Spirit Untamed

Spirit Untamed

Descargar subtítols en Sinhala

Información d'a versión

Spirit Untamed the Movie 2021 1080p AMZN WEB-DL DDP5 1 H 264-CMRG
Spirit Untamed the Movie 2021 720p WEB-HD x264 850MB-[Mkvking com]
Un comentario de Dr.Nilusha
ගොඩාක් ඒවාට ගැලපෙනවා! රසවිඳින්න!! ජයවේවා!!

Etiquetas

Web-DL
web-dl
web
WEB-DL
1080
x264
720p
720
mkv
HD
Publicau o: 2021-07-24
Descargas: 51
Ta personas con problemas auditivos: No

Anvista previa d'os subtitulos en Sinhala

As primeras 200 linias.

පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් Spirit Untamed The Movie (2021)

ස්තූතියි, ලකී.

හලෝ මැඩම්...

- අම්මා!! - නියමයි පැටියෝ!!

පිලිගන්න,... මිලාග්‍රෝ ප්‍රෙස්කොට්!!

මිලාග්‍රෝ!! මිලාග්‍රෝ!!

අම්මා...

අම්මා.

බයවෙන්න එපා, ෆෝචුනා.

ආපහු එන්න අම්මා.

එන්න. කවුද හොඳ ලේනා?

- එන්න. මාව විශ්වාස කරන්න. - ලකී!!

මේවා රටකජු. ඔයාලාගේ ආසම ඒවා.

එන්න ටොම්, පොඩ්ඩක්වත් එපාද?

ලකී? ඔයා කොහේද?

ආහ්! කෝරා නැන්දා!!

ලකි!

හැදිච්ච ගෑණු ළමයි ජනේලෙන් එලියට යන්නේ නෑ.

හැදිච්ච ගෑණු ළමයින්ට විනෝද වෙන්න සාද වලට යන්න පුළුවන්.

ඔයාගේ සීයා ආණ්ඩුකාරවරයා වෙන්න යනවා ලකී.

ඒක ගොඩාක් වැදගත් "විනෝද සාද" වලට වඩා.

ඔයාට මතක් කරන්න ඕනේද අන්තිම වතාවේ වෙච්ච දේ?

වැරදීම් වෙනවා.

අනිවාර්යයෙන්ම වැරදීම්.

- ඔයාට මුකුත් මඟ හැරෙන්නේ නෑ... - කේක්, අනික් දරුවන්.

- ලකී... - විනෝදය!!

අලියෙක්? එන්න!!

මම දන්නවා සීයා එක්ක ජීවත්වෙන එක ලේසි නෑ කියලා.

ඒත් ප්‍රෙස්කොට් කෙනෙක් වීම හැමතිස්සේම අපිට ඕන දේ ලැබෙන එක නෙමෙයි

පවුලට හොඳම දේ කරන එක.

දැන් ඔතනින් බැහැලා ඔයාගේ ගණන් පාඩම ඉවර කරන්න.

ඔයාගේ අළුත් ගුරුවරයාටත් මානසික බිඳවැටීම් වුනොත්...

- "දුම්රියක් පැයට හැතැක්ම 25ක වේගයෙන් යනවා නම්...." - කෝරා?

- "දුම්රිය ස්ථානයෙන් පිටවෙන්නේ උදේ අටට..." - කෝරා?

- මේවා දැනගෙන මම මොනවා කරන්නද? - කෝරා?

ඔවු තාත්තා.

මේක හදිස්සියක්.

මගේ ටයි එක.

නෑ. තද වැඩියි.

ඒ ගැන හිතන්න කෝරා.

දුම්රිය මාර්ග බාරොන්ගෙන් ආණ්කාරයා දක්වා.

මොකද? මොකද...

- ප්‍රෙස්කොට්ලා කවදාවත් අතහරින්නේ නෑ. - ප්‍රෙස්කොට්ලා කවදාවත් අතහරින්නේ නෑ.

නියමයි! ඔයාට විශ්වාසද අපි දොරට අගුලක් දාන්න ඕනේ නෑ කියලා?

"දුම්රිය නවත්වනවා නම් හැම හැතැක්ම සීයකට පාරක් වතුර ගන්න,"

"කීයටද දුම්රිය ළඟා වෙන්නේ"

හලෝ ටොම්!!

ඔයා ආපහු ආපු එක හොඳයි.

ටොම්, අපි මේ ගැන කතා කලානේ.

ටොම්, ඔයා මගේ විශ්වාසය නැති කරගන්නවා. ටොම්!!

වාව්. අපි දොරට අගුලක් දාගන්න ඕනේ තමයි.

නවතින්න!! නවතින්න!!

එපා එපා එපා!!

එන්න!! නවතින්න!!

ඇයි මේ ලේන්නු මෙච්චර වේගවත්?

සීයා මාව මරයි.

වාව්!!

නෝනාවරුණි මහත්වරුනි, ගොඩාක් දගත් දවසකට පිලිගන්නවා!!

