أول 200 سطر.
සිංහල උපසිරැසි ගැන්වීම දේශාන් කලුපහන ගෙනි
මේ සැන්ඩි පැටර්සන් කතාකරන්නේ
ඔව් පැටර්සන් මහත්මයා, මම ජෙනී මම ණය කාඩ්පත් සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන්
අද දිනය තුල ඔබගේ ණයකාඩ්පතේ තොරතුරු යම්කිසි කෙනෙක් විසින් සොරාගන්නනට උත්සාහ කරලා තියෙනවා
ඔය ඇත්තටමද කියන්නේ?
මම ඔයා නම් කොහොම හරි හොරාව අල්ල ගන්නවා.
ඒත් මම ඔයාට යෝජනාවක් කරන්න කැමතියි අපි මෙවැනි දේවල් මගහරවා ගැනීමට නොමිලේ විශේෂ ප්‍රතිවයිරස් මෘදුකාංගයක් නිර්මණය කරලා තිබෙනවා
ඒක නොමිලේ නම් කැමති දෙයක් කරන්න
හොඳයි.. අපියි මේ ක්‍රියාමාර්ග වලට සහය දෙන්නේ.
ඔබගේ සම්පූර්ණ නම , උපන් දිනය හා සමාජ ආරක්‍ෂක අංකය අවශ්‍යයි
හරි... මම එවන්නම්.
මොනාද ඔයාට අවශ්‍ය? -කොමඩු දාපු කොක්ටේල් එකක්
තව ටෙකියුලා එකක්
හරි ඔයාට ලැබෙයි
හැමෝටම දෙන්න
මගේ යාළුවන්ටත් ඕනි වේවි
මට මේ ටෙකියුලා බීලා ඇතිවෙලා අපි තවත් ඒවා තමයි බොන්නේ
මගේ නම සැන්ඩි
කොහොමද සැන්ඩි
හොඳයි.. චියර්ස්
!
අපි තව වටයක් බොමු
මට තව එකක් ඕනි!
සැන්ඩි! සැන්ඩි! සැන්ඩි!
කවුද ඒ ගෑනි?
කවුරු වුනත් මොකෝ? අපිට බොන්න අරන් දෙනවනම්
මෙහෙම කරමු!
මම සැන්ඩි කිව්වම ඔයාලා පැටර්සන් කියන්න
සැන්ඩි! - පැටර්සන්!
- සැන්ඩි! - පැටර්සන්!
කාටද තව බොන්න ඕනි?
අපි ඔක්කොටම!
ඇති ... ඕක නවත්වන්න
ඔතනින් පහලට බහින්න
මම අර ඉටිපන්දම් එල්ලනයේ පැද්දෙනවා බලන්න කැමති කවුද?
එපා, එපා, ඔයාට ඒක කරන්න බෑ
මට සමාවෙන්න .. ඔයා කියපු දේ ඇහුණෙ නෑ
ඔව්.. ඔව්.. ඔයාට මාව ඇහෙන නිසානේ උත්තර දෙන්නේ
මට ඒකත් ඇහුණෙ නෑනේ
ඔන්න බලාගන්න!
ඔයා වැටේවි
ඉවරයි
සැන්ඩි! සැන්ඩි! සැන්ඩි!
සාදය ඉවරයි.. ?
ඔයාට දැන් මෙතනින් යන්න පුළුවන්. තවත් දෙයක් කරන්න කලින්
නෑ.. ඔයාට දැන් යන්න පුළුවන්
බාර් එක ළඟට ගිහිල්ලා මගේ යාළුවන්ට බොන්න මොනා හරි ගේන්න
එයාලා ඔයාගේ යාළුවො නෙවෙයි? එයාලා ඔයාට කැමති වුනේ බොන්න අරන් දුන්න නිසා
ඔයා වගේ මිනිස්සුන්ට යාළුවො නෑ
එයාට ගහපු එක හොඳයි නේද? -
සැන්ඩි පැටර්සන් ඒ මම
පොදු ස්ථානයක වෙරි මතින් කරදර කිරීම හේතුවෙන් ඔබව අත්අඩංගුවට ගන්නවා
ඒක හරි කියලා මම නම් හිතන්නේ නෑ
මේකට පිඹින්න
ආදරයෙන් ඒක කරනවා
කොහොමද ඒක?
