Divergent

Divergent

تنزيل الترجمة Sinhala

معلومات الإصدار

Divergent 2014 1080p BluRay x264-SPARKS
Divergent 2014 720p BluRay x264-SPARKS
Divergent 2014 BDRip x264-SPARKS
Divergent 2014 1080p BluRay x264 YIFY
Divergent 2014 720p BluRay x264 YIFY
Divergent 2014 BluRay 1080p 5 1CH x264-Ganool
Divergent 2014 BluRay 720p x264-Ganool
Divergent 2014 720p BluRay H264 AAC-RARBG
Divergent 2014 720p BRRip x264 AC3-MAJESTiC
Divergent 2014 720p BluRay 1GB-Micromkv
تعليق من ChaRu
BluRay ReSync by ChaRu | චාරුක ඉඳුනිල් | මෙම උපසිරැසි සියලුම BluRay පිටපත් සඳහා ගැලපේ | උපසිරැසි පරිවර්තනය - රොයිලි ප්‍රනාන්දු [baiscopelk.com]

الوسوم

BluRay
x264
1080
ganool
brrip
720p
720
AC3
mkv
نشرت في: 2016-09-10
تنزيلات: 229
ضعاف السمع: No

معاينة ترجمة Sinhala

أول 200 سطر.

DIVERGENT

මේ නගරයේ ඉන්න ලැබීම අපේ වාසනාවක්.

ඔවුන් කියනවා යුද්ධය භයානකයි කියලා.

ඉතුරු ලෝකය සම්පූර්ණයෙන්ම විනාශ වුනාලු.

අපේ මුතුන් මිත්තෝ තාප්පයක් හැදුවා අපිට ආරක්ෂා වෙන්න.

ඔවුන් අපිව කණ්ඩායම් පහකට බෙදුවා, කොටස් වලට.

සාමය ආරක්ෂා කරගන්න.

බුද්ධිමත් අය තමා දැනුම හා තර්කය අගය කරන අය.

එනම් "වියතුන්" කණ්ඩායම.

ඔවුන් හැම දේම දන්නවා.

"මිත්‍රත්ව" කණ්ඩායම තමා වගා කරන අය.

ඔවුන් තමා කාරුණික, එකමුතු ව ඉන්න අය. ඔවුන් හැමවෙලාවෙම සතුටෙන් ඉන්නවා.

නිර්ව්‍යාජ කණ්ඩායම අගය කරන්නේ අවංක කම හා පිළිවෙලයි.

ඔවුන් සත්‍ය ප්‍රකාශ කරනවා. ඔවුන් නොකිය යුතු විටදි පවා.

ඒ වගේම "නිර්භීත" කණ්ඩායම සිටිනවා.

ඔවුන් තමා අපේ ආරක්ෂකයෝ. අපේ හමුදාව. අපේ පොලීසිය.

මම හැමතිස්සෙම හිතුවේ එයාලනම් මාරයි කියලා.

නිර්භීත, එඩිතර හා නිදහස්.

සමහරු හිතනවා එයාලට පිස්සු කියලා.

එක විදියටකට එයාල එහෙම තමා.

එන්න බියට්‍රිස්.

මගේ අය "පරාර්ථකාමී" කණ්ඩායමයි.

අනික් අය අපිට කියන්නේ නීරස අය කියලා.

අපි ගෙවන්නෙ සරල ජීවිතයක්.

පරාර්ථකාමීයි, අනික් අයට උදව් කරන්න කැපවෙලා ඉන්න අය.

ඒ වගේම කොයිකටත් අයිති නොවෙන අයත් ඉන්නවා.

the ones who don't fit in anywhere.

අපි පොදු සේවකයින් නිසා

අපිව පමණයි පාලනය කිරීමට තෝරගන්නේ.

මගේ තාත්තා සේවය කරන්නේ අපේ නායකයා මාකස් ලඟයි.

සියල්ල නිවැරදිව ක්‍රියා කරනවා. හැමෝම දන්නවා තමුන් අයිති කොහෙටද කියලා.

