Thor

Thor

تنزيل الترجمة Sinhala

معلومات الإصدار

Thor[2011]BRRip XviD-ExtraTorrentRG
تعليق من Amila Mananadewa

الوسوم

brrip
XviD
نشرت في: 2011-10-16
تنزيلات: 181
ضعاف السمع: Yes

معاينة ترجمة Sinhala

أول 196 سطر.

පොඩ්ඩක් ඉන්න.

-මම රේඩියෝ එක දාගන්නද? - එපා.

ජේන්,මේක ඔයාට දිගටම කරන්න බෑ.

පහුගිය සිදුවීම් 17 ක් ගැන අන්තිම තත්පරේට අනාවැකි කියලා තියනවා..

ජේන්,ඔයා තාරකා භෞතික තාරකා විද්‍යාඥවරියක් මිසක් කුණාටු පස්සේ යන කෙනෙක් නෙමෙයි නේ.

මම ඔයාට කිව්වේ මෙතන සම්බන්ධයක් තියනවා

වායු ගෝලීය කැළඹුම්, මගේ පර්යේෂනත් එක්ක.

එරික් මට ඔයාගෙන් අහන්න බැරි වුණා මට ඒතරම් විශ්වාස නෑ ඔයා මෙතනින් එළියට ඉගිල්ලෙනවා කියලා.

ජේන්?

මම හිතන්නේ ඔයාට මේක බලන්න ඕනේ.

මොකක්ද ඒක?

මම හිතන්නේ ඔයා කිව්වා ඒක සියුම් අවුරෝරා එකක් කියලා!

යමු!

- ළං වෙන්න. - හරි.හොද එකක්.

යමු!

මොනවද ඔයා කරන්නේ?

සම්මාන හයක් නිසා මම මැරෙන්නේ නෑ!

මම හිතන්නේ මේක නීතිකව ඔයාගේ වැරැද්දක්.

ප්‍රථමාධාර පෙට්ටිය ගේන්න.

මට පිහිට වෙන්න ඒ වගේම මැරෙන්න එපා.

කරුණාකරලා.

කොහේ ඉදලද එයා එන්නේ?

එක පාරක්,

මනුෂ්‍ය වර්ගයා එක සරළ සත්‍යයක් පිළිගන්නවා,

ඒක තමයි එයාලා විශ්වයේ තනි වෙලා නෑ කියන එක.

මිනිස්සු පිළිගන්නවා සමහර ලෝක වල එයාලගේ දෙවිවරු ඉන්නවා කියලා.

අනිත් එක, එයාල භය අදුරනවා.

හිම යෝධයින්ගේ ලෝකයේ සිට සීතල හා අදුර පැමිණුනා,

ලෝකය විනාශකාරී මරණීය නව අයිස් යුගයක් වෙත ඇද දමමින්.

ඒත් මනුෂ්‍යයින්ට මේ තර්ජනයට තනියම මුහුණ දෙන්න පුලුවන් කමක් තිබුනේ නෑ.

අපේ හමුදා ආයෙමත් හිම යෝධයින් රංචුව උන්ගේ ලෝකයට එලවා දැමුවා.

ඒක ගොඩාක් වටින වැඩක් වුණා.

අවසානයේ,

උන්ගේ රජතුමා යටත් වුණා.

ඒ වගේම හිම යෝධයින්ගේ බලයේ ප්‍රභවය ඔවුන්ගෙන් පැහැරගන්නවත් එක්ක,

ලොකු යුද්ධයක් ඉවර වුණා,

අපි ඒ අයිස් යුගය අනෙකුත් ලෝකයන් වෙතින් ඉවත් කර ගත්තා වගේම අපි ආයෙත් අපේ ලෝකයට ආවා

සදාකාළික රාජධානිය,

ඇස්ගාර්ඩ් වෙත.

අපේ බලාපොරොත්තු ඉටුවන පුරවරය,

තාරකා වලින් එපිට දිදුළන පුරවරය.

මනුෂ්‍යයන් විශ්වාස කරන දේව කථා ජනප්‍රවාද වලට ලක්වුණ දෙවියන් සිටින පුරවරය,

ඒ දිව්‍ය ලෝකය තමයි ඇස්ගාර්ඩ්.

