක් ලැබුනෙ නැහැ.

අපි අදට නවත්තමුද?

සෝනුව හම්බවෙනකම් නවත්තන්නෙ නැහැ.

යමු.

ඔයා ලස්සනට ඉන්නව.

මට ඔයා මොනවගේද කියන එකත් අමතකවීගෙන එන්නෙ

අද මගේ මේසෙට දිවුරුම් පෙත්සම කිහිපයක් ආව, එයින් එකක ඔයාගෙ නමත් තිබුන.

CM ඔයාල දෙන්නව වැරදිකාරයො හැටියට නම් කරල තිබුන.

ඔයාලගෙ අශක්නුවත්බව ඔප්පු කරන්න බලාවි.

ඇයි එයාලට අපිට අපේ පාඩුවෙ විමර්ශන කටයුතු කරගෙන යන්න දෙන්න බැරි?

එයාලට් දිගටම කෙල්ල ගැන කතා කරනව, ඔයා ගැන මොකුත් නැහැ.

ඔයයි එයාව් බේර ගත්තෙ, එයාල කියනව ඇයලු වීරය.

එන්න.

මෙයාගෙන් ඉල්ල්න්න, එයා දෙයි.

යන්න, අරය අත්සන් කරයි.

බබෝ! ඔයා හොදින්ද?

ඔව්.

ඔයා මොනවද මෙතන කරන්නෙ?

මම මේ ලඟට ආව.

ඔයා මගේ ඔෆිස් එකට එනවද?

අපි ඒ ගෙදරට යනව.

හේයි! කොහෙද ඔයා යන්නෙ?! ආලෝක් කොහෙද?

- මම දන්නෙ නැහැ, එයා යන්න් ගියා! - කියනව!

- එයා මෙහෙ නැහැ! - බූපේන්ද්‍ර, ආලෝක් මෙහෙ නැහැ.

හේයි! එයා කොයි වෙලාවෙද ගියේ?

කොහෙදිද මේක වෙන්නෙ?

නහර්පූර්, ගුර්ගවෝන්.

මම කියන්න ආවෙ....

ජනවාරි තුන්වෙනිද වෙනකොට චෝදනා පත්‍රය සම්පූර්ණ කරන්න ඕන.

- ඒත් ඒක කරන්න අමාරුයි. - මම දන්නව

ඒත් එහෙම කරන්න වෙනව.

මට මොනවහරි මඟහැරුනද?

හරි මම මෙහෙම කියන්නම්.

ඔයා අන්තිම වතාවට දේශීය පොලිස් සිද්දියක් CNN එකේ පෙන්නනව දැක්කෙ කවද්ද?

මුම්බායි තාජ් හෝටල් ප්‍රහාරය,

ඒක ජාත්‍යන්තර ත්‍රස්ත ක්‍රියාවක්, ඒත් මේක...

දේශීය අපරාධ සිද්දියක්....

අපේ පාලනය යටතෙදි සිදුවුනු.

ඉතින්...විමර්ශනයෙ හරි චෝදනා පත්‍රයෙ හරි කිසිම වැරැද්දක් තියෙන්න බැහැ.

- සර්, අපි ඒක හරියට කරනව. - හොදයි.

විත්තිකාරගෙන් කට උත්තරයක් ගන්න පුලුවන් වෙන්නෙ කොයි වෙලාවටද කියල කියන්න පුලුවන්ද?

තවම නැහැ සර්, එයා තවම ලෑස්ති නැහැ.

හරි, එයා ලෑස්ති වුන ගමන්ම, මහේස්ත්‍රාත් ප්‍රකාශයක් ලබාගන්න.

එහෙම කරන්න ඕන වෙන්නෙ නැහැ. අපි ඒක කරන්නම්.

මේ වෙලාවෙ පොලිසියෙ කෙනෙකුට දෙන ඕනම කට උත්තරයක්,

උසාවියේ ප්‍රශ්න කිරීම් වලට බැඳෙනව.

ඒ ආවෙ කොමසාරිස්.

ලොකු ලොකු අය මේ වෙනුවෙන් වැඩ කරනව.

දැන් ඔයාල ගැන මුලු ලෝකෙම දන්නව.

හැමෝටම ඕන ඔයාලව එල්ලන්න.