මම ඇරෙන්න.

මගේ අම්මා කියනවා තමුන්ව නැති කර ගැනීමත් කලාවක් කියලා.

එත් මම ඒ ගැන තාම මොකුත් තීරණය කරලා නැහැ.

මම හරිනම් මම ගැන හිතන්නෙ නෑ.

හැමවෙලාවෙම අනික් අයට උදව් කරනවා.

කණ්ණාඩිය ගාව වැඩි වෙලා ඉන්නෙ නෑ.

කලබල වෙලාද?

නෑ.

ඔයාගේ පරීක්ෂණය දා ඔයා කොහොමද උන්නේ?

නෑ.

මම බයවෙලා උන්නෙ.

ඒත් මට බය වෙන්න කිසි හේතුවක් තිබ්බෙ නෑ. ඔයාටත් එහෙම්ම තමා.

ඔච්චර තමා.

නීතිය කියන්නෙ නීතිය.

අද මම පරීක්ෂණයට මුහුණ දෙනවා.

මම බයයි මට "පරාර්ථකාමී" කෙනෙක් නෙවේ කියයි කියලා.

මට පවුල දාල යන්න වෙනවා කියලා කියාවි කියලා.

ඒත් වැඩියෙන්ම මම බය වෙන්නෙ නවතින්න කියාවි කියලයි.

මගේ අයියා කේලබ්ට ඒක ලේසියි.

ඉන්න මම උදව් කරන්නම්.

එයා කොහොමත් එහෙමයි.

බියට්‍රිස් අනික් බෑග් ගේනවද?

එයා අන්ධයි හරි ආබාධිතයි හරි වුනානම්

ඔයා උදව් කරන්නෙ නැද්ද?

මම හිත හිත උන්නෙ උදව් කරන්න.

ඒක එච්චර අමාරු නෑ.

ඔයාට එහෙම ඇති.

සංසුන් වෙන්න. ලොකු හුස්මක් අරගෙන පරීක්ෂණය ගැන විශ්වාසය තියන්න.

පරීක්ෂණය ගැන විශ්වාසය තියන්න.

පරීක්ෂණය කියාවී මම කවුද කියලා. මාව අයිති කොහාටද කියලා.

මම බුද්ධිමත්ද?

කරුණාවන්තද?

අවංකද?

පරාර්ථකාමීද?

නැත්තම් නිර්භීතයිද?

ඉතින් ඉතුරු වෙන ඔක්කොම කෑම

ඔයාල කණ්ඩායමක් නැති අයට දෙනවද?

- එහෙම නේද? - ඔව්.

බොරුකාරයෝ. ඇයි මට බොරු කියන්නේ?

හැමෝම දන්නවා ඔහේලා ඔහේලටම තියාගන්නවා කියලා.

ඇයි පිළිගන්නෙ නැත්තේ?

මම කතා කරනවා. තොපිට කන් ඇහෙන්නෙ නැද්ද?

බියට්‍රිස්.

එපා.

අවුරුදු 100 කට කලින්, යුද්ධයෙන් පස්සේ,

අපේ මුතුන් මිත්තෝ ක්‍රමයක් හැදුවා යුද්ධයෙන් වැලකිලා සදාකාලික සමාදානයක්

පවත්වගෙන යන බලාපොරොත්තුවෙන්.

ඔබේ පෞරුෂත්වය මත පදනම්ව අද පවත්වන යෝග්‍යතා පරීක්ෂණයෙන්

ඔබව කණ්ඩායමකට යොමු කරාවී.

පරීක්ෂණයෙන් එන ප්‍රතිඵල මත කණ්ඩායමක් තෝරාගැනීම

පද්ධතියේ සාර්ථකත්වය පවත්වා ගැනීමට තියෙන හොඳම ක්‍රමය බවට තියෙන අපේ විශ්වාසය වුණත්

ඔබට ඇති අයිතියක් තමයි හෙට පැවැත්වෙන තෝරාගැනීමේ උත්සවයේදී

ප්‍රථිපල වලට වෙනස් කණ්ඩායමක් තෝරාගැනීම,

කෙසේ වුවත් ඔබ තෝරාගත් පසු

වෙනසක් කිරීමට නොහැක.

