Ghost Rider

Ghost Rider

تنزيل الترجمة Sinhala

معلومات الإصدار

Ghost Rider[2007]DvDrip[Eng]-aXXo
تعليق من Amila Mananadewa

الوسوم

DVD
DVDRip
dvdrip
dvdr
نشرت في: 2011-10-16
تنزيلات: 68
ضعاف السمع: Yes

معاينة ترجمة Sinhala

أول 200 سطر.

මේ ජන කථාව බටහිර පැත්තේ බිහි වුණ එකක්.

විශ්වාසයට ගන්න බැරි මේ කථා අපේ සිතුවිලි ගොඩාක් බලවත් කරනවා...

... නැත්නම් අපි ඒවා භීතියෙන් යුතුව විශ්වාස කරනවා.

මේක තමයි හොල්මන් ආරෝහකයා පිළිබද ජන කථාව.

මේ කතාව හැම පරම්පරාවකටම එකයි.

සමහර ශාපලත් ආත්මයන්, පෘථිවිය මත ශාපලත් පැදයාමක් කරමින්...

... යක්ෂයා සදහා ආත්ම එකතු කරනවා.

ගොඩාක් කාළෙකට ඉස්සර,හොල්මන් ආරෝහකයාව එව්වා සැන් වෙගැන්සා කියන ගමට...

... ගිවිසුමකට අනුව යක්ෂයා වෙත වටිනා ආත්ම 1000 එකතු කර ගන්න.

ගිවිසුම ගොඩාක් බලවත් වුනා...

... ඒත් ඔහු දැන ගත්තා ඔහුට පුළුවන් කමක් නෑ කියලා යක්ෂයාගේ අතට ඒ ආත්ම ලයිස්තුව දෙන්න.

ඉතින් කිසිම ආරෝහකයෙක් කිසිම දවසක නොකළ දෙයක් ඔහු කළා:

ඔහු යක්ෂයාගේ අණට ඉහළින් ගියා.

මේ ජනකථාවේ තියන දේවල්...

... සමහර වෙලාවට ඔවුන් ඇත්ත වෙනවා.

නෝනාවරුනි,මහත්වරුනි...

... පුදුම සහගත,ගිනි වලල්ල මැදින්...

... මෝටර් සයිකල් පැද යාම!

කොහොමද දැන් පොඩි අත්පොලසන් නාදයකින් බාර්ටන්ටයි ජොනී බ්ලේස්ටයි සහයෝගයක් දුන්නොත්?

දැන් ඔවුන්ට ඇහුම්කන් දෙමු,මිත්‍රවරුනි!

ඔයා මරේ මරු,එහෙම නේද කොල්ලා?

තරුණ කොල්ලා,හිතනවා මෙතන දැන ගන්න ඕනේ හැම දේම එයා දන්නවා කියලා.

ඔයා හිතන්නේ නැතුව දේවල් කරන කල්...

...ඔයාට තෝරා ගැනීමක් කරන්න බෑ, තෝරා ගැනීම විසින් ඔයාව ගන්නවා.

- මම මේ දේවල් කරන්නේ ප්‍රදර්ශනේට. - අපි දෙන්නම දන්නවා ඇයි ඔයා ඒක කරන්නේ කියලා.

ඔයා හිතනවද ඇයට ඔයා එක්කම ඉන්න ඕනේ වෙයි කියලා ඔයා අඩු කඩාගෙන රෝද පුටුවට වැටුනහම?

හාහ්,නියම පාරක්?

හේයි.

මොකක්ද අවුල,රොක්සී?

මම යන්න යනවා.

මොකක්?

මගේ තාත්තා මට ලියුමක් එවලා අම්මත් එක්ක ජීවත් වෙන්න කියලා.

- කවදද? - ලගදීම.

අපිට මොනවද වෙන්නේ?

ඔහු කිව්වා ඔයාව මට හොදටම ගැලපෙන එකක් නෑ කියලා.

මේක ඔයාට එක අවස්ථාවක්.

