Delhi Crime

Delhi Crime (दिल्ली क्राइम)

تنزيل الترجمة Sinhala

الموسم 1

معلومات الإصدار

Delhi Crime S01E05 720p NF WEB-DL x264-MkvCage ws
تعليق من Chuta85
Baiscopelk.com

الوسوم

Web-DL
web-dl
web
WEB-DL
x264
720p
720
mkv
MkvCage
نشرت في: 2020-04-02
تنزيلات: 17
ضعاف السمع: No

معاينة ترجمة Sinhala

أول 200 سطر.

බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් චානක ඉඳුනිල් විසින් කල උපසිරැසි ගැන්වීමක් කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න

ඒත් එයාගෙ කෙල්ල දීපිකානෙ.

මටත් හිතුනෙ ඕකම තමයි.

මේ රෝමියෝට කෙල්ලො කීයක් ඉන්නවද?

මැඩම්, අපේ මේ මුලු කේස් එකම දුවන්නෙ මේ කොල්ල මත.

අපි එයාව් කොච්චර හුරතල් කරත්- කිරි, කෑම බීම මොනව දුන්නත්...

මේ ඔක්කොම් දේවල් උඩුයටිකුරු වෙන්න පුලුවන්.

අපි ඒක දන්නෙ නැහැ.

මෙච්චර සෞඛ්‍ය සම්පන්න තරුණ කොල්ල, අර ඔක්කොටම වැඩිය ශක්තිමත්.

එයාට ගහන්න තිබුන, ජනේලයක් කඩන්න තිබුන, කෑ ගහන්න තිබුන, මොනව හරි කරන්න තිබුන!

එයා මගේ කෙල්ල නම් මං එයා වෙනුවෙන් මැරෙන්න වුනත් ලෑස්තියි.

තව දෙයක් මැඩම්, ඔයා එයාගෙ වෛද්‍ය වාර්ථාව දැක්කද?

සුලු තුවාල කිහිපයක් තියෙනව, බෙහෙත් දැම්ම, සනීප වුනා.

මට හිතෙන්නෙ එයා කලබලෙන් ඉන්නව වගේ රඟපානව.

මැඩම්, මම පාහරයන් ගොඩ දෙනෙක්ගෙන් ප්‍රශ්න කිරීම් කරල තියෙනව.

හැම කෙනාම කියන්නෙ එකම දෙයයි, එයල කියන දේ ඇත්ත කියල.

හැම සැකකාරයෙක්ම වගේ කියනව, එයා ඒ කෙල්ල එක්ක විනෝද වෙන්න ගියා කියල.

පොඩි දරුවෙක් වුනත් දන්නව, රෑ ජාමෙ බස් එකකදි ඒ වගේ දේවල් කරන්නෙ නැහැ කියල.

මෙයයි අර යක්ෂයන්ට දීපිකාගෙ ජීවිතේට හානි කරන්න ආරාධනා කරේ.

කෙල්ල එයාව බේර ගන්නත් උත්සහ කරා. ඒ වෙනුවට කෙල්ලට මොනවද ලැබුනෙ?

මේක තමයි මගේ අදහස, මැඩම්.

ඔයා මේ දේවල් ගැන හොදට් දන්නව.

ආකාශ්ව හෝටලේට මාරු කරන්න.

දැන් අපි කරන්න ඕන එයාව සතුටින් තියන එක.

පොඩ්ඩක් අයිනට වෙන්න පුලුවන්ද? ස්තූතියි!

මම හැම දර්ශනයක්ම බැලුව, මම හිතන්නෙ මේක වෙන්න ඕන.

විනාඩියක් දෙන්න.

පේනවද?

- හ්ම්ම්, ඔය තියෙන්නෙ, වෙන කැමරා තියෙනවද? - නැහැ, මේක විතරයි.

- හරි කමක් නැහැ, මේක කොපි කරන්න. - විනාඩියක් ඉන්න.

එයාට කොහොමද?

හොදක් නැහැ.

මේක හොල්මන් චිත්‍රපටියකට වැඩිය භයානකයි.

මම් ඒ කෙහෙල්මල් බලන්නෙ නැහැ, මොලේ විකාර වෙනව.

මම අවිනිශ්චිත ක්‍රියාදාම චිත්‍රපටි වලට කාමතියි.

- එතකොට ඔයා? - නාට්‍යමය ඒවට.

- ඉංග්‍රීසිද හින්දිද? - දෙකම.

- ඇන්ටි ඔයා චිත්‍රපටි බලනවද? - ඉඳල හිටල.

