As primeras 200 linias.
§෴මහ සයුරේ ආදර අන්දරය෴§
මීටර් 13 යි...ඔයාට ඒක පේන්න ඕනේ.....
හරි, ඉස්සරහ පැත්තේ දම්වැලෙන් එයාව උඩට ගන්න.
හරි...අපි දැන් නැවේ ඉදිරි කොටසට යනවා...
හරි, සද්ද කරන්නෙපා. අපි කැමරාගත කරනවා
බලන්න ඒක අදුරේ සිට එන අපුරුව...
තාමත් මාව කැඳවනවා..
මෙතනින් වාඩි වෙලා, විශාල නැවේ ඛේදනීය නටඹුන් බලන්න...
1912 අප්‍රේල් 15 වැනි දින උදැසන 2.30ට ඈ ගොඩබසින ලද ස්ථානයේ සිට ...
ඇගේ දිගු පතනය වීමත් සමඟ ...
ඉහලින් ඇති ලෝකයේ සිට.
ඔයාට නම් පිස්සු සර් .
Dive 6.
අපි දැන් ටයිටැනික් නැවේ තට්ටුවට ඇවිත් ඉන්නේ...
හැතැප්ම 2½ ක් ගැඹුරේ.
මීටර් 3,821 .
භාහිර පීඩනය වර්ග අඟලට ටොන් 3½
මේ ජනේල අගල් නවයක ඝන තට්ටුවකින් වැහිලා ...
මයික්‍රෝ තත්පර දෙකකින් ඔක්කොම ඉවරයි.
ඇති ඔය කතා..
ඊයේ වගේ ඒක වහල නිලධාරියාගේ කාමරෙන් තියන්න.
හරි.
හරි අපි බාන්න හදන්නේ ප්‍රධාන ආලින්ගනයට..
ඔයාලා දියත් කරන්න සුදානම්ද?
ඔව්,බ්‍රොක්, ඩන්කින් දැන් නිදහස් කරා. හරි, චාලි.
- හරි, දිගේලි කරන්න -දිගේලි කරන්න.
හරි, බ්‍රොක්, අපි නැව් කද මතට ගොඩ බානවා...
හරි, ඇහුනා. හරි, පහලට යන්න, ගිහින් ප්‍රථම පංතියේ දොර ලඟට යන්න.
මම කැමතියි ඔයාලා ඩී ඩොක් එකේ පිලිගැනීමේ හා විසිත්ත ප්‍රදේශයට යනවනම්.
තේරුණා.
- තව පහලට. - තව පහලට.
හරි, දැන් වමට. දැන් වමට. වමට, වමට.
Snoop Dog යනවා. අපි දැන් පඩිපෙල පැත්තට යනවා.
හරි, ලුවිස්, බී ඩෙක් එකට යන්න.
ඒ ඩෙක්.
- මට කඹයක දෙන්න කැප්ටන් . - බී ඩෙක්. ඒකට යන්න.
- දොර කවුළුව බලාගෙන. - මට ඒක පේනවා.හරි මං ගත්ත .
අපි හොදින් සැහැල්ලුවෙන් ඉන්න, බොස්.
හරි, දැන් හැරෙන්න.
- කඹය අයින් කරන්න, කැප්ටන්. - දැන් හැරෙන්න. බිත්තිය බලාගෙන.
බ්‍රොක්, අපි පියානෝවේ. ඇහෙනවද?
ඇහුනා.
අන්න හරි.
- ඒක තමයි නිදන කාමරය . - මට පේනවා.
අපි ඇතුලට ගියා... අපි ඇතුලේ ඉන්නේ .
ඒක හොක්ලීගේ කාමරය.. එකේ තමයි ඌ නිදාගන්න ඇත්තේ.
අයියෝ. කවුරු හරි වතුර දාලා තියනව.
නවතින්න. තත්පරයක් ඉන්න. දකුණු පැත්තට යන්න.