ඔයාලට මොකක්ද කණ්ණාඩි එක්ක තියෙන ප්‍රශ්නේ?

අපි නිෂ්ඵලබව ප්‍රතික්ෂේප කරනවා.

ඔව් මම දන්නවා. ඉඳගන්න.

මම ටෝරි. මමයි ඔයාගේ පරීක්ෂණය කරන්නේ.

ඔයාව ගැලපෙන කණ්ඩායම හොයන්න තේරිම් ගණනාවක් කරන්න වෙයි.

ඔයාට එක ප්‍රතිඵලයක් එනකම්

මම නම් දාඩිය දාගන්නෙ නෑ.

95% කටම ලැබෙන්නේ තමුන් පැවතගෙන එන කණ්ඩායමම තමයි...

මොනාද මේ?

ඔක්කොම බොන්න.

තෝරගන්න.

දැන්ම. පරක්කු වැඩි වෙන්න කලින්.

ඇයි? මම මොනාද මේකෙන් කරන්නේ?

තෝරගන්න.

මට කියන්න.

බලු පැටියා.

නැඟිටින්න.

පිටිපස්සෙ දොරෙන් යමු. පරීක්ෂකයෙන් එන්න කලින්.

- මොකක්ද ප්‍රතිඵලය? - එන්න.

මොකක්ද වුණේ?

පවුලේ අයට කියන්න බේතෙන් ඔයාට සනීප නැති වෙච්ච හින්දා මම ගෙදර එව්වා කියලා.

ඒත් මොකක්ද මගේ ප්‍රතිඵලය?

"පරාර්ථකාමී".

සහ "වියතුන්". සහ "නිර්භීත".

නිර්භීත .

ප්‍රතිඵල අවිනිශ්චිතයි.

ඒක වෙන්න බෑ. ඒකේ තේරුමක් නෑ.

වෙන්න බෑ නෙවෙයි ඉතා දුර්ලභයි.

ඒකට කියන්නෙ අපසාරීයි කියලා.

කාටවත් කියන්න එපා. දෙමව්පියන්ටවත් එපා.

හැමදේකටම කියන්න ඕනා ප්‍රතිඵලය පරාර්ථකාමී කණ්ඩායමට කියලා.

මොකද එහෙන් තමා ඔයා ඇතුල් වුණේ.

මම මොකක්ද එතකොට තෝරගන්න ඕනා?

හරිනම් පරීක්ෂණයෙනුයි මට කියන්න ඕනා මම මොකක්ද තෝරගන්නෙ කියලා.

ඒක මත විශ්වාසය...

පරීක්ෂණය ඔයාට හරියන්නෙ නෑ.

ඔයාට ඔයා ගැන විශ්වාසය තියන්න වෙනවා.

අද මොකද වුනේ?

මොකක්ද පරීක්ෂණයට වුණේ?

මට අසනීප වෙච්ච හින්දා එයාල මාව කලින් එව්වා.

පරීක්ෂණය ඉවර කළාද?

මොකක්ද ප්‍රතිඵලය?

ඔයාගේ මොකක්ද?

ඇයි කාටවත් නොකියා පිටවුණේ?

මට අසනීප වුණා.

බියට්‍රිස්.

මම හිතන්නෙ නෑ ඔයාට දැන් වෙන දෙවල් තේරෙනවා කියලා.

එයාල දැන් අපිව අපකීර්තියට පත් කරන්න හැමදේම කරනවා.

කවුරු?

වියතුන්.

එයාල හිතනවා අපි නෙවෙයි එයාල තමා පාලනය කරන්න ඕනා කණ්ඩායම කියලා.

අපි දැන් පරිස්සම් වෙන්න ඕනා හරිද?

මාක්ස් චෝදනාවට ලක්වෙලා.

මොනාට?

ඒක පරණ පැමිණිල්ලක්.