බලන්න මේක
සුභ උපන්දිනයක් සැන්ඩි පැටර්සන්
හොඳයි චීස් කොහෙද! අතන තියෙනවා
සුභ උපන්දිනයක් සැන්ඩි පැටර්සන්
සුභ උපන් දිනයක් තාත්තේ
ස්තූතියි. ආවට හැමෝටම ස්තූතියි
- ප්‍රාර්ථනයක් කරගන්න. - ඔන්න
ඒක නම් නියමයි
මමයි මේක ඔයාට හැදුවේ තාත්තේ
ස්තූතියි.. බලන්න මේ දිහා.. ඔයා ඒ දැක්කද අම්මේ.. ඔව්
ගණන් වැඩීයි වගේ.. ඔයා මේක හොරකම් කරා ද?
මේක ගණන් වැඩිනේ
පුංචි හොරා! හොරුන්ට වෙන දේ ඔයා දන්නව ද?
පුංචි හොරා! හොරුන්ට වෙන දේ ඔයා දන්නව ද මේක තමයි දඬුවම
පරස්සම් වෙන්න! - මූණ විතරයි!
මෙන්න මේක තමයි වෙන්නේ. තේරුණා ද?
ඔයා දැක්ක ද? හොරකම් කරන්නනම් එපා
හොඳයි.. පිහියක් ගන්න, මට මේක පටන් ගන්න ඕනි
උපන් දිනය දවසෙවත් හොඳින් ඉන්නකෝ
ගෙවල් කුලිය, සේවාවන්ට, ගෑස් , දුරකථන වලට ගෙව්වට පස්සේ ඉතිරි වෙන්නේ පොඩි ගානයි
කීයක් ද?
$14.03.
ඒකෙන් බාගයක් මටනේ
ඔව්නේ.. ඒක හොඳ දේකට යොදා ගන්න
ඔයාගේ බෝනස් වලට මොනාද වෙලා තියෙන්නේ?
ඒවා නැවත වරක් ප්‍රතික්ෂේප වුනා
රක්‍ෂණ ව්‍යාපාර වල ඔහොම තමයි, හොඳින් මේක වෙනවා කියල නම් මට කියන්න බෑ
- ඔයා අලුත් පදවියක් ලැබේවි - Mmm-hmm.
ඔයාට එතනට යන්න ලැබුනොත් හොඳයි. ඒක අපිටත් හොඳයි
මම දන්නවා.. අපි ගැබ්බරයි
මමයි ගැබ්බර
මම දිහා බලන්න.. අපි හොඳින් ඉන්නවා
පාසැල් වැඩ , විවාහ උත්සව අවසන් වෙනතුරු හොඳින් ඉන්න පුළුවන් වේවි
මේ බබා කොල්ලෙක්නම් අපිට එයාව වැඩට යවන්න පුළුවන්
මම වගේම
ඔව්.. ඒක හොඳ සැලසුමක්
තව ඔයාට දිගහරින්න එක තෑග්ගක් තියෙනවා
ඇයි අපි ඒක කරන්නෙ නැත්තේ... අපි යමු. අපි යමු. අපි කාමරයට යමු
මම පස්සේ කාමරයක් කුලියට ගත්තා
- පැටර්සන් - සුභ උදෑසනක්
සුභ උදෑසනක්
මම ඔයාට වෙස්ට්ෆිල්ඩ් ලොතරැයි ගිණුමට ගෙවන්න කිවුව ද? ඔව්
ඉවරයි.. ඒක...
ඒක පරිපාලන කාර්යාලයෙන් වෙන්න තිබුණ එකක්
එතකොට ඔයාට තවත් සැලසුමක් හදන්න පුළුවන්නේ
මම ක්‍රම දෙකටම කරා.. එහෙම කරොත් හොඳයි කියලා හිතුනා
මම හිතුවා ඔයා එහෙම කරයි කියලා
මම ඔයාට ඒක එවන්නම්
ඔයා නම් නියමයි පැටර්සන්
- සැන්ඩි - ඔව්?