ඒක තමයි ඇදුම් අල්මාරිය . ටිකක් ලගට යන්න.
- ඔයාට මොකක් හරි දැනෙනවද ලොක්කා - මට බලන්න ඔනේ ඒක යට තියෙන්නේ මොනවද කියලා.
මට ඔයාගේ ඇත දෙන්න යාලුවා.
හරි
- හෙමීට අල්ලන්න. ඒක කැඩෙන්න පුළුවං. - හරි.
හරි, යන්න. අරින්න. යන්න. අනික් පැත්තට හරවන්න.
දිගටම කරන්න. යන්න.
හරි, අතාරින්න.
ඕ, ලමයෝ. ඔයාට පේනවද මේක, බොස්?
අද පඩි දවස කොල්ලනේ.
Cha-cHing!
- අපි ඒක කරා, බොබී. - අපි ඒක නැවත ගෙනාවා.
ඔහ්, හරි! ඔයා තමයි කෙනා!
කවුද දක්ෂම බබෝ? කියන්න.
ඔයා තමයි, ලුවිස්.
- බොබී, මගේ සුරුට්ටුව. - මෙන්න තියනවා.
ඒක අරින්න..
මම වටෙන් එන්නම්. ටිකක් ඉන්න.
- ඔයාට ඒක අහුවෙනවද? - අහුවුනා.
ෂිට්.
කිසිම දියමන්තියක් නෑ.
ඔයා දන්නවද ලොක්කා , මේ දේම තමයි ගොරැල්ඩෝ එකටත් උනේ ...
ඊට පස්සේ එයාගේ ජීවිතේම ඉවර වුණා.
කැමරාව නිවල දාන්න.
බ්‍රොක්. හවුල් කරුවොන්ට ඕනේලු වැඩේ කොහොමද කියලා දැන ගන්න.
එයි, ඩේව් බෙරි,කොහොමද. බලන්න, ඒක පරිස්සම් නැ.
ඒ ගැන හිතන්නෙපා. ඒක වෙන ඕනෙම තැනක තියෙන්න පුළුවං.
ඔව්.
ඩෙබ්රිස් ගේ කාමරේ බිම, අම්මාගේ කාමරේ...
- සී ඩෙක් එකේ පසුම්බි ආරක්ෂකයේ. - ජීමි හොෆ්ගේ බ්‍රීෆ්කේස් එකේ.
තවත් තැන් ගොඩක.
ඔයා මගේ ඉව විශ්වාස කරන්න ඕනේ මම දන්නවා මං දැන් ළඟයි.
අපිට ටික කාලයක් යාවි ඉවත් කිරීමට
තත්පරයක් ඉන්න
- මට ඒක බලන්න දෙන්න. - මෙතන මොකක් හරි දෙයක් තියෙනවා.
- කොහෙද මාලයේ පින්තුරය ? - අපි නැවතත් ඔයාට කතා කරන්නම්.
මොකක්ද මේ.
නිදන් සොයන බ්‍රොක් ලොවෙට් හොඳටම ප්‍රසිද්ධ ස්පාඥ්ඥ රත්රන් සෙවීමටයි.
ඒකට කමක් නෑ,මම ඔයාට විනාඩියෙන් කන්න දෙන්නම්.
දැන් ඔහු රුසියාවේන් අවසර ලබා තිබෙනවා , ...
ඉතා ප්‍රසිද්ධ දිය බත්වීමකට ලක් වූ ටයිටැනික් නැව කරා ලඟාවීමට
ඔහු දැන් අපිත් සමඟ සජීවීව චන්ද්‍රිකා මගින් සම්බන්ධවී සිටිනවා...
උතුරු ඇත්ලන්තික් සාගරයේ කෙල්ඩිෂ් ගවේෂක නැවේ සිට .
- හෙලෝ, බ්‍රොක්. - හෙලෝ, ට්‍රේසි.
සියලු දෙනාම දන්නවා ටයිටැනික් නැවේ කතාව..
