أول 200 سطر.
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ෴ රනිල් ශ්‍රීමාල් ෴ - කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න -
- ඇයි මම මේක කරන්න ඕන. - සංසුන් වෙන්න ලේන්.
ඒක විනෝදයි.
මුලින්ම, කොන්දේසි.
ඔයාට කවදාවත්, තනියම ක්‍රීඩා කරන්න බෑ.
ඔයාට කවදාවත් සොහොනක ඉදන් සෙල්ලම් කරන්න බෑ, ඒ වගේම, හැම වෙලේම සුභ ගමන් කියන්න ඕන.
පටන් ගන්න කලින්, ඔයාගේ යාළුවත් එක්ක බෝඩ් එක වටේ කරකවන්න ඕන.
ඊට පස්සේ, යාළුවාත් එක්ක එකතු වෙලා ඇත්ත දැනගන්න අධිෂ්ඨාන කරන්න ඕන.
යාළුවාත් එක්ක එකතු වෙලා ඇත්ත දැනගන්න අධිෂ්ඨාන කරන්න ඕන.
- ආත්මය, අපි කැදවන්නේ ඔබවයි. - ආත්මය, අපි කැදවන්නේ ඔබවයි.
ඔබ අපිත් එක්ක ඉන්නවද?
ඔව්.
- ඩෙබි, ඕක අයින් කරන්න. - ආත්මය අපිත් එක්ක ඉන්නවා නම්...
ඔයාට මේ ප්ලැන්චට් එකෙන් දකින්න පුළුවන්.
ඇසට අනිත් පැත්තෙන්.
කවුරුහරි අපිත් එක්ක ඉන්නවානම්, ඔයාට දැනගන්න පුළුවන් වෙයි.
- මොනාද ඔයාලා කරන්නේ? - මෙතනින් යනවා සාරා!
සංසුන් වෙන්න, ඒක ක්‍රීඩාවක් විතරයි.
බායි.
සුභ ගමන්.
ලේන්, හේයි.
ඩෙබ්.
- කොහෙද ඔයා ඉන්නේ? - මම... මෙහෙ.
මම මෙහෙ ඉන්නේ.
ඒ ගැන ටිකක් කතා කරන්න...
අමාරුයි.
ඔයා මට මොකද වුනේ කියලා කියන්න ඕන, ඒ වගේම මාව වෙන දේවල්වලට යොදා ගන්න නම් එපා.
අපිට සෙල්ලමට ප්‍රමාද වෙනවා.
ඔව්, ඇත්ත.
මම හිතන්නේ නෑ, මම ඒවී කියලා.
මම ඔයත් එක්ක කතා කරනකම් යන්නේ නෑ.
හොදයි.
මම දැන් එන්නම්, පොඩ්ඩක් ඉන්න.
මොනාද වෙන්නේ?
- ඔයා අසනීපෙන්ද? - නෑ.
- ඔයයි, පීටුයි රණ්ඩු වුනාද? - නෑ, එහෙම දෙයක් නෙමෙයි.
- එහෙනම් මොකද? - මුකුත් නෑ.
ඩෙබී මට කියන්න.
මට අද රෑ එළියට යන්න ඕන නෑ.
අපි අතරේ කිසිම රහසක් නෑ, මතකයිනේ?
අපි කරපු සෙල්ලම මතකද? අර ඔයා අනාගතය ගැන ඇහුවේ.
- *ඔයුජා බෝඩ් එක. - ඔව්.
සති දෙකකට කලින්...
මම ඒක සෙල්ලම් කලා.
කිසිම දෙයක් නැතිව...
අනේ මන්දා, මම දන්නේ නෑ.
ඒක නිකන් සෙල්ලමක් විතරයි.
- ඔයා හැමවෙලේම, ඒක මොනවගේද කියලා දන්නවනේ? - මොනවා වගේද?
සම්පූර්ණයෙන්ම අසම්පූර්ණ බොරුවක්.
