Kung Fu Panda

Kung Fu Panda

تنزيل الترجمة Sinhala

معلومات الإصدار

Kung Fu Panda 2008 720p BrRip x264 YIFY
تعليق من SinhalaSUB

الوسوم

brrip
x264
720p
720
نشرت في: 2013-07-17
تنزيلات: 585
ضعاف السمع: Yes

معاينة ترجمة Sinhala

أول 200 سطر.

෴"ධනුෂ ලක්ෂාන්'(ධනු)"෴ කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න

මේ තමා මකර සටන් ශුරයාගේ කතාව..

...පුරාවුර්ථ වලට අනුව ඔහු කුන්ග්ෆු සටන් ශුරයෙක්

ඔහු දේශය හරහා ගමන් කර සතුරු ක්‍රියාකාරකම් මැඩ පවත්වනවා..

මම ඔබව කලින් දැකල නැ .. එකට කමක් නැ එනවා මාත් එක්ක සටනට..!

සටන් ශුරයා මුකුත් කිව්වේ නැ... මොකද ඔහුගේ කටේ පිරෙන්න කෑම

කට ඇතුලේ තිබුණු කෑම ගිල්ලට පස්සේ ඔහු කතා කරා

කතා ඇති.එනවා සටනට..!

ඊදා කාපියව් !!

ඔහු ඉතා මාරාන්තිකයි

ඔහු ඔහුගේ සතුරන්ට පහරදුන්නේ, ඇස් පෙන්නැතිවෙන්නම

- මගේ ඇස්! - ඔහු ඉතා භයානකයි!

- ඒ වගේම මනස්කාන්ත දසුනක්. - අපි කොහොමද ඔබට උපකාර කර යුත්තේ?

මම ගත්තු කෑම වලට මුදල් අය කරන්න එපා..

ඒක මනස්කාන්ත නිසා..

යාහුහුහු....!

ඔහුගේ ඉදිරියට පැමිණෙන සියල්ලන්ටම හොදට සැලකුව...

කවුරුත් එතනින් ඔහුට ගැලපුනේ නැ..!

හැමෝම මේ පන්ඩට ගෞරව කරා, ඒ වගේම ආදරෙත් කරා

චීනයේ සිටින අති වික්‍රමාන්විත ශුරයෝ වන,

සුපිරි පස්දෙනගේත්..

ඔහුන් මොහුට ගෞරව කරා

අපිත් එකතු වෙන්නද?

කැමති.

නමුත් අපි මෙහෙම බලන් හිටියොත් අපිටත් එල්ලිලා මැරෙන්න වේවි

මට මුහුනල යක්ෂයෝ දසදහසක් විතර, යක්ෂ කන්දේ ඉන්නවා

මට තියෙන්නේ එකම එක ප්‍රශ්නයක්, එක තමා,

පෝ! නැගිටින්න!

ඔයාට වැඩ කරන්න පරක්කු වෙනවා..!

මොකක්?

පෝ!නැගිටින්න!

පො!මොකද ඔය උඩට වෙලා කරන්නේ?

මුකුත් නැ.

මන්කි!,මැන්ටිස්!,කොකා!,පොළගා!,ටයිග්‍රෙස්!

පෝ!නැගිටින්න! ඔයාට වැඩ කරන්න පරක්කු වෙනවා..!

මේ එනවා..

සමාවෙන්න තාත්තේ.

සමාවෙන්න නෙමේ ගිහින් නූඩ්ලෙස් හදන්න

මොනවද ඔයා උඩට වෙලා කරේ?

මුකුත් නැ.මම දැක්ක මහා පිස්සු හීනයක්.

මොකද්ද ඒ?

මොකද්ද දැකපු හීනෙ?

මම මේ?

මම දැක්කේ....

....නූඩ්ලෙස්.

නූඩ්ලෙස්? ඔයා ඇත්තටම දැක්කේ ඒවාද?

ඔව්.මොකද්ද එකේ තේරුම?