එයාගේ පුතාට නරක විදියට සැලකුවා කියලා.

ඒක තමා එයාට තියෙන චෝදනාව.

- ඒක ඇත්තද? - නෑ.

කොහොමත් නෑ.

ළමයින්ට නරක විදියට සලකනවා හැම හේතුවකින්ම.

වැඩි වෙලා නොයිද ගිහින් නිදාගන්න.

හෙට වෙනුවෙන්.

මම...

අපි ඔයාලට ආදරෙයි.

සුබ රැයක්.

මම ඔයා ගැන ආඩම්බර වෙනවා.

- බියට්‍රිස්. - ඇයි?

හෙට අපි තෝරගන්න කොට...

...ඔයාට පවුල ගැන හිතන්න වෙනවා.

හරි.

ඒ වගේම ඔයා තමන් ගැනත් හිතන්න ඕනා.

කණ්ඩායම් නියමිත ස්ථාන වලට පැමිණෙන්න.

සුබ උදෑසනක්, ජෙනී.

සුබ උදෑසනක් ඇන්ඩෲ. කොහොමද මාකස්ට?

බලාපොරොත්තු වෙන තරම් හොඳට.

මේ කටකතා පතුරවන්නෙ කවුද කියලා හොයාගන්න වෙනවා.

මම හිතන්නෙ අපි දන්නෙ නෑ කවුද කියලා.

ඒ විද්වත් කණ්ඩායමේ කෙනෙක්නම්, මම පොරොන්දු වෙනවා හොයලා දෙන්න.

මේ ඔයාලගේ ළමයිද?

මම දැනගෙන උන්නෙ නෑ එයාල අද තෝරගන්න බව.

- නම මොකක්ද? - මම කේලබ් .

හමුවීම සතුටක්.

ජෙනී මැතිව්ස්.

ඔයා ...

මේ බියට්‍රිස්.

ඔයාලා දෙන්නට අද ලොකු තීරණයක් තමා ගන්න තියෙන්නෙ.

මට විශ්වාසයි මොකක් තෝරගත්තත් අම්මයි තාත්තයි සහය දක්වයි කියලා.

ඒක හරියට තෝරගන්න තියෙන දෙයක් වගේනේ.

පරීක්ෂණයෙන් කියනවා මොකක්ද තෝරගන්න ඕනා කියලා.

ඒත් ඔයාට තෝරගන්න නිදහස තියෙනවනේ.

ඒත් ඔයාලට ඒක වෙන්න ඕනා නෑනේ.

බියට්‍රිස්.

මම කියන්නෙ ඔයා ඇත්තටම කැමති එක තෝරගන්නයි කියලා.

ඔයාව ඇත්තටම අයිති තැන.

තමුන්ට හාත්පසින්ම වෙනස් දෙයක් තෝරගන්න එක නෙවෙයි.

මොකද ඔයා අවංකව තමුන් ගැන දන්න හින්දා.

ඔයාල නුවණක්කාර විදියට තෝරගන්න.

මම දන්නවා ඔයාල එහෙම කරන බව.

කණ්ඩායම් පද්ධතිය සජීවි දෙයක්.

එකට බැඳුන කුටීර වගේ. ඔයාල හැමෝම.

ඒක නොනැසී පැවතෙන්න තියෙන එකම විදිය තමා

හැමෝම තමන්ට ගැලපෙන තැන තෝරගැනීම.

අනාගතය අයිති තමුන් අයිති තැන දන්න අයටයි.

අපි මේ කාමරයෙන් යන්නේ

තවදුරටත් යැපෙන්නෙක් විදියට නෙවෙයි.

අපේ සමාජයේ සම්පූර්ණ සාමාජිකයෙක් විදියටයි.

ලේ වලට පෙර කණ්ඩායම්.

ලේ වලට පෙර කණ්ඩායම්.

මම ඔයාට ආදරෙයි...

මොන දේ වුණත්.

ජොනතන් සීග්ලර්.

වියතුන් .

ජෙෆ්‍රි යේට්ස්.

නිර්භීත .

التعليقات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left