මගේ ප්‍රචාරක ආරම්භයට!

මම ඔයාලට පොරොන්දු වෙනවා,

මම මගේ පාලනය, ගෙදර වගේම කරනවා කියලා.

මම හැම කළබලයක්ම නැති කරනවා?

හායි සීයා!

ම්ම්ම්! කේක්!!

පළවෙනි පිටුව නියමයි. නේද?

සාමාන්‍යයෙන්.

සීයාට ඇරෙන්න වෙන කාටවත් ලේනෙක් මූනෙන් අයින් කරන්න බෑ.

හ්ම්ම්.

එයාට ආයේ අපිට කතා කරන්න වෙනවා නේද?

එයාගේ මූණ සනීප වුනාට පස්සේ.

සීයාට ඕනේ සාමකාමී පරිසරයක් එයාගේ ප්‍රචාරක වැඩ ආයේ හරිගස්ස ගන්න.

අපිට ආපහු ගිම්හානය ඉවර වුනාම යන්න පුළුවන්.

ඇයි අපිට බැරි ආපහු වැව ළඟ ගෙදරට යන්න?

ඇයි? මොකද ඒක තාමත් තියෙන්නේ වතුරෙන් යටවෙලා.

මගේ පරණ ළමා කාලේ මතකයන් එක්ක.

මම කිව්වානේ සමාවෙන්න කියලා.

ට්වින්කල්ස් මහතා.

මෙයාලා මොකද මගේ කාමරේ කරන්නේ?

මට සමාවෙන්න. ඒත් ඔයාට වැරදිලා වගේ....

ට්වින්කල්ස් මහතා?

ඔයා දැක්කාද ටයි එකේ පොඩි?

එයාව පේන්නේ හරියට නාට්‍යයකට ලෑස්ති වෙනවා වගේ.

ඉන්න. අපි යන දිහා නාට්‍ය ශාලාවක්වත් තියෙනවාද?

පුස්තකාලයක්වත්?

සත්තු වත්තක්වත්?

කිසිම දෙයක්?

අපි එලියේ තියෙන දේවල්...

එලියෙම තියමු නේද?

කකුල.

අපි ගිම්හාන කාලේ කැලෑ පැත්තක ගත කරනවා තමයි,

ඒත් අපි වන සත්තු නෙමෙයි.

- මිරාඩ්‍රෝ මොන වගේද? - මිරාඩෙරෝ.

මම එයාට මොකක් කියලාද කතා කරන්නේ?

ඔයාට පුළුවන් එයාට "තාත්තා" කියන්න.

නැත්නම් "අප්පච්චි"

නැත්නම් "ජිම්".

ජිම්.

"හලෝ ජිම්, පහුගිය අවුරුදු දහය මොන වගේද?"

පැටියෝ,

ඔයාගේ අම්මා නැතිවෙච්ච එක එයාට ලේසි දෙයක් නෙමෙයි.

මොකක්හරි දෙයකින් තාත්තාගේ හිත කැඩුණා...

ඇයි එයා මාත් එක්ක ආවේ නැත්තේ?

පැටියෝ, එයා දරුවෙක් එක්ක කැලෑ පැත්තක තනිවුනා.

එයා කලේ එයා හිතපු...

එයා හිතපු, හොඳයි කියන දේ.

මේක වැසිකිලිය නෙමෙයිද?

මට සමාවෙන්න.

ලකී!!

මේක පුද්ගලික කාමරයක්!!

සමාවෙන්න. කෑම කවුළුව තව විනාඩි පහකින් වහනවා.

මම හිතන්නේ තේකක් බිව්වොත් හොඳයි.

හෙලවෙන්න එපා.

මීළඟ නැවතුම මිරාඩෙරෝ.

ආහ්!!

වාව්...

- හේයි! - සමාවෙන්න.

- හේයි! - හේයි බොස්!!

- මෙයා ආයේ මාව අල්ලනවා! - මම මොකද්ද ඔයාට කලේ?

කේක්...

අපි බලමු. චොකොලට්, ලෙමන්...

ආහ්.. පොල්!!

ඔයා හොඳ පැටියෙක්.

ඔවු.. ඔවු ඔයා හොඳයි!!

ලකී!!

ලකී!

ආහ් ඌප්ස්!!

පහතට කොල්ලා!!

ඔයා පුංචි ‍බල්ලාව බය කලා!

වාව්...

හේයි!! ඔතන බලාගෙන කුමාරිකාව!!

ඔයා ඔය විදියට පියාඹන්න ගත්තොත්, කාවහරි ගොඩාක් දුකට පත්කරයි.

- දැන්, හොඳම‍ දේ ඈත් වෙන එක.... - සමාවෙන්න.

- කැළෑ අශ්වයන්ගෙන්. - මට යන්න දෙන්න පුළුවන්ද?

- ලකී! මෙන්න ඉන්නවා! - කෝරා.. මම....

ඔයා මාව ඉවරයක් කරනවා!!