මුල සිට අගටම සංගීත කණ්ඩායමේ වාදනයේ උදාර බව වගේ දේ ගැන ඔබ දන්නවනේ
නමුත් මට දැනගන්න ලැබුනා නොකිය වෙච්ච් කතාවක් ගැන ...
ටයිටැනික්හි ගැඹුරු ඇතුලාන්තයේ හිරවෙලා තිබුණු රහස් ගැන
අපි යොදා ගත්තා රොබෝ තාක්ෂනය නැවේ සුන්බුන් පරික්ෂා කරන්න...
කවුරුවත් පෙර නොකළ ආකාරයට.
ඔබගේ ගවේෂණය ගොඩගැනීමේ අයිතීන් සහ ...
සදාචාර ප්‍රතිපත්තින් පිළිබඳ මතභේදයකට තුඩු දෙන ගවේෂණයක්.
බොහෝ දෙනෙක් ඔබව හඳුන්වන්නේ සොහොන්-සොරෙක් ලෙසයි.
කවුරුවත් මේතාක් කියලා නෑ ටට් රජුගේ සොහොන් කොතෙන් සොයාගත් මානවකෘති සම්බන්ද සොයැගැනීම ...
- මොකක්ද ඒ ? - සද්දේ වැඩි කරන්න දරුවෝ.
මා ලග කවෳතුකාගාර විශේෂක්ඥයෙක් ඉන්නවා මෙහි එව්වා ...
මේ නෂ්ටාවශේෂ නියමාකාරයෙන් තවමත් පවතින බව තහවුරු කරමින්.
බලන්න මේ චිත්‍රය දෙස අපි ඒක අද හොයා ගත්තේ
මේක වතුර යට අවුරුදු 84 ක් පමණ තිබුනා...
මගේ කණ්ඩායමට හැකිවුනා ඒක සංරක්ෂිතව ගොඩ ගන්න.
මෙය සදාකාලිකවම මුහුදු පත්ලේ කිසිවෙකුට විද්‍යාමාන නොවී තිබිය යුතුද?
අපට දැන් එය දැක ගත හැකියි. ඒ වගේම...
මගේ දෙවියනේ
ඔයාට සැටලයිට් කෝල් එකක්.
බොබී,අපි දියත් කරනවා. සබ්මසිබල්සි වතුරට යනවා පේනවද?
විශ්වාස කරන්න යාළුවා, මේක ඔයාට වැදගත් කෝල් එකක්
එහෙම වුනොත් නම් හොඳයි.
ඔයා කතා කල යුතුයි ඇය මහලු කෙනෙක් .
මේ බ්‍රොක් ලොවට්. මගෙන් මොකක් කෙරෙන්න ඕනේ, . ...මහත්මිය
කැල්වට්. රෝස් කැල්වට්.
කැල්වට් මහත්මිය?
මං හිතනවා ඔයා හොයාගත්තා කියලා "මහ සයුරේ ආදර අන්දරය"
මං කිවුවනේ ඔයා කතා කරන්නම ඕනේ කියලා.
හරි මට ඉස්සෙල්ලාම කියන්න
ඒ පින්තුරේ ඉන්න ගෑනු කෙනා කවුරුද කියලා?
අනිවාර්යෙන් .ඒ පින්තුරේ ඉන්න කෙනා මම
ඇය බොරුකාරියක්ද කොහේද! කව්රු හරි පිස්සු කේස් එකක් සල්ලි පස්සේ හරි ප්‍රසිද්ධිය පස්සේ හරි යනවා.
දෙවියන් විතරයි ඒ ගැන දන්නේ අර රුසියන් කෙල්ල වගේ, ඇනස්තේශියා
එයාල ඇවිත්!
රෝස් ඩේවිඩ් බක්ටර් මරුනේ ටයිටැනික් එකේ අවුරුදු 17 දී.හරිද?
හරි.
ඇය ජිවතුන් අතර නම් ඇයට දැන් අවුරුදු 100 ක් වෙනවා.