- හායි දීපිකා. - හායි.

- දැන් ඔයාට කොහොමද? - හොදයි.

මට ඔයත් එක්ක කතා කරන්න පුලුවන්ද?

තව අපිට එක වැඩයි ඉතුරුවෙලා තියෙන්නෙ.

මට කිසිදෙයක් තේරෙන්නෙ නැහැ.

එයාට තව සැත්කමක් කරන්න ඕන...

මොකද ඔයාල කෑ ගහන්නෙ?! මොකද වෙලා තියෙන්නෙ?

මැඩම් මෙයා පත්තරේක වැඩ කරන කෙනෙක්.

එයා රෝගියෙක් වගේ ඇතුලට ඇවිල්ල තියෙන්නෙ බොරුවට වෛද්‍ය වාර්තා හදාගෙන.

නැහැ මැඩම්, මට ඇත්තටම බඩේ අමාරුවක් තියෙනව.

එහෙමද? ඒකටද මේ කැමරාව අරගෙන ආවෙ, මේ බලන්න මැඩම්...

මෙයා හැදුවෙ අර ලමයගෙන් විස්තර දැනගන්න.

එලියට යන්න.

- ඒත් මට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි. - පාරෙන් එහා පැත්තෙ තියෙන ඉස්පිරිතාලෙට යන්න.

- මෙයාව එලියට එක්කගෙන යන්න. - මගේ කැමරාව?

- එලියට යන්න - මැඩම් මගේ කැමරාව දෙන්න.

ඇතුලට ඕන කෙනෙක් පරීක්ෂා කරල ගන්න.

හරි මැඩම්.

මම එයත් එක්ක කතා කර කර හිටිය විතරයි.

මම දන්නෙ නැහැ එයා පත්තර වාර්තාකාරයෙක් කියල.

මම දන්නව, ඒත් ඔයාට කාත් එක්කවත් කතා කරන්න බැහැ.

ඇයි එයාටම මෙහෙම වෙන්නෙ?

එයා අපි ඔක්කොටම වැඩිය හොදයි.

මට වැඩිය, අම්මටයි තාත්තටයි වැඩිය.

එයාටම ඇයි?

මම දන්නව ඔයාලගෙ පවුලෙ අයට ගොඩක් අපහසු අවස්තාවක් කියල.

ඒත් අපි ධනාත්මක සිතුවිලි වලට අවධානය යොමු කරන්න ඕන.

එතකොට එයාට සනීප වෙයි.

ඇයි එයාට මේක වුනේ?

මම ඒක අහන එක නැවැත්තුව.

දූෂකයන් එල්ලනු.

ඔයාට් කොහොමද?

හොදයි

මැඩම්... මට යන්න ඕන. මට ගෙදර යන්න පුලුවන්ද?

ඉක්මනටම...

ඒත් අපි ඔයාව පොලිසියෙන් අයින් කරල තියනව..

හරි මැඩම්, කොහෙද?

අපි තැනක් හොයනව.

අපිට පෞද්ගලික කාමරයක් ඕන නාන කාමරයක් එක්ක.

අයවැයක් තියෙනව.

- එහෙනම් ගෙදර යන්න පුලුවන්නෙ? - බැහැ.

හැමදේම අපිට විරුද්ධව තියෙන්නෙ.

අපි දීපිකාව බේර ගන්න ඕන, වැරදිකාරයන්ට දඩුවම් දෙන්න ඕන.

එයාල ඇප අරගෙන පිටත් වෙන්නෙ නැති වෙන්න වගබලාගන්න ඕන.

ඔයා නිශ්ශබ්දව හැංගිලා ඉන්න ඕන.

- ඔයාට තේරුනාද? - ඔව් මැඩම්.

හේයි!

ඕයි, නැගිටිනව..

සොරි, සොරි, නිදියගෙනද හිටියෙ?

කෙලින් හිටගන්නව.

මට මේක කියනව, ඔයා මොකද යකඩ පොල්ලක් පාවිච්චි කරේ, පු#$%?

ඒක මේ වගේද?

- මෙහෙ එනව. - බැහැ, බැහැ.

මේක අමාරුයි කියලද හිතන්නෙ?

ඔයාව හිරේට යවනකම් ඉන්නකො.

මිනිස්සු ඔයාලට මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ කියල දන්නවද?

එපා, එපා...

මම නවත්තන්න ඕනද? මේකම නේද එයත් කිව්වෙ? "අනේ නවත්තන්න!" කියල නේද?

ඕයි! ඕයි! තමුසෙල මොන මගුලක්ද ඔය කරන්නෙ?