කෝර්නිෂ්ට ඔයාව කාර්යාලයේදි හමුවෙන්න අවශ්‍යලු
- ආ... චීස් හොරා -චීස් හොරා? මම?
මට ඔයාට කතාකරන්න ඕනි
ඔයාට වෙලාවක් තියෙනව ද? - ඔව්.. සමාවෙන්න
ඔයා මොනාද කරන්න යන්නේ?
මම දැන් තමයි මෙතනට ආවේ. තවම පටන් ගන්...
-හරි මට තේරුණා. - ඔයාට තේරුණා ද?
හොඳයි අපි මේ ගැන කතා කරමු...
හොඳයි
.ඔයා මම වෙනුවෙන් දෙයක් කරන්න අවශ්‍යයි මගේ ඒවා? - ඔව්..
ඇය එකඟ ඕනිම දෙයක් කරන්නම් හොඳයි
- මොකක්ද .. -ඔව්
ඔයාට නම් හොඳක් වෙන එකක් නැ. හොඳයි.. ස්තූතියි
ඔයා හැම දෙයක්ම කරන්නේ ගෙදර ගිණුමෙන්නේ?
ඔව්
.ඔයා මම වෙනුවෙන් බොනස් චෙක් ටිකක් ඉවත් කරගන්න
බෝනස් චෙක්! අපි...
ඔව්.. ඒක හොඳයි
අපිට අවුරුදු 3කින් ඒවා ලැබිලා නෑ අපිට ඒවා තවත් ලැබෙන්නෙ නෑ කියලා ආරංචියක් අවා
මේක සමාගමෙන් දෙන බෝනස් එකක් නෙවෙයි
මේකක සාමාජික මට්ටමෙන් ලැබෙන එකක්
අපිට ලැබෙන එකක් නෙවෙයි සමාගම පවත්වාගෙන යන්න ලැබෙන එකක්
මිනිස්සුන්ගේ බොනස්ද දැන් කපන්න හදන්නේ හැම කෙනාගෙම කපනව ද?
සමාගමට සුරක්‍ෂිතව පවත්වාගෙන යන්න ලැබෙන එක
තවත් සමාගම වෙනුවෙන් යොදවන්න මුදල් නෑ...
වැඩ කරන අයගෙත් 40% කපලා දාලා තියෙන්නේ
මේක නම් ලොකු ගානක් වගේ,
මම හිතන්නේ ගොඩක් අය මේකට කැමති වේවි
හොඳයි.. මේක හොඳ ආරංචියක්
මට ඔයාගේ සද්දේ අල්ලුවේ නෑ ඔයා රඟපාන්නේ ...
නෑ.. මම ටිකක් උද්යෝගී වෙලා
අපිට අවුරුදු 3කින් බොනස් ලැබිලා නෑ
සමාගම හොඳට කෙරීගෙන යනවා.. මම හිතවේ මේ අවුරුද්දෙවත් ලැබේවි කයලා
හොඳයි .. හැරී කෝනිෂ් බෝනස් එක ගන්නවට ඔයා කැමති නැති බව නේද කියන්නේ පීටර්සන්
ඔයාගේ පළවෙනි නම මොකක් ද පීටර්සන්?
සැන්ඩි පැටර්සන්
ඒක රළුයි ද?
පළවෙනි නම... සැන්ඩි කූෆැක්ස්
හොඳයි
මගේ තාත්තා බේස් බෝල් රසිකයෙක් මට මේ චෙක් ටික ඉවත් කරන්න යන්න පුළුවන්ද
ඔයා බේස්බොල් බලනව ද?
ඔයා ඒක කිව්වෙනම් විහිළුවට වගේ
ඒකට කමක් නෑ, ඒක තාත්තගේ වැඩක්නේ
ඔව්
ඔයා මොනාද ඇත්තටම ඒ කාලේ කරේ?