ඔයා හරි, මට පිස්සු තමයි.
මට බාස්කට් බෝල් වලට පරක්කු වෙන්න ඕන නෑ.
- අපිට ඒක නැතිවෙයි, ඔයා මාත් එක්ක එන්න ඕන. - නෑ, එපා.
මම කිව්වේ... මගේ නෑදෑයෝ, කොයිවෙලාවේ හරි ඒවී.
මම ඉන්නේ ගොඩක් හොදින්.
ඒ වගේම කිසිම ප්‍රශ්නයක් නෑ.
ඔයාට එන්න ඕන නෑ කියලා විශ්වාසද?
මට කිසි ප්‍රශ්නයක් නෑ, මම ගොඩක් හොදින්, මම උදේට ඔයාව මුණගැහෙන්නම්.
- ඒක විශ්වාසයි. - හරි. මම ඔයාට කතා කරන්නම්.
- මට ඔයා නැතිව පාළුයි. - මට කලින්ම.
නෑ.
ලේන් හේයි, සමාවෙන්න පරක්කු වුනාට.
මම ඔයාව පුදුම කරන්න යන්නේ.
මේ බලන්න.
ඔහ්, ඔයා ලග සිතියමක් තියෙනවා.
ඔව්, මේ තමයි, මම ඔයාට කියපු තැන.
මේ හරියේ කවුරුත් නැති නිසා, අපිට කදවුරු බදින්න පුළුවන්.
ඔව්.
මේ හරියේ, වෙරළ තියෙනව, ඔයාට ඕන වෙලාවක.
- මේ, මගෙ පළමු වතාව, මම ඔයත් එක්ක එන. - ඔයා එන්නම ඕන.
ඒත් මම හිතුවේ, ඒක ඔයාලා කට්ටියගේ කදවුරු චාරිකාවක් කියලා.
මම දන්නවා, ඒත් මට ඔයා නැතිව පාළු හිතෙයි.
හරි, ඔයා සර්ෆ් කරන්න දන්නවා, මම මොකක්ද කරන්නේ?
මම ඔයාට කියාදෙන්නම්, සතිය ඉවර වෙනකොට, ඔයා මුහුදු රැල්ල එක්කම ඉදීවී.
- අනේ, මගේ, බෑ. - ඒක නියමයි.
මම පොරොන්දු වෙනවා. ලෝකය අමතක කරන්න, හැමදේම, ඒකට විතරක් පස්සට දාන්න.
- තාත්තා අවසර දෙනකම්, මට බලන් ඉන්න බෑ. - මම ඒක කරලා දෙන්නම්.
එයාට කියන්න, ඔයා හම්බවෙන්න යන්නේ, ෆෙලෝ ෂැර්පන්.
- හරි ගියොත් හොදයි. - මොකක්? මම ඒක කරලා තියෙනවා.
- ඇත්තට? - ඔව්, මම ඒක කියලා තියෙනවා.
- කාටද? - ඔයාට.
හැමදාම.
හරිම ලස්සනයි, වෙලාව නම් ඉවරයි...
- හායි. - හෙලෝ.
හායි ජේස්, ටිකක් දානවද?
කෝ, ඩෙබී?
ඔහ්, මම හිතන්නේ ඇය පරක්කු වෙයි වගේ.
ඉතින්, අද රැ පාටි එක කීයටද තියන්නේ?
- අපි ඒක නැවැත්තුවා. - ඔව්.
- හැදුවේ චිත්‍රපටයක් බලන්න යන්න. - නෑ.
ඔයාලා බොරු කියන්නේ, ලේන් මගෙන් උදව් ගත්තා.
ඔයා ලොකු කෙල්ලෙක්, සමහර වෙලාවට තනියම ඉන්න එක හරියන්නේ නෑ.
ඔව්, මම තනියම වගේ තමයි.
එහෙම නම්, මගේ දිහා බලන එක හරියන්නේ නෑ.