පර්ස්සමින්!ඔය සුප් එක තම රස්නියි.

ඔහ්හ්..අද සතුටු දවසක්..!

මගේ පුතා හීනෙන් නූද්ලෙස් දැකල!

ඔයා දන්නවද එකේ තියන වැදගත්කම

එක එක්තරා නිමිත්තක්,පෝ.

මොකද්ද ඒ නිමිත්ත?

දැන් ඔයා සුදානම් මගේ රහස් රස මිශ්‍රණය දැනගන්න..

මගේ රහස් රස මිශ්‍රණ සුප් එක..

මගෙන් පස්සේ ඔයා තමා මේ ආපන ශාලාවේ අයිතිකාරයා වෙන්න ඕනේ!

මිට කලින් මේක කරේ මගේ තාත්ත, ඊටත් ඉස්සෙල්ල එයාගෙත් තාත්ත,...

...ඊටත් ඉස්සෙල්ල මෙන්න මේකට.....

තාත්තේ,තාත්තේ,තාත්තේ,එක හීනයක් විතරයි

නැ නැ ...එක හීනයක් නෙමේ

අපි පැවතගෙන එන්නේ නූඩ්ලෙස් පාරම්පරවෙන්,

නමුත් තාත්තේ,අපිට වෙන දෙයක් ගැන හිතන්න බැරිද?

නූඩ්ලෙස් නැතුව වෙනින් දෙයක්..?

ඇත්තෙන්ම,මටත් ඔයාගේ වයසේම පිස්සු අදහස් තිබුන,

මම ගොඩක් උනන්දු උනා, ටෝෆු හදන විදිහ ඉගෙන ගන්න..,

අයි ඉතින් ඒක කරේ නැත්තේ?

මොකද ඒක මෝඩ හීනයක් නිසා.

ඔයාට ටෝෆු හදන විදිහ මැවිලා පේනවද?

ටෝෆු.

නැ! අපිට මේ ලෝකේ තියන ස්ථානය වැදගත්.

අපි හිතන ආකාරය සහ ඔයා ....

මම දන්නවා...

නැ !..මේවා 2,5,7,12 මේස වලට ගිහින් තියන්න.

වැඩ කරන්න ඕනේ හිනාවෙලා...(සතුටෙන් )

බොහොම හොදයි සිසුවනි, ඔයාල මාව කලකිරවන්න උත්සහ කරා ...

ටයිග්‍රෙස්, ඔයා තව ටිකක් රෞද්‍ර වෙන්න, මන්කි,ඔයා වේගය හදාගන්න ඕනේ..

කොකා,ඔයා ඉහලින් ඉන්න,පොළගා,ෂුක්ෂම වෙන්න, මැන්ටිස්....

- මාස්ටර් ශිෆු - මොකද!?

මාස්ටර් උග්වේ ඔබව හමුවීමට අවශ්‍යයි කිව්වා..

මාස්ටර් උග්වේ,ඔබ මාව කැදෙව්වද? මොකක් හරි වැරද්දක්ද?

මොකද මේ වැරද්දක් ගැන අහන්නේ?මම එහෙම කිව්වේ නැනේ, මට ඕනේ උනේ ඔබව මුණ ගැසීමට පමණයි යාළුවා ....

මුකුත් ප්‍රශ්නයක් නැද්ද?

ඔව්..මම එහෙම කිව්වේ නැනේ....

ඔබට කුමක්ද කියන්න තියෙන්නේ?

මගේ විචක්ෂණ (දුරදකිමේ හැකියාව) අනුව..

තායි ලෝන් නැවත එනවා..

එය විය නොහැක්කක්! ඔහු දැන් සිටින්නේ සිර ගෙදරනේ..

විය නොහැකි කියල දෙයක් නැ...

සින්ග්!

චෝර්-ගොම් සිරගෙදට ඉක්මනට යන්න...ගිහින් කියන්න,

ආරක්ෂාව දෙගුණ කරන්න,ආයුද දෙගුණ කරන්න, හැම දෙයක්ම දෙගුණ කරන ලෙස....!