ඔයාලගෙ පවුල්වල අය ලජ්ජාවට පත්වෙයි.

මම කල්පනා කරන්නෙ ඔයාගෙ අම්ම මොනව හිතනව ඇතිද.

...දන්නෙ නැහැ සර්, ගොඩක් සංවේදී ප්‍රශ්නයක්.

සල්ලි ප්‍රශ්නයක් නම් මොනවහරි කලර දාන්න...

අකාශ්ට හරි යන්න එපැයි.

එයාට ඕන එයාගෙ කතාව ලෝකෙටම කියන්න.

ඔව්, අනිවාර්යෙන්ම.

පොලිසියෙ මන්ධගාමී ප්‍රතිචාරය, පොලිසියෙ අය එයාට සලකපු විදිහ...

මේව එලියට එන්න ඕන.

මට මේක ගැන හිතන්න දෙන්න.

සර්, අපිට උදව් කරන්න, ඔයාට වාසියක් ගන්න පුලුවන්.

පැරිසියෙ ප්ලාස්ටර්. මේව දත් ගලවන්න ඕන වෙනව.

එයාල දැන් මෙහෙ ඉන්නෙ, ආලෝක්ගෙ බිරිඳගෙ අය මෙහෙ ඉන්නෙ.

එයාල හෙට උදෙන්ම පිටවෙලා ගියොත්...

සුදීර් තාමත් ආනන්ද් විහාර් වලද?

ඔව්, රෑ පුරාම් එහෙ ඉඳීවි.

වෙන මොකුත් හොයා ගත්තද?

තවම මොකුත් නැහැ මැඩම්.

මේ ඉංග්‍රීසි අන්තිම දරුණුයි.

රාකේශ් ආවහම එයාට පෙන්නන්න.

එයා බලල හරියට ටයිප් කරයි.

එහෙමයි මැඩම්.

ආහ්, මට ගෙදර යන්න පුලුවන්ද?

මොකෝ?

මම ගිය ඉරිද ඉඳල ගෙදර ගියේ නැහැ.

ඉතින්? අපි හැමෝම හිටියෙ මෙහෙනෙ.

එයාල ඔක්කොමලව අල්ලගන්නකම් අපි කොහෙවත් යන්නෙ නැහැ.

ඕනනම් පොඩ්ඩක් විවේක ගන්න.

හරි මැඩම්.

විම්ලා...ඔයාගෙ ඉංග්‍රීසි හදාගන්න.

උසාවියෙදි පාවිච්චි කරන භාෂාව, ඔයාට වුවමනා වෙයි.

කැරට් පුඩින් ටිකක් කන්න, ඒව හරිම රසයි.

මමයි ඒක ඇතුලට ගෙනාවෙ, මගේ මහත්තය මට ගෙනත් දුන්නෙ.

මට සමාවෙන්න, ඒව හරිම ශෝක්.

සීතල කාලෙදි අයිස් ක්‍රීම් මැඩම්?

හලෝ? ඔව්, කතාකරනව.

ඔව්, රේබා තමයි මගේ දුවගෙ නම, එයාගෙ වයස අවුරුදු 21යි.

ඔව්, එයා ටිකක් සුදුයි...

...ඉගෙනගෙන තියෙනව, උයන්න දන්නව, ගෙදර දොරේ වැඩ කරනව, එවා ඒව ඔක්කොම කරනව.

ඔයාට තව ඕනද?

ඔයාට මේක කියවන්න ඕනද?

එපා.

වේ@#$%...මේ දොර අරින්න!

මැඩම්, මොකක්හරි දෙයක් වෙලා තියෙනව.

බූපේන්දර්

සර්, එයාල මෙයාව බිම වැටිල ඉන්නව දැකල තියෙනව.

“අම්මේ, මට සමාවෙන්න.”

- ජයිරාජ්. - ජයි හින්ද් මැඩම්.

- ඔයා නිදියගෙනද හිටියෙ? - නැහැ මැඩම්.

හරි, පාලමු වල ආලෝක්ගෙ බිරිදගෙ කට්ටියගෙ ගෙදරට යන්න.

ඒත් ඒක තියෙන්නෙ ජාර්කාන්ඩ් වලනෙ.

ඔව්, දැම්මම යන්න.

මැඩම්, ඒක තියෙන්නෙ නක්සල් පලාතක්ඇතුලෙ.

