The Scorpion King 2: Rise of a Warrior

The Scorpion King 2: Rise of a Warrior

تنزيل الترجمة Sinhala

معلومات الإصدار

The Scorpion King 2-Rise Of A Warrior[2008]DvDrip-aXXo
تعليق من Amila Mananadewa

الوسوم

DVD
DVDRip
dvdrip
dvdr
نشرت في: 2011-10-16
تنزيلات: 47
ضعاف السمع: Yes

معاينة ترجمة Sinhala

أول 185 سطر.

ඉතාමත් ඈත අතීතයේ,

යුප්‍රටීස් හා ටයිග්‍රීස් ගංගා දෙපස ශිෂ්ඨාචාර බිහි වූවා,

මෙයින් බලගතුම රාජධානියට තමයි එකාඩ්.

පරම්පරා ගණනාවක් තිස්සේ එකාඩ් හි සෙබළු දක්ෂ යුධ වීරයෝ වුණා.මොවුන් හැදින්නුවේ කළු ගෝණුස්සන් කියලා,

මොවුන් කාළයකදී සියලුම අසල්වැසි ජාතීන් යටත් යටත් කරගත්තා.

ඔවුන්ගේ ආදර්ශ පාඨය වුනේ අන්තිම මිනිසා දක්වා සටන් කිරීමයි

සත්තකින්ම එය ඔවුන්ගේ ජයග්‍රහන වල රහස වුණා,

ඔවුන් කුමාරවරුන්ගේ හා අධිරාජ්‍යාගේ ආරක්ෂකයින් ලෙස සම්මානයට පාත්‍ර වුණා.

මේ කළු ගෝණුස්සන් අතරේ කීර්තිමත්ම සෙබලා වුනේ අෂර්.

ඒත් ඔහුගේ පුතා, මතායස්,

යුධ භටයෙක් වෙනවා දකින්න ඔහු කැමති වුනේ නෑ

ඔහු කළු ගෝණුස්සෙක් වෙනවට ඔහු කැමති වුනේ නෑ.

මම විශ්වාස කරනවා ඔයා හෙට ක්‍රීඩා වලට යන්න ඕනේ නෑ කියලා ඒවගේම ඒවට යන එක මම තහනම් කරනවා.

ඔයා හිතන්නේ ඒක ගෞරවනීය විශිෂ්ඨ දෙයක් කියලද.

හොදයි,ඒක එහෙම නෙමෙයි.

මම මේ තරම් කල් කරපු කිසි දෙයක් ශ්‍රේෂ්ඨ වුණේ නෑ.

මම ඒ ගැන ඔයාට දිව්රනවා මගේ පුතේ.

ඒත් මතායස්ලගේ වයසේ ගොඩාක් ළමයින්ට වගේ,

මතායස්ටත් ඕන උනේ නෑ එයාගේ තාත්තා කියන දේවල් අහන්න.

ඔය කොල්ලෝ 24 දෙනාම මෙතන ඉන්නේ ඔයාලගේ යුධ කලාවේ

දක්ෂකම් පෙන්නන්නයි.

ඔයාලගෙන් දක්ෂතම 12 දෙනෙක් විතරක් තෝරා ගනු ලබනවා.

ඒ තෝරා ගත් සියලු දෙනා අවුරුදු හයක පුහුණුවෙන් පසු විශිෂ්ඨ යුධ වීරයන් වනු ඇත..

ඔවුන් කළු ගෝණුස්සන් වනු ඇත!

සූදානම් ද!

සටන සදහා ඉදිරියට යනු!

ඔයාලට ගෝණුස්සෙක් වීමට අවශ නම් ටිකක් ශක්තිය පෙන්නන්න.

මර්ෂි දුර්වලයි!

ලයිලා? මතායස්?

මම හිතුවා ඔයාලගේ තාත්තා...

මම හොරෙන් ආවා. ඔයාට පිස්සු.

මට පිස්සු?

මට මේ ඔක්කොමලට වැඩිය හොදට සටන් කරන්න පුලුවන්.

ඔහ්,ඇත්තටම?

