Delhi Crime

Delhi Crime (दिल्ली क्राइम)

تنزيل الترجمة Sinhala

الموسم 1

معلومات الإصدار

Delhi Crime S01E04 720p NF WEB-DL x264-MkvCage ws
تعليق من Chuta85
Baiscopelk.com

الوسوم

Web-DL
web-dl
web
WEB-DL
x264
720p
720
mkv
MkvCage
نشرت في: 2020-04-02
تنزيلات: 25
ضعاف السمع: No

معاينة ترجمة Sinhala

أول 200 سطر.

බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් චානක ඉඳුනිල් විසින් කල උපසිරැසි ගැන්වීමක් කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න

බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් චානක ඉඳුනිල් විසින් කල උපසිරැසි ගැන්වීමක් කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න

දිල්ලි අපරාධය!

අමර්!

මෝඩ වෙන්න එපා, ආපහු එන්න නැත්තම් කරදර වෙන්න වෙයි!

ආපහු එන්න!

අමර්, මම ඔයාගෙ අම්මටයි තාත්තටයි ඇත්ත කියනව, ඔයයි ඔයාගෙ අයියයි මොනවද කරේ කියල.

ඒකද ඔයාට වෙන්න ඕන?

ඔයාගෙ පවුලෙ ගෞරවය නැති වෙලා විනාශ වෙලා යන්නද ඕන?

නැහැ සර්, එහෙම කරන්න එපා!

- අපි යමු. - මම ඔයාල කියන දෙයක් කරන්නම්!

මගේ අම්මට මොකුත් කියන්න එපා!

ඔතනම ඉන්න!

මේ ආලෝක්ව කොහොම හොයාගන්නද කියල තේරෙන්නෙ නැහැ.

ඔව් කියන්න.

මැඩම් අපි අමර් සිංග් අල්ලගත්ත.

මෙහෙ ස්ථාන භාර නිලධාරියාට වාර්ථා කරන්න වෙයිද මේක ගැන?

නැහැ, නැහැ, අපිට ඒකට වෙලාවක් නැහැ.

අපිට් එයාව මහේස්ත්‍රාත්වරයකුට ඉදිරිපත් කරන්න තියෙනව,

එයාව් එක්කගෙන එන්න,

තව එකෙක් අල්ලගත්ත.

හලෝ! ඔව්, මම සුභාශ් ගුප්තා, දිල්ලි පොලිසියෙන්, කවුද මේ?

- බිට්ටූ සර්. - බිට්ටූ?

- මම සෝනු කියල කෙනෙක්ව හෝයනව. - මොන සෝනුද?

- ඔයා සෝනු කෙනෙක්ව දන්නවද? - මොන සෝනුද සර්?

මොකෙක් හරි සෝනු කෙනෙක්, ඔයා ඒ නමින් ඉන්න කවුරුහරි ගැන දන්නව ඇතිනෙ?

මේ, අයියේ.

වෑල්ඩින් වැඩ කරන බාස්කර් කුමාර් ඉන්නෙ කොහේද?

- දන්නෙ නැහැ. - දන්නෙ නැද්ද?

හේයි ලමයො, මට තේ එකක් දෙන්න.

ඔයා වෑල්ඩින් වැඩ කරන බාස්කර් කුමාර්ව දන්නවද?

නැහැ, ඒත් අරය දන්නව ඇති.

අයියේ, මේ බාස්කර් කුමාර්ගෙ ගෙවල් තියෙන්නෙ කොහෙද, අර වෑල්ඩින් වැඩ කරන්නෙ?

ඔව්, එයා ට්‍රොලි හදන තැනක වැඩ කරන්නෙ.

එහෙමද, එයා දැන් එහෙ ඉදීවිද?

එයාල 10ට පස්සෙ අරින්නෙ.

- එයා ඉන්නෙ කොහෙද කියල දන්නවද? - ඔව්.

- අපිව එක්ක යන්න පුලුවන්ද? - ඔයාල කවුද?

- දිල්ලි පොලිසියෙන්. - ඔහ්.

- මල්ලී... - ඔව්

මේක බලාගන්න, මම ඉක්මනට එන්නම්.

- කොයි පැත්තෙන්ද? - මෙහෙන්.

චන්දූ, උදේ කෑම ලෑස්තියි.

ඔයා මොකද එහෙම කලේ?

මේ, මම ඔයාගෙන් අහන්නෙ!

මොකද උඹ බීරි වෙලාද? මොකද ඔයා එහෙම කරේ?

අපි සාදයක් දාන ගමන් හිටියෙ, එතකොට තමයි මේක වුනේ.

මම කීප සැරයක් එයාලව නවත්තන්න උත්සහ කරා, ඒත් එයාල කියන හේ ඇහුවෙ නැහැ.