මට ගොඩාක් සතුටුයි මහත්මයා...

මගේ නම හෙන්ඩ්‍රික්ස් මැඩම්.

මට ඔයාව ගැටගහන්න වෙන්නේ, දන්නවාද? මම ඒක කරනවා.

පොඩ්ඩක් ඉන්න.

මතක තියාගන්න, හොඳට හැසිරෙන්න.

ඔයාට පුළුවන් හොඳම විදියට.

හැමදේම ගිනි තියන්නේ නැති ඔයා වගේ වෙන්න.

- ලකී? - සමාවෙන්න!!

වයසක වෙන්න මම තාම තරුණ වැඩියි.

හේයි, දුක් වෙන්න එපා. එයා ඔයා එනකල් බලාගෙන ඉන්නේ.

මට විශ්වාසයි ගිම්හාන කාලේ ඔයා හිතනවාට වඩා ඉක්මනින් ඉවර වේවි.

මොකද්ද ඒ ගඳ?

සමාවෙන්න මැඩම්. එයා කෙල ගහනවා.

යක්!!

වදවෙන්න එපා කෝරා නැන්දා.

මට විශ්වාසයි ඔයා හිතනවාට වඩා ඉක්මනින් ගිම්හානය ඉවර වේවි.

හොඳ විහිළුවක්.

මේ එයාද?

නෑ. මට එයාව හොයාගන්න බෑ.

අපි ඉන්නේ හරි තැනද?

ඔවු. අවාසනාවට.

මම බලන්නම් එයා කාර්යාලයේ ඉන්නවාද කියලා.

මම එනකල් හෙලවෙන්න එපා.

- ඌෆ්!! - අයියෝ...

- මට බඩගිනියි. - කොහෙද සැලූන් එක?

හරි! මස් කෑල්ලක් කෑවනම්...

- කරදර වලින් ඈත් වෙන්න, කුමරිය! - හේයි, මේ මුහුදු වෙරල නෙමෙයි.

සැලසුමේ වෙනසක් කොල්ලනේ.

දැන් අහන්න. අපේ සල්ලි ඉවරවේගෙන යන්නේ.

මම එනකොට දැක්කා අශ්වයෝ ටිකක් අපිට සල්ලි ටිකක් හොයාගන්න පුළුවන්.

හේයි, දන්නවාද එයාලා සල්ලි ගන්‍න තැන? බැංකුව.

ඔයාට මතකද අන්තිම පාර ඒක වෙච්ච විදිය?

- මට මොකද්ද මග හැරුනේ? - දැන් යමු. ඔයා කෑම හම්බකරන්න ඕනේ.

හරි. අපි යමු අර සැලූන් එකට.

අද ප්‍රසංගය ඔබ වෙත ගෙන එන්‍නේ...

නෝනාවරුණි මහත්වරුණි, මාරෙස් සහ අශ්වයෝ...

හේයි ආපහු එන්න. මගේ අයිස්ක්‍රීම් එක ආපහු දෙන්න.

- හොඳ අත්පොලසන් නාදයක් දෙන්න. - මම හිතුවේ අපි යාළුවෝ කියලා.

වැලෙන්ටිනාට.

සහ කැබලෙරාස් කණ්ඩායමට.

මිරාඩෙරෝ වල!!

වාව්.

සාදර අනුග්‍රහය ප්‍රෙස්කොට් දුම්රිය සමාගම.

අශ්වයෝ ගොඩාක් හොඳයි ඕනේ නම් උඩ නිදාගන්න වුනත් පුළුවන්.

වාව්.

- ෆෝචූනා? - මොකද?

පිලිගන්නවා, ෆෝචූනා.

ආහ්...

හලෝ, ඔයාට කොහොමද?

අපි ඔයා එනකල් හිටියේ. ඔයාත් අම්මා වගේමයි.

එහෙමද?

පිළිගන්නවා, ෆෝචූනා.

ඉන්න. ඔයා එයාව දන්නවාද?

ආහ්, ඔවු. මිලාග්‍රෝව හැමෝම දන්නවා.

මෙන්න. මේක අරගන්න.

ඔයාගේ අම්මාටත් මෙහෙම එකක් තිබුනා.

- ගෙදරට පිලිගන්නවා, මගේ දුවේ!! - ඉන්න!!

- මීළඟට, බටහිර අශ්වයන් මත රැඳීමේ ශූරී... - සමාවෙන්න...

සහ ඇයගේ තාත්තාගේ හදවතේ අයිතිකාරිය,

මගේ දුව, පෘ ග්‍රැන්ගර්.

ඇය සමඟ සැසඳිය නොහැකි චිකා ලින්ඩා!!!

පෘ!!

එයා හින්දා මගේ ඔළුව කැරකැවෙනවා අවුරුදු 13ක ඉඳලා. ඉතිං මට පුරුදුයි.

වාව්!! අශ්වයන්ට මෙහෙම කරන්න පුළුවන්ද?

වාව්!!

Comentarios

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left