ඉතින්, ඔයා මොනවද කරන්න හිතාගන ඉන්නේ, ජොනී?

අපි දෙන්නම එකට යමු,මොටර් බයික් උඩින් පන්නමු, ඒ වගේම ඒ දේවල් ඒ වගේම කරමු.

එතකොට ඔයාගේ තාත්තට මොනවද වෙන්නේ? ප්‍රදර්ශන වලට මොනවද වෙන්නේ?

ඔහුට මාව ඕනේ නෑ. එයාට කවුරුවත් ඕනේ නෑ.

හෙට,දවල් දොළහට,අපි මෙතනදීම හමුවෙමු.

- ජොනී බ්ලේස්. - ඔව්.

අද ඔයාගේ ප්‍රදර්ශනය බැලුවා.

මට කියන්න ඕනේ වුනේ ඔයාගේ මොටර් බයික් පැදවීම බලලා මම කොච්චර සතුටු වුනාද කියලා.

ඔහ්,ස්තුතියි.

සමහරවිට,කවදා හරි දවසක ඔයා මම වෙනුවෙන් බයික් පදීවි.

ඔයා ප්‍රදර්ශන පවත්වනවද?

පෘථිවියේ තියන ලොකුම ප්‍රදර්ශනය.

ස්තුතියි,ඒත් ස්තුතිවන්ත වෙන්න බෑ.

මොකක්ද අවුල,ජොනී?

ඔයාගේ තාත්තා ගැන දුක් වෙනවද?

මොනවද ඔයා ඒ ගැන දන්නේ?

අන්ධයකුට වුනත් පේනවා එයා ඉන්නේ ලෙඩින් කියලා.

පිළිකා ගැන කියනවනම් ඒක වෙලාව ගන්නවා...

...ආදරය කරන අයව අහිමි කරන්න.

ජොනී...

...මොනවද කරලද මට ඔයාගේ තාත්තට උදව් කරන්න පුළුවන්?

ඔව්?කොහොමද?

කොහොම හරි ඒක වැදගත් නෑ.

මොනවද මට කරන්න තියෙන්නේ එයාව හොදින් තියන්න...

...එයාට එයාගේ නීරෝගීකම ආයෙත් දෙන්න?

ඔයා මොන වගේ දෙයක්ද ඒ වෙනුවෙන් ඔට්ටු අල්ලන්න කැමති?

ඔයාට ඕන පරිත්‍යාගය මොකක්ද?

මට ඕනේ...

...ඔයාගේ ආත්මය.

හරි.

හෙට හිරු උදාවත් එක්ක,ඔයාගේ තාත්තා ආයෙත් අශ්වයෙක් වගේ ශක්තිමත් වෙලා තියෙයි.

ඒ ඔක්කොම ඔයාට මේක අත්සන් කළාම ලබා ගන්න පුළුවන්.

ඔහ්,ඒක හරිම හොද වේවි.

මගුල.

සුභ උදෑසනක්,නිදි කුමාරයා.

තාත්තේ?

- ඔයාගේ පෙනුම-- - විශිෂ්ඨයි,හරිද?

අද උදේ මගේ x-ray බලලා දොස්තර කිව්වා පිළිකාව ගොඩාක්ම අඩු වෙලා කියලා.

- මොනවා ගැනද ඔයා මේ කථා කරන්නේ? - මම ලෙඩ වෙලා හිටියා, පුතේ.

මම අන්තිමට නැගිටිනකොට මගේ නාඩි ඔයාට ඒ ගැන කිව්වා...

...මම තව දුරටත් ලෙඩින් නෙමෙයි.

මට ඒක විස්තර කරන්න බෑ. ඒත් මට දැනෙනවා මම අශ්වයෙක් වගේ නිරෝගී වෙලා කියලා.

දැන්,ඉක්මන් කරන්න,හොද ප්‍රහාරය. මට ප්‍රදර්ශනයක් කරන්න තියනවා.