ඔව්, ඉතින්?

මැඩම්, මට හිතෙන්නෙ මේ මුලු ගමනම අපේ කාලය කා දැමීමක්.

අපි දිල්ලියෙන් මොකක්හරි පොටක් අල්ලගන්න බලමු.

මගේ විමර්ශන කණ්ඩායම මෙහෙ තියාගෙන නාස්තියක් කරන්නෙ.

අපි අසරණ වෙලා ඉන්නෙ.

මිනිස්සු හරි අමුතුයි, කෑමත් එපා වෙනව.

- කෑම එපා වෙනවද? - ඔව්.

ඊයෙ රෑ මෙහෙ SHO මට කුකුළ් මස් කන්න බල කරා.

රන්ඩු වෙන්නත් ගියා.

ඔයාගෙ මොලේ විකාර වෙලාද?

මොකද මැඩම්?

අපේ වැදගත් වැරදිකරුවෙක් අතුරුදහන් වෙලා ඉන්නව.

ඔයා කෑම ගැන මට පැමිණිලි කරන්නෙ?

මම ඔයාව නක්සල් පලාතකට යැව්වෙ වෘත්තීයමය වැඩකට.

කෑම ගැන වගතුග කියන්න නෙවෙයි.

පාලමූ වලට යන්න, ආලෝක් එහෙ හිටියෙ නැත්තම්, අපිට තොරතුරු දැනගන්න කෙනෙක් ලෑස්ති කරල එන්න.

තේරුනාද නැද්ද?

හොදමයි.

මොකද වුනේ මචං?

මොකුත් නෑ, මැඩම් කිව්ව අපිට මෙහෙ තව කාලයක් ඉන්න වෙයි කියල.

මටත් ඒක තමයි හිතුනෙ.

එහෙමද?

නැගිටින්න, ලෑස්ති වෙන්න.

ඔව්, මේ නැගිටිනව.

මම එයාලට ප්ලේන් ටිකට් අරගෙන දෙන්න ගොඩක් මහන්සි වුනේ...

ඉක්මනටම එයාලට එහෙට ගිහිල්ල, එයාලගෙ වැඩේ කරගෙන යන්න.

මේ යකා මට කියනව කෑම හරි නැහැල්ලු?

දීපිකා ආයෙ කවදාවත් කන්නෙ නැති වෙයි.

මෙන්න මේව නිසයි විරෝධතා තියන්නෙ.

ප්ලීස් මැඩම්....

දැනටමත් ඔයාගෙ අත්සන යොදලයි තියෙන්නෙ.

තව අත්සනක් අවශ්‍ය වෙන්නෙ නැහැ.

- ඔව්, - හලෝ මැඩම්.

- මම දීප්ති. - ඔව් මම දන්නව.

ගිය වතාවෙ කතා බහ ගැන මම සමාව ඉල්ලනව.

මම කරේ මට කරන්න කියපු දේ.

ඒකට බොහොම ස්තූතියි.

මැඩම් මට සමාවෙන්න.

ඔයාට උදව් වෙයි කියල හිතන තොරතුරක් තියනව

පේන හැටියට D-City tv එකෙන් පිරිමි විත්තිකාරයට කතා කරල තියනව....

එයාල ලබපු අත්දැකීම ගැන සාකච්ඡාවක් තියන්න.

ඒක ඇත්ත වෙන්න බැහැ.

ඒක ඇත්ත.

හරි, ස්තූතියි.

මැඩම්, එයාලට දැන් හොද වෙයි.

දොස්තරල ආව, එයාලගෙ වැඩිය ලේ ගිහින් නැහැ.

බැන්ඩේජ් වලින් එයාල බේරෙයි, එයාලට හොද වෙයි.

මැඩම් තව දෙයක් තියනව.

මම දන්නව මේ පොලිස් ස්තානයෙදි ඕනම සිදුවීමක් මගේ වගකීමක් වෙනව.

මම ඒ ගැන ඊයෙ රෑ ගොඩක් හිතුව, සහ...

මම කැමතියි මේකට වරද බාරගන්න.

මොකක්?

හෙට එයාල අපිව හොයාගෙන ආවහම...

කාටහරි බිලිවෙන්න වෙනව.

More Sinhala subtitles for Delhi Crime

التعليقات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left