තමුසෙලාට මොලේ නරක් වෙලාද?

අපි එයාව පොඩ්ඩක් බය කලා.

යනව යන්න, දැන්මම යනව.

ඕයි! මොනවද කරන්නෙ? යනව එලියට..

තමුසෙලාට පිස්සු හැදිලද?

ඔයාල දෙන්න ඔයාලගෙ කාමර වලට යන්න.

අපිට තැනක් ලැබුනම දන්වන්නම්.

ඔයාලගෙ මිනිස්සුන්ව පාලනය කරගන්න විනෝද්.

එයාල නිකම් එයාව බය කරන්න ඇති, මොකුත් කරන්න යන්නෙ නැහැ.

ඔයා ඒක හරියටම දන්නවද?

මේක ඒ වගේ කේස් එකක්, හැමකෙනාම අවුල් වෙලා ඉන්නෙ.

- ඒත් කවුරුත් එයාට අත තියන්නෙ නැහැ. - ශාරිරිකව පීඩා කරන්නම ඕන නැහැ.

අපි එයාලව සංසුන්ව තියාගමු.

අර කොස්තාපල්වරුන්ව එලියට දාන්න.

මැඩම්, අපි මේ සැරේ එයාලට දඩුවම් කරොත් ඒක හොද නැහැ.

මට ඒකෙන් වැඩක් නැහැ.

දැම්මම එයාලව එලියට දාන්න, මම ඒ ගැන පස්සෙ බලාගන්නම්.

මට පැය 24ම ඔයාගෙ මිනිස්සු දිහ බලාගෙන ඉන්න බැහැ.

අත්තඩගුවෙදි සැකකරුවන්ට කිසිම දෙයක් වෙන්නෙ නැහැ.

ඇතුලට එන්න.

මම හිතුව ඔයාට බඩගිනි ඇති කියල.

මට තේරෙනව මේ කේස් එක අමාරුයි වගේම ලොකු අවධානයක් යොමු වෙලා තියෙනව මේකට.

මම දන්නව වැරදිකරුවන්ට අපිට මෙහෙදිම දඩුවම් දෙන්න පුලුවන්.

ඒත් අපි අපේ හැඟීම් පාලනව කරගන්න ඕන.

අපිට අධිකරණයට සහයෝගෙ දක්වන්න වෙනව.

අපි මේ සැකකාරයන්ව නඩු විභාගෙට ආරක්ෂිතව අරගෙන යන්න ඕන.

මේක තමයි අපේ නැතිවුන් ගෞරවය අපහු ලබා ගන්න තියන අවස්තාව.

- ඔව් සර්? - ඔයාට බීහාර් යන්න වෙනව.

ආලෝක් කුමාර්ව ලුහුබඳින වැඩේ කරගෙන යන්න ඕන.

එයා ආවොත් කියල, අපි එයාගෙ ගම අතුලෙ අපේ කණ්ඩායමක් ලෑස්ති කරල තියන්න ඕන.

- හsරි සර්. - ඔයා කණ්ඩායම තෝර ගන්න.

එයා ඕරන්ගාබාද් කිට්ටුව තියන චපරා වල නේද?

ඔව්, සර්.

ඒක නක්සල් පාලන ප්‍රදේශයක් නේද?

ඔයා ටුන්ඩ්වා පොලිසියට යන්න.

වෙස් වලාගෙන යන්න.

අපි ඔයාලට හමුදා සහය අරගෙන දෙන්න උත්සහ කරන්නම්.

- හරි. - සුභ පැතුම්.

මම යන්නම් සර්.

අපි ජයි සිංව තිහාර් හිරගෙදරට ගෙනියන්නෙ කවදද?

හෙට මැඩම්.

අපිට පහල නිලධාරීන්ව රැහැණක තියන්න වෙනව.

මටත් ඕන මේ අයව මරල දාන්න.

අපි ඔක්කොම එහෙම තමයි මැඩම්, ඒත් ඔයා කලබල වෙන්න එපා.

එයාල හෙමීට හෙමීට මැරෙයි.

එයාලව හිරේට දාපුවම, එල්ලන දවස දැනගන්න බැරුව.

හැමදාම මැරි මැරි ජීවත් වෙයි.

එයාල එයාලගෙන්ම අහගනීවි මොකද එයාල මේ වගේ වැඩක් කරේ කියල.

ඊට වැඩිය එයාලට දෙන්න පුලුවන් වදය මොකක්ද?

අර නිලධාරින්ට ඔයා කතා කරල තිබුනනම් හරි.