- මේ ෆෝන් එක කාගෙද? - මම ඒක අවුරුද්දක් තිස්සෙ තියාගෙන ඉන්නෙ.

මේක ඔයාට ගැලපෙන ජාතියෙ ෆෝන් එකක් නෙවෙයි වගේනෙ, සිම් එක කොහෙද?

එයාගෙ ඔලුවට එකක් අනින්න, එයාට හොදට කන් ඇහෙයි.

නැහැ, අපි මෙයාව පරිස්සමට එක්ක යන්න ඕන, භෞතික වශයෙන් සහ භවාත්මක වශයෙන්.

අපේ වැඩේ ඉවරනෙ, ලොක්කන්ට ඉතුරු වැඩේ කරන්න දෙන්න.

- නැගිටිනව. - මොකද... මොකද වුනේ සර්?

- ඔයාගෙ නම මොකක්ද? - සර් කවුද ඔයාල?

අපි දිල්ලි පොලිසියෙන්, ඔයාගෙ නම කියන්න?

- සර්, බාස්කර් කුමාර්. - බාස්කර් කුමාර්...

මේ ඒ තැවරුනු ඇදුම් ඔයාට කොහෙන්ද ලැබුනෙ?

- දන්නෙ නැහැ සර්-- - ඔය දන්නෙ නැහැනෙ?

සර්, මම කියන්නම්, මම කියන්නම්.

මේව මගේ සහෝදරය ආලෝක්ගෙ.

-මම හැමදේම කියන්නම්, අනේ ගහන්න එපා. - ඉතින් කියන්න.

සර්, ඊයෙ එයා හදිස්සියෙන්ම වගේ ඇවිල්ල, මේ ටික දාල යන්න ගියා.

එයා ඇඳුම් මාරු කරන්නද ආවෙ? ඒක එයාට කොහෙදි හරි කරගන්න තිබුනනෙ.

ඒක තමයි වුනේ සර්.

- අපි මෝඩයො කියලද හිතාගෙන ඉන්නෙ? - ගහන්න එපා, හැමදේම කියන්නම්.

- ඉතින් කියන්න, ඔයා එයාට සල්ලිත් දුන්නද? - ඔව් රුපියල් 500යි, මගේ ෆෝන් එකයි.

ඒක තමයි වුනේ සර්, ෆෝන් එකයි සල්ලියි අරගෙන එයා ඊයෙ රෑම පිටත් වුනා.

- ඔයා ඇත්තද කියන්නෙ? - ඔව් සර්.

- එයා කොහෙද ගියේ? - සර්, මම දන්නෙ දිවුරල කියන්නම්.

- මම ඇහුවෙත් එයා කිව්වෙත් නැහැ. - කොහේ යන්න ඇතිද කියල අදහසක් තියේද?

ඔව් සර්, එයා බිහාර් වල තියන එයාගෙ උපන් ගමට යන්න ඇති.

- එයාගෙ අම්ම තාත්ත එහෙද? - ඔව් සර්.

හරියටම කොහෙද?

චපරා, අරුන්ගාබාද් කිට්ටුව තියන ගමක්.

- එයාගෙ පවුලෙ වෙන කවුද ඉන්නෙ? - එයාගෙ බිරිඳ පල්ලවී.

- එයා බැඳලද? - ඔව් සර්, කෙල්ල ජාර්කාන්ඩ් වල කෙනෙක්.

එයා ඉන්නෙ එයාගෙ දෙමව්පියො එක්ක.

- හරි, එන්න පොලොසියට යමු. - සර්, මම කිසිදෙයක් කරේ නැහැ.

- ඔයා මොකුත් කරේ නැද්ද? - නැහැ සර්.

ඔයා අපරාධකාරයෙකුට උදව් කරා, ඔයා දැනගෙන හිටිය එයා වැරැද්දක් කරල ඇවිල්ල ඉන්නෙ කියල...

නැහැ සර්, මම දන්නෙ නැහැ.

මම හිතුව එයා හරකෙක්වත් හප්පන්න ඇති කියල.

- එන්න අපි හරකව මුන ගැහෙමු. - අනේ සර්, මම කිසි දෙයක් කරේ නැහැ.

FIR ලියන්න යන්නෙ.

ඔයාල මොන මඟුලෙද ඉන්නෙ?

තදබදේට අහු වෙලා මැඩම්.

අපි නගර සීමාවට ඇවිල්ල ඉන්නෙ, ඒත් ටික වෙලාවක් යයි.

සුදීර්, පිටිපස්සෙන් එන්න, ඉස්සරහ විරෝධතාවයක්.

හරි සර්.

මට මේක කියන්න.

සහෝදරයි දෙන්නෙක් එකතු වෙලා කොහොමද මේ වගේ දෙයක් කරන්නෙ?