ඊලග මාසය වෙනකොට 101 ක්.
හරි, ඇය එහෙනම් වයසක බොරුකාරියක්.
බලන්න, මං ඇය පිළිබද තොරතුරු සෙව්වා.
20 වන සියවසේ ඇය නිලියක් විදියට තමයි වැඩ කරලා තියෙන්නේ,
නිලියෙක් විදියට. ඒක තමයි ඔයාගේ පළවෙනි හෝඩුවාව, ශර්ලොක්
ඒ දවස් වල එයාගේ නම් රෝස් ඩේව්සන් ඇය බැදලා තියෙන්නේ කැල්වර්ට් කියල කෙනෙක්.
එයාලා සිඩර් රැපිඩ්ස් වලට ගිහින් පස්සේ කැන්ඩර් රැපිඩ්ස් වලට මාරුවෙලා එහෙදි තමයි ඇයට ලමයි ලැබිලා තියෙන්න
දැන් කැල්වර්ට් මැරිලා ඒ වගේම සේඩාර්තුත්..
දියමන්ති වලට මොකද වුනේ කියලාකවුරුත් ...
තවම දන්නේ නැහැ.., ඒත් ඇය දන්නවා..
ඇය සැහැල්ලුවෙන් ඇවිත් නැහැ වගේ?
ඉක්මන් කරන්න මට ඇත දෙන්න!
Mrs.කැල්වට් , මම බ්‍රොක් ලොවට්. කෙල්ඩිශ් නැවට ඔබව පිළිගන්නවා.
හරි,එයාව ඇතුලට ගෙනියන්න.
- හායි, Miss කැල්වට්. -හායි.
- කෙල්ඩිශ් නැවට ඔබව පිළිගන්නවා. - ස්තුතියි.
ඔව්..?
- ඔයාගේ කාමරය හොදයිද? - ඔහ් , ඔවු නියමයි.
ඔයාට මගේ මිනිපිරිය මුණ ගැහුනද, ලිසී? ඇය තමයි මාව බලාගන්නේ
අපි මිනිත්තු කිහිපයකට පෙර මුණ ගැහුනා මතකද නානා , නැව් තට්ටුව උඩදී?
ඔහ් ඔව් ...
අතන. ඒ හොඳයි. මම ගමන් කරන අතරෙදි මගේ පින්තුර තියාගන්න වෙනවා.
ඔයාට වෙන මුකුත් එහෙම උවමනාද? ඔයාලා කැමති මොනවා හරි තියෙනවද?
ඔව්.
මං කැමතියි මගේ ඇඳපු පින්තුරේ බලන්න.
ලූසියස් XVI පැළදගෙන හිටියා රමණිය පාෂානයක් නිල් දියමන්තියක්.
ඒක1792 දී නැතිවුනා.
ඒ කාලයේදී මහලු ලූසියස්ට සියලුම දේ නැතිවුනා.
ඔටුනු දියමනතියත් කැපුවා කියලයි කියවෙන්නේ
හදවතක හැඩයට නැවත කැපලා “සාගරේ හදවත“ නම් කෙරුණා කියලයි කියවෙන්නේ
අද බලාපොරොත්තුවෙන දියමන්තියටත් වඩා ඒක වටිනවා වෙන්න පුළුවන්.
ඒක භයංකාර ,බර දෙයක් මං ඒක පලදාගත්තේ මේ අවස්ථාවේ දී පමණයි.
ඔයාට ඇත්තටම විශ්වාසද මේ ඔයා කියලා?.
ඒ මම තමයි දරුවෝ.
මං තරම් ලස්සන නැද්ද?
මම ඒක අල්ලගත්තේ රක්ෂණ වාර්තා වලින්
පරණ ගනුදෙනුවක් ඉතාමත් රහසිගතව පියවලා තියනවා.
ඔයාට කියන්න පුලුවන්ද කවුද රෝස්ගේ උරුමක්කාරයා කියලා?