හායි! කොහොමද ඔයාට?

චන්දු ඇහැරලද?

මොකක්ද ඇත්තටම වුනේ?

එයාගෙ පන්තියෙ කෙනෙක් ඔයාට අපහාස කරල තියනව, මෙයා එයාගෙ කනට ගහල.

එයා ඔයාගෙම දුවනෙ,

මම හිතන්නෙ නැහැ අපිට එයාට දඩුවම් කරන්න ඕන වෙයි කියල.

සිස්ටර් මේරි ඒ ගැන බලාගන්න ඇති.

බබෝ, මොකක්ද අවුල?

ගොඩක් දේවල් තියනව,

මට හිතෙන්නෙ මම මේකට තනියම සටන් කරනව වගේ,

ඔයාට කරන්න පුලුවන් උපරිමය කරන්න,

ඊට පස්සෙ වැටෙන ඒවට වැටෙන්න දෙන්න.

මම හැමදාම කියනව චන්දුට මේක හොද තැනක් කියල, ඒත් මටවත්....

...ඒක තවදුරටත් විස්වාස කරන්න පුලුවනද කියල මම දන්නෙ නැහැ.

අහ්, මැඩම්.

වෙන මොකුත්?

අපරාධෙට පාවිච්චි කරපු බස් එකට...

මීට කලින් මාර්ග නීති කඩ කිරීම් කිහිපයකට සිතාසි නිකුත් කරල තියනව..

මම හිතුව ඔයාට කිව්වොත් හොදයි කියල, ඒක පහුවට ඕන වෙන්න පුලුවන්නෙ.

මම ඔයා ගැන කරදර වුනා.

ඔව්, මට මේ කේස් එක නිසා වෙලාවක් නැති වෙලා තියෙන්නෙ.

මම උත්සහ කරන්නෙ තව අමතර නිලධාරීන්ව ගෙන්න ගන්න.

ඉහලින් මේ සැකකාරයන්ගෙ ආරක්ෂාව ගැන ප්‍රශ්න දානව සහ මේ පොලිස් ස්තානය...

බලන්න, මම හෙන අමාරුවක වැටිල ඉන්නෙ, ඔයත් එක්ක ඉදගෙන රෑ කෑම ගන්න බැහැ,, සමාවෙන්න.

- මට ඒක තේරෙනව, ඒත් ඔයාට මොනවහරි ඕන වුනොත්... - හරි, මම ඔයාට කියන්නම්.

ඇතුලට එන්න.

- ඔව් සර්? - මට මේක විස්තර කරන්න බැහැ.

ඔයාල හැමෝම දන්නව තත්ත්වෙ කොච්චර බරපතලද කියල.

දැන් ඉඳන්, සැකකාරයන්ගෙ ආරක්ෂාව ගැන බලාගන්න.

හරි,

DCP මැඩම් කියන විදිහට.

ඔයාලගෙ කවුරුහරි වේ^%& වැඩේ කෑවොත්...

ඔයාලට මගේ නරක පැත්ත බලාගන්න පුලුවන් වේවි.

හැමෝටම කියන්න, දැන් යන්න.

හරි, සර්.

විනාඩියක් ඉන්න...

ඔව්, ප්‍රශාන්ත්, මූලස්ථානෙ මොකද වෙන්නෙ?

ලයිස්තුවක් එහෙට මෙහෙට යනව.

මේ කේස් වෙනුවෙන් වැඩ කරන හැම නිලධාරියෙක්ගෙම,

එයාල මෙතනින් කාව හරි බිල්ලට තියයි.

- මගේ නමත් තියෙනවද? - ඔව්.

හරි, ඒක මට එවන්න.

දෙයියනේ, ඔයා කීයටද නිදියගන්න යන්නෙ?

මට තේරෙන්නෙ නැහැ.

මේක කොහොමද අර බියර් බෝතල් කේස් එකට වැඩිය දරුණු වෙන්නෙ?

මම හිතන්නෙත් ඒකම තමයි.

දේශපාලන බලපෑමත් එක දෙයක්,

ඒත් CM කිව්ව මම...

මම වර්තිකාව පාවල දුන්නොත් එයාල මාව බේරනව කියල...

ඒත් මම එයාව විස්වාස කරන්නෙ නැහැ.

එයාට ඕන මාව, මට තේරෙන්නෙ නැත්තෙ ඇයි ඒ කියල?

එයා පොලිසිය පස්සෙයි එන්නෙ,

- ඔයාව නෙවෙයි. - නැහැ.

More Sinhala subtitles for Delhi Crime

التعليقات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left