යාලුවො කට්ටිය එකතු වෙලා කරානම් හිතන්න පුලුවන්.

ඒත් සහෝදරයො දෙන්නෙක්?

ඔයාල මැර පවුලකට ඉපදුනා කියල හිතන්න බැහැනෙ.

ඔයාලගෙ දෙමව්පියො සරල ගැමියොනෙ.

එතකොට මොකද මේ වුනේ?

මේක ජයිගෙ අදහසක් සර්.

ජයි කියන දෙයක් කරන්නම වෙනව.

ඔයා ඔයාගෙ සහෝදරයට එච්චරට බයයිද?

ඔව් සර්.

මැඩම්, මට වැදගත් කියල හිතෙන දෙයක් ලැබුන.

මේ කේස් එකේ තව ගොදුරක්.

දෙසැම්බර් 16වෙනිද, බන්කෙ ලාල් මුනිර්කා බස් නැවතුමෙන් බස් එකකට නැගල තියනව,

මිනිස්සු හය දෙනෙක් එයාට පහර දීල තියෙනව.

එයාව බස් එකෙන් එලියට දාන්න කලින් එයාට ගහල එයාගෙ දේවල් මංකොල්ල කාල තියෙනව,

ඕර්බින්දෝ මාර්ජ් පාරෙ හවුස් කාස් වලට මාරුවෙන තැනදි.

බන්කෙ ලාල්?

ඔව් මැඩම්?

මම දකුණු දිස්ත්‍රික් DCP.

- මේ ඉන්නෙ ඉන්ස්පෙක්ටර් බුපෙන්දර් සිංග්. - ආයුබෝවන් සර්.

අපිට කියන්න පුලුවන්ද 16 වෙනිද රෑ ඔයාට මොකද වුනේ කියල?

මම මුනිර්කා බස් නැවතුමට වෙලා ගෙදර යන්න සංගම් විහාර් බස් එනකම් බලාගෙන හිටිය.

බස් එකක් ආව, මම ඒකට නැග්ග.

කීයට විතරද?

රෑ 8.30 ට විතර.

මම නැගපු ගමන්, ලයිට් ඕෆ් කරගෙන බස් එක යන්න පටන් ගත්ත.

බස් එකේ මිනිස්සු හයදෙනෙක් හිටිය, ඩ්‍රයිවර් ඉන්න තැන වටේට.

එයාල මට මොකුත් නොකිය ගහන්න පටන් ගත්ත.

මගේ පර්ස් එක ගත්ත, ෆෝන් එක ගත්ත.

පස්සෙ එයාල මාව ගමන් කරන බස් එකෙන් එලියට විසි කරා. IIT පාලම ලඟදි.

මම ඔලුව පැත්තට එලියට විසි වුනානම්, මෙලහකටත් මැරිල.

- ඔයාට එයාලව අඳුර ගන්න පුලුවන්ද? - ටිකක් විතර.

- මේ වෙලාවෙ ඩ්‍රයිවර් කොහෙද හිටියෙ? - එයා වාහනේ එලෙව්ව.

- ඔයා මොකද ඒක ගැන රෑ වාර්තා කරේ නැත්තෙ? - කාට කියන්නද?

මම මිනිස්සුන්ගෙ උදව් ඉල්ලුව, කවුරුත් ගනන්ගත්තෙ නැහැ.

පස්සෙ එක ත්‍රීවිල් කාරයෙක් ආව.

එයාගෙ ෆෝන් එකෙන් මගේ අයියට කතා කරා.

එයා කිව්ව මට කෙලින්ම ගෙදර එන්න කියල, මම හිතුව පොලිසිය මොනව කරයිද කියල?

මම ප්‍රවෘත්ති දකිද්දි තේරුම් ගත්ත, මේක එකම කල්ලියෙ වැඩක් වෙන්න ඕන කියල.

- බස් එකේ ඇතුල කොහොමද තිබුනෙ? - ඒක සුදු පාට බස් එකක්.

නිල් පාට සීට් කවර දාල තැබිළි පාට ජනෙල් රෙදි දාල තිබුන.

ඩෑශ්බෝඩ් එකේ ශිවදෙවි පින්තූරයක් තිබුන.

එකම වැරදි කරුවන්ට විරුද්ධව තවත් කේස් එකක් අරින්න,

හරි මැඩම්,

මම මෙයාව වැරදි කරුවන් හදුගන්න අරගෙන යනව.

හොදයි මැඩම්!

ඔයාට මේ දේවල් සිද්ද වුනාට මට බොහොම කණගාටුයි.

තව අපිට උදව් කරන්න ආවට, ඔයාට බොහොම ස්තූතියි.

මට පුදුම තව ඇතිද කියල?

එයා එදා මේ ගැන පැමිණිලි කරල තිබුන නම්, අපිට මේක වලක්වන්න තිබුන.