මට මතකයි හොක්ලි කියලා කෙනෙක්
නේතන් හොක්ලි එක හරි. පීටස්බර්ග් වානේ ධනපති ව්‍යාපාරිකයා.
ඒ මාලයේ අයිතිකරු ඔහුගේ පුතා ඒක ඔබ වෙනුවෙන් මිලදී ගත්තා.
සතියකට පසුව ඔහු ටයිටැනික් එකේ යාත්‍රා කළා.
ඒක ටයිටැනික් සමගම යට ගියා.
ඉතින් ඒ දියමන්තිය ටයිටැනික් නැවේ තියෙන්න ඕනේ.
ඔයා දැක්කද දිනය?
අප්‍රේල් 14, 1912.
ඒ කියන්නේ ඔයාගේ ආච්චි අම්මා එයා කියන කෙනා නම් ...
ඇය තමයි ඒ දියමන්තිය ටයිටැනික් ගිලෙන කොටත් පැළදගෙන හිටියේ.
ඒ ඔබ නම් ... ඔබ තමයි මගේ හොදම යාළුවා.
අපි ඔයාගේ කාමරයෙන් හුගක් අවශේෂ කොටස් සොයා ගත්තා .
මේක මගේ.
කොපමණ අසාමාන්‍යය ද!
ඒක මම අවසාන වතාවෙදි දැක්ක වගේම තියෙනවා....
හැබැයි ප්‍රතිබ්ම්බය ටිකක් විතර වෙනස් වෙලා.
ඔයා සූදානම්ද ටයිටැනික් එකට නැවතත් යන්න ?
ඔන්න එහෙනම්.. නැව අයිස් කුට්ටියේ වැදුනේ දකුණු පැත්තෙන්*. *starboard යනු නාවුක භාෂාවෙන් නැවක දකුණු පසයි
ඇය නැවත නැවත අයිස් කුට්ටියේ වැදිලා මෝස් කොඩ් එකක වගේ සද්දේ එන්න ...
වතුර මට්ටම පහලින්.
ඊට පස්සේ ඉස්සරහ කොටස් ගිලෙන්න පටන් ගන්නවා.
දැන්, වතුර මට්ටම වැඩි වෙනකොටම, ඒක ජලප්‍රතිරෝධක නැව්බදේ හිස කොටස ඉහලින් වතුර දානවා....
ඒකියන්නේ, අවාසනාවන්ත විදියට "E" නැවු තට්ටුටවෙන් ඉහලට යන්නෙපා.
දැන්, නැවේ ඉස්සරහ කොටස පහලට යනවාත් එක්කම, අවරය ඉස්සෙනවා, මුලින් හෙමින් ...
ඊට පසේ අන්තිම වෙනකන් වේගෙන් වේගෙන් ඇගේ මුළු ඇගම හුලගට මුසු කරනවා.
ඒවගේම ඒක මහ විසාල එකක්. අපි කතා කරන්නේ ටොන් 20,000ක 30,000ක බරක් ගැන.
ඇත්තට? ඒවගේම නැව්ක ඒවගේ විශාල පීඩනයක් දරාගන්න නිර්මාණය වෙලා නෑ.
ඉතින් මොකද වෙන්නේ?ඇය කෑලි වලට බිඳිලා යනවා. කැඩෙනවා යටටම* යනකම් *the keel යනු නැවක පතුලයි ...
ඊට පස්සේ නැවේ ඉදිරිපස කොටස* ගිලෙනවා. *stran නැවේ ඉදිරි පස කොටස
පසුව පසුපස කොටස ගිලෙනවා, ඉදිරි පසට සමාන්තරව ගොස් පසුව කැඩෙනවා.
පසුව ඉදිරිපස කොටස ටික වෙලාවක් පාවෙමින් තියනවා ...
පස්සේ උදේ 2:20 විතර ගිලෙනවා ...
No comments yet. Be the first to leave one.