දැන්,මගේ මගේ බයික් එක ලෑස්ති කරන්න.ඕනේ නෑ මේ මිනිස්සුන්ව රස්තියාදු කරන්න.

නෝනාවරුනි මහත්වරුනි,බාර්ටන් බ්ලේස්!

නෝනාවරුනි මහත්වරුනි, හිස ඔසවා බලන්න.

කරුණාකරලා සන්සුන් වෙලා ඉන්න.

තාත්තේ?තාත්තේ,ඒවා ඔක්කොම හරි,මම ඉන්නවා මම ඉන්නවා,ඒ ඔක්කොම හරි යන්නයි යන්නේ.

තාත්තේ?

තාත්තේ?තාත්තේ?

ඔයා මරණය සදහා මට සුදුසු නෑ.

උඹ...උඹ එයාව මැරුවා.

මම එයාගේ පිළිකාව හොද කළා.

ඒක ඔට්ටුවක්.

ඒත් මට ඕනේ වෙන්නේ නෑ එයාට අපි අතරට එන්න ඉඩ දෙන්න.

උඹ බැල්ලිගේ පුතෙක්.

මට ඔයාව ඕනේ වුන දවසට...

...මම එනවා.

ඒක නිසා එතකල් මම... .

මම නිරීක්ෂනය කරනවා.

ඔයාගේ යාළුවන්ව අමතක කරන්න.

ඔයාගේ පවුල අමතක කරන්න.

ඔයාගේ ආදරය අමතක කරන්න.

ඔයා මගෙයි,ජොනී බ්ලේස්.

ඔයාට භයෙන් ජීවත් වෙන්න බෑ.

ඔයාට භයෙන් ජීවත් වෙන්න බෑ.

ජොනී,ජොනී! ජොනී, ජොනී!

ජොනී, ජොනී!

ඔව්, ජොනී!ඔව්!

ඔයා.

නෝනාවරුනි මහත්වරුනි...

... කරුණාකරලා ඔයාලා ඉන්න තැන් වලම ඉන්න වෛද්‍ය ආධාර වලට එන්න ඉඩ දෙන්න.

ඔහ් දෙවියනේ. ඔහ් දෙවියනේ. JB!

මට කතා කරපන්,මිනිහෝ!

මගුල,බයික් එකට අවුලක් නෑනේ?

ඔව්. ඔව්.

බයික් එක හොදින්.දෙවියනේ.

ඔයාට ස්තුතියි.

දැන් ගෙදර යමු.

දැන් ඔහුට ඇහුම්කන් දෙන්න, මිත්‍රවරුනි.

පුදුම සහගත ජොනී බ්ලේස්!

ඔව්, ඉදිරියට එන්න, ඉදිරියට එන්න.

ඉස්සරහා කොන පාත් කරන්න,මගුල.

බ්ලේස් කියනවා පහළට.

- ඔයා හදන්නේ හැප්පෙන්නේ නැතුව ඉන්නද? - එහෙම නේද?

ඇයි ඔයා බියර් එකක් බීලා ටිකක් විවේක ගන්නේ නැත්තේ අනිත් අය කරනව වගේ හාහ්??

ඔයා දන්නවනේ ඇල්කොහොල් ගත්තහම මට රෑට නපුරු හීන පේනවා.

ඒවා එයාටම පේන ඒවා.

ඔහ්,පොඩ්ඩක් ඉන්න,ඔයාට ඕක ඉස්සෙලා එකට දාන්න පුළුවන්ද?

මේ කෑ ගසන වදුරන් පිළිබද විශෙෂාංගයක් අද රෑ 12 ට ඩිස්කවරි චැනල් එකේ.

- කොල්ලනේ,හේයි. - අපි බලන්නේ ලොකු පැදයාමවල් හා අනතුරු.

ඒත් ඔය රෝහකයන්ගෙන් ඇහුවොත් කාගේ ඒවද එයාලා බලන්නේ කියලා...

... කිසිම කෙනෙක් උත්තරේ සම්පුර්ණ කරන එකක් නෑ ජොනී බ්ලේස්ගේ නම නොකියා.