ඒක ඔප්පු කරන්න! නවතිනු!

කෙල්ලන්ට ක්‍රීඩා වලට සහභාගී වීම තහනම්.

එයාට පාඩුවේ ඉන්න දෙනවා!

පොඩි පණුවෙක්!

එයාව අල්ල ගන්නවා!

ඒකව මෙහාට අල්ලන් එනවා! උඹ හිතන්නේ උඹ කොහේ දුවනවා කියලද?

නුඹ ක්‍රීඩාව අතරට ඒමෙන් ඒකට නිගරු කලා.

එයාව අත ඇරපන් උඹට එහම කලොත් උඹට මුලු ජීවිත කාලෙම පසු තැවෙන්න වෙන එකක් නෑ.

උඹේ ආයුදේ ගනින්.

මම අද මරන්න පුලුවන් ගතියෙන් නෙමේ ඉන්නේ..

තාත්තේ!

උන් දෙන්නවම අත්තඩංගුවට ගනිල්ලා!

ඒ වගේම කෙල්ලත්. පොඩ්ඩක් ඉන්න!

හම්මුරාබි රජතුමනි!

ඔවුන් පෞරානික ක්‍රීඩා අවමානයට පත් කලා ඒ වගේම මට අවනම්බු කළා,

ඔබේ හමුදාවේ අණ දෙන්නා.

මේක සමහරවිට,සාර්ගන්.

නමුත් අෂර් එයාට ටිකක් ඉවසීම උගන්නන්න.

මම ඒ ගැන ඔබට සැමවිටම ණයගැතියි උතුමානෙනි.

නුඹ එයට පිළිතුරු දිය යුත්තේ

නුඹේ කොල්ලා කළු ගෝණුසු යුධ පුහුණුව සදහා එවීමෙන්.

එතකොට ඔහු තාත්තා වගේම දක්ෂ හේවායෙක් වෙලා,

අපේ ජාතිය ආරක්ශා කරාවි.

මම මේකට කවදාහරි උඹෙන් පළි ගන්නවා.

මම දිව්රනවා.

රජතුමගේ ප්‍රධාන සෙන්පති සාර්ගන් කොහොමටත් අෂර්ගේ කීර්තිය රිස්සුවේ නෑ.

ඒ වගේම දැන්,ඔහුගේ වෛරයට සීමාවක් නැති වුණා.

තාත්තේ!

තාත්තේ!

ඒක ඔප්පු කරන්න ඕනේ වුනේ නෑ මතායස් දන්නවා එයාගේ හදවතින්ම

කවුද එයාගේ තාත්තට මේක කලේ කියලා.

දක්ශතම සටන් කරුවෙක් වීමට මතායස් සපථ කලා.

උඹ සටන් කරන්නේ හරියට ගෑණියෙක් වගේ නේ.

අවුරුදු හයක් ගත වුණා.

මතායස් ළමා විය පහු කරලා තරුණයෙක් වුණා.පරිපුර්ණ මිනිහෙක් වුණා.

ඒ වගේම එයාට ඕන වුණා කෙටියෙන්ම දැන ගන්න එයා ගිය ටිකට නගරය කොච්චර වෙනස් වෙලාද කියලා.

පහු ගිය අවුරුදු හයටම ඔයාලා නෑයෙක්වත් යාළුවෙක්වත් දැක්කේ නෑ,

ඒ වෙනුවට කඩුව, පලිහ එක්ක හෙල්ලය.

ඔයාලා මහන්සියෙන් පුහුණු වෙලා.

සමහරු පුහුණුවෙදී මැරුණා.

ඔයාලා තමයි මට පස්සේ ඉන්න

යුධ ශක්තිය සහිත උසස්ම ආකේඩියන් යුධ පරපුර,

ඒ වගේම කළු ගෝණුසු පෙල.

ඔබලාගේ රජතුමා ඔබලා කොතනට යැව්වත් .

උදාර ලෙස සටන් කරන්න!

රත්තරන් හා වස්තුව අපෙ ජාතියට ගෙන එන්න

ඔබලාගේ පවුල් වල නම් ඉහළින් ඔසවා තබන්න!