ඒ වගේම මෙහෙ ඉන්න යුධ විරුවන්

මුළු විශ්වයටම

සාමය ගෙනාවා.

ඒත් දවසක් ඒවි

ඔයාලා දෙන්නගෙන් එක්කෙනෙක්

දිගටම මේ සාමය පවත්වාගන යන.

තාමත් හිම යොධයෝ ජීවත් වෙනවද?

කවදා හරි මම රජ වුණාම,

මම ඔය යක්කු ඔක්කොම මරලා දානවා!

ඔයා කළා වගේ,තාත්තේ.

ප්‍රඥාවන්ත රජතුමෙක්

කවදාවත් යුද්ධයක් ප්‍රාර්ථනා කරන්නේ නෑ.

ඒත් එයා යුද්ධයකට හැම වෙලේම සූදානම් වෙලා ඉන්න ඕනේ.

- මම ලෑස්තියි තාත්තේ. - ඉතින් මමත්.

ඔයාලගෙන් එක්කෙනෙකුට විතරයි සිංහාසනේ ඉද ගන්න පුළුවන් වෙන්නේ.

ඒත් ඔයාලා දෙන්නම ඉපදුනේ රජ වෙන්නයි.

ඕ,කරුණාකරලා.

තෝර් ඔඩින්සන්,

මගේ උරුමක්කාරයා,

මගේ කුළුදුල් දරුවා.

ඉතින් ගොඩාක් කාලෙකට ඉස්සෙල්ලා ඔය බලගතු මිටිය Mjolnir ඔයාට පවරා දුන්නා,

මිය යන තරු වල හදවත්,

ඒකේ බලය කිසිම දෙයකට සමාන නෑ,

විනාශයේ ආයුධයක් විදිහට

නැත්නම් ගොඩ නැන්වීමේ උපකරණයක් විදිහට.

'ඒක රජතුමෙකුට හොද විශ්වාසවන්ත යාළුවෙක්.

මම ඇස්ගාර්ඩ් ආරක්ශා කළා

ඒ වගේම මේ විශ්වයට අයත් ලෝක නමයෙම අහිංසක ජීවිත

මම ආරක්ශා කළා බොහෝ කාලයක ඉදන්.

ඒත් දැන් ඒ දිනය පැමිණිලා...

ඔබ මේ විශ්වයට අයත් ලෝක නමයෙහි ආරක්ශකයා වන බවට දිවුරනවද?

මම දිවුරනවා.

ඒ වගේම ඔබ දිවුරනවද මෙහි ඇති සාමය කඩ නොකරන බවට?

මම දිවුරනවා.

ඔබ දිවුරනවද

ඔබගේ පුද්ගලික ආශාවල්

ඔබගේ හැම දෙයක්ම මේ විශ්වයේ යහපත සදහා කැප කරන බවට?

මම දිවුරනවා!

එසේනම් අද පටන්,

මම,ඕඩින් ඕල්ෆාදර්,

ඔබට ප්‍රකාශ කරනවා...

හිම යෝධයෝ!

ජොන්ට්ට මේ කරපු දේට වන්දි ගෙවන්න සිද්ධ වෙයි!

එයාලා ඒකට ජීවිත වලින් ගෙවලා තියනවා.

විනාශ කරන්නා එයාගේ වැඩේ කරලා,

මංජුසාව ආරක්ශිතයි,ඔක්කොම හොදින්.

ඔක්කොම හොදින්?

උන් සුරක්ෂිතාගාරය කඩලා ඇතුලට අවා!

හිම යෝධයින්ට මේ තියන ඒවායෙන් ඕන එකක් හොරකම් කරන්න පුළුවන්...

- ඔවුන්ට බැරි වුනා. - හොදයි,මට දැන ගන්න ඕනේ ඇයි කියලා!

මට හිම යෝධයින්ගේ රජතුමා එක්ක ගිවිසුමක් තියනවා.

එයා දැන් ඔයාගේ ගිවිසුම කැඩුවා! උන් දන්නවා ඔයා අනතුරක කියලා!

මොකක්ද ඔයා ගන්න යන පියවර?

උන්ගේ ලෝකෙට ගිහින් හොද පාඩමක් උගන්නවා,එක පාරක් ඔයා කළා වගේ.