- ඉතින්, හැමෝම දන්නවා, මේක. - මොකක්ද, මේක?
ඔයාලා දෙන්නා, නියම ජෝඩුවක් කියලා.
කොහොමද මම මෙයාට තේරුම් කරන්නේ, මෙයා විසින්මයි කියලා හැම කෙනාවම එලව ගන්නේ.
මට ඒකට උදව් කරන්න බෑ, මම කරදරකාර ගෑනියෙක්.
දෙවියනේ!
තාත්තා: ඔයා ගෙදර එන්න ඕන. දැන්මම.
ඇයි, මොකද?
යන්න වෙනවා, තාත්තා කතා කරනවා.
මම හිතන්නේ, ඒ ඔයාගේ නංගි නිසා?
ඔව්, අවුල් ජාලයක්, මට සමාවෙන්න.
- මොකද වුනේ? - මට සමාවෙන්න.
ඔයාව මෙතනට ඕන, ලේන්. වාඩි වෙන්න. අපි කතා කරමු.
මට වාඩි වෙන්න අවශ්‍ය නෑ, මොකද වුනේ කියලා කියන්න?
ලේන් වාඩි වෙන්න!
එක පාරක් කිව්වම, මට වාඩි වෙන්න ඕන නෑ, කවුරුහරි කියනවද, මොකද වුනේ කියලා!
මේ ඩෙබී ගැන.
මට ඔයත් එක්ක කතා කරන්න පුළුවන්ද?
මට ඇතුලට යන්න බෑ.
ඇය ඇත්තටම මෙතන ඉන්නවා.
ඇය මෙතන ඉන්නවා.
මෙන්න මෙතන.
මෙතන.
මට මේක තේරෙන්නේ නෑ.
අපි හැමෝටම එහෙමයි.
ඇය මට කිව්වා, හෙට උදේ අපිව මුණ ගැහෙනවා කියලා.
ඇයි එයා එහෙම කිව්වේ? මේ විදිහට යනවා නම්?
අපි ඒක දන්නේ නෑ.
මම හිතන්නේ, ඇය මොකක් වුනත් ඔයාලට කියන්න හිටියේ.
මම දන්නවා කොහෙද ආරක්ෂාව කියලා, ඒත් ඇය මෙහෙම දෙයක් කරයි කියලා...
එයාලා ඒක හොයාගෙනද?
මේක මහ අමුතුයි.
මට හිතාගන්න බෑ, මේක ගැන.
පීට්.
ලේන්.
- මට ගොඩක් කණගාටුයි. - මටත් එහෙමයි.
මම මල් ගෙනාවා.
- ඩේබී, මේවට කැමතියි. - මේවා ගොඩක් ලස්සනයි.
මේවා වතුරට දාලා තියන්නද?
එපා, මම ඇගේ අම්මාව හොයාගෙන ඇයට දෙන්නම්.
ලේන්.
- ඔයා ඇය ගැන හැමදෙයක්ම දන්නවා... - මිසිස් ජී.
සමාවෙන්න, මම නිකන්...
මට ඇයගේ කාමරයට එන්න අවශ්‍ය වුනා.
ඒකට කමක් නෑ.
ගොඩක් වෙලාවට, ඔයාලා දෙන්නා මෙහෙ හිටියේ.
පස්වෙනි පන්තියේ ඉදන්.
ඇය ඇදපු හැම චිත්‍රයකින්ම,
අපිට ඕන වුනේ අපේ කාමරය,
හැමදෙයක්ම දම්පාට කරවන්න.
ඔව්, මට ඒක මතකයි.
ඇය දම්පාටට කැමතියි.
අපි ගියාට පස්සේ, ගෙදර බලා ගත්තට ඔයාට ස්තූතියි.
මම දන්නේ නෑ, කවදා ඒවිද කියලා.
මෙන්න.
මම, මේවා දැම්මේ ඔයාලා දෙන්නා වෙනුවෙන්.