තායි ලෝන්ට සිරගෙදරින් හෙල්ලෙන්නවත් බැරි විදිහට..!

හොදමයි මාස්ටර් ශිෆු!.!..

බොහෝ විට එක ඔහුගේ දෛවය වෙන්න ඇති, ඔහු පැමිණෙන මග නවත්තන්න පුළුවන් ඔබට පමණයි

අපි කුමක් හෝ කල යුතුයි,අපිට බැ ඔහු එන එක නවත්වන්න, ඔහු අපෙන් පලිය ගනී!

ඔහු...

මේ ජලය පිලිබදව ඔයාට හැගෙන්න මොකද්ද, මගේ යාළුවා...

මේක ටිකක් වික්ෂ්ප්ත නිසා, අපිට පැහැදිලිව දකින දේ දැකගන්න බැ ..

නමුත් ඔයාට මේක නතර කරොත්...

...ඔයාට පිළිතුර ඉබේටම ලැබෙනවා

මකර සන්නස..

මේක තම වෙලාව

එත් කව්රුන්ද?අපිට එයට සුදුස්සෙක් තමා නැ ...

මකර රණශුරයෙක් අවශ්‍ය බවද හගවන්නේ?

මම දන්නෑ..

මට සමාවෙන්න,සමාවෙන්න.....

මොකද මේ!!!

සමාවෙන්න...එක උරන්න!

සමාවෙන්න...ගොඩාරියක්.......

මොකද්ද?

අද මාස්ටර් උග්වේ විසින් මකර රණ ශුරයව තෝරනව..

හැමෝම යන්න!..අද සුපිරි පස් දෙනාගෙන් කෙනෙක් මකර සන්නස ලබා ගන්නවලු...!!!

අපි අවුරුදු 1,000ක් බලන් හිටිය මේ අවස්ථාව එනකන්, භාජනෙත් අරන්ම යන්න...

අද මාරු දවසක්....කුන්ග්ෆු ඉතිහාසයේ අමරණිය දවසක්, ඉක්මනට යමු..

පෝ,කොහෙද මේ ඔයා යන්නේ?

කන්දේ මාලිගාවට...

මේක ඔයාට අමතක උනාද?

මේක ඔතෙන්ට අරන් ගියොත්, නූඩ්ලෙස් හොදට විකිණේයි

නූඩ්ලෙස් විකුනන්න?

නමුත් තාත්තේ,මම මේ හිතුවේ...මේ...

- ඔව්..? - මම මේ හිතුවේ....

....අර කුස්සියේ තියන මළු පාන් ටිකත් අරන් යන්ද කියල, අපරාදේ නිකන් අහක දානවනේ

අනේ මගේ කොල්ල....

මම කිව්වේ ඒ හීනෙ තාම අරුත කියල...

ඔව්...ඒක තමා නේද.....

- මම තමා මකර රණශුරය... - මමත්....!!!

- මේ ක්‍රීඩාව තම හොදම එක - එන්න යමු...

එන්න,එන්න....!

තව ටිකයි

මොකක්?

අනේ......නැ ...

- සමාවෙන්න පෝ .. - අපි ගිහින් ඇවිත් විස්තර කියනම්කො...

නැ...මම මේක සිහිවටනයක් කරගන්නැ

මේක ඉතිහාස වෙන දවසක්....

එහෙම නේද,මාස්ටර් උග්වේ?

ඔව්..මම ජිවත්ව නොහිටි එක දකින්න..

ඔයාගේ සිසුන් සුදානම්ද?

ඔව්...මාස්ටර් උග්වේ...

දන්නවද,මගේ යාළුවා...

මම මෙතනින් හරි කෙනාව තේරුවේ නැති උනොත්, මේක මේ නිම්නයේ අවසානය වෙනවා

...නමුත් ඊට අමතරව ඔයත්....

තරගාවලිය අරම්හවෙනවා...!