අම්මේ!

ඔයාගේ හැටි ඔයා දැන් ලොකු මිනිහෙක්!

මට අදුරගන්නත් බැරි වුනා.

මතායස්! මතායස්!

මතායස්! නෝවා!

මොනවද එයාලා ඔයාට කන්න දුන්නේ, ගල් තම්බලාද?

මට පේන්නේ ඔයා ගොඩාක් ලොකු වෙලා.

එයා එන්කිගේ පංගුවත් එක්ක කෑවා එයාගේ වගේ.

කෝ එන්කි? ඇයි එයා ආවේ නැත්තේ?

එයා ගිය අවුරුද්දේ ගෙදරින් ගියා.

එයා එයාගේ වාසනාව හොයාගෙන ගියා.

එයා ආයෙත් ඒවි.

හොදයි,හොදයි,බලන්න අපේ ආඩම්බරකාර අලුත් කළු ගෝණුස්සා දිහා.

මට පෙන්නේ ඔයා මට ආචාර කරන්න ඇවිත් වගේ; ලයිලා.

මට ඔයා එක්ක සටන් කරන්න පුලුවන්. ඔයාට ඒක අමතක වුනාද?.

මේක කොටලද තියෙන්නේ?

ඒක අල්ලන්න එපා.

ඔක්කොමලා හැරිලා ආචාර කරන්න

ඔබේ රජතුමා,සාර්ගන්!

වර්තමාන රජු සාර්ගන්!

මට ඇහුන දේ හරිද.

ඔයාට ඇහුන දේ ඇත්ත.

හමුරාබි රජතුමා මැරුනේ අනතුරකින් නෙමේ සාර්ගන් එයාව මැරුවා.

ඇත්ත කථා කරන එක භයානකයි.

කට පරිස්සම් කර ගන්න.

අපේ උසස්ම සම්මාන ලාභියා,උතුමාණෙනි.

නුඹ මට දැකලා හුරුයි. මම නුඹව දන්නවද?

මම හිතන්නේ නෑ ,උතුමානෙනි.

ඒයාගේ තාත්තා අෂර්.

ආ හ්..

නුඹේ පියා දක්ෂතම යුද විරුවෙක් වගේම දේශප්‍රේමියෙක් වුනා.

මම විශ්වාස කරනවා නුඹ ඔහුගේ මතකයන්ට ගරු කරයි කියලා.

ඔහුව ටිකකින් මාළිගාවට එවන්න.

මට ඔහු වෙනුවෙන් විශේෂ පරීක්ෂනයක් තියනවා.

නුඹ නුඹටම සටන් කරුවෙක් කියලා කියාගන්නවද?

නැගිටපන්!

උඹගේ පුලුවන්කාරකම මට පෙනුවොත් හොදයි.

මේ නුඹට පුලුවන් ඔක්කොමද?

නුඹට මොකුත්ම බෑ.

ඔතන හිටගන ඉන්න එපා.

මම ලගට එන්න.

උරහිසේ ගෝණුසු ලකුණ කොටලා තියන කෙනෙකුට මේක බය වෙන්න තැනක් නෙමේ.

නුඹ පුදුම වෙනවද මෙයාලගේ පච්ච ගැන.

එයාලා මරපු මිනිස්සු ගානට එක පච්චයක් ගානේ.

නුඹ කැමතියි නේද නුඹේ ඇගේ එහෙම පච්ච කෙටෙන්නේ නැත්නම් එහෙම නේද?

එයාලා මැරීමට සුදුසු නම්,ඔව්.

අපි ඔක්කොම මැරීමට සුදුසුයි.

එකම ප්‍රශ්නේ කොහොමද කරන්නේ ඒ වගේම කොච්චර ඉක්මනට කරනවද කියන එක.

මගේ පුද්ගලික ආරක්ශකයකු ලෙසට,

ඒක නුඹේ රාජකාරිය වේවි ඒකිව්වේ මම වෙනුවෙන් මැරෙන්න වුනත් සූදානමක් තියෙන්න ඕනේ.