උන්ට කියනවා

තර්ජනය කරලා ආයේ කවදාවත් අපේ සීමාව හරහා එන්න එපා කියලා.

ඔයා හිතන්නේ යුධ වීරයෙක් විදිහට විතරයි.

මේක යුද්ධ කරන්න ඕනේ වෙලාවක්!

යුද්ධ කරන්න ඕන වෙලාවක් මේක, ඒත් මෙතන පරාද වෙන්න තියන ඉඩ වැඩියි.

බලන්න උන් කොච්චර දෙයක් කරලද!

අපි අපේ ආරක්ෂාව බිදපු තැන හොයා ගත යුතුයි ඊට පස්සේ ඒක වසා දැමිය යුතුයි.

ඇස්ගාර්ඩ් වල රජතුමා විදිහට....

ඒත් නුඹ රජතුමා නෙමෙයි!

තාම රජු නෙමෙයි.

මේක නිසා මගේ පිරිස අතරේ මම මෝඩයෙක් වෙනවා නේද දැන් මගේ සහෝදරයා.

මේක මගේ විජයග්‍රහනයේ දිනය වෙයි.

ඒක ඒවි.

නියම වෙලාවට.

මොකද මේ?

ඒත් ඒක සැනසීමක් නම්, මම හිතන්නේ ඔයා හරි.

හිම යෝධයින් ගැන, ලාෆ්රි ගැන,හැම දෙයක් ගැනම.

ඒත් උන් ඇස්ගාර්ඩ් වල ආරක්ෂාවෙන් මිදිලා ඇතුලට එන විදිහ එක පාරක් හොයා ගත්තා නම්,

කාටද කියන්න පුළුවන් උන් ආයෙත් එන එකක් නෑ කියලා?

- අනිත් සැරේ හමුදාවක් එක්ක. - අනිවාර්යෙන්ම.

මෙතන තාත්තට කීකරුව ඉදලා ඔයාට කරන්න පුළුවන් කිසිම දෙයක් නෑ.

නෑ, නෑ, නෑ. මම දන්නවා මොනවද කරන්නේ කියලා.

මේක තමයි අපේ දේශ සීමා වල ආරක්ශාව තර කරන්න පුළුවන් එකම විදිහ.

තෝර්,ඒක පිස්සුවක්.

පිස්සුවක්? මොනවගේ පිස්සුවක් ද?

අපි ජෝත්නහිම් වලට යනවා.

මොකක්?

මේක අකුණු හා හෙන ටිකක් අරගෙන

ඔයා ,පෘතුවියට යන චාරිකාවක් වගේ නෙමෙයි

ඒහේ මිනිස්සු ඔයාට දෙවියෙක් විදිහට යදිනකොට.

මේක ජෝත්නහිම්.

මගේ තාත්තා එක පාරක් ජෝත්නහිම් වලට විරුද්දව සටන් කළා,

එයාලගේ හමුදා පැරැද්දුවා ඒ වගේම උන්ගේ මංජුසාව අරගෙන ආවා.

අපි දැන් පිළිතුරක් ලැබෙන කල් ඉන්නවා.

ඒක තහනම් කරලා තියෙන්නේ!

මගේ යාළුවනේ,ඔයාලට අමතක වුනාද අපි ඔක්කොටම මේක එකට කරන්න පුළුවන්?

ෆැන්ඩ්‍රල්.හෝගන්.

කවුද ඔයාලව කීර්තිමත්ම භට කණ්ඩායම බවට පත් කළේ?

ඔයයි කළේ.

වොල්ස්ටෙග් රසවත් කෑම වලට කැමති,

ඔයා හිතුවේ වහල්ලා වලට ගියොත් ඔයා මැරෙයි කියලා?

ඔයයි කළේ.

ඔව්!

ඒ වගේම කාටද වැරදි අදහසක් තිබුනේ

මේ කෙල්ල දරුණු යුධ භටයෙක් වෙයි කියලා

මේ මුළු විශ්වයම දන්න?

ඒ මම.

ඇත්ත,මම හිතන්නේ ඔයා,සිෆ්.

මගේ යාළුවනේ,

අපි ජෝත්නහිම් වලට යනවා.