තරගාවලිය අරම්හවෙනවා...!

හරි......

නැ..නැ ..පොඩ්ඩක් ඉන්න...!!

මම එනවෝ...ඉන්න! ඉන්න!..

හරි.!

අඩෝ!..දොර අරිනවා!!!!

මම එළියේ....

නගර වැසියනි....

මගේ ගෞරව ආරාධනය,ටයිග්‍රෙස්!

පොළගා!,කොකා!,මන්කි!,මැන්ටිස්!

සුපිරි පස් දෙනා ...

ඔව්....සුපිරි පස් දෙනා ...

ශුරින් දැන් සුදානම්...!

ඉන්නකෝ.....නැ ...සිදුරෙන්වත් බලන්න ඕනේ...

- සටනට සුදානම් වෙන්න.. - හැරේ....

සහස්‍ර ජුව්ක ගින්න...

අර බලන්නකෝ...

ඒයි...මගේ තැනින් අහකට වෙනවකො....

අවසානෙට ටයිග්‍රෙස්!

නගර වැසියනි,මම සිතනවා ඔබලා මෙතෙක් දුරට, මෙවැනි දසුනක් අත් විද නොතිබෙන්නට ඇති...

මම දන්නවෝ.....

ටයිග්‍රෙස්! කිරීමට සුදානම් වෙන්නේ, යකඩින් තනු ගොනේක්ව විනාශ කර දැමීමට

මට දැනෙනවා මෙතන මකර රණශුරයා ඉන්නවා...

නගර වැසියනි,

මාස්ටර් උග්වේ විසින් දැන් මකර රණ ශුරයව තෝරනව ඇති...!

නැ...නැ ....ඉන්නකෝ චුට්ටක්...

හරි...

පෝ !

මොකද්ද ඔය කරන්නේ?!

මොකද්ද ඔය වැඩේ තේරුම?නවත්තනවා!

මට මකර සටන් ශුරයව බලන්න ඕනේ..!

මට ඔයාව තේරෙන්නෑ .. ඔයා අවසානෙට හීනෙන් දැක්කේ නූඩ්ලෙස් නේ?

තාත්තේ,මම නූඩ්ලෙස් හීනෙන් දැක්කේ නැ ...

මම අසා කුන්ග්ෆු වලට...!

එන්න පුතේ අපි ගිහින් වැඩ යලිත් ආරම්භ කරමු..

හා ...

එන්න යමු..

මොකද්ද මෙතැන වෙන්නේ?

මම කොහෙද?

කාටද ඔයා ඇගිල්ල දික් කරගෙන ඉන්නේ?

හරි,සමාවෙන්න..

මට ඔනෙ උනෙ මකර සටන් ශුරයව බලාගන්න. දැන් හරි දැන් පුළුවන් යස අගේට බලාගන්න...

යමක ප්‍රයෝජනවත්කම...

මාස්ටර්,ඔයා මටද ඇගිල්ල දික් කරගෙන ඉන්නේ?

- මොහුට - කාට?

- ඔයාට - මට?

මේ තමා මකර සටන් ශුරයා ...

- මොකක්? - මොකක්?!

- මොකක්?! - මොකක්?!

නවතින්න..කාටද ඔවා අරන් යන්නේ?

මාස්ටර් උග්වේ, ඉන්න..

අර පැන්ඩ අපේ පර්ශ්නෙට විසදුම නෙමේ....

ඔයා ඇගිල්ල දික් කරේ ටිග්රේස්ට..... අර කොහෙන්දෝ අව පැන්ඩෙක් නිසා ඔයාගේ අවදානය බිදුන..

මේක අහම්බෙන් උනු දෙයක්...!

මේක අහම්බෙන් උනු දෙයක් නෙමේ..

මාස්ටර්,අපි අසමත් උනා ...

නැ..හෙට උදේ පැන්ඩ මෙහෙන් යන්න ඕනේ .

මම ඔයාලව අසමත් කරන්න ඉඩ දෙන්නෑ

التعليقات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left