ඔව්,එහෙම නිසා ඔහු මෙතනම ඉන්නවා!

හැම වෙලාවෙම හොදම රෝහකයා...

... ඒත් අපි දන්නේ නැත්තේ තව කොච්චර කාළයක් බ්ලේස් මරණය රවට්ටයි ද කියලා තමයි.

- විචාරකයෝ කියන්නේ ඒක හරියට සිය දිවි නසාගන්නවා වගේ කියලා- - - අර වදුරෝ පෙන්නන චැනල් එක දාන්න.

මැක්, වදුරෝ පෙන්නන චැනල් එක දාන්න?

ඔහුගේ ජීවිතේ ගැන කිසිම සැලකීමක් නැතුව.

එයාලා ඔහුට කියන්නේ පරාජය කළ නොහැකි මහත්තයා කියලා,ඒ වගේම ඔහුට තියනවා ඔහුගේ ඊ ලහ පැනීමේදී...

...ජොනී බ්ලේස් වෙහෙසෙනවා ...

... සම්පූර්ණ පාපන්දු පිටියක දෙකෙළවර අතර දුර පැනීමක් කරලා ඔහුගේ ඉල්ලක්කයක් සම්පූර්ණ කර ගන්න.

මොකද?

"මොකද." ඔයා විහිළු කරනවද?ඔයා හිතනවද මේක පොඩි නින්දක් දානවා වගේ ලේසියි කියලා.

මට වාසනාව තියනවා.

නෑ,මම වාසනාව(ලකී) කියන බල්ලව මරනවා. ඌට ඇස් ඇස් ඇත්තෙත් නෑ,තියෙන්න ඕනේ ඒවත් නෑ.

වාසනාව ඒක කරන්නේ නෑ,JB මිනිහෝ,ඔයා ඔයා ගැනම තව සැලකිළිමත් වෙන්න ඕනේ.

- ඔව්,සමහරවිට. - මැක්,ඔයා එනවද?

ඔව්. ඔව්, මම එනවා.

ඉක්මන් කරපල්ලා කෙල්ලනේ. මොනවද තුරුම්පු??

ඔයා කාඩ් පහක් අදින්න.

සමහරවිට ඒකට මොකක් හරි එකක් වෙයි.

ඔයා ඒකට යන්න ඕනේ.

ඒක ඔයාව ගොඩාක් දුර අරන් යයි.

මම හිතන්නේ ඔයා පරාද වෙයි, කොල්ලෝ.

සුර දූතයෝ ඉන්නේ මෙහේ විතරයි.

සුර දූතයෝ. ඇත්තටම?

ඔව්, ඇත්තටම. ඒක ගැන ඔයාට ප්‍රශ්නයක් තියනවද?

හේතුවක් විදිහට දක්වනවනම්... .

මම එකගයි.

යෙප් ඔයාගේ අසල්වැසියට ආදරේ කරන්න ජොනී.

ඔයා දැනටමත් නිවාස හිමියන්නේ සංවිධානයේ ඉන්නවද??

ඔහ්,මට පෙන්නේ ඔයා ඔයාට උදව් කරන අයත් එපා වෙයි. ඒක මරු,නියමයි.

ඔයා මෙහෙදී වත් ටිකක් ගාන වැඩි බයික් එකක් ගන්න,මම ඔයාට ඔය දේ කී කීපාරක් නම් කිව්වද?

හොදයි,JB,මම කලින් කිව්වා, මම ඒකම ආයෙමත් කියයි:

මෙතනදී කෙල්ලෙක් අල්ල ගන්න පුළුවන් වෙයි.

- ඉතින් ඔයාටත් පුළුවන්. - ඒක අමාරුයි.

ඔක්කොම හරි,අපි පස්දෙනාගෙන් හතර දෙනෙක්ම බලාපොරොත්තු සුන් කරගත්ත අය,ඔයත් එහෙමයි මුළු කන්ඩායමෙන්ම.