මේක මම කරන්නම්.

-යහපත් හයිම්ඩල්... - ඔයා උණුසුම් වෙන්න තරම් ඇදුම් ඇදලා නෑ.

දොරටුව?

ඔයා හිතනවද ඔයාට මාව රවට්ටන්න පුළුවන් කියලා?

-(සිනාසෙයි) ඔයාට වැරදීමක් වෙලා... - ඇති!

හයිම්ඩල්,අපිට පිටට යන්න ඕනේ?

මේ වෙනකල් කිසිම හතුරෙක් මගෙන් බේරිලා ගියේ නෑ.

මම දැනගන්න ඕනේ කොහොමද මේක වෙන්නේ කියලා.

අපි ගිහින් එනකල් යන දිහා කිසි කෙනෙකුට කියන්නේ නෑ.

තේරුණාද?

මොකද වුනේ? රිදී දිව ඊයම් වුනාද?

අනතුරුදායකයි.

මම මේ ලෝකය රකින්න ප්‍රතිඥාවක් දීලා තියනවා මේකේ දොරටු පාලකයා විදිහට.

ඔබලාගේ නැවත පැමිණීම ඇස්ගාර්ඩ් වල ආරක්ෂාවට තර්ජනයක් උනොත්,

මට සිද්ද වේවි මේ දොරටුව ඔබලා වෙනුවෙන් වසා තබන්න

එතකොට ඔයාලට ජෝත්නහිම් වල සීතලෙන් මැරෙන්න වේවි.

ඔයාට බැරිද අපිට යන්න පාලම ඇරලා දෙන්න?

පිට වීමට පාලම ඇරියොත්

සම්පූර්ණ ශක්තියම හිම වනාන්තරයට මුදා හරින්න වෙනවා

ඒකෙන් ඔයාලා ඉන්නකොටම ජෝත්නහිම් විනාශ වෙලා යයි.

මට අද මැරෙන්න සැලසුමක් නෑ.

මුකුත් කරන්න නෑ.

අපි මෙතනම ඉදීවි.

දැන් යමු.

උන් කොහේද?

හැංගිලා,

බයගුල්ලෝ හැම වෙලේම එහෙම කරනවා.

උඹලා මැරෙන්න ගොඩාක් දුර ඇවිල්ලා ඇස්ගාර්ඩියන්.

මම තෝර් ඔඩින්සන්!

අපි දන්නවා උඹ කවුද කියලා.

කොහොමද උඹලාගේ සහචරයෝ ඇස්ගාර්ඩ් ඇතුලට එව්වේ?

ඔඩින්ගේ ගෙදර ද්‍රෝහීන්ගෙන් පිරිලා.

මගේ තාත්තගේ නමට අගෞරව කරන්න එපා උඹේ ඔය බොරු වලින්!

උඹේ තාත්තා මිනී මරුවෙක් වගේම හොරෙක්!

ඇයි උඹ මෙහාට ආවේ? සාමය ඇති කරන්නද?

උඹේ ඔය හමුදාවත් එක්ක.උඹ ඒකට කැමතියි.

උඹට කොල්ලෙක් විදිහට කිසි දෙයක් කරන්න බෑ

ඔප්පු කරලා පෙන්නපන් උඹ මිනිහෙක් කියලා.

හොදයි,මේ කොල්ලා උඹේ ඔය කථා වලට උත්තර දෙන්නයි යන්නේ.

තෝර්,මේක නවත්තලා පොඩ්ඩක් හිතන්න.

ඔයාගේ වටේ බලන්න,අපි ටික දෙනයි.

ඔයාගේ තත්වය දන්නවා,සහෝදරයා.

ඔයා දන්නේ නෑ ඔයාගේ තීරණ වලින් මොනවද වෙන්නේ කියලා.

මම දන්නවා.

දැන් පලයල්ලා, මම උඹලට යන්න මොහොතක් ඉඩ දෙනවා.

අපි ඔයාගේ දයාන්විත දීමනාව පිළිගන්නවා.

ඉක්මන් කරන්න, සහෝදරයා.

ගෙදරට දුවන්න,පුංචි කුමාරයා.

හෙන ගහපන්.

التعليقات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left