මම ගේ ඇතුලේ ගිණුම් පරීක්‍ෂා කලා
ඔයා මගේ නෝනා ගෙදර ඉඳන් කරන සුදෝකු කරන්න ඇති
හොඳයි.. -ඔයා කොටුවලට අංක දැම්මනේ
ඔයාට බැබුන් කෙනෙක් ඒක කරන්න දාන්න තිබුණා, එහෙම එකෙක් හිටියනම්
දැන් ආර්ථිකය වෙනස් වීගෙනනනෙ යන්නේ
මම වගේ මිනිස්සු වැදගත් වෙනවා
අපි මුදල් ගෙනල්ලා ඔයාලා වගේ මිනිස්සුන්ට දෙනවා
ඔයාට තේරුණා ද?
ඔයා මොනාද දන්නේ? මම ෆව්න්ටන්හෙඩ් එකේ පිටපතක් ගෙනත් දෙන්නම්
ඔයා ඒක කියවලා තේරුම් ගනීවි ඇයි අපි මෙහෙම කරන්නේ කියලා
අපි ඒක අදම කරමු මට දැන් ටහාටිවලට යන ගුවන්යානයට යන්න වෙනවා
ඔයා ටහාටි වලට අදම යනවා ද?
ඔව් මම අදම යනවා පුද්ගලිකව නෙවෙයි.. ව්‍යාපාරික හේතු නිසා
හොඳයි. - අපි හැමෝම කොණ්ඩෙ කපා ගත්තොත් හොඳයි
- පුද්ගලිකව ගියොත් ගොඩක් වියදම් වෙනවා -හොඳයි
සැන්ඩි පැටර්සන්
මම මේ සිකුරාදා 3ට තිබෙන හමුවිම සහතික කරගන්නයි කතා කලේ.
සමාවෙන්න.. ඔයාට වැරදිලා වෙන්න ඇති
ඔයා සැන්ඩි බිගලෝ පැටර්සන් ද?
ඔව්....
"407." මේ කොහෙන් ද?
.ෆ්ලොරීඩා වල වින්ටර් පාක් එකෙන්
මේ ඩෙන්වර් වලින්. මේ අංකය හොයාගත්තේ කොහෙන් ද?
ඔයා හමුවීම යොදාගත්තට පස්සෙ දුරකතන අංකය දුන්නෙ නෑ ඒ නිසා අපි ඒක ගූගල් වලින් සොයාගත්තා.
මම හිතන්නේ ඔයාලට වැරදිලා...
සමාවෙන්න
මාව රථගාලෙදි හමුවෙන්න පුළුවන් ද? 7B. මට්ටමේදි
- හොඳයි. - ස්තූතියි
ඔන්න එයා එනවා
ඇයි මේ? මොකක්ද මෙතන වෙන්නේ? හැම දෙයක්ම හොඳින් ද?
ඔයා වැනසෙන්න කැමති ද?
ඒක තමයි උඩුමහලෙදි වෙන්නේ
කෝනිෂ්ගෙන් හැමදාම වැනසෙන්න කැමති ද?
මටත් ඒක නම් එපා වෙලා
අපිත් ඒකට කැමති නෑ ඒක නිසා තමයි අපි යන්න හිතුවේ
අපි අපේම සමාගමක් පටන් ගන්නවා. අපි අපේ හැම ගැණුම් කරුවෙක්ටම කතා කරමු
අපිත් එක්ක එන්න
ඔයත් එක්ක එන්න?
සැන්ඩි.. ඔයා තමයි මේක හොඳටම කරන්න දන්නේ
ඔයාට උප සභාපති වෙන්න පුළුවන්.. ඔයාටම කියලා කාර්යාලක් තියෙනවා
ඔයා දැන් මොනවද මේ කරන්නේ?
මට 50ක් දැනට ලැබෙනවා
ඒක 250ක් වුනොත් කොහොම ද?
කවද ඉඳන්ද පටන් ගන්නේ?
දැන් ඉඳලා
දැන්.. අදම..?
එන්න.. යමු
හැමෝම අපි කියන දෙයට අවධානය දෙනව ද?
අපි හය දෙනා අළුත් සමාගමක් හදන්න අද මේකෙන් ඉවත් වෙනවා
No comments yet. Be the first to leave one.