මම, මේවා දැම්මේ ඔයාලා දෙන්නා වෙනුවෙන්.
හැමදාම ඇයව, මතක තියා ගන්න.
නෑ, මේ බලන්න, ඔයා කියපු දේ, මෙන්න. .
කෝ බලන්න ඔයාගේ... .
දැක්කනේ. ඒක නියමයි. .
කාන්තාවනි, අපි මේක අස් කරන්න වෙනවා...
පාරිභෝගිකයො එන්න කලින්.
අපි පේනවට වඩා, ගොඩක් සතුටෙන් ඉන්නේ.
හරි.
මේ බලන්න කෙල්ලනේ.
මගේ දෙයියනේ, මම පියාඹනවා.
කෙල්ලනේ, බලන්න්කෝ ඔයාලා දිහා.
ඔයා ඒක කරන්න ඕන.
ඔහ්, මගේ දෙයියනේ!
ඇයි හැමවෙලේම, මගැ ඇදුම උස්සන්නේ...
කොහොම වුනත් ඔයා ලග ලොකු අනුරාගයක් තියෙනවා නම්,
ඒක ඔයාගේ පෙම්වතාට දෙන්න ඕන.
- ඔයා හිතන්නේ, මට අනුරාගයක් නෑ කියලද? - මම කිව්වේ, මේ දැන්.
ඔයා මට ආදරේ නිසාද, එහෙම කලේ?
හ්ම්ම්, ඇයි? .
ඇත්තටම සාරා?
හැමදේම වුනාට පස්සේ, අද ඔයාට මේක කරන්න ඕනද?
මොකක් කරන්නද?
හොරෙන් පනින්න.
ගොඩක් අමාරුවෙන් ඉන්න වෙලාවේ...
මට මෙහෙන් යන්න ඕන, අද දවස අමතක කරන්න, හරිද?
සමාවෙන්න, ඒත් කොහෙවත් යන්නේ නෑ.
අම්මා මේ හරියේ නෑ, මේ වෙලාවේ නෑ.
ඊටත්, ඔයා මෙහෙ ඉන්න ඕන නෑ.
ඒක ඔයාගේ රාජකාරිය නෙමෙයි. මට පරක්කු වෙනවා.
මම හිතන්නේ, අවශ්‍ය නෑ.
එහෙනම්, ඕනාවට වඩා වද වෙන්න එපා.
ඒක පහසුවක් වේවි.
- හරි තාත්තේ, මෙන්න ඔයාගෙ ටිකට් එක. - මේක අනුමත කරගත්තාම,
මම ඉක්මනට එනවා, කොහොම වුනත් දවස් කීපයක් යයි, හරිද?
හරි.
මොකක් හරි අවශ්‍ය වුනොත් නෝනාට කතා කරන්න.
හරි, මම ජෙන් එක්ක ඉන්නම්, බය වෙන්න එපා.
බායි, බායි.
පරිස්සමෙන් යන්න.
මම එහාට ගියාම, ඔයාට කතා කරන්නම්.
ඔයාගේ පන්තියට, තව පැය භාගයයි තියෙන්නේ, මේකට කොච්චර වෙලාවක් යයිද?
මිසිස් ජී, ට දේවල් වගයක් පරික්ෂා කරන්න ඕනලු, ඉතින් මිනිත්තු දෙකක් විතර?
හරි.
ඔයාට පුළුවන්ද, ගේ පිටිපස්සේ පූල් එකේ කවරය පොඩ්ඩක් බලන්න.
හරි, මම බලන්නම්.
හෙලෝ?
- හේයි! - මගේ දෙයියනේ!
මේ මම. දැන් යමුද?
- මට ඔයා උඩට එනවා, ඇහුනේ නෑ. - ඔය මොකක්ද?
මමයි, ඩෙබියි කරපු දෙයක්.
- කාලෙකට කලින්. - ඒක විහිළුවක් නේද?
No comments yet. Be the first to leave one.