ඔබගේ පුද්ගලික ආරක්ශකයකු ලෙසට?

ඒක විශිෂ්ඨ අවස්ථාවක්, මතායස්.

ඒක දක්ශතාවයටයි හැකියාවටයි වඩා එහාට ගිය එකක් මම කිව්වා කොහොමද වෙන්නේ කියලා,

පළමුවෙනි අවශ්‍යයතාවය මට ස්ථිර වශයෙන්ම නොසැලෙන විදිහට මට පක්ෂපාතී විය යුතුයි.,

නුඹේ රජතුමාට.

ඔහුට පෙන්නන්න මොකක්ද මම කිව්වේ කියලා.

එසේය සාර්ගන් උතුමාණෙනි!

නුඹ ඇත්තවශයෙන්ම පක්ෂපාතීද මතායස්?

මම...

ඔව්,

උතුමානෙනි.

හොදයි. එහෙනම් සැප සම්පත් හා කීර්තිය ඔබේ වේවි.

ඒත්, මතායස්, මට එක පාරක් හරි ද්‍රෝහී වුනොත්

නුඹ ඉක්මන් මරණයක් වෙනුවෙන් දෙවියන් යදීවි.

අපි ආයෙත් උදේට කථා කරමු.

එක්කෙනෙක් එක්ක රාත්‍රීය ගත කරන්න නැත්නම් දෙතුන් දෙනෙක් එක්ක.

ඔයාට පාලනයක් ඕනේ නෑ.

එක්කෝ තුන් දෙනෙක්.

මම අහලා තියනවා නුඹ කඩු සටන් වලට ඉතාමත් දක්ෂයි කියලා.

මම දැනට ගොඩාක් දක්ෂ නෑ උතුමාණෙනි, ඒත් මම ඉක්මනින් ඉගනගන්න බලාපොරොත්තු වෙනවා.

මම නුඹට කැමතියි, මතායස්.

සිරකරු රැගෙන එනු.

ඔහු මගේ නමට නින්දා කළා.

ඒකට දඩුවම මරණයයි.

පොඩ්ඩක් ඉන්න.ඒත් මේ මගේ..... මම දන්නවා.

නුඹ මෙය කළ යුතුයි,

සැකයේ සෙවනැල්ලක් වත් නැති වෙන විදිහට නුඹ මට ඇති පක්ෂපාතීත්වය ඔප්පු කල යුතුයි.

මම මේක ඉකමනින් කරන්න නුඹට අවසර දෙනවා.

මතායස්! මට සමාවෙන්න.

මේ කියන්නේ ඇත්තද?

උඹ රජුට අපහාස කළාද?

මතායස්! කරුණාකරලා!!

මට උත්තර දීපන්!

මේ කියන ඒවා ඇත්තද?

ඔව්.

එහෙමනම් ඕනෙම දඩුවමකට උඹ සුදුසුයි.

උඹ ද්‍රෝහි වුනේ රජතුමාට විතරක් නෙමෙයි අපේ පවුලටත් උඹ ද්‍රෝහි වුනා.

උඹ අපේ තාත්තගෙත් නම්බුව විනාශ කළා.

උඹ මොනවා කලත් ප්‍රශ්නයක් නෑ.

නෝවා,දුවපන්!!

මම කිව්වේ දුවපන්!

එපා! දුවපන්.

අපි එකට ඉදන් සටන් කරමු.

මතායස්,ඔයාට පිටිපසේ!

උඹ මගේ තාත්තා මැරුවා.

මේක ඔහු වෙනුවෙන්.

උඹලගේ තාත්තා ජාතිද්‍රෝහියෙක්.

උගේ පුතාලා වගේම.

කැරකෙවෙමින්, සාධාරන ක්‍රීඩාව.

ඉක්මනට යමු! ජනේලෙන් එලියට.

උන් මරපල්ලා!

නෝවා,ඉක්මන් කරපන්!

ආරක්ෂකයිනි:ආයෙත් වරෙල්ලා!නතර වෙයල්ලා!

මතායස්:යමු! යමු!

التعليقات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left