හොදයි,ඔයා මේවා ඔයාගේ පොත් වලින්ම හොයාගන්නවා දකින්න මම සතුටුයි.

ඔයාට ජෙලි ටිකක් ඕනෙද?

එපා.මට ඔයාගේ ඔය විකාර කෑම කන්න මට ඕනේ නෑ.

මට ඔයත් එක්ක ටිකක් බරපතල කාරණාවක් ගැන කථා කරන්න ඕනේ.

මම විවේකයක් ගන්න උත්සහා කරනවා,මැක්.

ඔව්,මට තේරෙනවා.ඔක්කොම හරිනේ? මම ඒකට ගන්නේ මිනිත්තුවක් විතරයි.

ඒක ඔයාගේ තාත්තා අනතුරට ලක් වුන දින සැමරුම ඔයා මග ඇරිය එක ගැන.

මට මිනිත්තුවකට මේ සංගීතේ වහලා දාන්න පුළුවන්ද?

මට ඕනේ මේ තරමට වඩා ඔයාට පයින් ගහන්න. ඔයාට මීට වඩා ඉහලට පයින් ගහන්න පුළුවන්ද??

මේ පැන්නුම,මිනිහෝ,අපි--

ඉස්සරහට එන්න!ඒකට ගහන්න!

මැක්,ඔයා මගෙන් කනවද නැත්නම් ඔය චිම්පන්සියාගේ වීඩියෝ එක ආයෙත් දානවද...

...ඒ වගේම අපි දෙන්නා රණ්ඩු වෙන්න ඕනේ නෑ - මේ මගුලක් නිසා.හරිද යාළුවා?

ඔයා පාපන්දු පිට්ටනියේ කෙළවරවල් අතරට, කාර් පෝළිමක් තියනවා නේද?

මම කියන්නේ මොනවද ඔයා ඔප්පු කරන්න උත්සහා කරන්නේ?

ඒ මගේ හැටි.

ඒ ඔයාගේ හැටිද එහෙනම්?

මෝටර් සයිකල් පදින එක.

ඇත්තෙන්ම,ඒ ඔයා තමයි මනුස්සයෝ. කව්ද මේ මගුල කරන්න යන්නේ එතකොට?

ඔයා දන්නේ මොනවද, ඔයා මට විහිලු කරනවා.

ඔයා මට විහිලු කරනවා ඒ වුනත් ඔයා කියවන්නේ...

...යක්ෂයා හා ආගම සංසන්දනය කරලා ලියපු මගුලේ පොත්.

ඒවා ඔයා මොළේට දා ගන්නවා.

මම අහන්නේ,මොනවද වෙලා තියෙන්නේ මනුස්සයෝ?

ඔයා විශ්වාස කරනවද මිනිස්සුන්ට දෙවනි අවස්ථාවකුත් තියනවා කියලා?

මම දන්නේ නෑ.

ඒ වුනත් කවුරුහරි අත් වැරැද්දක් කලොත් ලොකු අත් වැරැද්දක්...

...ඔයා හිතනවද ඒ මනුස්සයා ඒක ගැන දුක් විය යුතුයි කියලා...

...හැමදාම එයා ජීවත් වෙලා ඉන්නකල්ම?

ඔයා කියන්නේ ඔයාගේ තාත්තගේ හදිසි අනතුර ගැනද?

හොදයි... .

මම දැන් මොකක් හරි සලකුනක් දැක්කා.

මොනවගේ සලකුනක්ද?

මට පුලුවන් ඒක නරක විදිහට ගන්න ඒ වගේම මම ඒක හොද පැත්තට හරව ගන්නවා.

ඒක තමයි මට ගන්න පුළුවන් වෙන දෙවනි අවස්ථාව.

බලන්න,අඩුම ගානේ මට පොරොන්දු වෙන්න ඔයා කාර් පෝලිම උඩින් බයික් එක පන්නන එක ගැන හිතනවා කියලා.

التعليقات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left