අපි ඒක හරියට දන්නෙ නැහැ.

මේ වුන දේට අපේ වැරැද්දක් නැහැ.

මේකෙ හොද මොකක්ද දන්නවද, අපිට උවමනා වුනොත් තවත් සාක්ෂි කරුවෙක් ඉන්නව.

මෙයා ගැන බලාගන්න.

මෙයාව මාධ්‍යයට නිරාවරණය කරන්න.

ටිකක් විවේක ගන්න මැඩම්.

නැහැ, නැහැ, මට අවුලක් නැහැ.

හායි පුතේ! - හායි අම්මේ, ඔයා කතා කරල තිබුන...

ඔව්, කොහොමද ඔයාට?

නගරෙ ඉන්න හැමෝම කොහොම ඇති කියලද ඔයා හිතන්නෙ?

කලබල වෙන්න එපා.

මම කොහොමද කලබල නොවී ඉන්නෙ?

ඔය වචන මාත් එක්ක පාවිච්චි කරන්න එපා.

මොකද වෙන්නෙ? ඔයා එයාලව තවම අල්ල ගත්තෙ නැද්ද?

නැහැ අපි ඒ ගැන වැඩ කරගෙන යනව.

අපි එයාලව අල්ල ගන්නව.

මම එහෙම හිතනව.

විරෝධතා වලින් ඈත්වෙලා ඉන්න.

ස්කෝලෙ ගිහින් ගෙදර එන්න.

හරිද? - ඇයි?

මේ දේවල් ඔක්කොම අවුල් වෙලා තියෙන්නෙ,

හේතුවක් නැතුවම.

අම්මේ හේතුවක් තියෙනව.

මම දන්නව.

අපේ රාජකාරි කරන්න යද්දි ඒක අපිට උදව්වක් වෙන්නෙ නැහැ.

ඒක තමයි මම කියන්න හදන්නෙ,

ඔයාල ඔයාලගෙ රාජකාරිය හරියට කරානම් මේ වගේ දේවල් වෙන්නෙ නැහැ.

මේක නවත්තන්න අපිට කරන්න පුලුවන් දෙයක් තිබුනෙ නැහැ.

මේ නගරෙ ඉන්න හැමෝම වැරදිද?

ඔයා දන්නවද...අපි මේ ගැන පස්සෙ කතා කරමු.

අම්මේ!

මට යන්න වෙනව.

අහගන්න...අපි මේ වැටට උඩින් පැනල ඇතුලට යනව, තේරුනාද?

ඉස්සෙල්ලම ගඟෙන්, දැන් මේ වැටෙන්, මොකක්ද මේ වෙන්නෙ?

අපිට ඔයාව ඉස්සරහින් අරගෙන යන්න පුලුවන්,

මිනිස්සුන්ට ඔයාලව නඩු නැතුව එල්ලන්න ඕන වෙලා තියෙන්නෙ.

ඔයාගෙ තීරණේ, හිරේට යනවද නැත්තම් දෙකඩ වෙනවද?

යමු.

සුභ උදෑසනක් ඇමතිතුමා.

විනාඩියක් කතා කරන්න පුලුවන්ද?

ඔව්, සර්.

කීයටද ඔයාට මගේ ඔෆිස් එකට එන්න පුලුවන්?

මට පස්වරු වෙලාවෙ එන්න පුලුවන්.

හොදයි, ඔයත් එක්ක DCP වත් එක්කගෙන එන්න.

මොන මඟුලක්ද?

ආහ් ආයුබෝවන්!

සුදීර් ඔයල වැඩේ නියමට කලා.

යන්න, ගිහින් විවේක ගන්න, කෑම අරගෙන පස්සෙ එන්න.

ස්තුතියි මැඩම්, විම්ලා, දැන් එයා ඔයාගෙ බාරයෙ.

එයා හදුනාගැනීමේ පෙරට්ටුවකට එකඟ වුනා.

එයාගෙ වෛද්‍ය පරීක්ෂනෙන් පස්සෙ අපි එයාව තිහාර් වලට මාරු කරමු.

දිල්ලි පොලිසිය, බංඝ වෙවා...!

බුපෙන්ද්‍ර මට උදව්වක් කරනවද?

ඔව් මැඩම්?

සහෝදරය...

සහෝ, සහෝ...සැලැස්ම මොකක්ද? මට ඔෆිස් යන්න පරක්කු වුනා, මම අද වැඩ නැහැ.

- අපි මොකද කරන්නෙ? - අපි එයාලව එල්ලන්න හදන්නෙ.

- කාවද? - ඇතුලෙ ඉන්න දූෂකයන්ව.

මෙයාල එයාලව අල්ලගෙනද?

More Sinhala subtitles for Delhi Crime

التعليقات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left